Herb line in keglle

Herb line in keglle

Share

ලස්සන වෙන ගමන් සල්ලි හොයන්න

Photos from Herb line in keglle's post 01/11/2021

අවශ්‍ය අය නම, ලිපිනය,දුරකතන අංක 2ක් සමග ඔබට ලගම නගරය අප වෙත එවන්න

Photos from Herb line in keglle's post 29/09/2021

හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.

කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.

නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.

Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.

Photos from Herb line in keglle's post 28/09/2021

🌱🟨Fat burner 💚🟨
🟨🌱හරිත තේ - silver tips 💚

💚අපි හැමෝම කැමති ලස්සනට හැඩට ඉන්න😍

Green tea😍

🟨දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.

🟨මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.

🟨හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.

🟨හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.

🟨නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.

🟨ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

අනවශ්‍ය ලෙස ඉදිරියට ආ බඩ අඩු කරයි🌱

🌹⛔භාවිතය -

දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.

🔸අයූර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතයි🔹

Cash on delivery available🧡

250g = 1450/=

Colombo -200/=
Out of Colombo -300/=

20/08/2021

කෙරටීන් සත්කාරය දැන් ඔබේ නිවසේදිම පහසුවෙන් කරගන්න...
ඔබත් අදම ඇනවුම් කරන්න
Cash on delivry

11/08/2021

අවශ්‍ය අය කියන්න.
Cash on delivry
ඔබේ ඇනවුම අදම වෙන් කරවා ගන්න

13/06/2021
13/06/2021

එකතුවෙන්න අපත් එක්ක

Photos from Herb line in keglle's post 12/06/2021

நீங்கள் இப்போது 100% முடிவுகளைத் தரும் ஹெர்ப்லைனில் இருந்து முகப்பரு அகற்றும் தயாரிப்புகளின் வரம்பை வாங்கலாம்☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

இளம் பருவத்தினர், அல்லது முகப்பரு நோயால் பாதிக்கப்பட்டவர்கள், அவர்களின் முகத்தில் அதிக மன அழுத்தத்தையும் அசிங்கத்தையும் சேர்க்கிறார்கள்.
சில நாட்களில் மூலிகைகள் கலப்பதன் மூலம் தயாரிக்கப்படும் ஹெர்பலைன் தயாரிப்பு வரிசையில் இந்த முகப்பரு பிரச்சனையிலிருந்து விடுபட உங்களுக்கு வாய்ப்பு கிடைக்கும். ☘️☘️☘️☘️☘️☘️

தேயிலை மர எண்ணெய், கிராம்பு எண்ணெய், மிஞ்சி ஆகியவற்றைக் கொண்டிருக்கும் இந்த தயாரிப்பு வரியைப் பயன்படுத்தி வெற்றிகரமான முடிவுகளைப் பெறலாம்.
☘️☘️☘️☘️☘️☘️
1 Pimple Control Face Wash 120Ml - 345 / =
தினமும் காலையிலும் மாலையிலும் பயன்படுத்துங்கள். மூன்று மாதங்கள் வரை பயன்படுத்தலாம்.
☘️☘️☘️☘️☘️☘️
2. Pimple Control Deep Cleansing Milk
120 Ml- 499 / =
இந்த க்ளென்சர் மூலம் உங்கள் சருமத்தை வாரத்தில் மூன்று நாட்கள் மாலையில் நன்கு சுத்தம் செய்யுங்கள்.
தோலில் தடவி மூன்று நிமிடங்கள் விட்டு விடுங்கள். நன்றாக துவைக்கலாம். கிராம்பு எண்ணெய் காரணமாக லேசான எரியும் உணர்வை நீங்கள் உணரலாம்.
☘️☘️☘️☘️☘️☘️
3. Pimple Control Scrub Pack 120 Ml- 499 / =
இயற்கை மண், தேயிலை மர எண்ணெய், கிராம்பு எண்ணெய் மற்றும் வெள்ளை சந்தன துண்டுகளை சேர்ப்பதன் மூலம் தயாரிக்கப்படுகிறது. இந்த தயாரிப்பை முகத்தில் தடவி 30 நிமிடங்கள் விடவும். அகற்றுவதற்கு முன், சுத்தமான நீரில் ஈரப்படுத்தவும், இறந்த சருமத்தை அகற்ற முகப்பரு இல்லாத பகுதிகளை நன்கு துடைக்கவும்.
☘️☘️☘️☘️☘️☘️
4. Pimple Control Moisturizer 120Ml- 499 / =
ஒவ்வொரு நாளும், படுக்கைக்குச் செல்வதற்கு ஒரு மணி நேரத்திற்கு முன்பு, முகப்பருவின் மேற்பரப்பில் கிரீம் தடவுகிறேன். சருமத்தை உறிஞ்சுவதற்கு அனுமதிக்கவும்.
☘️☘️☘️☘️☘️☘️
5. Pimple Control Astringent 100 Ml- 399 / =
தினமும் காலையிலும் இரவிலும் ஒரு துண்டு பருத்தி கம்பளியை எடுத்து முகத்தின் மேற்பரப்பில் தடவவும்.இது முகப்பருவை ஏற்படுத்தும் பாக்டீரியாக்களைக் கொன்று தோல் துளைகள் திறக்காமல் தடுக்கிறது.
☘️☘️☘️☘️☘️☘️

Photos from Herb line in keglle's post 12/06/2021

நீங்கள் குங்குமப்பூவை விரும்பினால், முகத்தை உருவாக்க குங்குமப்பூ தயாரிப்புகளின் தொடர் இங்கே ☘️🍀

Saffron Natural Fairness Cleanser - 499 / =

Saffron Natural Fairness Scrub - 499 / =

Saffron Natural Fairness Mudpack - 499 / =

Saffron Natural Fairness Moisturizer - 499 / =

Saffron Natural Fairness Astringent - 399 / =

Saffron Natural Fairness Sun Protection Cream - 699 / =

படி 🌹

1) Saffron Natural Fairness Cleanser 🌹

குங்குமப்பூ, சர்க்கரை மற்றும் சுண்ணாம்பு போன்ற இயற்கை சுத்திகரிப்பு முகவர்களைக் கொண்ட இந்த சுத்தப்படுத்தி உங்கள் சருமத்தின் உட்புறத்தில் இருந்து அழுக்கு மற்றும் கசப்பை நீக்குகிறது.
மேக் அப் ரிமூவராகவும் பயன்படுத்தலாம்.

2) Saffron Natural Fairness Scrub 🌹

இந்த ஸ்க்ரப் வால்நட் குண்டுகள் மற்றும் கெமோமில் துண்டுகளிலிருந்து தயாரிக்கப்பட்டு, உங்கள் முகத்தில் இருந்து இறந்த சரும செல்களை நீக்கி, உங்கள் வயதில் நிறமி உருவாவதைத் தடுக்கிறது.
சுமார் மூன்று நிமிடங்கள் நன்றாக துடைக்கவும்.

3) Saffron Natural Fairness Mud pack🌹

இயற்கையான மல்பெரி களிமண் மற்றும் குங்குமப்பூ வைட்டமின்கள் உள்ளன. முகத்தில் கருமையான புள்ளிகள் மற்றும் கறைகளை நீக்கி, உங்கள் முகத்தில் தெளிவான வித்தியாசத்தை ஏற்படுத்துகிறது.
பேக்கைப் பயன்படுத்துங்கள் மற்றும் 20 நிமிடங்கள் அல்லது உலர்ந்த வரை விட்டு, பின்னர் நன்கு துவைக்கவும்.

4) Saffron Natural Fairness Moisturizer 🌹

முகத்தை வளர்க்க தேவையான அனைத்து வைட்டமின்களையும் கொண்ட இந்த தயாரிப்பு சருமத்தை வளர்த்து, சருமத்தை வளர்க்கிறது.

5) Saffron Natural Fairness Astringent 🌹

இந்த மூச்சுத்திணறல் முகத்தின் தொடக்கத்தில் திறப்புகளை மூடுகிறது.
ஒரு பருத்தி துண்டுடன் முகத்தில் நன்றாக தடவவும்.

6) Saffron Natural Fairness Sun Protection Cream 🌹

முகத்தின் இறுதி கட்டம் சூரியனில் இருந்து பாதுகாக்க எஸ்பிஎஃப் 30 கொண்ட சூரிய பாதுகாப்பு கிரீம் பயன்படுத்துவதாகும்.இது பிபி + கிரீம் ஆக செயல்படுகிறது. இது ஒரு குங்குமப்பூ நிறத்தைக் கொண்டிருப்பதால் மேக் அப் அடித்தளமாகவும் செயல்படுகிறது.

Photos from Herb line in keglle's post 11/06/2021
Photos from Herb line in keglle's post 11/06/2021

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

Gluta Gold Natural Glow Night Cream
Gluta Gold Natural Glow Night Bodylotion
Gluta Arbuteen Pigmentation Night Cream

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=

Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=

ඩිලිවරි ගාස්තු 200/=.- 300/=

Photos from Herb line in keglle's post 11/06/2021

100% ප්‍රතිඵල ලාබාදෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් දැන් හර්බ්ලයින් වෙතින් ඔබටත් මිලදී ගත හැක..
තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා...😐😐
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසුකර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ ඔබට අවස්තාවක් ලබා දී තිබෙනව..

ටි ට්‍රී ඔයිල් ,කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක...
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
1.pimple control face wash 120ml rs.345

දිනපතා උදෑසන හා සවස භාවිතා කල යුතුයි.මාස 3ක් පමණ භාවිතා කල හැක.

2.pimple control deep cleansing milk 120ml rs.499/=

සතියකට දින 3ක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේපනය කර විනාඩි 3ක් පමණ තබා හොදින් පිරිසිදු කරන්න.
මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් හට ගන්නට පුලුවන.🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

3.pimple control mud pack 120ml rs.499

ස්වභාවික මඩ, ටි ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබලි එකතු කර නිශ්පාදනය කර ඇත.මෙම නිශ්පාදනය මුහුනේ ආලේප කර විනාඩි 3ක් පමණ තබා සෝදා ඉවත්කරන්න..ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න.එවිට මැරුනු සම ඉවත් වෙයි.🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
4.pimple control moisturizer 120ml rs.499

සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මෙම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කර සමට උරාගැනීමට ඉඩ හරින්න.
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
5.pimple control astringent 100ml rs.399

සෑමදිනකම උදෑසන හා රාත්‍රී කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විව්‍ර්ර්ත වීම වලකා දමයි.🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Islandwide cash on delivry

Category

Telephone

Address


Bulathkohupitiya
Kegalle

Alerts

Be the first to know and let us send you an email when Herb line in keglle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kegalle.