LEMO Beauty
𝑅𝒶𝒹𝒾𝒶𝓉𝑒 𝒸𝑜𝓃𝒻𝒾𝒹𝑒𝓃𝒸𝑒 𝓌𝒾𝓉𝒽 𝑜𝓊𝓇 𝒸𝑜𝓈𝓂𝑒𝓉𝒾𝒸𝓈
13/07/2024
Eye lashes අලව අලව හිටපු කාලේ දැන් ඉවරයි natural eye lash එකම ලස්සනට පේනවට කැමතිද මෙන්න vloume Club Maskara එක offer price වලට අපෙන් ගන්න
Whatsapp -: 0772697400
13/07/2024
දිග කොණ්ඩයක් වවාගන්න try කරලා කරලා එපා වෙලාද නැත්තම් තියෙන කොන්ඩේ පිළිවලක් නැද්ද තියෙන කොණ්ඩේ ලස්සනට shine එකට තියාගන්න ආසද supper long hair product එක තියෙන්නේ අන්න ඒකට තමයි
Whatsapp -: 0772697400
13/07/2024
ඔයා වැඩිහිටි පිරිමි ළමයෙක් වුනත් ඔයාට රැව්ල නැති නිසා කිරි සප්පයා... වගේ නම් කිය කිය ඔයාව අපහසුතාවයට පත් කරනවද How Sad ඔයාව එච්චරට අපහසුතාවයට පත් කරද්දිත් නිකම් ඉන්න එපා ඔයාට අනම් මනම් කියන අයටත් වඩා රැවුල වාවගන්න මේ product එක use කරලම බලන්න
13/07/2024
Office යද්දී clz යද්දී use කරන්න හොඳ චූටීම චූටී cute eye shadow එකකුයි rose paowder එකකුයි තිබ්බොත් මරුනේ මල්ලට දැනෙන්නෙත් නෑ අපෙන් ගත්තොත් ඔයාගේ purse එකට දැනෙන්නෙත් නෑ
Whatsapp - 0772697400
13/07/2024
Ar Roller
අත් යට කිහිලි යට කළුවෙලාද හවස් වෙන්ඩ වෙන්ඩ කිහිලි උස්සන්න බයයිද ගඳ ගහයි කියලා ... ඉතින් මොකටද Ar whitening roller එක තියෙද්දි බය වෙන්නේ කිහිලියට සුදු කරනවා වගේම දඩිය දැමිම පාලනය කරනවා හිතන්න දෙයක් නෑ ලාබෙට අපෙන් අරන් use කරලම බලන්නන්කෝ results එක
Whatsapp-:0772697400
#
12/07/2024
අද ගොඩක් මැදි වයස්වල ඉන්න අයට ප්‍රශ්නයක් තමයි දත්වල පාට අඩුවෙන එක සහ කහ පාට වෙන එක... ඒ ප්‍රශ්නෙට විසඳුම අපෙන් Lanbena කිරි පාටට දත් තියාගන්න ඕන අය විතරක් use කරන්න
Whatsapp -: 0772697400
12/07/2024
Dr. Vitamin C serum
අද වෙද්දි ගොඩ දෙනෙක් හොයන product එකක් අපේ ගොඩක් customers ලා use කරන් ඉල්ලන product එකක් හැමතැනම තියෙන පලියට හැමෝගෙන්ම ගන්න එපා ... අනුකරණ වලට රැවටෙන්ඩත් එපා. ඒ වගේ product එකට සල්ලි දීලා ගද්දී Hariyatama using instructions දෙන තැනකින් ගන්න.... දැනගෙන දැනෙන්න use කරන්න....
Whatsapp -: +94 77 269 7400
#
12/07/2024
ආස නැද්ද සමට Natural glow එකක් දෙන්න ඉතින් මොකටද තව හිත හිත ඉන්නේ face wash එකකින් අපි glow වෙමුකෝ Cathydoll පව්ලෙන් හඳුන්වාදෙන Aloeha face wash එක ඔබේ සම සුසිනිදු කර සමට අලුත් ස්වාභාවික glow එකක් ලබාදෙයි
Whatsapp -: +94 77 269 7400
12/07/2024
හැමෝම කියන පලියට product use කරන්න එපා අපිට හරියනම product එක හරියට දැනගෙන use කරන්න Cathydodl Brand එකේ එන තවත් face wash එකක් තමයි Bright up cleansing foam එක මේ product එක හම ඇතුලතින්ම ක්‍රියා කර ඔබේ සමට සුසිනුදු සොභාවික පෙනුමක් ලබාදෙයි ... Use කරලාම වෙනස වටහා ගන්න
Whatsapp -: +94 77 269 7400
12/07/2024
Pimple නිසා වද විඳ විඳ හිටපු කාලේ හොඳටම ඇති... ආස නැද්ද clear මුහුණක් ගන්න ඉක්මනින්ම pimple නැති කරගන්න Cathydol Acne oil control එක use කරන්න
Whatsapp -: +94 77 269 7400
11/07/2024
හිරු එළියෙන් ඔබේ සම ආරක්ෂා කරන්වා පමණක් නිවේ ඔබේ සමේ තෙතමනය මෙන්ම දීප්තිමත්භාවය රැකදී නැවුම් පෙනුමක් ලබාදේ.. අව්වට යනගමන් සුදු වෙන්න....
Whatsapp - : +94 77 269 7400
11/07/2024
Sensitive skin තියන අයට ගොඩක් product match වෙන්නේ නෑ . එයාල skin එකකට මොකක් හරි product එකක් ගද්දී හරියට හිතලා බලලා ගන්න ඕන හැබෙයි Cathydoll vitamin C face wash එක sensitive skin එකක් තියෙන ඔයාටත් okay ඔබේ සම ඇතුළතින්ම ක්‍රියා කර සමට අහිතකර බැක්ටීරියා සහ කුනු දුහුවිලි ඉවත් කර සම පැහැපත් කර නැවුම් බවක් ලබා දේ
Whatsapp -+94 77 269 7400
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kelaniya
11300