Glow by JAY

Glow by JAY

Share

We provide trusted, high-quality skincare and beauty products, crafted to nurture your skin and elevate your confidence.

13/04/2026

Your Daily Sip of Radiance 🍷🍇

ඔබ වෙත අලුත්ම හදුන්වා දෙන manee gluta Collogen එක දැන් අපෙන් ඔබට..

මේ කොලජන් එකේ තියන විශේෂත්වය තමයී Astaxanthin කියන ප්‍රබල ඔක්සිකාරකය අඩංගු නිසා ඔයාගේ ඇස් පෙනීමට,සම හිරු කිරනින් ආරක්ෂා කිරීමට ඔයාගේ සන්දි ශක්තිමත් කිරීමට උපකාරී වීම.

Beauty routines shouldn’t be complicated. One delicious glass of our Grape Extract Gluta Collagen gives your skin the premium ingredients it craves.

✅ 100% Premium Ingredients (Korea & Japan)
✅ Delicious Grape Flavor
✅ Visible Results in one Month

Make it your favorite morning ritual or your evening skin-treat.

වැඩි විස්තර සදහා දැන්ම අප වට්සැප් හරහා සම්බන්ද කර ගන්න..

Contact us: 070 662 0 666

09/04/2026

✨ BERRY GOODNESS IN EVERY SIP ✨🍒

Say hello to Glowming Berry Glow A refreshing acai berry drink made to complement your daily wellness & beauty routine 🌿

💫 Why you’ll love it:🍒

🍇 Acai Berry Extract✔️ Rich in antioxidants✔️ Naturally delicious berry flavor

🍒Marine Collagen + Glutathione✔️ Supports your everyday beauty routine✔️ Helps you achieve a glow-from-within ✨

🌱 Psyllium + Chia Seeds✔️ Fiber-rich ingredients✔️ Perfect for building healthy daily habits

🌿 Barley + Mangosteen Extract✔️ Plant-based goodness✔️ Supports a balanced wellness routine

🍃 Sweetened with Stevia – light, tasty, and enjoyable!

💕 Add it to your daily routine and feel fresh, light & confident every day!

Order Now 😍 - Whatsapp - 070-6620666

05/04/2026

🌸 Manee Gluta Collagen Pink 🌸
🌸Manee Vita C Collogen
🌸Pearl White Pincky Plus
🌸Lady White Collogen
🌸 Blood Orange C
🌸 Gluta Sakura Peach

කැමති පරිදි ඔබ කැමතිම කොලජන් එක තෝරගන්න අදම අප හා සම්බන්ද වන්න

💖 Stay Young • Stay Beautiful • Stay Confident 💖

✨ දිදුලන සමක් – විශ්වාසයෙන් ඔබට ! ✨

💎 Collogen එකක් ඔබේ ශරීරයට අවශ්‍ය ඇයි? 💎

✔ සමට Natural Bright & Healthy Glow 🌟
✔ රැලි සහ අඳුරු ලප අඩු කිරීමට උපකාරී වේ
✔ UVA / UVB ආරක්ෂාව – සම සුරකින්න ☀
✔ නිය, කෙස්, අස්ථි හා සන්ධි ශක්තිමත් කරයි සහ ප්‍රතිශතය වැඩි කරයී
✔ විවිධ ලෙඩ රෝග වලට තිබෙන අවදානම අඩු කර දිනපතා ඔබට අවශ්‍ය විටමින් අවශ්‍යතා සපුරා දෙයී..

🔥 Special Offer: 🔥

💰 ඔබට වාසිම මිල ගණන් දැන ගන්න දැන්ම පහත Whatsapp Button එක Click කරල අප හා සම්බන්ද වන්න.

👉 ඔබේ සුන්දරත්වය අනාගතයට ආයෝජනය කරන්න – අදම තීරණය ගන්න!

📲 WhatsApp Now: 070-6620666
🚚 Island-wide Delivery Available
⏳ Limited Stock – Limited Time Offer! .

04/04/2026

හිරු කිරණෙන් ඔයගේ සම අවපැහැ ගැන්විලාද 😔
ඔබගේ සම නැවත යතා තත්වයට පත් කරමින් සමට අවශ්‍ය පෝශනය සම තුලටම ලබා දෙන නියම සුසංයෝගයක්..
ඔබගේ සමට ලබා දිය හැකි නියම සත්කාරයක්..

Nano White Dose
Vaseline Gluta HYR

වැඩි විස්තර සදහා අප හා සම්බන්ද වන්න

Whatapp - 070-6620666

Photos from Glow by JAY's post 04/04/2026

ශරීරයට එදිනෙදා අවශ්‍ය විටමින් වර්ග රැසක් සමගින් එන Blood Orange C Mix Plus සහ Gluta Peach Sakura නිශ්පාදනයන් දැන්ම ඇනවුම් කරන්න..
Japan USA Korian අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිශ්පාදනය කර ඇති මෙය ඔබගේ දිනපතා දරීරයට අවශ්‍ය සියලුම විටමින් අවශ්‍යතා සපුරා දෙයී

🌟 No Added Sugar – සෞඛ්‍යයට වඩා හොඳයි

Ingredients -
Vitmin C
Fish Collogen
L Glutathion - 250mg
Zinc
Vitamin D3
Vitmin E

🌟 ප්‍රතිශක්තිය ශක්තිමත් කරයි
🌟 සමට දිදුලන ලස්සනක් ලබාදෙයි
🌟 දිනපතා ශක්තිය හා freshness එකක්
🍎 රසවත් Pomegranate Flavor සමඟ Blood Orange සාරය
💊 Vitamin C පෝෂණයෙන් පිරිපුන් dietary supplement එකක්
👉 ඔබගේ සෞඛ්‍යයත්, රූපලාවන්‍යයත් එකම විසඳුමකින් රැකගන්න
👉 අදම order කරන්න 💬
📞 Contact Us: 070 - 6620666
✨ Glow by JAY ✨

04/04/2026

ශරීරයට එදිනෙදා අවශ්‍ය විටමින් වර්ග රැසක් සමගින් එන Blood Orange C Mix Plus නිශ්පාදනයන් දැන්ම ඇනවුම් කරන්න..
Japan USA Italy අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිශ්පාදනය කර ඇති මෙය ඔබගේ දිනපතා දරීරයට අවශ්‍ය සියලුම විටමින් අවශ්‍යතා සපුරා දෙයී

🌟 No Added Sugar – සෞඛ්‍යයට වඩා හොඳයි

Ingredients -
Vitmin C
Fish Collogen
L Glutathion - 250mg
Zinc
Vitamin D3
Vitmin E

🌟 ප්‍රතිශක්තිය ශක්තිමත් කරයි
🌟 සමට දිදුලන ලස්සනක් ලබාදෙයි
🌟 දිනපතා ශක්තිය හා freshness එකක්
🍎 රසවත් Pomegranate Flavor සමඟ Blood Orange සාරය
💊 Vitamin C පෝෂණයෙන් පිරිපුන් dietary supplement එකක්
👉 ඔබගේ සෞඛ්‍යයත්, රූපලාවන්‍යයත් එකම විසඳුමකින් රැකගන්න
👉 අදම order කරන්න 💬
📞 Contact Us: 070 - 6620666
✨ Glow by JAY ✨

Photos from Glow by JAY's post 01/04/2026

ලොවම පිළිගත් තත්ව සහතියන් සහිත හොදම නිෂ්පාදන පෙලක් දැන් Glow by JAY වෙතින්..

🌱Perfectil Original
🌱Neocell Collogen
🌱Centrum Woman

🔷Benefit
▪️සම වියපත් වීම වළකයි
▪️සමෙහි වියළි බව හා කොරළ බව නැති කරයි
▪️සමෙහි ශක්තිමත් බව හා ඝනත්වය වැඩි දියුණු කරයි
▪️ඉරිතැලීම් හා රැළි වැටීම් වළකයි
▪️සමෙහි ඇදෙනසුළු බව වැඩිදියුණු කරයි
▪️අවපැහැ ගැන්වීම් වළකා ඒකාකාරී දීප්තිමත් සමක් ලබාදෙයි
▪️අස්ථි ශක්තිමත් කරයි
▪️කාටිලේජ වර්ධනයට උපකාරී වේ
▪️ශක්තිමත්,දිගු නියපෙළක් ලබා දේ
▪️හිසකෙස් ගැලවී යාම අවම කර ශක්තිමත් කරයි
▪️පිරිපුන්,නීරෝගීමත් වරලසක් ලබාදේ

✨ඔබගෙ දෛනික සෞඛ්‍යය සදහා හොදම විසදුම් පෙලක් ..

100% original (USA සහ UK Imported 🇺🇸) නිෂ්පාදනයන්..

අදම ඔබගේ ඇණවුම වෙන්කරවා ගන්න-තොග සීමිතයි
වට්සැප් මගින් වැඩි විස්තර

Whatsapp: 070-6620666

29/03/2026

ඔරිජිනල් Perfectil ප්‍රඩක්ට් එක දැන් Glow By JAY වෙතින් ඔබ අතට

Unlock Your Radiance from Within! 🌟

UK Number one beauty supliment ❤️

Discover Perfectil Original – the triple-active formula designed to support your natural beauty.

✅ Biotin for healthy skin - නිරෝගිමත් පැහැපත් සමක් සදහා

✅ Zinc for strong hair - නිරෝගිමත්,ශක්තිමත් කෙස්කලබක් සදහා

✅ Selenium for nourished nails - ශක්තිමත් නිය පෙලක් සදහා..

Ready to give your beauty routine an upgrade?

වට්සැප් හරහා අදම අමතන්න 😊 Contact Us - 070-6620666

29/03/2026

ඔරිජිනල් Perfectil ප්‍රඩක්ට් එක දැන් Glow By JAY වෙතින් ඔබ අතට

Unlock Your Radiance from Within! 🌟

UK Number one beauty supliment ❤️

Discover Perfectil Original – the triple-active formula designed to support your natural beauty.

✅ Biotin for healthy skin - නිරෝගිමත් පැහැපත් සමක් සදහා

✅ Zinc for strong hair - නිරෝගිමත්,ශක්තිමත් කෙස්කලබක් සදහා

✅ Selenium for nourished nails - ශක්තිමත් නිය පෙලක් සදහා..

Ready to give your beauty routine an upgrade?

වට්සැප් හරහා අදම අමතන්න 😊 Contact Us - 070-6620666

Photos from Glow by JAY's post 28/03/2026

මෙන්න දැන් සම ගැන හිතන ඔයාලට ඔරිජිනල් Derma Co brand එකේ එන Skin Care Products Glow by JAY අපෙන්..😍
අපේ සමට ගැලපෙනම නිශ්පාදන පෙලක් ගැන දැනගන්න දැන්මම අප හා සම්බන්ද වෙන්න..

🌱 The Derma 1% Hyaluronic Sunscreen Aqua Gel
🌱 The Derma Co Naicinamide Serum
🌱 Derma Co Vitamin C Face Wash
🌱 Derma Co Lip Barm

වැඩි විස්තර සදහා අප හා සම්බන්ද වන්න - 070-6620666

28/03/2026

ලස්සන, ප්‍රබෝධමත් පෙනුමක් සඳහා ඔබට අවශ්‍යම Cool Vita ✨

ඔබගේ දිනපතා සුන්දරත්වය වැඩිදියුණු කර ගැනීමට, සමට තරුණ හා ප්‍රබෝධමත් පෙනුමක් ලබා ගැනීමට

🌸Cool Vita තුළ අන්තර්ගත වන්නේ,

🩷 Marine Collagen – සමට elasticity එකක් සහ තරුණ පෙනුමක් ලබා දීමට උපකාරී වේ.
🩷 Vitamin C – collagen ක්‍රියාකාරීත්වය වැඩි කර සමට නැවුම්, දීප්තිමත් පෙනුමක් ලබා දීමට උපකාරී වේ.
🩷 Beet Root Extract – ශරීරයට ප්‍රබෝධයක් ලබා දීමට සහ දිනපතා සුවපහසු හැඟීමක් ලබා දීමට උපකාරී වේ.

මෙම සියල්ල එකට එකතු වූ Cool Vita, බීමට ඉතා පහසු සුපිරි පීච් රසයකින් 🍑 ඔබ වෙත පැමිණේ. වතුර වීදුරුවකට දැමූ විට ඉතා පහසුවෙන් දිය වන නිසා ඕනෑම වෙලාවක පහසුවෙන් පානය කළ හැක

💖 Cool Vita භාවිතා කරන බොහෝ දෙනා කැමති වන්නේ:

✔️ සමට දීප්තිමත් හා නැවුම් පෙනුමක් ලැබෙන නිසා.
✔️ තරුණ පෙනුමක් රඳවා ගත හැකි නිසා.
✔️ දිනපතා ශරීරයට ප්‍රබෝධයක් ලබා ගැනීමට හැකි නිසා
✔️ බීමට පහසු සහ රසවත් collagen drink එකක් නිසවෙනි

⚡ ඉතා ඉක්මන් ප්‍රතිපල ලබා දෙන collagen නිෂ්පාදනයක්
💰 ඉතාමත් සාධාරණ මිලකට
🚚 Cash on Delivery සේවාව සමග ශ්‍රී ලංකාව පුරා ඉක්මනින් නිවසටම ගෙන්වා ගැනීමට
ඔබත් දැන්ම ඇණවුම් කරන්න 📩

📞 070 662 0666📲 WhatsApp us

Photos from Glow by JAY's post 25/03/2026

හැමෝම හොයන Cool Vita Collogen එක ආවා ..😍

ඔබත් ඇතුළතින්ම සම රැකබලා ගන්න කැමතිද? 😍
Coolvita Collagen – BPOM අනුමත,කොලජන් සහ විටමින් C අන්තර්ගත ඔරිජිනල්ම ප්‍රඩක්ට් එක ✔

ප්‍රතිලාභ:
🩷 සම පැහැපත් කරයි, මෘදු කරයි
🩷 රැලි වැටීම් අඩු කරයි
🩷 Stretch marks අඩු කරයි
🩷 Acne scars අඩු කරයි
🩷 ශරීර ප්‍රතිශක්තිකරණ ශක්තිය වැඩි කරයි
🩷 සමට තෙතමනය ලබාදී දිලිසෙන බව වැඩි කරයි
🩷 Fish Collagen 500g + Vitamin C අඩංගුයි

භාවිතා කිරීම:
✔ 200ml වතුරක දමා හොඳින් දියකර බොන්න
📦 Pack: 20 tablets
📲 Order කරන්න අදම! Limited Stocks! - 070-6620666

Want your business to be the top-listed Beauty Salon in Katunayake?
Click here to claim your Sponsored Listing.

Address


Seeduwa
Katunayake