Neeza collection
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Neeza collection, Beauty Store, Kandy.
අඩු මිලට ලස්සන හොදම දේ අපෙන්..💅🎁🎈
💜 Lipstick
🤍 Nail polish
♥️ Gift items
💛 Teddy bear
🖤 Foundation
💝 Eye brow pencil/ trimmer
💗 Hair band / hair clips / bool band
💚 Bangel
💓 Rings / Earrings / Necklace
🤗 con :074 0779155/ 0753627739
15/02/2025
ඔයාගෙ එයාටත් මෙවාගෙ රස කෑමක් දිලා සතුටු කරමුද.....🥰‼️
එහෙනම් එවන්න අපිට Whatsapp පණිවිඩයක්...
0753627739/0740779155
Cash on delivery
Bank deposite
Online transer
Available.......🎁♥️💫
13/02/2025
Sale ‼️‼️‼️
ඔයාත් volet එකක් ගන්න හිත හිතාද ඉන්නෙ මෙන්න වාසියක් අදම ඇනවුම් කරන්න.....🥰♥️
RS.550/-
ඉතා අඩු මිලට හොදම දේ අපෙන්....
COD / Bank deposit 😁💫
0740779155 / 0753627739
13/02/2025
අඩු මිලට ඔයාට ආස විදියට
Gift box 🎁
Cake 🎂
Flower bouquet 💐
Customermize කර ගත හැකි.....
තවත් පරක්කු නොවි අදම order කරන්න....
0740779155
08/02/2025
Thank you..💗
07/02/2025
Thank you for your order 💗💗
06/02/2025
01/02/2025
ඔබත් තවම සිතනවාද ?
Valantine දවසෙ එයාව කොහොමද supprice කරන්නෙ කියලා....🤩🤩🤩
එහෙනම් ඔන්න තවත් ප්‍රමාද නොවී
Neeza collection වෙතින් Gift box එකක් දෙමු......
ඔබට සිතැඟි පරිදි customize කර ගැනීමට හැකියාව පවතී...🤭🥰
ඔයාට අතෙ ඇති මුදලට .....අදම ඇනවුම් කරන්න...
0740779155
0753627739
දාන්න අපෙ whtsapp නම්බර් එකට message එකක්..
29/01/2025
ඔබ Gift box මිලදි ගන්නේනම් පහත විස්තර
අප වෙත එවන්න.
🔹ඔබගේ නම
🔹ඔබගේ ලිපිනය
🔹ක්‍රියාකාරි දුරකතන අංක දෙකක්
🔹ඔබට අවශය Box වර්ගය
*සදුදා සිට සෙනසුරාදා දක්වා* අප විසින් පාර්සල් කුරියර් සේවාව වෙත ලබා දෙනු ලැබේ.🚚
*අප කුරියර් සේවාව වෙත පාර්සල් ලබාදුන් දින සිට දින තුනක් පහක් ඇතුලත* ඔබට පාර්සලය ලැබෙනු ඇත.📩
ස්තුතියි.🩷
0740779155
24/01/2025
ඔබ Gift box මිලදි ගන්නේනම් පහත විස්තර
අප වෙත එවන්න.
🔹ඔබගේ නම
🔹ඔබගේ ලිපිනය
🔹ක්‍රියාකාරි දුරකතන අංක දෙකක්
🔹ඔබට අවශය Box වර්ගය
*සදුදා සිට සෙනසුරාදා දක්වා* අප විසින් පාර්සල් කුරියර් සේවාව වෙත ලබා දෙනු ලැබේ.🚚
*අප කුරියර් සේවාව වෙත පාර්සල් ලබාදුන් දින සිට දින තුනක් පහක් ඇතුලත* ඔබට පාර්සලය ලැබෙනු ඇත.📩
ස්තුතියි.🩷
0753627739
23/01/2025
ආදරණීයන් වෙනුවෙන් දවස ලස්සන කරන්න ඔයාලටත් මෙන්න මෙ විදියට පුලුවන්.....💗🤭🎁
පුංචි පුංචි දෙවල් වලින් ආදරනියන්ව , සතුටු කරන්න පුළුවන් ආදරවන්තයන්ගේ අතෙ ඇති මුදලට අදම ඇනවුම් කරන්න....❤️🙈🥳
Neeza collection - 0740779155
22/01/2025
ඔයාගෙ ආදරවන්තියව Valentine එකට සතුටු කරන්න මෙන්න නියම ගානට අඩුවට අපෙන් Gift box ...🥰♥️💐
ඇනවුම් කිරීම සදහා
0753627739
COD Available
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy