Herbi products
We are the sellers of herbi care products to the world wide
01/10/2021
මිල වෙනස් වීමට පෙර අදම මිලදී ගෙන වෙනස අත්විඳින්න ...
Full hair treatment ...
දිගු පිරිපුන් කෙස් කලඹකට කළඹකට හිමිකම් කියන්න ඔබත් කැමතිද??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සඳහා නොවරදින විසඳුම..කේෂවර්ධන තෛලය හා ෂැම්පු, කන්ඩිශනර්.
100% ප්‍රතිඵල ප්‍රතිපල සහිතයි.
අපගේ නිෂ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇♀️💇♀️💇♀️💇♀️💇♀️💇♀️💇♀️💇♀️💇♀️💇♀️💇♀️💇♀️💇♀️💇♀️
01.කේශ වර්ධනී තෛලය
තල තෙල්, එඬරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා මුකුණුවැන්න ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේෂවර්ධනී තෛලය සමගින් ඔබගේ හිසකෙස්,
👧🏻ගැලවීයාම වළකයි.
👧🏻ඝන පිරිපුන් දිගට වන කෙස් කලඹක් ලබා දෙයි.
👧🏻හිස කැක්කුම නවතාලයි.
👧🏻හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧🏻කොන්ඩෙ අග පැලීම නවතාලයි.
👧🏻සතියට තුන්වරක් හිසකෙස් මුල්වල ගල්වා සෙමින් 💆🏻♀️💆🏻♀️💆🏻♀️💆🏻♀️ සම්බාහනය කරන්න.අවම වශයෙන් පැය තුනක් පමණ තබා සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රී කාලයේ දී භාවිතා නොකරන්න.
100ml එකක මිල 499/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2.කේශ වර්ධනී ෂැම්පු
ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොඳින් පිරිසිදු කර හිසකෙස් නිරෝගිමත් කරයි.
තෙත හිසකෙස් මත ගලා පෙන නගින තුරු හොඳින් 💆🏻♀️💆🏻♀️💆🏻♀️සම්බාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3.කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් මුල ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝන සිත් ගන්නා සුළු කෙස් කලඹක් ලබා දෙයි.
ෂැම්පු කළ හිසකෙස් මත හිසකෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොඳින් සෝදා හරින්න.
200ml එකක මිල 399/=
පාවිච්චි කරලම වෙනස වටහා ගන්න..
👱♀🤵කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම සුදුසුයි.👱♀️🤵
📞📞📱📱Orders 0711801640 Whatsapp 📱📱📞📞
24/09/2021
Hurry up ❤️❤️❤️
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.
Gluta Gold Natural Glow Night Cream
Gluta Gold Natural Glow Night Bodylotion
Gluta Arbuteen Pigmentation Night Cream
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.
Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=
Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=
ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිශ්පාදය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ මගින් රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
😍vitamin C, B5,B3
😍Bearberry & Mulberry extract,
😍venivel & wild tumeric
😍Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනියක් ,මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන GLUTA GOLD නිශ්පාදන පෙළ
GLUTA GOLD NATURAL GLOW NIGHT CREAM
GLUTA GOLD NATURAL GLOW NIGHT BODY LOTION
GLUTA ARBUTEEN PIGMENTATION NIGHT CREAM
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
1. Vitamin C/ Glutathion
දෙහි කාණ්ඩයට අයත් පලතුරු වලින් ලබාගන්නා විටමින් c හා බතල පොත්තෙන් ලබාගන්නා glutathion මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොලජන් නිශ්පාදනයට සහයවන බැවින් සම එල්ලා වැටිම අවම කරයි..
එමෙන්ම විටමින් C සහ glutathion යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන්(free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වලක්වා ගතහැකි අතර සමේ පිලිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි .එමෙන්ම විටමින් C මගින් සම අඳුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරයි .
2. Arbuteen
මල්බෙරි වල ඇති arbuteen සංඝටකය මගින් සම අඳුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර Sun spots ,age spots,Acne scare ක්‍රමනුකූලව ඉවත් කරයි .
3. Viramin B3
සම වයසට යාම පාලනය කරන අතර සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
4.Glycolic
Pigmentation මත ඇති මැරුනු සෛල ඉවත් කර මෙලනින් නිශ්පාදනය අවම කරයි .
5.පින්ඩ තෙල්
ආයුර්වේදයේ සම හා සම්බන්ධව ඇතිවන දද ,කුශ්ඨ ඇතුළු සමේ රෝග රැස්කට ප්‍රතිකාරකයකි.
මෙම නිශ්පාදන පෙළ ක්‍රමනුකූලව සති දෙකෙ සිට ස්ති 16ක් දක්වා භාවිතා කිරිමේදි ඔබේ සම පැහැපත් වී නිරෝගිමත සමක් හිමිකර ගැනිමට හැකි වේ.
😍අදම මිලදී ගෙන වෙනස අත්විඳීන්න😍
මිලදී ගැනීමට අවශ්‍ය නම් ඔබේ නම ලිපිනය සදහන් කර inbox message එකක් යොමුකරන්න
CASH ON DELIVERY 🚙🚙
නිශ්පාදනයන් ඔබේ අතටම ලැබුවිට මුදල් ගෙවීමේ හැකියාව...
17/09/2021

අදම අමතන්න..
14/09/2021
14/09/2021
13/09/2021
හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.
ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.
නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.
Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Wedamulla
Kelaniya