Nadee Herbazin

Nadee Herbazin

Share

We have Herbline & Beauty products if you need please call massage or whatsApp

12/02/2022

::: මන්දෝදරී කේශ වර්ධන තෛලය :::

හිසකෙස් ගැලවීයාම, හිසකෙස් වර්ධනයහි දුර්වල බව ඇතුළු හිසකෙස් ආශ්‍රිත ගැටළු රාශියකට නොවරදින ප්‍රතිකාරය......

ඉපැරණි පුස්කොළ පොත්වල ලියවුනු හෙළ ඉසිවරුන් පවා කේෂකල්‍යනය වර්ධනය කරවීමට යොදාගත් රහස් වට්ටෝරුවක් පරම්පරාවෙන් පරම්පරාවට දායදකරමින් ආ ගමනේ නුතන අපේ දායාදය ස්වභාවික කේෂවර්ධන තෛලය මන්දෝදරී කේශවර්ධනී නමින් දැන් ඔබ හමුවට.

පාරම්පරික සම්ප්‍රදායික රහස් වට්ටෝරු සමග නූතන පරම්පරාවේ දැනුමෙන් බද්දවූ 100% ප්‍රතිඵල සහිත ස්වභාවික ශාකසාර කේශවර්ධන තෛලය.

" හර්බ්සින් නිරෝගීකම සාර්ථකත්වයට පෙරළන හරිත යතුරයි "

HERBZIN ™️ 🇱🇰

12/02/2022

ප්‍රබෝධමත් උදෑසනකට පෝෂ්‍යදායී පානය
.......වින්ඩේ.....

හෙළ වෙදකමේ විශ්මිත බව නැවත නැවතත් පසක් කර දෙමින් ඖෂධීය ගුණ ගණනාවකින් පෝෂිත ඉඟිනි , කළුදුරු , සහ කිතුල්පිටි එක්කර ඔබ අතට පත්වන ඖෂධීය වින්ඩේ පෝෂණ අතිරේක ආහාරමය පානය.

වින්ඩේ සුවිශේෂී පානය පානය කිරීමෙන් ශාරීරික රෝග ගණනාවකටම ස්වභාවික සහනය සලසන අතර ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නංවා නිරෝගී ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලබා දෙයි.

🔷 ඉඟිනි වල ගුණ

ශරීරයේ විෂහරණය කරන ස්භාවික පිරිසිදු කාරකයක් ලෙස ක්‍රියා කරමින් රුධිරයේ ඇති සීනි මට්ටම පාලනය කිරීමේ ස්වභාවික හැකියාව මෙහි ඇති සුවිශේෂීම ගුණාංගයක් වේ. ශරීරයේ සමතුලිතතාවයට හනිකර මුත්‍රාශය ඇතිවන ගැටලු සහ මුත්‍රා ගල් දිය කිරීම,ශරීරය උෂ්ණාධික බව පාලනය කිරීම, ගැස්ට්‍රයිටිස් තත්ව පාලනය කිරීම, වකුගඩු පිරිසිදු කිරීම වැනි රෝග ගණනාවක් සමනය කිරිමට ඉගිනි තුල හැකියවක් පවති.

🔷 කළුදුරු වල ගුණ

සර්ව රෝග නිවාරණ ඔසු අතර රජු ලෙස සලකන කළුදුරු පාවිච්චියෙන් විශේෂයෙන්ම ස්වභාවිකව පිළිකා සෛල මැරීමේ ගුණාංගයක් පවතී. විවිධ බැක්ටීරියා සහ වෛරස් වලට විරුද්ධව ක්‍රියා කිරීමේ හැකියාවක් පවතී. එලෙසම අක්මාවේ ක්‍රියාකාරීත්වය සක්‍රීය කරවීම, හෘදයේ ක්‍රියාකාරීත්වය යහපත් කිරීම, අධිරුධිර පීඩනය පාලනය කිරීම, හිසකෙස් ගැලවී යාම, සෙම් රෝග, පෙණහලුවල හටගන්නා ආසාදන වැළැක්වීමේ සුවිශේෂී හැකියාවක් පවතී
තවද තරබාරු බව අඩුකර සිහින් සිරුරක් ලබා දීම , මළබද්ධය පාලනය කිරීම, ගර්භාෂ උෂ්ණාධික බව සමනය කිරීම සිදුකරයි.

🔷 කිතුල් පිටි වල ගුණ

විශේෂයෙන්ම ශරීරයේ උෂ්ණාධික බව මගහරවා සිරුර සිසිල් කරවයි. තවද හීනවූ ශක්තිය ලබාගැනීමට රක්තහීනතාවය වළක්වා ගැනීමට, රුධිර පීඩන යථා තත්වයට පත්කිරීමට, හිස කරකැවිල්ල වැනි රෝග තත්ත්ව සුව කිරීමට, ආමාශයේ තුවාල සුව කර ආහාර ජීරණය පහසු කරයි. තවද zink, calcium ඇති නිසා ප්‍රතිශක්තිය වැඩි කිරීමට උපකාරී වේ.

WINDAY දිනපතා පාවිච්චියෙන්...

⭕ ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කර වෛරස් හා බැක්ටීරියා වලට ඔත්තු දෙන සේ ශරීරය ශක්තිමත් කරයි.

⭕ රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි.

⭕ වකුගඩු පිරිසිදු කිරීම සහ ඒ ආශ්‍රිත ගැටලු රාශියක් නිරාකරණය කරයි.

⭕ අනවශ්‍ය මේද දහනය කර (අහිතකර කොලෙස්ට්‍රෝල් තත්ත්ව පාලනය කරයි )

⭕ ගැස්ට්‍රයිටිස් තත්ව පාලනය කර ආමාශය ශක්තිමත් කරයි.

⭕ තරබාරු බව අඩු කර සිහින් සිරුරක් ලබා දෙයි.

⭕ආමාශයේ හෝ ගර්භාෂය ද උෂ්ණාධික ගති අවම කර ශරීරය සිසිල් කිරීමට කටයුතු කරයි.

⭕ සෙම් රෝග පාලනය කරයි.

⭕ ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු අවම කරයි.

⭕පෝෂණ ඌනතා නිසා ශරීරය හීන වූ ශක්තිය නැවත ලබාදෙයි.

⭕ හිසේ කැක්කුම්, කරකැවිල්ල, අවේලාවේ නින්ද යෑම, විඩාබර ගතිය, වළක්වා සහනයක් ලබාදෙයි.

⭕ ශරීරය PH අගය නිවැරදි ලෙස පවත්වාගෙන යාමට උපකාරී වේ.

⭕අධි රුධිර පීඩනය පාලනය කරමින් හෘදයේ ක්‍රියාකාරිත්වය යහපත් කිරීමට උපකාරී වේ.

⭕ වින්ඩේ කෝප්පයක් පානය කිරීම තුළින් ආහාර වේලක අන්තර්ගත වියයුතු පෝෂණ කොටස් බොහොමයක් ශරීරයට ලබා දෙයි.

" හර්බ්සින් නිරෝගීකම සාර්ථකත්වයට පෙරළන හරිත යතුරයි "

HERBZIN ™️ 🇱🇰

Want your business to be the top-listed Beauty Salon in Kelaniya?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


254/E Dippitigoda
Kelaniya
11300