Salon Viyana Kandy
Welcome... Salon Viyana Kandy is a Bridal and Beauty Salon with a wide range of specialized modern beauty treatments in a very homely atmosphere.
01/06/2026
ඔයා ගැනත් කියන්නම ඕන කියලා හිතුනා.... ඔයා Viyana family ඒකට එකතු වෙලා අවුරුදු 10 ක් වෙනවා....ඔයා වගේ කෙනෙක් මට මීට කලින් හම්බෙලා නෑ. අද වෙනකන් මගේ හිත රිද්දලා නෑ.... අපේ ආයතනය වෙනුවෙන් කරන කැප කිරීම වචනෙන් කියලා ඉවර කරන්නත් බෑ.
මම ප්‍රාර්තනා කරනවා හැම ආයතන ප්‍රදානියෙකුටම හම්බෙන්න ඕන ඔයා වගේ අවංක අය.
ඉතින් මේක viyana family එකෙන් දීපු පුංචිම පුංචි surprise එකක්. 💐🎂🫶❤️
Ama Athauda #
.
01/06/2026
Salon Viyana Kandy Annual trip 2026
Viyana Family මගේ ආදරණීය staff එක....මෙතන එක්කෙනෙක් අඩුයි. එයාවත් ආදරෙන් මතක් කරනවා.මේ අත් දහය එකතු උනාම අපිට කරන්න බැරි දෙයක් නෑ.....
කොච්චර කාර්යබහුල උනත් හිනා වෙලා හරි ලස්සනට වැඩ ටික manage කරගන්නවා.
මං හිතන්නේ එකේ රහස අපි එකම පවුලක් කියන එකයි.
මේ දවස් 2 මම වෙන් කලේ ඔයාලා වෙනුවෙන්මයි .... Salon Viyana Kandy මගේ ආයතනය දියුණුව වෙනුවෙන් කැප වෙන ඔයාල වගේ staff එකක් මට හරි ආඩම්බරක් 😍
.
ඔයා මුලින්ම මාව හොයාගෙන ආවේ ඔයාගේ Engagement එක මට කියලා Dressed කරගන්න. අද වගේ මතකයි එදත් ඔයා හරිම ලස්සනයි.Engagement එක ඉවරවෙලා ඔයා ඇවිත් කීවා කවද හරි මගේ wedding එක දෙන්නෙත් අක්කිටම තමයි මාව එදාටත් ලස්සනට dressed කරලා දෙන්න කියලා.ඔන්න ඒ පොරොන්දුව මං ඒ විදියටම ඉෂ්ට කලා. ඔයා අද එදාටත් වඩා ලස්සනයි 😍🫶🥰
දඹ රත්තරන් හැඩ දා සොදින් කල රූපයක් ඇබුමක් වගේ....ඔහෙ ඇස් වහක් නැත හෝවහක් නැත ආකහේ තරුවක් වගේ.... 😍
30/04/2026
🌸 Bridal Elegance by Salon Viyana 🌸
✨ HMUA by Vindya Abeysinghe ✨
Transforming every bride’s dream into reality with grace and perfection!
📍 Salon Viyana Kandy
No: 274, DS Senanayake Veediya, Kandy
📞 0777222336 | 0812222711
📸 Photography by Prassana Iroshan
💎 Kandyan Jewellery by Siri Kirula Kandyan Bridal Jewellery
👗 Dressmaker: Maheshie Suraweera
❤️ Featuring our gorgeous model,
Ama Senanayake , radiating beauty in every frame!
Let us make your special day unforgettable. 💕
🌟 Transform Your Look with Salon Viyana!
✨ Beauty is our priority 👸🎀
💇♀️ Keratin Treatment | Hair Rebonding | Hair Colouring | Professional Haircuts
🎉 Experience the !
💖 Step into Salon Viyana to elevate your style with professional and friendly care.
📌 Location: No. 274, D.S. Senanayake Veediya, Kandy.
📞 Appointments & Inquiries: Mrs. Vindya Abeysinghe | 077 722 2336
💎 Why Choose Us?
✔️ Professional expertise
✔️ Personalized care
✔️ Transformative results
💍 Bridal Hair & Beauty Specialists
Let us help you reveal your best self. Book your appointment today! 💇♀️🌸
18/04/2026
“Hello Beautiful, Welcome to Salon Viyana! ✨
Step into the New Year with confidence, style, and radiance.
Let us pamper you and bring out your true beauty.
Your Family Beautician is here to make you shine all year long. 💖
Wishing you a year full of beauty, happiness, and success!”
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No. 274, D. S. Senanayake Veediya
Kandy
20000
Opening Hours
| Monday | 08:30 - 17:30 |
| Tuesday | 08:30 - 17:30 |
| Wednesday | 08:30 - 17:30 |
| Thursday | 08:30 - 17:30 |
| Friday | 08:30 - 17:30 |
| Saturday | 08:30 - 17:30 |
| Sunday | 08:30 - 17:30 |