herb line product sri lanka

herb line product sri lanka

Share

ඔබට අවශ්‍ය සියලුම දේ අපෙන් ඔබට

11/01/2023

Herbline Ayush soap
ඔයාලා තාම මැජික් සබන් කැටේ ගත්තෙ නැද්ද ?
😉😉🤫
ඇත්තටම මේක මැජික් සෝප් එකක්... 🤩🤩🤩
අත් යට , බෙල්ලකලු වෙලා නම් සමේ ආසාදන තත්ව තියේනම් මං මේ සබන් එක හදවතින්ම රෙකමන්ඩ් කරනවා.... ❤️
ඒ වගේම මේ මුදලට මේ සබන් එක ඉදිරියට ගන්න බැරි වේවි.. මොකද මේ සබන් එකට භාවිතා කරලා තියෙන අමුද්‍රව්‍ය මේ වෙද්දි මිලෙන් ඉහලයි.... ඉතින් තාමත් අපිට හදුන්වාදුන් මිලට මේක ලබාගන්න පුලුවන් කම තියෙනවා.... 🤗🤗

ඉතිම් ඔයාලා අරගත්තේ නැත්නම් අදම ගන්න....
ඇනවුම් කිරීමට දැන්ම 0755451716 whatsapp message එකක් දාන්න
Cash on delivery....

Photos from herb line product sri lanka's post 11/01/2023

⭕⭕ලබන මාසෙ (2023/01/05) සිට මෙම නිෂ්පාදන යේ මිල ගණන් ඉහළ යනු ඇත.
ඔබගේ ඇනවුම් අදම වෙන්කරවා ගන්න.
⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕👇👇👇👇

💛Herbline Venivel & Wild Turmeric Body Lotion

🧚මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතිද....???????
🧚මාස 3ටම රුපියල් 899/=
🧚300ml ක්ම තියෙනවා.
🧚ඉතාමත් කෙටි කලකින් පැහැපත් සමක් ලබාගන්න

☘️අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සම සදහාම නිෂ්පාදනය කර ඇත....
☘️Veet කරල ඩැමේජ් උනු කසන සමටත් හොදයි.
☘️ඉකිලි, කිහිලි , දන හිස වැලමිට, බෙල්ල වටේ ගොඩක් කලු වෙලා නම් අන්න ඒ තැන්වල අදුරු බව නැතිකර ගන්නත් පුලුවන්..

✨️මිලත් සාධාරණයි

මේ සමග herbline moisturizer පාවිච්චි කිරීමෙන් ප්‍රතිඵල ඉක්මන් කරගත හැක.

⭕ දිවයින පුරා බෙදාහැරීම 🚛📦
⭕දින් 5, 7ඇතුලත ඩිලිවරි කරනු ලැබේ
⭕ ඇණවුම් කිරීමට 👇
🔷නම
🔷ලිපිනය
🔷දිස්ත්‍රික්කය
🔷 දුරකථන අංක දෙකක් inbox හෝ whatsapp 0755451716 මගින් එවන්න..

11/01/2023

🌿.ගෙදරට වෙලා ඉන්න ගමන්
🌿රැකියාවක් කරන ගමන්
🌿ළමයි බලා ගන්න ගමන්
🌿 වැඩි ශ්‍රමයක් නැතුවම
🌿 ගැහැනු පිරිමි බේදෙයක් නෑ
🌿පුහුණුව සම්පුර්ණයෙන් නොමිලේ
🌿
💰💰💰💰 මුදල් ඉපයිමට කැමති සෑම කෙනෙක්ටම ඉතාමත් හොදම ඔන්ලයින් ජෝබ් එකක් තමයි මේක🙂.ඩේටා කපාන ඇඩ් බලන්න නෑ
😂. මහාන්සි වෙලා වැඩ කරන්න නෑ
Herbline 💖කාගෙවත් යටතේ වැඩ කරන්න ඔනේ නෑ
💖ජොබ් එකට යනවා වගේ හැමදාම දාඩිය පෙරන් පැය ගනන් කාලෙ කන්න දෙයක් නෑ
💖නිවසේ සිට අනිත් වැඩත් කරන ගමන් කල හැක
💖ජොබ් එකට වඩා ආදයාමක් ඉපයිය හැක.
💖අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත වැඩ නොකරත් සල්ලි එන ක්‍රමයක් හදා ගත හැක.
💖 තමන්ගේ දෙයක් නිසා තමන් කැමති දවසක නිවාඩු ගත හැක

මේ වගේ එකක් එක්ක එකතුවෙලා වැඩ කරන්න කැමැති ok කියලා මැසෙජ් එකක් දාන්න.

මේ‍ whatsapp number එකෙන් join වෙන්න 0755451716

Photos from herb line product sri lanka's post 10/01/2023

😍.ගෙදරට වේලා ඉන්න ගමන්
😍.රැකියාවක් කරන ගමන්
😍. ළමයි බලා ගන්න ගමන්
😍. වැඩි ශ්‍රමයක් දැරිමට අකමැති අයටත්
😍. ගැහැනු පිරිමි බේදෙයක් නෑ
😍. පුහුණ සම්පුර්ණයෙන් නොමිලේ
💮 මුදල් ඉපයිමට කැමති සෑම කෙනෙක්ටම ඉතාමත් හොදම ඔන්ලයින් ජෝබ් එකක් තමයි මේක✌️✌️
😂.ඩේටා කපාන ඇඩ් බලන්න නෑ
😂. මහන්සි වෙලා වැඩ කරන්න නෑ
Herbline 💖කාගෙවත් යටතේ වැඩ කරන්න ඕනේ නෑ
💖ජොබ් එකට යනවා වගේ හැමදාම දාඩිය පෙරන් පැය ගනන් කාලෙ කන්න දෙයක් නෑ
💖නිවසේ සිට අනිත් වැඩත් කරන ගමන් කල හැක
💖ජොබ් එකට වඩා ආදයාමක් ඉපයිය හැක.
💖අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත වැඩ නොකරත් සල්ලි එන ක්‍රමයක් හදා ගත හැක.
💖 තමන්ගේ දෙයක් නිසා තමන් කැමති දවසක නිවාඩු ගත හැක

මේ වගේ එකක් එක්ක එකතුවෙලා වැඩ කරන්න කැමැති අය පහල තියෙන whatsapp නම්බර් එකට msg කරන්න

Photos from herb line product sri lanka's post 10/01/2023

Whatsapp 0755451716
Oona aya msg ekak danna

Photos from herb line product sri lanka's post 10/01/2023

Herbline new product With price

ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබා ගත හැකි ඉහලම ගුණාත්මකභාවයකින් යුත්, බිල්චින් අඩංගු නැති ආයුර්වේද නිශ්පාදන පෙල.(කාන්තා පිරිමි දෙපාර්ශවයටම)

ඇනවුම් කිරීමට,

👉නම
👉ලිපිනය
👉ආසන්නම නගරය
👉දුරකථන අංක 2ක්

🚚 Cash on delivery
Colombo area rs. 200/=
Out of colombo rs. 300/=

10/01/2023

Herbline new product With price

ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබා ගත හැකි ඉහලම ගුණාත්මකභාවයකින් යුත්, බිල්චින් අඩංගු නැති ආයුර්වේද නිශ්පාදන පෙල.(කාන්තා පිරිමි දෙපාර්ශවයටම)

ඇනවුම් කිරීමට,

👉නම
👉ලිපිනය
👉ආසන්නම නගරය
👉දුරකථන අංක 2ක්

🚚 Cash on delivery
Colombo area rs. 200/=
Out of colombo rs. 300/=

10/01/2023

Kamathi aya 0755451716 whatsapp msg ekak danna

10/01/2023
10/01/2023

🌼🌼Herbline වෙතින් හඳුන්වා දෙන කුරුඳු Capsules🌼🌼

අප රටේ ස්වභාවික කුරුඳු වලින් පමණක් නිෂ්පාදනය කර අති අතර

🌸 උදරය අඩු ගැනීමට

🌸ආහාර දිරාපත් වීමට

🌸බඩ පපුව දැවිල්ලට
වැනි ආමාශ ගත වේදනා සඳහා සුදුසු Capsules එකකි.

🌼Only Rs. 990/=

☘ Oder Now☘️ Whatsapp Or Inbox 0755451716

🌷Cash on Delivery🌷

Photos from herb line product sri lanka's post 10/01/2023

❤Gold Range Products❤
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100%
ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

Gluta Gold Natural Glow Night Cream
Gluta Gold Natural Glow Night Bodylotion
Gluta Arbuteen Pigmentation Night Cream

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2635/=

Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1250/=

ඇණවුම් කිරීම සදහා inbox or whatsapp මගින් විමසන්න..
Whats app 0755451716

Want your business to be the top-listed Beauty Salon in Kelaniya?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


No 96 Pattiwila , Gonawala , Kelaniya
Kelaniya