Glow Beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Glow Beauty, Beauty, cosmetic & personal care, Katunayake.
01/01/2023
23/11/2022
💓අවශ්‍ය අය කියන්න
💛 මේ cream එක පාවිච්චි කරල තියන අයගෙ හොද ප්‍රතිඵල තියනව ... 💛
😊 අවුරුදු 14න් ඉහළ ගැහැනු / පිරිමි ඕනෑම අයෙකුට සුදුසුයි ...
Deliver 400/=
✨ Pinky lip balm 1150/=
Kojie san soap 135g 2100/=
Day cream 25g 2000/=
Fast white face cream 15g 2500/=
Fast White body cream 300ml 4600/=
VIP Foreign white face cream 22g 3600/=
VIP Foreign white body cream 375ml 6600/=
20/11/2022
ඔයා දකින මෙම ඡායාරූපය බොහෝ සම්මාන සහ ඇගයීම් සඳහා නිර්දේශ වුනා. මේක පිටිපස්සේ ඔයා නොදන්න කතාවක් තියනවා.
මේ කුරුලු පැටියා කූඩුවෙන් වැටෙන්න යනකොට කුරුලු අම්මා උඩ ඉඳන් පැටියාව වැටෙන්න නොදී අල්ලන් ඉද්දී කුරුලු තාත්තා යට ඉඳන් පැටියාව උඩට තල්ලු කරනවා. ඡායාරූප ශිල්පියා කියන විදිහට අම්මායි තාත්තායි කොහොම හරි පැටියාව වැටෙන්න නොදී ආපහු කූඩුවට දාගත්තාලු.
මතක තබා ගන්න. මුලු ලෝකයම බලන් ඉන්නේ ඔයාට රිද්දන්න. මුලු ලෝකයම බලන් ඉන්නේ ඔයාව වට්ටන්න. ඒත් ඔයාගේ අම්මායි තාත්තායි ඔයාට කවදාවත් වැටෙන්න දෙන්නේ නෑ. ඒ දෙන්නා හැමදාමත් ඔයා වෙනුවෙන් ඉන්නවා
(උපුටා ගැනීමකී )
16/11/2022
👍හැමතැනම ඔන්ලයින් ජොබ් කියලා පෝස්ට් ,,,ඒවා හැම එකකටම ගිහින් ඩීටෙල්ස් ඉල්ලලා බැලුවම සල්ලි දාන්නලු,පැකේජ් මිලදී ගන්නලූ,,අනේ මංදා සල්ලි අතේ තියෙනවනම් ඔන්ලයින් ජොබ් හොයනවද අනේ...🙄🙄
,,,ඒ අතරේ තමා මේක හම්බුනේ,,,,සමහරුනම් අප්පෝ එපා කියනවා,,😅
හැබැයි ඒ එපා කිවුව අය බාගෙට බාගයක් අද හොද ඉන්කම් එකක් ගන්නේ මහ ආඩම්බරෙන් ,,,,,😊😊
ආශාව උනන්දුව තියෙනවනම් ඇවිත් බලන්න.....සත පහක් අපිට එපා...
හොද ගානක් හම්බ කර ගන්න ,,
අපි එකක් එකතු වෙලා වැඩ කරන්න කැමති අය ,
ඉන්බොක්ස් එකට inbox එකට මැසේජ් එකක් එවන්න Details please කියලා💕💕💕💕🙏🙏🙏🙏🙏🙏
12/11/2022
Sale herbline products
🌷Join👉 https://wa.me/message/3N4HAQGH7YG7E1
👍හැමතැනම ඔන්ලයින් ජොබ් කියලා පෝස්ට් ,,,ඒවා හැම එකකටම ගිහින් ඩීටෙල්ස් ඉල්ලලා බැලුවම සල්ලි දාන්නලු,පැකේජ් මිලදී ගන්නලූ,,අනේ මංදා සල්ලි අතේ තියෙනවනම් ඔන්ලයින් ජොබ් හොයනවද අනේ...🙄🙄
,,,ඒ අතරේ තමා මේක හම්බුනේ,,,,සමහරුනම් අප්පෝ එපා කියනවා,,😅
හැබැයි ඒ එපා කිවුව අය බාගෙට බාගයක් අද හොද ඉන්කම් එකක් ගන්නේ මහ ආඩම්බරෙන් ,,,,,😊😊
ආශාව උනන්දුව තියෙනවනම් ඇවිත් බලන්න.....සත පහක් අපිට එපා...
හොද ගානක් හම්බ කර ගන්න ,,
අපි එකක් එකතු වෙලා වැඩ කරන්න කැමති අය ,
ඉන්බොක්ස් එකට inbox එකට මැසේජ් එකක් එවන්න Details please කියලා💕💕💕💕🙏🙏🙏🙏🙏🙏
01/11/2022
👍හැමතැනම ඔන්ලයින් ජොබ් කියලා පෝස්ට් ,,,ඒවා හැම එකකටම ගිහින් ඩීටෙල්ස් ඉල්ලලා බැලුවම සල්ලි දාන්නලු,පැකේජ් මිලදී ගන්නලූ,,අනේ මංදා සල්ලි අතේ තියෙනවනම් ඔන්ලයින් ජොබ් හොයනවද අනේ...🙄🙄
,,,ඒ අතරේ තමා මේක හම්බුනේ,,,,සමහරුනම් අප්පෝ එපා කියනවා,,😅
හැබැයි ඒ එපා කිවුව අය බාගෙට බාගයක් අද හොද ඉන්කම් එකක් ගන්නේ මහ ආඩම්බරෙන් ,,,,,😊😊
ආශාව උනන්දුව තියෙනවනම් ඇවිත් බලන්න.....සත පහක් අපිට එපා...
හොද ගානක් හම්බ කර ගන්න ,,
අපි එකක් එකතු වෙලා වැඩ කරන්න කැමති අය ,
ඉන්බොක්ස් එකට inbox එකට මැසේජ් එකක් එවන්න Details please කියලා💕💕💕💕🙏🙏🙏🙏🙏🙏
29/10/2022
*විනාඩියක් අරන් මේක කියවන්න...*
👇🚫🚫🚫🚫👇
*මටත් ONLINE ජොබ් එකක් ඕනි.🌝 DETAILS PLZ..* *Details Plz ...*
*විස්තර කියලා දුන්නම...* *🤔🤔🤔🤔අනේ මට ඒක කරන්න බැරිවෙයි..*
*Zoom Meeting ඒවා එපා..😣😣😣😣*
*Selling කරන ජොබ් එපා..😤😤😤*
*එපා.....එපා......එපා......🤮🤮🤮*
*ඒත් හොයන්නෙ Online Job...*
*😅😅😅😅😅😅😅😅😅*
*>> මං මෙහෙම ප්‍රශ්නයක් අහනවා~~*
*කිසියම් පුද්ගලයෙක් මුකුත්ම නොකර නිකම් හිටියට මුදල් හම්බ වෙනවද…?*
*ඔෆිස් එකක වාඩි වෙලා හිටියට, බැංකුවකට ගිහින් නිකම් හිටියට, Security එකක නිකන්ම පුටුවෙ වාඩි වෙලා හිටියට පඩියක් ගෙවනවද ආයතනයකින්...??*
😏😏😏😏😏😏
*🔴 මිනිස්සු බලන්නෙ කීයක් හරි හොයන්න. Online Business හරහා මේ උපයන මුදල සමහර පිරිස් උපයන්නෙ වංචනිකව.🤬🤬*
*🔴සමහර පිරිස් උපයන්නෙ තමන්ගෙ කාලය කැප කරලා රුපියලක් හරි ලාබයක් ලබන්න...😌😌*
*ඒ🔴ත නිකම්මු වගේ ඉන්න මිනිසුන්ට ඕනි Online Job... නමුත් ආයතනවලින් දෙන Rules කරන්න බෑලු...🥲🥲🥲*
*🔴REGISTRATION වෙන්න කැමති උනත් මොකුත් නොකර ඉන්නවනම් වැඩක් නැ..*
*🔴මෙච්චර හොද අවස්තාවන් දීලත් තමන්ගෙ තියන කම්මැලිකමට, හැම වෙලාවකම හිතන රිනාත්මක ආකල්ප නිසා මිනිසුන් තමන්ගෙ වාසිය හිතල නිකන් උපයන්න බලන්නෙ..*
*🌼🌼🌼🌼🌼🌼*
*Online Job*
*🔴හොයනකොට මට හම්බ වුනා හොදම COMPANY එකක් ☘️☘️☘️*
*🔹මට හිතුනා මේකත් එක්ක ජොයින් වෙලා මුදල් උපයන්න..*
*🔹මං මගේ මහන්සියෙන් මගේ ගමන යනවා🥰🥰🥰🥰*
*🔹එපා.....එපා......එපා.......*
*🔴Online Job නම් අරක එපා මේක එපා කිය කිය ඉන්නැතුව හරියට වැඩක් කරන්න.😏😏😏😏*
*🔴ඕනම ඉලක්කයකට යන්න තමන් ගැන තියන ආත්ම විශ්වාසය ඇති කරගෙන ඉන්න ඕනි...*
*🔴නැත්තම් ඔයාට කවදාවත් දියුණු වෙන්න බෑ....✊✊*
*🔴අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමති නම් වැඩ කරන්න පුලුවන් ඕනම කෙනෙක්ට අවස්තාව තියනවා..*
*🙏 Thankyou 🙏*
29/10/2022
🌼ඔයාලා තාම අපේ සබන් කැටේ ගත්තේ නැද්ද...🌼
🌱ඇත්තටම මේක මැජික් සෝප් එකක්... 🤩🤩🤩
🌱අත් යට , බෙල්ලකලු වෙලා නම් සමේ ආසාදන තත්ව තියේනම් මං මේ සබන් එක හදවතින්ම රෙකමන්ඩ් කරනවා.... ❤️
🌱ඒ වගේම මේ මුදලට මේ සබන් එක ඉදිරියට ගන්න බැරි වේවි.. මොකද මේ සබන් එකට භාවිතා කරලා තියෙන අමුද්‍රව්‍ය මේ වෙද්දි මිලෙන් ඉහලයි.... ඉතින් තාමත් අපිට හදුන්වාදුන් මිලට මේක ලබාගන්න පුලුවන් කම තියෙනව....
🌱මේක අපේ දේ.. අපේ රටේ දේ.. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
🌱එයට වටිනාකමක් එක් කිරීම අපේ යුතුකම 💚
🌱ඕනි අය Whatsapp or Inbox msg එකක් දාන්න...🍀
☘️0743880831☘️
☘️100g - Rs. 390/=
28/10/2022
🌿Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤
ඔබගේ හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.
ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical) ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝෂණය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
කාන්තාවකගේ පංච කල්‍යාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශවී යයි.
නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කල්‍යානයක් හිමිකර ගත හැක.
🍀❤Keratin Repair Shampoo 200 ml - 699/=
🌟කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
🍀❤Keratin Repair Conditioner 200 ml - 699/=
🌟කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
🍀❤Keratin Repair Treatment 300 Gm - 1500/=
🤗🤗🤗 කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
ඇණවුම් කිරීම සදහා
අංකයට whatsapp පණිවිඩයක් ලබා දෙන්න.
CASH ON DELIVERY ...
0743880831
27/10/2022
😍නවරත්න රිදී මුද්ද😍
💖රුපියල් 10400/= ක් පමනයි🌷🌷
🌷🌿අදම ඇනවුම් කරන්න😊
inbox please
26/10/2022
*මසකට ඔබට අවශ්‍ය ලක්ශයක්ද දෙකක් ද?නැත්තම් ඊටත් වැඩියද?*
💚🚩Herbline ආයතනය අපෙන් O/L , A/L හෝ Digree ඉල්ලුවේ නැත.. අවශ්‍ය වන්නේ *උනන්දුව සහ උත්සාහය* පමණි 👊💛✍️
මේ විදියට commission ගන්න කැමති නම් එකතු වෙන්න මෙි
Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
💚Herbline හරියට කලොත් ඔයාට ඕනි ගාන salary එකක් විදියට හදාගන්න පුළුවන් 😍😍🌱
🌹ඔයාට ඕන salary එක
⭕ලක්ෂයක් ද 😱
⭕දෙකක්ද😱
⭕😱තුනක්ද
අපි කියල දෙනවා ඒ income එක හදාගන්න විදිය 💪💪💪💪💪💪💪🌱
🌹ඒකට ඔයාලගෙන් රුපියලක්වත් අය කරන්නේ නෑ 😍😍😍🌱
🌹එහෙනම් කැමතිද ඔයාල අපිත් එක්ක වැඩ කරන්න Full time /Part time මේ කියන දෙවිදියටම කරන්න පුළුවන් කැමති ක්‍රමයකින් ඔයාලට කරන්න පුළුවන් 🙂🙂🙂🙂🌱
🌹හැබැයි Free Registration කිවුවම නිකන්ම register වෙලා නිකන්ම ඉන්න අයට නම් herbline වලින් income ගන්න බෑ😋🌱
😜ඔයාල job එකකට ගියත් නිකන් හිටියා කියල boss නිකන් salary ගෙවන්නෙ නෑනෙ නේද 😜
🌱
🌹මේ දවස් වල Covid-19 ගොඩක් අයට job වල salary අඩුයි . සමහර අයට job නැතිවෙලා තියෙනවා . ඒත් herbline අපිත් එක්ක join වෙලා ඉන්න අය මේ වෙනකොට හොඳ income එකක් ගන්නවා💪💪💪💪💪🌱
🌹❤️ඔයාල දැකලත් ඇති අපේ teams වල යාලුවො fb වල what's app වල අපේ යාලුවොන්ගෙ සාර්ථකත්වය ගැන තොරතුරු දාල තියෙනවා 😍😍😍😍😍🌱
🌹මුලින්ම අපි ආසාව ඇති කර ගන්න ඕන herbline වලින් ඔබට ලැබෙන වරප්‍රසාද ගැන සිතන්න 🙂🌱
🌹ඉතින් ඔබට උත්සහය ,අධිෂ්ඨානය, කැපවීම තියෙනවා නම් herbline එක්ක ලොකු ගමනක් යන්න පුළුවන් 😍😍 🌱
🌹ඉතින් ඔබත් හොඳ income එකකට යන්න කැමති නම් අදම අප හා එක්වන්න 🤝🤝🤝🤝🤝🤝🌱
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
වැඩි විස්තර සදහා👇👇👇
Whatsapp :- 0743880831
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Katunayake