Dilru with herb line product
health & beauty
02/09/2021
🌿🌿Fat burner
🌿🌿හරිත තේ - silver tips
250g - Rs.1450/=
දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.
භාවිතය -
දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
Cash on delivery available
Colombo -200/=
Out of Colombo -300/=
For orders whats app - 0703119179
02/08/2021
සුබ දවසක් ඔබට,
Herb Line Products ආයතනයේ සියලුම නිෂ්පාදනයන්,,
ඔබට මිලදී ගැනීමට අවශ්‍යනම් ඔබගේ නම,ලිපිනය සහ දුරකථන අංක 2ක් ලබාදී ඔබගේ ඇනවුම අදම වෙන් කරවා ගන්න.
ඔබගේ නිවසටම Delivery කරනු ඇත.(සියලු ප්‍රදේශ සදහා)
නිෂ්පාදනයන් ඔබට ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව,
වැඩිවිස්තර සදහා 0703119179 whatsapp පණිවිඩයක් දමන්න.
ශ්‍රි ලංකාවේ තරුණ තරුණියන් අතර වඩාත් ප්‍රතිපල දායක ආයුර්වේද නිෂ්පාදන පෙළ 👱🏻♀️👱🏻♂️
Watsapp 0703119179
14/07/2021
සුබ දවසක් ඔබට,
Herb Line Products ආයතනයේ සියලුම නිෂ්පාදනයන්,,
ඔබට මිලදී ගැනීමට අවශ්‍යනම් ඔබගේ නම,ලිපිනය සහ දුරකථන අංක 2ක් ලබාදී ඔබගේ ඇනවුම අදම වෙන් කරවා ගන්න.
ඔබගේ නිවසටම Delivery කරනු ඇත.(සියලු ප්‍රදේශ සදහා)
කොලබ දිස්ත්‍රික්කය තුල ප්‍රවාහනය ගාස්තු 200/=
පිට පළාත් සදහා ප්‍රවාහනය ගාස්තු 300/=
3800/= වැඩි ගනුදෙනු සදහා නොමිලේ ප්‍රවාහනය 🚛🚛
නිෂ්පාදනයන් ඔබට ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව,
වැඩිවිස්තර සදහා 0703119179 whatsapp පණිවිඩයක් දමන්න.
ශ්‍රි ලංකාවේ තරුණ තරුණියන් අතර වඩාත් ප්‍රතිපල දායක ආයුර්වේද නිෂ්පාදන පෙළ 👱🏻♀️👱🏻♂️
08/07/2021
2018 වසරේදී ආරම්භ කරන ලද හර්බ්ලයින් පාරිභෝගිකයින්ට සෘජුවම රූපලාවන්‍ය හා සෞඛ්‍යයට හිතකාමී නිෂ්පාදන අලෙවි කරන ලබන බහු මට්ටමේ අලෙවිකරණ සමාගමක්. මෙය 2020 දී ආයුර්වේද නිෂ්පාදන ආයතනයක් ලෙස ශ්‍රී ලංකාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේද ලියාපදිංචි කර ඇත.
සාම්ප්‍රදායික පුරාණ ඖෂධීය සංයෝගයන් හා රහස් වට්ටෝරු භාවිතා කරමින් සමෙහි රැකවරණය, හිසකෙස් සත්කාර, ශාකසාර තේ සහ ආහාර අතිරේක ලෙස අප ආයතනය නව්‍යකරණය කරමින් ඖෂධීය රූපලාවන්‍ය විසඳුම් නිර්මාණය කරන සමාගමකි.
* ඔබට ඔබේම කියා කාලසටහනකට අනුව වැඩ කිරීමේ පහසුව.
* ඔබගේ වැඩ කිරීමේ කැපවීම මත ඔබේ අදායම ඔබම තීරණය කරන්නට ඔබට අවස්ථාව.
* ඔබට ඔබේ කොමිස් මුදල් නිසි වේලාවට ලබා දීමට අපි වග බලා ගන්නෙමු.
හර්බ්ලයින් යනු ඔබගේ ගෘහස්ථ ආර්ථිකය, අපගේ උපරිමය යොදවා නංවාලීමට හා උපරිම ධාරිතාවකින් පවත්වා ගෙන යාමට උත්සාහ කරන 100% ශ්‍රී ලාංකික සමාගමකි.
දුරකථන අංකය : 0703119179
Herb line is a Beauty and health company selling directly to consumers founded in 2018 and registered under ayurvedic department of Sri Lanka as an ayurvedic products manufacturing organization in 2020.
We create herbal beauty solutions in terms of skincare, haircare, herbal tea and food supplements using the traditional ancient and secret herbal formulations.
Become A Member & Make Money
Join Herbline as a business partner and promote the brand to your close contacts. Be an avid seller of Herbline products and initiate a selling process where you can make a hefty buck on the side.
We are very lenient in managing our selling partners and therefore; you work to your schedule. You determine your working commitment, and we make sure you get compensated handsomely.
Herbline is a 100% Sri Lankan Company. We Strive to support and sustain your home economy at our best capacity.
Contact For More Details :0703119179
Watsapp- 0703119179
07/07/2021
07/07/2021
කණ්ඩායමක් විදිහට එකතු වෙලා
සාමුහිකව
හොද ගානක් හොයාගන්න කැමති කට්ටිය එන්න
දැන්ම අමතන්න ජීවිතයේ සිහින සැබෑ කර ගන්න
Whatsapp කරන්න ..0703119179
ඉක්මන් කරන්න
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Polhena Road
Kelaniya