Beauty With Herb

Beauty With Herb

Share

Buy cosmetics & beauty products For Women's and Men's online from Herbline Beauty Shop.

All under one roof, Check out our makeup haul guide for the best budget makeup stores in the city.

01/02/2022

අධික තරබාරුව මට්ටු කරමු.
😭😭😭😭😭😭😭😭😭😭
සැහැල්ලු නීරෝගී සිහින සිරුරක් ලබාගැනීම Herb Line නවතම හදුන්වාදීම
🏃🏻‍♀️🏃🏻‍♀️🏃🏻‍♀️🏃🏻‍♀️🏃🏻‍♀️🏃🏻‍♀️🏃🏻‍♀️🏃🏻‍♀️🏃🏻‍♀️🏃🏻‍♀️
Fat Burner Green Tea 250g 1450/=
🌿🌿Fat burner
🌿🌿හරිත තේ - silver tips
😁😁😁😁😁😁😁😁😁😁
දියවැඩියාව, කොලොස්ටරෝල් හා ඕනෑම කෙනෙකුට සිනි ,පිටි කිරි භාවිතා නොකර පානය කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේ.

☕🍵☕🍵☕🍵☕🍵☕🫖

දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
🏋️‍♀️🏋️‍♀️🏋️‍♀️🏋🏻‍♂️🏋🏻‍♂️🏋🏻‍♂️🏋🏻‍♂️🏋️‍♀️🏋️‍♀️
හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.
🫖🫖🫖🫖🫖🫖🫖🫖🫖🫖
භාවිතය -
දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.

Cash on delivery available🚚🚚🚚🚚🚚🚚🚚🚚🚚🚚
ගෙන්වා ගැනීමට ඔබගේ
නම
ලිපිනය
phone number
whatsapp කරන්න.

27/01/2022

100% දේශීය නිශ්පාදන පෙළක්
herbline ආයතනය හදුන්වා දී ඇත.
ඔබට ලස්සනට ඉන්න වගේම ආදායම් මගක් අප ආයතනය විවුර්ත
කර දී ඇත.

ඔබ කලයුත්තේ අප නිශ්පාදන
ඔබ දන්න හිතවත්
අයට
facebook ,whatsapp imo .twiter
හරහා නිශ්පාදන හදුන්වා දී
මාසිකව අමතර අදායමක් උපයා ගැනීමයි.

කිසිදු මුදල් ආයෝජනයක් නොමැත.
දේශීය නිශ්පාදන නිසා, සුවිශාල ඉල්ලුමක් මේ වන විට Herbline නිශ්පාදන වලට ඇත.

ඔබ මේ නිශ්පාදන ගැනීමට හා මාසිකව අමතර අදායමක් උපයා ගැනීමට පහත whatsapp අ0කය මත click කරනන.

27/01/2022
Want your business to be the top-listed Beauty Salon in Kelaniya?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo
Kelaniya