Secret Beauty

Secret Beauty

Share

Beauty with Oriflame

Photos from Secret Beauty's post 01/04/2023

"අවුරුදු වාසි" , 50%ක Discount එකක් ලබා ගෙන අදම ඔබත් ඔබගේ ඇණවුම ලබා ගන්න. April 1 සිට April 15 දක්වා සීමිත දින ගණනක් පමණයි.(Stock out)වෙන්න කලින් ගන්න.

Islandwide

Photos from Secret Beauty's post 01/04/2023

"අවුරුදු වාසි" , 50%ක Discount එකක් ලබා ගෙන අදම ඔබත් ඔබගේ ඇණවුම ලබා ගන්න. April 1 සිට April 15 දක්වා සීමිත දින ගණනක් පමණයි.(Stock out)වෙන්න කලින් ගන්න.

WhatsApp No:075-2307086 for ur order

Islandwide

01/04/2023

අවුරුදු වාසිය ලබා ගෙන ,ඔබත් අදම ඔබගේ ඇණවුම් වෙන් කරවා ගන්න.
ලග එන අවුරුද්දේ ඔබේ නැදෑ හිතමිතුරන්ට තෑගී දෙන්න , මේ වටිනා අවස්ථාව ලබා ගන්න ............

31/03/2023

🙏❤
ඔබ සැමට සුන්දර බක් මාසයක් වේවා!......

Photos from Secret Beauty's post 28/03/2023

ඇණවුම් කිරීම සදහා Inbox විමසන්න.
Island wide Bank deposits on delivery Available.

Photos from Secret Beauty's post 27/03/2023

ඇණවුම් කිරීම සදහා Inbox විමසන්න.
Island wide Bank deposits on delivery Avelible.

Photos from Secret Beauty's post 27/03/2023

Tender Care Protecting Balm
ඔබ අවපැහැවීමි නිසා සිත් තැවුලෙන් ද?

Tender Care යනු ,
කාන්තා- පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැකි ප්‍රතිඵලදායි නිෂ්පාදනයකි.

මෙම නිෂ්පාදනයෙන් ඔබට ලැබෙන්නේ මොනවද?

▪︎ඇස් යට අවපැහැවීමි ගැන්වීම නැති කරයි.
▪︎දෙතොල් අවපැහැගැන්වීම , වියලීම නැති කර දෙතොල් වලට පෝෂණයත්, සිනිදු බවක් මෙන්ම ආරක්ෂාවත් ලබා දෙයි.
▪︎අත්වල , වැලමිටෙහි , දණහිස් සහ බෙල්ලේ අදුරු පැහැ නැති කරයි.
▪︎යටි පතුල් පැලීම ,වියලීම වලකයි.

Photos from Secret Beauty's post 27/03/2023

මොනවද මේ OMEGA 3 කියන්නේ?

අපි ගොඩක් අය මේකට Fish Oil එහෙමත් නැත්නම්, මෝර තෙල් කියලා කියනවා.
වර්තමානයේ ගොඩාක් වැඩිහිටියන් පාවිචිචි කරනවා වගේම , පාවිචිචි කරලා තියෙනවා.

මෙමඟින් ඔබට ලැබෙන ප්‍රතිලාභ :-

▪︎කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි.
▪︎රුධිර පීඩනය පාලනය කරයි.
▪︎අස්ථි ආබාධ අවම කරයි.
▪︎ඇස් පෙනීම දියුණු කරයි.
▪︎අලස ගතිය නැති කරයි.
▪︎සම පැහැපත් කරයි.
▪︎සම වියලීම වලකයි.
▪︎සමෙහි ඇති වන කොරල වැනි තත්වයන් නැති කරයි.
▪︎පිලිකා මර්දන හැකියාවන් ඇති කරයි.
▪︎හිසකෙස් ගැලවී යාම වලකයි.
▪︎නිය පෙල ශක්තිමත් කරයි.
▪︎කුරුලෑ ඇති වීම වලකයි.
▪︎මානසික සහනය ඇති කරයි.

මෙය පාවිචිචි කරන්න පුළුවන් කාටද?

අවුරුදු 15ට වැඩි කාන්තා - පිරිමි දෙපක්ෂයටම මෙය පාවිචිචි කරන්න පුළුවන්.

27/03/2023

ඔබ Oriflem නිෂ්පාදන තෝරා ගත යුත්තේ ඇයි?

සමට කිසිදු හානියක් ඇති නොවන අමුද්‍රව්‍ය අඩංගු උසස් තත්වයේ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන පෙලක් නිසා .

▪︎කිසිදු ආකාරයක Animal oil,Paraban, Bleaching අඩංගු නොවීම.
▪︎Dermatologically Tested Products .
▪︎වසර 50ක් පුරා නොබිදි විශ්වාසය .
▪︎ආසියානු සමට ගැලපෙන පරිදි නැවත සකස් කර තිබීම.

සාමාන්‍යයෙන් Europen Products Asian Countries වලට අපනයනය කරන්නේ නැහැ. ඊට හේතුව ආසියාව තුල මිලෙන් අධික නිෂ්පාදන සඳහා ඉල්ලුමක් නොතිබීමත් , ආසියානු පුරවැසියන් මිලෙන් අඩු Bleaching Products වලට හුරුවීමත් නිසයි.

Sweden නිෂ්පාදන ගෙනත් ඒවා ඉන්දියාවේදි Re - make කරලා Sweden Standard Quality එක Check කරලා තමයි අපේ අතට පත්වෙන්නේ. සමහර Product වල Made in India කියලා ගහලා තියෙන්නේ ඒකයි.

එමනිසා අප 100%ක් නිෂ්පාදනයේ Quality එක ගැන සහතික වන්නෙමු.
සමට හිතකර නිෂ්පාදන භාවිත කර වෙනස වටහා ගන්න.
ඇණවුම් කිරීම සදහා Inbox විමසන්න.

Want your business to be the top-listed Beauty Salon in Katunayake?
Click here to claim your Sponsored Listing.

Website

Address


Katunayake