Salon Yashika
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon Yashika, Hair salon, No 28 , Main Street, Kegalle.
Facial / Clean Up
face Massage
Waxing
Make Up & Hair Styles
Total Hair care
Manicure
Eye Brow Shaping / Threading
Hair Starting
Hair Rebonding
Bridal Dressing
08/09/2026
✨ SALON YASHIKA – HAIR DRESSER VACANCY ✨
💇♀️ Hair Dresser කෙනෙකු අවශ්‍යයි!
• Hair Cutting & Styling
• Hair Colouring
• Hair Treatments
• Blow Dry & Styling
• Client Consultation
🔸 Experience තිබීම අනිවාර්යයි
🔸 Professional & friendly working environment
🔸 Attractive Salary + Commission
📍 Salon Yashika – Kegalle
📞 077 025 9866
🌸 ඔබේ හැකියාවත්, ආසාවත් එක්ක අපේ team එකට එකතු වෙන්න! ❤️
08/09/2026
මේ අපි කරපු Acrylic Nails set එකක් ..එයා ඉල්ලුවේ එහෙම🥰එයා Bride කෙනෙක්.
අපි එයා ඉල්ලපු විදියටම කරලා දුන්නා .... ලස්සනයිද බලන්න ....Acrylic nail extensions 💅🩷
Salon yashika 🌹 Please make your appointmentthrough📲 0770259866( Appointment only )
මේ අපි කරපු Acrylic Nails set එකක් ..එයා ඉල්ලුවේ එහෙම🥰එයා Bride කෙනෙක්.
අපි එයා ඉල්ලපු විදියටම කරලා දුන්නා .... ලස්සනයිද බලන්න ....Acrylic nail extensions 💅🩷
Salon yashika 🌹 Please make your appointmentthrough📲 0770259866( Appointment only )
07/09/2026
Nanoplastia treatment feedback 😘💫
Busy Sunday
Salon yashika make your appointment through📲 0770259866( Appointment only ) # #
මගේ Customer කෙනෙක් මගේ ළඟට එන්නේ විශ්වාසයෙන්… ❤️
ඒ විශ්වාසයට වටිනාකමක් දෙන්න, මට පුළුවන් උපරිමයෙන්ම මම වැඩේ කරනවා. ✨
අවසානයේ එයාලගේ මුහුණේ තියෙන සතුට තමයි මගේ ලොකුම සතුට. 🥰💇♀️❤️
වේයන්ගොඩ ඉදන් Nanoplastia treatment එක කරන්න ආපු එයා......
එයාගේ look එක නම් මාරම විදියට වෙනස් උනා බලන්නකෝ .....
ඔබේ කොණ්ඩයත් Smooth glossy look එකකින් දිදුලවගන්න කැමතිද? ✨
Smooth තියාගන්න පුළුවන් Advanced Nanoplastia Treatment එක දැන් Salon Yashika - Kegalle අපෙන්! 💇♀️💖
කරදරකාරී රැලි සහිත සහ වියළි කොණ්ඩයට අලුත්ම විසඳුම විදිහට හඳුන්වා දෙන මෙම උසස් ප්‍රතිකාරය (Advanced Treatment) හරහා ඔබේ කොණ්ඩයට:
💎 අතිශයින්ම සිනිඳු සහ දිදුලන පෙනුමක් (Ultra-Smooth & Glossy Look)
💎 දිගු කාලයක් පවතින නිරෝගී මෘදු බවක්
💎 කිසිදු හානියකින් තොරව ස්වභාවික සෘජු බවක් ලබාගත හැක!
ඔබේ කොණ්ඩයේ අලුත්කම දකින හැමෝම පුදුම වෙයි! අදම ඔබේ Appointments එක වෙන් කරවා ගන්න. 👇
📍 Location: Salon Yashika, Kegalle
📞 Hotline: 0770259866 (WhatsApp එකිනුත් සම්බන්ධ වන්න පුළුවන්)
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
No 28 , Main Street
Kegalle
71000
Opening Hours
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |
| Saturday | 06:00 - 20:00 |
| Sunday | 08:00 - 18:00 |