Crown & Contour - Katunayake

Crown & Contour - Katunayake

Share

Your trusted destination for quality hair services and transformations.

📞 076 551 5558

10/03/2026

✨ 50% OFF - KERATIN Tr, BOTOX Tr, NANOPLASTIA Tr & HAIR COLORING ✨

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ ඔබේ රුව තව තවත් සුන්දර කරගන්න Crown & Contour Hair & Beauty Salon (Katunayake) අපෙන් සුවිශේෂී තිළිණයක්! 🌸

ඔබ ලබාගන්නා සෑම Hair Care Service එකක් සඳහාම 🔥 FLAT 50% OFF වගේම සෑම Beauty Care service එකක් සඳහාම FLAT 30% OFF! 🔥

👑 Premium Hair Care treatments with 50% OFF 👇

✨ KERATIN TREATMENT: ඔබගේ අකීකරු (Frizzy) සහ Damaged හිසකෙස් Repair කර, දිනපතා පහසුවෙන් හැසිරවිය හැකි Silky-Smooth & Manageable නිමාවක් හිමිකර දෙයි.

🌿 NANOPLASTIA TREATMENT: හිසකෙස් වල නිරෝගී බව ආරක්ෂා කරමින් (Damage-Free), දිගු කාලීනව පවතින සිනිඳු සහ දිලිසෙන සුළු Ultra-Straight පෙනුමක් ලබා දෙයි

💎 HAIR BOTOX: දුර්වල වූ හිසකෙස් වලට අවශ්‍ය පෝෂණය හා Moisture ලබා දී, ඒවා ගැඹුරින් repair කරමින්, ශක්තිමත් කර නැවත පණ ගැන්වීම (Revitalize) මගින් නිරෝගී පෙනුමක් ලබා දෙයි.

🎨 HAIR COLORING: ලොව පිළිගත් International Standard නිෂ්පාදන භාවිතයෙන්, ඔබගේ රුවට උචිත Safe & Stunning වර්ණ ගැන්වීම් හරහා ආකර්ෂණීය නිමාවක්.

💖 Elite Beauty Care Treatments with 30% OFF 👇

💆🏻‍♀️ FACIAL: ඔබගේ සමේ ස්වභාවයටම ගැලපෙන සත්කාරයන් මගින්, සමේ ඇති අඳුරු ගතිය දුරු කර පියකරු මෙන්ම Radiant & Glowing Skin එකක් ලබා දෙයි.

​🧼 CLEAN-UP: කාර්යබහුල ඔබට ඉතා කෙටි කාලයකින් සම මතුපිට ඇති කුණු සහ දුහුවිලි ඉවත් කර, සමට ක්ෂණික පිරිසිදු බවක් සහ Instant Freshness එකක් ලබා දෙයි.

🦵 WAXING: අතිශය සුවපහසු ලෙස අනවශ්‍ය රෝම ඉවත් කර, සමට ඉතා මෘදු සහ පිරිසිදු Velvet-Smooth Finish එකක් ලබා දෙයි.

👣 PEDICURE: විඩාපත් දෙපා වලට පූර්ණ විවේකයක් (Relaxation) ලබා දෙමින්, නියපොතු පිරිසිදු කරමින් ඔබේ දෙපතුලට Refined & Elegant පෙනුමක් ලබාදෙයි

🌟 Why Choose Crown & Contour?
✅ High-Quality Products: ජාත්‍යන්තර ප්‍රමිතියේ හොඳම නිෂ්පාදන පමණි.
✅ Expert Stylists: පළපුරුදු සහ දක්ෂ වෘත්තීය මෝස්තර ශිල්පීන්.
✅ Guaranteed Results: ගෙවන මුදලට 100% ක් සාධාරණ ප්‍රතිඵල.

⏳ Limited Slots Available!
අවුරුදු Season එක නිසා අපේ Appointment slots ඉක්මනින් පිරී යන බැවින්, ප්‍රමාද නොවී අදම ඔබේ වෙලාව වෙන් කරවා ගන්න.

_

📍 Crown & Contour – Katunayake
📞 Call / WhatsApp: 076 551 5558
✨ Consistent Care. Beautiful You. ✨
💖 Because your hair deserves the best

27/02/2026

✨ FLAT 50% OFF ON ALL HAIR SERVICES ✨

At Crown & Contour, we focus on healthy hair, expert care, and visible results. Enjoy a FLAT 50% OFF on our professional hair treatments, perfect for maintaining beautiful hair all year round 💖

🌸 KERATIN TREATMENT
Controls frizz, boosts shine, and improves manageability.

🌿 NANOPLASTIA TREATMENT
Advanced straightening with deep nourishment for naturally smooth, glossy hair.

💎 BOTOX TREATMENT
✨ Deep hydration and repair to restore softness and strength.

🎨 HAIR COLORING
✨ Premium international color brands for vibrant, long-lasting shades with hair protection.

🌟 WHY CROWN & CONTOUR??
✨ Fresh product application using premium brands
✨ Experienced, professional stylists
✨ Quality results at exceptional value

_

📍 Crown & Contour – Ja Ela
📞 Call / WhatsApp: 076 551 5558
⏰ Limited slots available
✨ Consistent Care. Beautiful Hair. ✨
💖 Because your hair deserves the best

Want your business to be the top-listed Hair Salon in Katunayake?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


225/3B, Welabada Road, Katunayaka
Katunayake
11450