Salon Shashi

Salon Shashi

Share

Bridle Dressing & Dress Making

22/10/2024

🇺🇸ග්‍රීන් කාඩ් ලොතරැයිය කියන්නේ අලුත් කතාවක් නෙවෙයි.

🇺🇸ඇමෙරිකානු රජය මගින් වාර්ෂිකව පවත්වන ලොතරැයියක්.

🇺🇸මේ ලොතරැයිය ඔබ ජයග්‍රහණය කලොත් ඔබට ඇමරිකාවේ
පදිංචියට වීසා ලැබෙනවා.

🇺🇸අනිත් එක මේ ලොතරැයිය තියෙන්නේ අන්තර්ජාලයේ.

🇺🇸ඒ වගේම
මේකට ඇතුලත් වෙන්න මුදලක් යන්නෙත් නෑ.

🇺🇸ග්‍රීන් කාඩ් කියන්නේ තමන්ගේ රටේ (ඇමරිකාවේ) ජනගහන විවිධත්වය
පවත්වා ගැනීම සඳහා වෙනත් රටවල මිනිස්සුන්ට
ඇමෙරිකානු පුරවැසිබව ලබා දෙන නිත්‍යානුකූල ක්‍රමයක්.

🇺🇸අනිත් එක මෙම ලොතරැයිය දිනුම් අදින්නේ අහඹු ලෙස මිසක් එක එක
අයගේ තියන සුදුසුකම් මත නෙවයි(හැබැයි ඉල්ලුම් කරන්න මුලික සුදුසුකමක් ලෙස අවම උසස් පෙළ සමත් වීම ප්‍රමාණවත්- විෂයයන් 04හෝ විෂයයන් 03 සමාන්‍ය සමත් වීම ප්‍රමාණවත් )

🇺🇸මේ සදහා ලංකාවේ අපිටත් ඉල්ලුම් කරන්න පුළුවන්.

🇺🇸සාමාන්‍යයෙන් ලංකාවෙන් 1000 කට ආසන්න පිරිසක් එක් වර්ෂයකට සුදුසුකම් ලබනවා.
( මේක කියන්නේ මම නෙවෙයි. American Embassy එකෙන් ග්‍රීන් කාඩ් විසා ලොතරැයිය පිලිබඳ දැනුවත් කිරීමෙ Seminar පවත්වන අවස්ථා වලදී.)

🇺🇸සාමාන්‍ය අන්තර්ජාල අදහසක් තියෙන ඕන කෙනෙකුට මේකට තනියෙන්ම apply කරන්න පුළුවන් .
(ඔක්කොටම කලින් හරියට නීති රීති කියවලා ඉන්න)

🇺🇸අනිත් එක ග්‍රීන් කාඩ් කියලා අපි google search කරාම නොයෙක් බොරු වෙබ් අඩවි ගණනාවක් එනවා.

💰ඒවාට මුදල් ඉල්ලනවා.

🇺🇸ඒ ඔක්කොම බොරු ඒවා.

🇺🇸ඇමරිකානු රජය මගින් නිකුත් කරණ වෙබ් අඩවියේ මෙම ලොතරැයියට ඇතුලත් වෙන්න මුදල් ගෙවන්න ඕන නෑ.

🇺🇸මේක තනියෙන් Online පුරවා ගන්න බැරි අයට මම help කරනවා.
(මා විසා උපදේශකයෙකු හෝ තානපති කාර්යාල සේවකයෙකු නොවන අතර වසර 20 කට ආසන්න කාලයක් ග්‍රීන් කාඩ් ලොතරැයිය සදහා ලංකාවේ විවිධ ප්‍රදේශ වල පුද්ගලයින් විශාල පිරිසකට අයදුම් කිරීම සදහා සහයක සේවයක් සැපයූ අයෙකු පමණි)

🇺🇸
මේක මම online පුරවන්නේ 2007 ඉදලා.
මට නම් එකපාරක්වත් set උනේ නැහැ . (ලොතැරැයි ගන්න හැමෝම දිනන්නේ නෑ වගේම නොගෙන දිනන්නත් බෑ)

🇺🇸නමුත් මම
පුරවලා submit කරපු family 11 ක් පදිංචිය ඇමෙරිකාවේ.(2007 සිට 2020 දක්වා )
(අළුත්ගම , බේරුවල, පානදුර, හොරණ, මාලබේ, කඩවත, මොරටුව, දෙහිවල යන ප්‍රදේශ වල අය)

🇺🇸කොහොම හරි ඔයාලත් මේකට interest නම් try කරලා බලන්න
(try නොකර වාසනාව එන්නෙ කොහොමද ? නේද?)

🇺🇸මේ post එක නිසා try කරලා set උනොත් මටත් text එකක් හරි එවන්න.

🎯help එකක් ඕන උනොත් කථා කරන්න .

🎯පොඩි දෙයක් නම් නිකන් කියල දෙන්නම්.

🎯ඒත් සම්පුර්ණ විස්තර කියලා දීලා Photo අවශ්‍ය පරිදි සකසා ඔබේ අයදුම් පත්‍රය Submit කරන්න මුදල් අයකරනවා.
ඔබ ලංකාවේ කොහේ හිටියත් (පිට රටක හිටියත් ගැටළුවක් නෑ )ඔබේ නිවසේ පරිගනකයක් හා අන්තර් ජාල පහසුකම් ඇත්නම් ඔබගේ ඇස් ඉදිරිපිටම මෙම on line අයදුම් පත්‍රය මා විසින් පුරවනවා.
team viewer/anydesk මගින් මෙය සිදු කල හැක (දුරස්ථව ඔබගේ පරිගනකය හැසිරවිය හැකි පරිගණක වැඩ සටහන්)

🎯whatsapp මගින් ඔබත් සමග දුරකථන සංවාදයේ යෙදෙමින් අවශ්‍ය විස්තර ඔබගෙන් විමසමින් ඔබ ගේ පරිගනකය දෙස
ඔබ බලා සිටියදීම මෙම on line අයදුම් පත්‍රය පිරවීම සිදු කෙරෙනවා.

👉මහනුවර, අවට අයගෙනගෙ ගෙදරට ඇවිත් පුරවලා දෙන්නත් පුළුවන්.( අතිරේක මුදලක් අය කරනු ලැබේ)
(අන්තර්ජාල පහසුකම් තිබිය යුතුයි)

👉ඒ වගේම මහනුවර අවට අයට මගේ නිවසට ඇවිල්ලා පුරව ගන්නත් පුළුවන්.

😃(ටියුෂන් sir ලා තමන් උගත් දේ විකුනනවා වගේ මමත් දන්න සහ පලපුරුදු දේ විකුණුවා කියල කවුරැත් කේන්ති ගන්න එහෙම එපා)

🎯ඒ වගේම ඔබ මේකට අයදුම් කරනවා නම් අන්තිම දවස් වෙනකන් ඉන්න එපා.
🎯අන්තිම දවස් වලදී submit කරන්න අපහසුවෙනවා.(stuck වෙනවා)

🎯මගෙන් උපකාර නොගත්තට කමක් නෑ .......... මේ වැඩේට කැමති අය ඉන්නවා නම් දැනුවත් කරන්න. USA යන්න සෙට් වුනොත් අපේ එකෙක් නේ... ජය වේවා ඔබ සැමට.

call කරලා විස්තර අහගන්න.(හවස 6 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුල)
0777-922088 /077-3513731 Prasad Liyanage.

අයකිරීම් පිළිබද විස්තර.

👉තනි පුද්ගලයෙක් පමනක් නම් රු 800යි.

👉බිරිද සහ ස්වාමියා යන දෙදෙනාටම රු 1400යි. (දෙදෙනාම සුදුසුකම් ලාභීන් නම් දෙදෙනාටම අයදුම්පත් පිරවිය හැකිය. ඒ කියන්නේ ලොතරැයි දෙකක් ගත්තා වගේ. ඒ අවස්ථාවලදී අතිරේඛව රු 500ක් අය කරනවා)

👉එක් දරුවෙකුට රු 400යි.

Photos from Salon Shashi's post 15/12/2023

Old is Gold. I 'v started my Journey in 2005. Thy gave me an opportunity, select my career. Thanks all.

Old is gold (from 2005) 15/12/2023
19/04/2021

(සමාජ ජාලය තුලින් උපුටා ගැනීමකි.ස්තුතිය පණිවිඩයේ මුල් හිමිකරුට)

06/01/2020
06/01/2020

Yes we are back again,

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


170, Vihara Lane
Kandy
20000

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00