Nikee dreams
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nikee dreams, Health/Beauty, Kandy.
26/02/2024
https://s.click.aliexpress.com/e/_okkqRKw
Free shipping
11/09/2023
ORIFLAME හී ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති
💖Milk and honey Gold nourishing hand and body cream 💖
එක මගින්.
👉සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දේ ..
👉සමේ රැලි වැටීම් ඉවත් කරයි
👉 වියලි බව නිසා අවපැහැය ගැන්වී ඇති ස්තාන පැහැපත් කරයි
👉 සමට හොඳ පෝෂණයක් ලබා දේ .
👉 සමේ මතුව ඇති කොරළ තත්ත්වයන් දුරලයි
👉 ආලේප කල විගසම සමට මනාව උරාගෙන ඇලෙනසුලු ගතියෙන් තොර සුසිනිදු බවක් ලබා දේ.
👉 A/C වැනි තත්ත්වයන් තුලදී සම වියලීම දුරලයි
කිරි හා මීපැණි සාරයෙන් මුසු වී ඇති මෙම ආලේපනය 250ml නිසා මාස 4 වැනි කාලයක් භාවිතා කල හැකිය ..
දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට බෙදා හරිනු ලැබේ.
ඔබගේ ඇණවුම් සඳහා
📞 077 455 8207
inbox විමසන්න.
14/06/2023
17/06/2022
හිසකෙස් පෝෂණය කරන ස්වාභාවික පොල් තෙල් සාරයෙන් පිරි Love Nature Cocconut Oil Hair Oil
Oriflame වෙතින්..
හිස කෙස් මෘදු කරමින් දිදුලවයි.
ඉස්හොරි පාලනය කරමින් හිස්කබල පිරිසිදුව තබයි.
ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
හිසකෙස් ශක්තිමත් කරයි..
තඹ පැහැය නැති කරයි.
දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
හිසකෙස්වල තෙතමනය ආරක්ෂාකරයි
හිස්කබල වියළීමෙන් වළකයි.
අකලට කෙස් සුදු වීම පාලනය කරයි.
කෙස් කළඹේ ගණත්වය (Hair volume) වැඩි කරයි
ස්වාභාවික පොල් තෙල් සාරය ඇති නිසා අතුරු ආබාධ වලින් තොරයි
හිසකෙස් වල නිසැක පෝෂණය සහ ඉක්මන් වර්ධනය සඳහා ඔබත් මිලදී ගන්න.
දැන් වඩාත් අඩු මුදලකින්
ඇනවුම් කිරීම සඳහා Inbox msg
Island wide Cash On Delivery available.
free delivery
0774558207
24/05/2022
කිරි හා මී පැණි සාරයෙන් ඔබේ වරලස දිදුලවන්න.
MILK & HONEY GOLD
Shampoo for Radiant, Soft & Silky Hair
ස්වාභාවික මොයිස්චරයිසර් වලින් පිරිපුන් කිරි සහ මී පැණි සාරයන්ගෙන් නිපදවූ නවතම Oriflame නිෂ්පාදනයයි
මේ මගින් හිසකෙස් වලට දීප්තිමත්, මෘදු බවක් ලබා දෙමින් පෝෂණය කරයි.
කිරි: සොබාදහමේ හොඳම කන්ඩිෂනර් වලින් එකක් වන කිරි සාරය තෙතමනය ආරක්ෂා කරමින් හිස කෙස් පිරිසිදු කිරීමේදී මෘදු කරයි.
මී පැණි: මෘදු, සිනිඳු බව සුරැකීමට ප්‍රභල හැකියාවක් ඇති සීනි බහුල අමුද්‍රව්‍යයකි. ඛනිජ සහ විටමින් ලබා දෙමින් කෙස් කළඹේ දීප්තිය වැඩි කිරීමට උපකාරී වේ.
දිනපතා භාවිත කළ හැක
ඇනවුම්
0774558207
Inbox pls
24/05/2022
ඔබේ පැලුණු රළු දෙපතුල් වලට සමු දෙන්න කාලය ඇවිත්...
Advanced Cracked Heel Repair and Smooth Foot Cream
Oriflame වෙතින්...
දින 3කින් සුපැහැදලි වෙනසක් අත් විඳින්න
අධි ක්රියාකාරී moisturizers ත්රිත්වයක් වන ,
කොකෝවා බටර්,
යූරියා සහ
Panthenol -ඛනිජ මිශ්රරණයන්ගේ
සාරයෙන් පිරිපුන් Advanced Cracked Heel Repair and Smooth Foot Cream
දිනපතා උදේ හවස,පිරිසිදු කරගත් දෙපතුල් වල රළු ස්ථාන වල ආලේප කර massage කරන්න
සායනිකව පරීක්ෂා කර ඇත
මෘදු සුන්දර දෙපා යුවළකට ඔබත් හිමිකම් කියන්න
දිවයින පුරා බෙදා හැරීම
free delivery
0774558207
28/03/2022
Perfume එකක් වෙනුවට body lotion එකක්.
Divine Perfume body lotion
අදම ඔබේ ඇනවුම වෙන් කරවා ගන්න.
Order now
0774558207 or Inbox msg👇👇👇
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Telephone
Website
Address
Kandy
20000