Hair Cream By Masha
Hair Cream by Masha is precious treatment for hair. It is natural nourishment & vitamin treatment.☘️
30/09/2026
🍃 Bad Hair Days වලට සදහටම "Bye" කි
🫣උදේට නැගිටිනකොට කොණ්ඩෙ පීරගන්න බැරි තරමට පටලැවිලා, අග පැලිලා, වියළි වෙලාද? හැමදාම Chemical සත්කාර පස්සේ ගිහින් සල්ලිත් නාස්ති වෙලා, කොණ්ඩෙත් විනාශ වෙලා නම්... දැන්ම සොබාදහමේ සත්කාරයට මාරු වෙන්න.
✅ Hair Cream By Masha කියන්නේ ඔබේ කෙස් කළඹට නැතිවුණු පණ සහ සේද වැනි මෘදු බව නැවත ගෙනත් දෙන 100% ක්ම ආයුර්වේද රහසයි! ✨
💚 එකම එක ක්රීම් එකකින් ලැබෙන "සුපිරි පෝෂණය":
👉 එරඬු තෙල් & ඔලිව් තෙල්: හිසකෙස් හැලීම නවත්වා, මුල් ශක්තිමත් කර සේද වැනි මෘදු බවක් දෙයි.
👉 කොමාරිකා & විටමින් E: හිස්කබල නිරෝගී කර, හිස්හොරි වදය සදහටම දුරු කරමින් සිත්ගන්නාසුළු ස්වභාවික දීප්තියක් (Shine) එක් කරයි.
🎯 ඇයි ඔබ Hair Cream By Masha තෝරාගත යුත්තේ?
✅ හිස්හොරි සම්පූර්ණයෙන්ම පාලනය කරයි.
✅ කෙස් අග පැලීම සහ කැඩී යාම නතර කරයි.
✅ අකලට හිසකෙස් ගැලවීම සහ සුදු වීම වළක්වයි.
✅ කෙටි කලකින් පෙනෙන විශ්වාසනීය ප්රතිඵල!
💸 මිල: රු. 2,950/-
ඩිලිවරි ගාස්තුව: රු. 400/- ක් පමණි.
🚚 Cash on Delivery: ලංකාවේ ඕනෑම තැනකට, පැකේජය අතට ලැබුණු පසු මුදල් ගෙවන්න.
🛍️ දැන්ම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න: ඔබේ නම සහ ලිපිනය අපගේ WhatsApp අංකයට දැන්ම Message කරන්න:
📲 076 993 4184
🌿 Hair Cream By Masha - ඔබේ හිසකෙස් පණ මෙන් රකින ආයුර්වේද සත්කාරය.
28/09/2026
කොණ්ඩෙ ගැන care කරනවා නම් shampoo එකෙන් විතරක් නවතින්න එපා.
ඔයාගේ regular hair-care routine එකට Masha Hair Cream එකත් try කරලා බලන්න. 🌿 Castor Oil, Olive Oil, Vitamin E සහ Aloe Vera සමඟ නිෂ්පාදනය කර ඇති මේ hair cream එක daily hair-care routine එකට පහසුවෙන් add කරගන්න පුළුවන්.
💰 Rs.2,950/-
📦 Cash on Delivery Available
🚚 Islandwide Delivery
ඔයාටත් එකක් ගෙදරටම ගෙන්වාගන්න ඕනේ නම් දැන්ම Order කරන්න 👇
27/09/2026
🟢කොණ්ඩය යනවට...
🟢 රැවුල ඝනව වවාගන්න...
🟢 හිස් හොරි වලට...
🟢 නලළ දෙපැත්තෙ / හිස්කබලෙ හිසකෙස් වවාගන්න...
🟢 කොණ්ඩයේ තෙතමනය රඳවගන්න...
🟢 අයන්/ෆර්ම්/රීබොන්ඩ් කරල විනාශ වුන හිසකෙස් වලට...
👉 මේ ක්රීම්එක භාවිතයෙන් උපරිම ප්රතිඵල ලබාගන්න පුළුවන්... 😍
⭕ මෙය කොණ්ඩයට අවශ්යම සත්කාරයක්... 100% Ayurvedic & Made in Sri Lanka 🇱🇰
✅ එඬරු තෙල්, ඔලිව් තෙල් විටමින්-ඊ සහ කෝමාරිකා භාවිතයෙන් නිශ්පාදනය කර ඇත...
මෙවැනි උපරිම ප්රතිඵල ලබාගන්න අප හා එක් වන්න.🤩☎️
0701007373 /0711006161(Call or WhatsApp)
27/09/2026
කොණ්ඩෙ ගැලවීම, thin වීම, dry & damaged hair නිසා ඔයත් වද වෙනවද? 😩 මේ තියෙන්නේ Masha Hair Cream එක්ක මාස 8ක Hair-Care Journey එකේ වෙනස! ❤️
🌿 Castor Oil + Olive Oil
🌿 Vitamin E + Aloe Vera
🇱🇰 Made in Sri Lanka
වෙනස එක රැයකින් නෙමෙයි — regular hair care එක වැදගත්. ❤️
💰 Rs.2,950/- | 📦 COD Available
👉 ඔයාගේ Hair-Care Journey එකත් අදම පටන් ගන්න — Sign Up කර Order කරන්න!
26/09/2026
කොණ්ඩෙ ගැන care කරනවා නම් shampoo එකෙන් විතරක් නවතින්න එපා.
ඔයාගේ regular hair-care routine එකට Masha Hair Cream එකත් try කරලා බලන්න. 🌿 Castor Oil, Olive Oil, Vitamin E සහ Aloe Vera සමඟ නිෂ්පාදනය කර ඇති මේ hair cream එක daily hair-care routine එකට පහසුවෙන් add කරගන්න පුළුවන්.
💰 Rs.2,950/-
📦 Cash on Delivery Available
🚚 Islandwide Delivery
ඔයාටත් එකක් ගෙදරටම ගෙන්වාගන්න ඕනේ නම් දැන්ම Order කරන්න 👇
25/09/2026
💁♀️ "ඇයි මගේ කොණ්ඩෙ විතරක් මෙහෙම..." කියලා හැමදාම කන්නාඩිය ඉස්සරහා ලතවෙනවාද?
🥺 උත්සවයකට යන්න ලස්සනට කොණ්ඩෙ ස්ටයිල් එකක් කරන්න බෑ... අග පැලිලා, වියළි වෙලා, පණ නැති පාටයි. පීරන හැම වෙලාවකම බිම පුරාම කෙස් ගස්... 💔 Chemical ජාති ගාලම කොණ්ඩෙ විනාශ වුණු කාලය දැන් ඉවරයි!
✅ ඔබේ කෙස් කළඹට නැවත පණ දෙන්න, සොබාදහමේ සැබෑ ආශිර්වාදය... Hair Cream By Masha ආයුවේදීය සත්කාරය දැන් ඔබේ අතට. 🌿✨
🌟 මේ පුදුමාකාර වෙනසට හේතුව මොකක්ද?
Hair Cream By Masha නිපදවා ඇත්තේ ඔබේ හිසකෙස් වලට අත්යවශ්යම, පෝෂණ ගුණයෙන් ඉහළම ස්වභාවික රහස් 4ක එකතුවෙනි:
☘️ එරඬු තෙල්: මුල් ශක්තිමත් කර, අලුත් කෙස් ගස් ඝනකමට වර්ධනය කරයි.
☘️ ඔලිව් තෙල්: හිසකෙස් වල වියළි බව නැති කර, සේද වැනි මෘදු බවක් සහ සජීවී පෙනුමක් ලබා දෙයි.
☘️ කොමාරිකා: හිස් කබල සිසිල් කර පිරිසිදු කරන අතර, නිරෝගී කෙස් කළඹකට පදනම දමයි.
☘️ විටමින් E: කෙස් කළඹට නිරෝගී, සිත්ගන්නාසුළු ස්වභාවික දීප්තියක් (Shine) එක් කරයි.
💖 Hair Cream By Masha වලින් ඔබට ලැබෙන සුපිරි ප්රතිලාභ:
✅ හිස්හොරි වදයට තිත: හිස්කබල කැසීම සහ හිස්හොරි සම්පූර්ණයෙන්ම පාලනය කරයි.
✅ අග පැලීම සහ කැඩීම නැවතීම: කෙස් අග පැලීම නතර කර, කොණ්ඩය දිගු වීමේදී කැඩී යාම වළක්වයි.
✅ අකලට සුදු වීම සහ හැලීම පාලනය: වයසට වඩා කලින් කොණ්ඩෙ සුදු වීම සහ අනවශ්ය ලෙස කෙස් හැලීම නවතාලයි.
✅ කෙටි කලක පෙනෙන වෙනස: සති කිහිපයකින් වඩාත් පිරිපුන්, නිරෝගී කොණ්ඩයක හිමිකාරිනියක් වන්න.
🛍️ මිල: රු. 2,950/- ක් පමණි.
🚚 ඩිලිවරි ගාස්තුව: රු. 400/- යි.
💵 Cash on Delivery: ලංකාවේ ඕනෑම තැනකට, භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
📲 වැඩි විස්තර සඳහා හෝ ඇණවුම් කිරීමට ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංකය අපගේ WhatsApp අංකයට යොමු කරන්න:
👉 076 993 4184 (දැන්ම පණිවිඩයක් එවන්න)
👑 Hair Cream By Masha - පිරිපුන් කෙස් කළඹක ආයුවේදීය සිහිනය සැබෑවක් කරගන්න!
15/09/2026
Customer Feedbacks 💚😍☘️
👩🧔නීරෝගී දිගු කොණ්ඩයකට සහ රැවුලකට එකම සත්කාරය...✅🇱🇰
☘️ කොණ්ඩය යනවට...
☘️ රැවුල ඝනව වවාගන්න...
☘️ හිස්හොරි වලට...
☘️ නලළ දෙපැත්තෙ / හිස්කබලෙ හිසකෙස් වවාගන්න...
☘️ කොණ්ඩයේ තෙතමනය රඳවගන්න...
☘️ අයන්/ෆර්ම්/රීබොන්ඩ් කරල විනාශ වුන හිසකෙස් වලට...
👉 මේ ක්රීම්එක භාවිතයෙන් උපරිම ප්රතිඵල ලබාගන්න පුළුවන්... 😍
⭕ මෙය කොණ්ඩයට අවශ්යම සත්කාරයක්... 100% Ayurvedic & Made in Sri Lanka 🇱🇰
✅ එඬරු තෙල්, ඔලිව් තෙල් විටමින්-ඊ සහ කෝමාරිකා භාවිතයෙන් නිශ්පාදනය කර ඇත...
✳️ මාශා හෙයා ක්රීම් - Rs.2,950/=
⭕Manufactured by: Masha Natural Cosmetics (pvt) ltd ✅
⭕ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවා ලබාගත හැක. ඩිලිවරි ගාස්තු රු.400 ක් පමණයි.
(All Island & International Cash On Delivery available - COD)
📲 ඇණවුම් කිරීමට පහත තොරතුරු අප වෙත එවන්න. Call / WhatsApp 0769934184
• නම :
• ලිපිනය :
• දිස්ත්රික්කය :
• දුරකථන අංක 2 ක් :
🚚ඇණවුම තහවුරු කිරීමෙන් පසු දින 03 ක් ඇතුලත ලබාගත හැක. 🎁
👍Like our page :- https://www.facebook.com/Hair-Cream-By-Masha-104096978575134/
Category
Contact the business
Telephone
Website
Address
Bypass Road, Meepitiya
Kegalle
71000
Alerts
Be the first to know and let us send you an email when Hair Cream By Masha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.