Nimsuwa Herbals

Nimsuwa Herbals

Share

Pure Ayurvedic herbal products. Online orders-
Whatsapp
0715364186/0715364186
Island wide / International delivery

09/06/2026

Healthy scalp,storng hair,confiedent you..
Meithi thi hair oil

25/05/2026
15/05/2026

🔥 කාන්තාවන්ට විශේෂයි! මේ ලක්ෂණ ඔබට තියෙනවාද? 🔥
White Discharge (සුදු පිටවීම) සාමාන්‍යයද? නැත්තම් ලක්ෂණයක් ද?
අවදානයෙන් ඉන්න...

👉 Normal වෙන්න පුළුවන්…
❗ ඒත් මේ ලක්ෂණ තියෙනවානම් ignore කරන්න එපා
⚠️ දුර්ගන්ධයක්
⚠️ කහ/කොළ පාට discharge
⚠️ කැක්කුම හෝ දාහය
⚠️ දිගටම පවතිනවා

💥 මේවා infection එකක ලක්ෂණ වෙන්න පුළුවන්!

කාන්තාවන්ට විශේෂ ප්‍රතිකාර
✔️ ආරක්ෂිතයි
✔️ ඉක්මන් ප්‍රතිඵල
✔️ වෛද්‍ය උපදෙස් සමඟ
👩‍⚕️ දැන්ම ප්‍රතිකාර ලබාගන්න!

📞 අදම අපව සම්බන්ධ කරගන්න ,0715364187

ලජ්ජා වෙන්න එපා – සෞඛ්‍යය වැදගත්!

14/05/2026

✨ Real Results... Real Confidence. ..✨

මෙයිති hair oil එක use කරලා මගේ කොණ්ඩෙ වුණ වෙනස බලන්න ❤️”

Before ➡️ After

💔 Thin, uneven, rough hair
➡️
💖 Thick, shiny, healthy curls

🌿 Natural ingredients වලින් හදපු,
🌿 Hair growth boost කරන,
🌿 Hair fall අඩු කරන,
🌿 Soft, smooth finish එකක් දෙන්නෙ

“මට මේක use කරලා දවස් කිහිපයකින්ම difference එක feel වුණා! 😍”
kannangara

ඔයත් try කරලා බලන්න 👇

📩 DM us now 0715364187
🚚 Islandwide delivery available
🔥 Limited stock – order today!

11/05/2026

කාන්තා ඔබ හැම මසකම අධික කනස්සල්ලෙන් වේදනාවෙන් පසුවෙනවාද....බලන්න මෙම ලක්ෂණ ඔබටත් තියෙනවද කියලා.

අධික වේදනා සහිත ආර්තවය (painful periods) කියන්නේ අද බොහෝ කාන්තාවන්ට ඇතිවෙන සාමාන්‍ය ගැටළුවක් බවට පත්වෙලා, මෙය වෛද්‍ය භාෂාවෙන් Dysmenorrhea කියලා හඳුන්වයි.
මේ ලෙස ඇතිවීමට හේතු ලෙස,
ගර්භාෂය සංකෝචනය වීම (uterine contractions)
හෝර්මෝන වෙනස්කම් (prostaglandins වැඩි වීම)
සමහර වෙලාවට,
Endometriosis,Uterine fibroids වගේ රෝග
♦️සාමාන්‍ය පොදු ලක්ෂණ

බඩ පහළින් තද වේදනාව
පිටුපස හෝ පාද වලට පැතිරෙන වේදනාව
වමනය, හිසරදය, වියළීම
කම්පනය හෝ අල්ප ශක්තිය
ආදී ලක්ෂණ ඇතිවුවද මෙය එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් විය හැක.

♦️හදිසියේම ගෙදරදි කරගන්න පුළුවන් දේවල්

උණු වතුර බෝතලයක් බඩට තැබීම
මෘදු exercise (walking, stretching)
හොඳට විවේක ගැනීම
කෑමට ලෝහ (iron) සහිත ආහාර,magnesium සහිත ආහාර ගැනීම

වේදනාව දරන්න බැරි තරම් තියෙනවා නම්
දින කිහිපයක් පුරා දිගටම තියෙනවා නම්
අතිශයින්ම රුධිර වහනය (heavy bleeding)තියෙනවනම් ඉක්මනින්ම වෛද්‍යවරයෙකු වෙත යෑම තමයි හොඳම ක්‍රියාමාර්ගය,

ඔබත් මෙවැනි තත්ත්වයකින් පීඩා විඳිනවා නම්අතුරු ආබාධ රහිතව නිට්ටාවටම සුවපත් වීමට අදම දිනයක් වෙන් කර ගන්න,
අමතන්න 0715364187

07/05/2026

කාන්තා ඔබගේසියලු සර්වාංග රෝග සඳහා විශ්වාසනීයත්වයත් පලපුරුද්දත් සහිත වෛද්‍යවරියකගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ඔබටත් දැන් අවස්ථාව උදාවී ඇත... ප්‍රතිකාර සඳහා වේලාවන් වෙන්කර ගැනීම සඳහා අමතන්න
0715364187
අන් අයටත් දැනගැනීම සඳහා ශෙයා කරන්න..

Photos from Meithi's post 22/09/2025

අනීවාර්යෙන් අරන් බලන්න..වෙනස්ම අත්දැකීමක්..👍👍

Category

Telephone

Website

Address


Elegalla, Undugoda
Kegalle

Alerts

Be the first to know and let us send you an email when Nimsuwa Herbals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kegalle.