Eco seya with dil

Eco seya with dil

Share

beauti product

Photos from Eco seya with dil's post 02/07/2024
Photos from Eco seya with dil's post 02/07/2024

විශාල පාරිභෝගික ප්‍රමාණයකගේ විශ්වාසය දිනා ගත් eco fairness day & night cream ඔබේ මුහුණේ සියලු ගැටලු වලට විසදුම් දෙනවා.🥰

Fairness day cream එක තුල අඩංගු වැල්මදට , විටමින් D , විටමින් C , කුංකුමාදි 🫰 ආදියෙන් යුත් දේශිය අමුද්‍රව්‍ය අඩංගු වේ.. ඒ තුලින් ඔබේ දිවා කාලයෙදි සමට වන හානිය වලක්වා නීරෝගීමත් සමක් ලබා දෙයි.තවද ලප කැලල් ඉවත් කරයි , මුහුණේ වියලි ගතිය දුරලයි.දිනෙන් දින ඔබේ මුහුණ පැහැපත් කර මනාව පෝෂණය කරලයි.මෙහි කිසිම රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන නිසා.බිලීචීන් අසාදන එන්නේ නෑ🥰බය නැතුව ඔයාලට ගාන්න පුලුවන්...

Night cream එක තුල අඩංගු වන්නේ වැල්මදට , විටමින් D , වෙනිවැල් , potato extract ,කොජික් අන්තර්ගත කොට නිෂ්පාදනය කර ඇත.
ඒ තුලින් රාත්‍රී කාලයේදී ඔබේ සමට අවශ්‍ය පෝෂණය ලබා දෙයි.සමේ වර්ණය වැඩි කරයි.ඒකාකාර පැහැයක් පවත්වා ගැනීමට දායක වේ.white heads , black heads ඉවත් කරයි.සමේ අනවශ්‍ය තෙල් නිපදවීම සීමා කර සමේ තෙතමනය පවත්වා ගනී..

ඔබත් සුන්දර පෙනුමක් ලබා ගැනීමට කැමතිනම් මේ නිෂ්පාදන භාවිතා කර වෙනස වටහා ගන්න.


ඇනවුම් කර ඔබ සිටින ස්ථානයටම ගෙන්වා ගැනීමට ඔබේ..
නම
ලිපිනය
දුරකථන අංක අපට එවන්න.

දිවයින පුරා cash on deliver පහසුකම් ඇත.

Whatsapp - 076 6307285

29/06/2024

ඔයාගේ හිසකෙස් අහුරු පිටින් යනවද?🤔
හිසකෙස් ගැට ගැසෙනවද?🤔
හිස්සොරි එන්න එන්නම වැඩි වෙනවද ?😔
කලින් තිබුන කොන්ඩේ දැන් නැද්ද ?😔
නලලේ දෙපැත්තේ කොන්ඩේ ගිහින්ද?🤔
එසේනම් ඔබට තාමත් මේ ගැටලු වලට විසදුම් දෙන hair care product එක ලැබිලා නෑ😒
ඔබේ සියලු හිසකෙස් ගැටලු වලට මෙන්න විසදුම👉 eco seya hair oil
eco seya shampoo
eco seya conditioner

Hair oil 👇
නිල්අවරිය , නෙල්ලි , කීකිරිදිය ඇතුලු ශාකසාර රැසකින් යුත් මේ hair oil එක භාවිතා කිරීම තුලින් ඔබේ හිසකෙස් පෝෂණය කර ශක්තිමත් කරයි.අකලට කෙස් සුදු වීම වලක්වයි.හිස්සොරි පාලනය කර ඔබට පිරිපුන් කෙස් කලබක් ලබා දෙයි.😍


Shampoo 👇
කෝමාරිකා හා වදමල් සාරයෙන් ඔබේ හිසකෙස් පෝෂණය කර වර්ධන වේගය වැඩි කරයි.තවද මෙහි අඩංගු වැල් පෙනෙල ගෙඩි මගින් ඔබේ හිසකෙස් පිරිසිදු කරයි.😍


Conditioner 👇
මෙහි අඩංගු කෝමාරිකා සාරය මගින් ඔබේ කෙස් ආරක්ෂා කරමින් ගැට ගැසීම වලක්වා නීරෝගීමත් කෙස් කලබක් ලබා දෙයි.තවද හිරු එලියෙන් ආරක්ෂා කරයි.😍
ඔබත් අදම අප සමග එක්වී hair care routine එකක් පටන් ගමු.🥰

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kandy