TMMD - Men's Fashion

TMMD - Men's Fashion

Share

🕶️ පෙනුමට වඩා Style එක වැදගත්!
👔 Men's Fashion, Grooming & Lifestyle
📍 ශ්‍රී ලංකාවේ පිරිමින්ට ගැලපෙන හොඳම Style Ideas

26/08/2026

ඔයාගේ outfit එක වෙනස් කරන්න ඕනේ නෑ...
ඔයාගේ STYLE mindset එක වෙනස් කරන්න විතරයි ඕනේ.

A well-dressed man doesn't need to speak loudly.
His presence speaks for him.

💯 Simple outfits.
💯 Clean grooming.
💯 Real confidence.

මේ look එකට rating එකක් දාන්න 1-10 අතරේ 👇

Follow for more Men's Fashion, Grooming & Lifestyle content.

https://youtu.be/Osv6hS42zFc

26/08/2026

🔥 “Style කියන්නේ copy කරන එකක් නෙවෙයි… තමන්ව හොයාගන්න journey එකක්.” 🔥

https://youtu.be/DNGiir9XUsI
________________________________________

25/08/2026

පාට හරියට ගලපගන්ඩ දන්නවද?

https://youtu.be/8iTH8COabc4

25/08/2026

කලුපාට අඳින හරිම විදිහ මෙන්න

https://youtu.be/st-s3AepcCo

24/08/2026

🔥 STOP scrolling bro...

ඔයාගේ outfit එක වෙනස් කරන්න ඕනේ නෑ...
ඔයාගේ STYLE mindset එක වෙනස් කරන්න විතරයි ඕනේ.

A well-dressed man doesn't need to speak loudly.
His presence speaks for him.

💯 Simple outfits.
💯 Clean grooming.
💯 Real confidence.

මේ look එකට rating එකක් දාන්න 1-10 අතරේ 👇

Follow for more Men's Fashion, Grooming & Lifestyle content.

https://youtu.be/DNGiir9XUsI

24/08/2026

🚨 ඔයා මූණ හෝදන්නෙ ඇත්තටම හරි විදිහටද?

සමහර කොල්ලො Face Wash එකක් තෝරගන්න ගිහින් අන්තිමට Shampoo එකත් අරගෙන ගෙදර එනවා. 😅

"Oil Control"
"Charcoal"
"Vitamin C"
"Acne Fighter"
මේවා දැක්කම Face Wash එකක් ගන්නවද... තියෙන සබන් කෑල්ලම උලාගන්නවද කියලා හිතෙනවා.

හැබැයි ඇත්තම කතාව මේකයි...
❌ රු. 8,000 Face Wash එකක් ඕන නෑ.
❌ පැය ගණන් Skin Care Routine ඕන නෑ.
❌ TikTok Doctor කෙනෙක් වෙන්නත් ඕන නෑ.

✅ මූණ හරි විදිහට හෝදන එක
✅ Clean Towel එකක් පාවිච්චි කරන එක
✅ Water බොන එක
✅ Pillow Case එක මාරු කරන එක

ඔය ටික විතරක් කරත් මූණේ වෙනසක් දකින්න පුලුවන්.

අද Video එකෙන් කතා කරන්නෙ ලංකාවේ සාමාන්‍ය කොල්ලෙක්ට ලේසියෙන්ම කරන්ඩ පුලුවන්, practically වැඩ කරන Face Care Tips ටිකක් ගැන.

⚠️ Video එක බලලා ඉවර වෙලා ඔයාගේ නරකම Skincare Habit එක Comment එකේ දාගෙන යන්ඩ.

👇 Video එක
https://youtu.be/3_6O1gu5HMw

23/08/2026

Confidence විදිහට ඇවිදින්නෙ මෙහෙමයි... 👍

https://youtu.be/RR82jN92XxM

21/08/2026

ඔයත් මේ වැරදි කරන කෙනෙක්ද?

Photos from TMMD - Men's Fashion's post 13/08/2026

A day to remember. A look to match

Website

Address


Kegalle
71000

Alerts

Be the first to know and let us send you an email when TMMD - Men's Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kegalle.