Sarasi Salon
Be beauty being you
කැලණිය දළුගම පිහිටි කාන්තා රූපලාවණ්‍යාගාරයක් සඳහා පුහුණු/නුපුහුණු රූපලාවණ්‍ය ශිල්පිනියන් අවශ්‍යව ඇත.
ආහාර හා නවාතැන් පහසුකම් ලබාදියහැක.
27/01/2020
Quick set curl
22/12/2019
දැන් වෙලාව පාන්දර 1 ට කිට්ටුයි. නිමා ඌ ඊයේ දවස ගැන සටහනක් නොතබා සිටීමට නොහැකි. ගොඩක් මහන්සි දවසක් උනත් කණ්ඩායමක් ලෙස එකට වැඩ කර ලබාගත් ඒ ප්‍රතිපල ගැන මතක් කරද්දී ලොකු සතුටක් දැනෙන්නේ.
චතු නංගි , උදේශිකා , සුදු අක්කා , ගොඩක් ස්තුති ඔයාලට අපිට දක්වපු සහයෝගයට .
16/12/2019
~~~~ අපගේ පාරිබෝගිකයන් සඳහා හඳුන්වාදෙන නවතම සේවාව ! ~~~~
කුරුළෑ සහ තෙල් සහිත සමට විද්‍යුත් ප්‍රතිකර්ම.
රු 250ක විශේෂ හඳුන්වාදීමේ ගාස්තුවකට පළමු සත්කාරය කරගෙන වෙනස අත්විදීමට අවශ්‍යනම් මෙම post එකට like කර inbox කරන්න.
වැඩි විස්තර සඳහා 0759075000 අමතන්න.
Normal Price : Rs 700 (Rs 550 for discounted customers)
05/12/2019
Fashion is instant language, we do our level best for you to be elegant being you.
25/11/2019
~~ Rebonding ~~
ප්‍රමිතියෙන් උසස් ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා අප සෑම විටම උත්සහ කරන්නෙමු.
ඔබගේ ප්‍රතිචාරයන් අපට ඒ සඳහා මහත් අස්වැසිල්ලකි.
06/11/2019
some of our dressings
04/11/2019
~~ Fantasy ~~
~~ අප සෑමවිටම ඔබේ අවශ්‍යතාව ඉටු කිරීමට කැපවී සිටිමු ~~
Category
Contact the business
Telephone
Address
176/A/1, Wewalduwa Road
Kelaniya
Opening Hours
| Monday | 08:00 - 18:30 |
| Tuesday | 08:00 - 18:30 |
| Wednesday | 08:00 - 18:30 |
| Thursday | 08:00 - 18:30 |
| Friday | 08:00 - 18:30 |
| Saturday | 08:00 - 18:30 |
Alerts
Be the first to know and let us send you an email when Sarasi Salon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.