ECO SEYA Matale & kandy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ECO SEYA Matale & kandy, Health/Beauty, 13/19/1/1, Deiyannewela, Kandy.
22/07/2024
පැහැපත් වෙන්න කැමති හැමෝට ම
22/07/2024
22/07/2024
🔴acne treatments (කුරුලෑ සදහා සත්කාර)
👉Rathhadun cream- rs 1730
👉pimple serum- 1930
👉welmadata face wash- 890
22/07/2024
🟢Hair treatments
👉hair oil -rs 1490
👉aloe vera shampoo -rs 1430
👉aloe vera conditioner- rs 990
22/07/2024
🟡body treatments
👉fairness body lotion- Rs 2540
👉kohoba kaha body wash- Rs 1490
22/07/2024
22/07/2024
හැමෝම ඉල්ලන නිසා🔺 රු 680🔺 (ROSMARY OIL )එක දෙනවා. 👉
ඔව් ඔව් මෙච්චර අඩුවට කොහෙවත් නෑ.
👉මේ පාර ඕඩර් කරන අයට හැමදාම මේ මිලටම ඔයිල් ලැබෙනවා 🩷
🩷කලු, ඝන, දිදුලන කෙස් කලබක් ඕන අයයි.කොන්ඩෙ යනවා කියලා දුක්වෙන අයයි ඉක්මනින් yes කියලා ඕඩර් එකක් දාන්න.
ගෙදරට ගෙන්න දෙන්නම්.
✔️නම්
✔️ලිපිනය
✔️දුරකතන අංක දෙකක් එවන්න.
ඔන්න ඕඩර් කන්ද දැක්කාම පේනවා නේද ප්‍රතිඵල 🤷♀️
❌තෙල් එකට කොල දාලා රත් කරන බාල වර්ගයේ නිශ්පාදනයක් නෙමේ. රෝස්මරී එක්ස්ටෑක්ට් එකෙන් හදන්නේ.
❌උපුටා ගැනීම තහනම්.
Eco seya(pvt) Ltd
📌️Whatsapp 0778551753
19/07/2024
👉👉ඔයාගේ කුරුලෑ වර්ගය කුමක්ද?
What is your acne type?
▪️Whiteheads (Closed Comedones): මේවා කුඩා ගැටිති වන අතර, මේවා ඇතිවන්නේ සමේ පවතුන සිදුරු තෙල් හා මිය ගිය සමේ සෛල වලින් වැසී ගිය විට වේ. මෙම සිදුර මතුපිටින් වැසී පවතින අතර, සුදු පැහැති ගැටිත්තක් නිර්මාණය කරයි.
▪️Blackheads (Open Comedones): මේවා white heds වලට සමානකමක් දක්වයි. මෙහිදී සිදුරු මතුපිට විවෘතව පවතින බැවින් සිදුරු තුල සිරවී පවතින තෙල් සහ මියගිය සෛල ඔක්සිකරණය වී කළු පැහැයට හැරේ.
▪️Papules: මේවා hair follicles අවහිර වී ආසාදනය වීමෙන් ඇති වේ.
▪️Nodules: මේවා සම මතුපිටට යටින් විශාලව නිර්මාණය වන වේදනාකාරි ගැටිති වේ.
▪️Cysts: මේවා සම මතුපිටට යටින් පවතින සැරව පිරුණු ගැටිති වේ.මේවා Papules සහ Nodules වලට වඩා විශාල සහ වේදනාකාරී වේ.
✍️ ecoseya
මේ ඕනැම කුරුලෑ තත්වයකට එකම විසදුම
"ecoseya pimple range"
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
13/19/1/1, Deiyannewela
Kandy