Sleek Spark

Sleek Spark

Share

Leave a little sparkle everywhere you go, by reflexing your attraction and beauty.

04/09/2025

Ceylonika Kiss Lip Balms

Nature’s way of keeping your smile fresh, soft, and kiss-ready!

- Deeply moisturize, repair dry lips and enhances your natural lip tone.
- Rich in vitamins and hydration-boosting properties.
- Lightweight texture, non-sticky finish.
2501 Citrus Kiss Lip Balm
2502 Golden Kiss Lip Balm
2503 Melon Kiss Lip Balm
5g

Photos from Sleek Spark's post 21/05/2024

🔥🔥ඔන්න ඔයාලට ගෙනාවා අලුත්ම product එකක්..🔥🔥
💢Try කරලා බලමුද?💢

19/05/2024

💥 Daylangs Aloe Vera Gel 💥
🌿Korea වලින් ආනයනය කරන ලද ස්වභාවික කෝමාරිකා ජෙල් නිෂ්පාදනයකි.
🌿Skin එකට හා Hair එකට පෝෂණය හා තෙතමනය ලබාදෙනවා. Dryness එක නැති කරනවා.
🌿ඉරිතැළුනු, Damage වුන skin එක යථා තත්වයට පත් කරනවා.
🌿Scalp එකට හා හිසකෙස් වලට භාවිතා කිරීමෙන් සුසිනිදු, නිරෝගී Hair එකක් ලැබෙනවා.
🌿ඉස්හොරි පාලනය කරනවා.
🌿මුහුනේ සමට moisturiser එකක් ලෙස භාවිතා කල හැක.
🌿සුළු පිළිස්සුම් තුවාල සමනය කරනවා. දහඩිය බිබිලි සමනය කරනවා.
🌿Shaving cream එකක් වෙනුවට භාවිතා කිරීමෙන් Shave කිරීමේදී සමට වන හානිය වලක්වා ගත හැක.
🌿Hand cream එකක් වෙනුවට භාවිතා කිරීමෙන් ශක්තිමත්, අලංකාර නිය පෙළක් ලැබෙනවා.
🌿කිසිම රසායනික ද්‍රව්‍යක් අඩංගු නැත.
🌿කිසිම alergy එකක් ඇති නොවන නිසා Sensitive skin, සහ ළදරු සමට භාවිතා කළ හැක.
🌿රූපලාවන්‍ය කටයුතු වලට salon වලට භාවිතා කරන්න පුළුවන්.
🌿300ml ලොකු tub එකක් නිසා ගොඩාක් කල් use කරන්න පුළුවන්.

10/05/2024

💥💥 ඔන්න ඔයාලට ගෙනාවා අලුත් products එකක් 💥💥

💢 Snail Gel එක ලංකාවෙ අපිට කාලීනව ඕනම කරපු යුගයක තමයි අපි මේ Gel එක ඔබට හදුන්වාදෙන්නෙ.
මේ Gel එක korean product එකක්..

💢 Bleaching පිරුන ගෙවල්වල බේසම් වල රෝස පාටට පෙන උතුරන දහස් ගනන් මිලෙන් යුතු හම සුදු කරන whitening cream ගාල ලස්සනට තිබුන දුඹුරුපාට මුහුනු වල ආපු කලු පැල්ලම් වලට තියෙන හොඳම සත්කාරය තමයි Snail Gel

💢 ඒ වගෙම sun burns, acne scars, melesma වගෙ තත්ව වලටත් හොද ප්‍රතිකාරයක්.

💢 මේ Gel එක හරිම වටින සෑහෙන ප්‍රතිලාභ ගොඩක් අපේ් මුහුනේ සමට ලබාදෙන ආලේපනයක් කීවොත් නිවැරදියි.

🔥 ඉතින් ඔබත් අදම ඇනවුම් කරන්න.🔥

20/04/2024

💥💥OFFER 💥OFFER💥 OFFER💥💥

💢 ලස්සන ගැන හිතන ඔයාට ඔයාගේ ඇගේ මස්පිඩු එල්ලා වැටීම ගැටලුවක් වෙලාද? 💢

💥එහෙනම් මෙන්න සුපිරි විසදුමක්💥

‼️75% off until 30th of April..‼️
📌(offer extended).📌

👉 ඉක්මන් කරන්න. අදම ඔබේ ඇනවුම වෙන් කර ගන්න .
🔥🔥Delivery Free🔥🔥

15/04/2024

🔥🔥Offer 💥Offer 💥Offer🔥🔥

💢💢Perfume එකක් use කරන්නේ නැතිව body lotion එකක් විතරක්ම use කරලා දවසම සුවඳට ඉන්න දැන් ඔයාට යන්නේ පුංචිම පුංචි ගානක් විතරයි.💢💢

📌 මේ අවුරුදු කාලේ ඔයාට පාවිච්චි කරන්න විතරක් නෙවෙයි තෑගි දෙන්නත් පුලුවන්

📌 ඉක්මන් කරන්න

📌 තොග සීමිතයි

14/04/2024

🌞💥අවුරුදු වාසි💥🌞

💢 Perfume එකක් use කරන්නේ නැතිව body lotion එකක් විතරක්ම use කරලා දවසම සුවඳට ඉන්න දැන් ඔයාට යන්නේ පුංචිම පුංචි ගානක් විතරයි.💢

📌මේ අවුරුදු කාලේ ඔයාට පාවිච්චි කරන්න විතරක් නෙවෙයි තෑගි දෙන්නත් පුලුවන්

📌ඉක්මන් කරන්න

📌තොග සීමිතයි

12/04/2024

💥🌞 අවුරුදු වාසි 🌞 💥
💢Offer valid until 16th of April💢
‼️Hurry up‼️

02/04/2024

💢 ඔයාගෙම Beauty store එකක් හරහා Oriflame products sale කරන්න කැමති අය දැන්ම පහත තොරතුරු Message එකක් දාන්න! 💢

● Name:
● Contact number:

28/03/2024

💥💥 Offer❗️ offer❗️ offer 💥💥
‼️Until 31st of March‼️
👉Limited Stock

💢Hurry up all.💢

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kandy