Fair A Pearl Health Beauty Products

Fair A Pearl Health Beauty Products

Share

Pearl Health Beauty Product all Who want to get fair and attract.

04/04/2025

වසර 14 ක ගමන් මගක්....✨✨
සුවිශේෂී වූ පාරිභෝගික පිරිසක්.....❤️❤️
නිසැක ප්‍රතිඵලයක්...💯💯
නොසැලෙන විශ්වාසයක්...✅✅

🌼ඔබ ලස්සන වෙන්න කැමතියි, අපි ඒ බව හොදින්ම දන්නව...

🙍‍♀️ඒත් කොහොමද ලස්සන වෙන්නෙ...දහසකුත් ප්‍රශ්න,
"Fair_A" අපි ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10ක විශ්වාසනීය සහතිකයක් එක්ක.

🤚අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල බලන්න...මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් ඔබත් "Fair A" ගැන කතා කරාවි.

🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Fair_A වලට මාරු වෙන්න.

💯ඔබට නැතිවම බැරි රාත්‍රී සත්කාරය.සාමාන්‍ය සමට වගේම තෙල් සහිත සමටත් එක සේ ප්‍රතිඵල ලබා දෙයි.රාජ්‍ය සුවඳ විලවුන් හා ආලේපන මණ්ඩලයේ සහතික කල නිෂ්පාදනයකි.

✅මිල රු.2500/= පමණයි.

📤 ඇණවුම් කිරීමට නම,ලිපිනය හා දුරකථන අංකය inbox කරන්න.

📦 දිවයින පුරා බෙදාහැරීම සිදුකරන අප රජයේ ලියාපදිංචි ආයතනයකි.
🇱🇰( Island wide cash on delivery )

☎️ විමසීම් - 0717913371

✨💫⭐️💫✨⭐️💫✨⭐️

🌼 F A I R "A" beauty products 🌼

23/02/2024

21/10/2022

✨G O L D - B E A U T Y - L O T I O N✨

"නිරෝගී දිදුලන සමක් යුවතියකට ආභරණයක්".බොහෝ රැපලාවන්‍ය ශිල්පීන්ගේ විශ්වාසය දිනූ fair A ආලේපන, ඔබ අතට පත්වී දසවසරකට පසු මුහුණ මෙන්ම සිරුරේ පැහැයත් එකසේ බබලන්නට ඔබට ගෙන එන අපගේ අලුත්ම නිශ්පාදනය Gold Beauty Lotion ✨

සුසිනිදු,දිදුලන රන්වන් පැහැති සමකට ආදරය කරන සියළු යුවතියන්ට Fair A Gold Beauty lotion දැන් මිළදීගත හැකිය.අපගේ pearl health night cream හි ප්‍රතිඵලයන්ට නොදෙවෙනි වූ අසමසම ප්‍රතිඵල ගෙන දෙන නිශ්පාදනයක් වන Gold beauty Lotion හි අන්තර්ගත Pro Vitamin B3 හා පෝෂණීය සංඝඨක මගින් සමේ තෙතමනය රැක දී හිරු එළියට හානි වූ සම දිනෙන් දින සුවපත් කරයි.නිසැකවම ඔබේ සමට රන්වන් දිදුළන පැහැයක් එක්කරමින් තරුණ පෙනුම රැකදෙයි.සුන්දර නීරෝගී සමක හිමිකාරියක් වන්න ඔබත් අදම Gold beauty lotion මිළදීගන්න.

පුරා වසර දහයක් ඔබගේ විස්වාසනීය නිශ්පාදනය වූ Fair A සැමදා ඔබට හොදම දේ තිළිණකරයි.

📤 ඇණවුම් කිරීමට නම,ලිපිනය හා දුරකථන අංකය inbox කරන්න.

✅ මිල රු.5000/=

📦දිවයින පුරා බෙදාහැරීම සිදුකරන අප රජයේ ලියාපදිංචි ආයතනයකි.

🇱🇰( Island wide cash on delivery )

☎️ විමසීම් - 0717913371

🍃🌾🌻🍃🌾🌻🍃🌾🌻

🌼 F A I R "A" beauty products 🌼

14/06/2021

🌼 🌼Fair "A" Deep Cleansing Facewash 🌼 🌼

තෙල් සහිත කුරුලෑ සමට නොවරදින සත්කාරය....

🍃🍋🍃🍋🍃🍋🍃🍋🍃🍋🍃🍋🍃🍋

තෙල් සහිත සමක් ඇතිවන්නේ සමේ ඇති සෙබස් ග්‍රන්ථි අධික ලෙස සෙබම් සෑදූ විටය.සෙබම් යනු සම ආරක්ෂා කරන හා Hydrate(සජල) කරන ඉටි, තෙල් සහිත ද්‍රව්‍යයකි.කෙසේ වෙතත් අධික ලෙස සෙබන් කැටි ගැසුණු පසු සමේ සිදුරු සහ කුරුලෑ ඇති විය හැක. ඒ නිසාම තෙල් සහිත සම කළමනාකරණය කිරීමට බොහෝ විට පුද්ගලයෙකුට නිතිපතා සම රැකවරණය පුරුද්දක් කර ගත යුතුය.ඒ සදහා Oil Control Facewash එකක් භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ.

🍃🍋Fair "A" Deep cleansing Facewash හි ප්‍රධාන වශයෙන් අඩංගු වන්නේ real tea tree essence හා lemon සාරයයි.

Tea Tree කුරුලෑ වලට ප්‍රතිකාර කිරීම සඳහා ජනප්‍රිය තේරීමක් වන්නේ එහි ඇති ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණ නිසාය.කුරුලෑ කැළැල් වළක්වා ගැනීමට සහ අඩු කිරීමට පවා එය උපකාරී වේ.
එමෙන්ම Lemon යුෂ යනු ස්වාභාවිකවම විටමින් සී අඩංගු ප්‍රතිඔක්සිකාරකයක් වන අතර එය සමට සිදුවන හානිය අවම කිරීම සහ සම රැලි වැටීම අවම කර තරුණ පෙනුම රැක දෙයි.

🍃🍋Fair "A" Deep Cleansing Facewash භාවිතයෙන් සමේ පිරිසිදුබව මෙන්ම පළුදු වූ සම පෝෂණය කර තරුණ පෙනුම රැක ගන්න.

(For Oily skins)

✅ මිල රු.1500/= පමණයි.

📤 ඇණවුම් කිරීමට නම,ලිපිනය හා දුරකථන අංකය inbox කරන්න.

📦 දිවයින පුරා බෙදාහැරීම සිදුකරන අප රජයේ ලියාපදිංචි ආයතනයකි.
🇱🇰( Island wide cash on delivery )

☎️ විමසීම් - 0717913371

✨💫⭐️💫✨⭐️💫✨⭐️

🌼 F A I R "A" beauty products 🌼

21/07/2020

💫✨ Fair "A" ✨💫

🌼🌼🌼 we are ready 🌼🌼🌼

21/07/2020

🌼 🌼 Fair A Gold Seram facewash 🌼 🌼

A වෙතින් ඔබට තිළිණ වන නව රන් පැහැ වෙනස..

💛 පැහැපත්, සුමුදු ,සුසිනිදු සමකට ස්වාභාවික සත්කාරය අදම අත් විදින්න.

💛 අදුරු ලප සහ හිරු එළියට නිරාවරණ වී පිළිස්සුණු දුර්වර්ණ ව ගිය වෙහෙස කාරී සමට සමු දෙන්න ඔබත් සූදානම් වෙන්න..!

💛සුදු හදුන් ,මී පැණි ,කෝමාරිකා යුශ සමග ඈත ඉතිහාසයේ සිට පැවත ආ ඉන්දියානු ආයුර්වේදයේ එන ස්වාභාවික ශාකසාරයෙන් අනූනව.

💛ඉතා මෘදු ලෙස සමට උරා ගනිමින් සම තුලට කා වැදී සම පිරිසිදු කරමින් සමෙහි තෙතමනය ඔබට පැය විසිහතර පුරා රැක දෙයි.

💛සමෙහි ඇති දීප්තිය වඩවා,ඔබට රන් පැහැ නැවුම් සමක් ලබා දෙමින්.නිකැළැල් සොඳුරු කාන්තිමත් තරුණ පෙනුමක් ලබා දෙයි..

💛 අවහිර වූ දහඩිය සිදුරු පිරිසිදු කරමින් සම ගැඹුරින් ප්‍රකෘතිමත් කරයි.

📤 ඇණවුම් කිරීමට නම,ලිපිනය හා දුරකථන අංකය inbox කරන්න.

📦 දිවයින පුරා බෙදාහැරීම සිදුකරන අප රජයේ ලියාපදිංචි ආයතනයකි.
🇱🇰( Island wide cash on delivery )

☎️ විමසීම් - 0717913371

✨💫⭐️💫✨⭐️💫✨⭐️

🌼 F A I R "A" beauty products 🌼

21/07/2020

🌼 Fair A face & body soap 🌼

මුහුණ වගේම මුලු සිරුරම රන්වන් පැහැපත් බවක් ලබා ගැනීම අප කාගෙත් සිහිනයක්. ඒ සිහිනය හොදින්ම හදුනන අප සුන්දර මුහුණක් වගේම පැහැපත් සිරුරක් ලබා ගැනීමට උනන්දු වන ඔබ වෙනුවෙන්ම Fair A නිෂ්පාදන තුලින් ගෙන එන " Fair A face & body soap"

🌾 මෙහි අඩංගු rice flour හි අන්තර්ගත Ferulic acid හා allantoin ස්වාභාවික හිරු ආවරණයක් සේ ක්‍රියාකර හිරුඑලියට සම පිළිස්සීම වළකාලයි.

🥥 මෙහි ඇති natural coconut oil හිරු එළියෙන් ක්ෂය වූ සමේ තෙතමනය නැවත ලබාදී අදුරු වූ සම පෝෂණය කරයි.

🔅ස්වාභාවික Moisturizer එකක් ලෙස ක්‍රියාකරන අතර අහිතකර බැක්ටීරියා හා කුරුලෑ බිබිලි ඉවත් කර සම නිරෝගි කරයි.
💯 ස්වාභාවික සුන්දර පැහැය ඔපදමන "Fair A face & body soap ඔබ වෙනුවෙන්මයි.
සිරුරේ සමට වෙනසක් නොකරන ඔබේ සිරුරටත් මුහුණට සමාන පැහැපත් බවක්.

📤 ඇණවුම් කිරීමට නම,ලිපිනය හා දුරකථන අංකය inbox කරන්න.

📦දිවයින පුරා බෙදාහැරීම සිදුකරන අප රජයේ ලියාපදිංචි ආයතනයකි.

💲මිළ රු.950/- ක් පමණයි.
🇱🇰( Island wide cash on delivery )

☎️ විමසීම් - 0717913371

🍃🌾🌻🍃🌾🌻🍃🌾🌻

🌼 F A I R "A" beauty products 🌼

21/07/2020

🌼ඔබ ලස්සන වෙන්න කැමතියි, අපි ඒ බව හොදින්ම දන්නව...

🙍‍♀️ඒත් කොහොමද ලස්සන වෙන්නෙ...දහසකුත් ප්‍රශ්න,
"Fair_A" අපි ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 7ක විශ්වාසනීය සහතිකයක් එක්ක.

🤚අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල බලන්න...මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් ඔබත් "Fair A" ගැන කතා කරාවි.

🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Fair_A වලට මාරු වෙන්න.

💯ඔබට නැතිවම බැරි රාත්‍රී සත්කාරය.සාමාන්‍ය සමට වගේම තෙල් සහිත සමටත් එක සේ ප්‍රතිඵල ලබා දෙයි.රාජ්‍ය සුවඳ විලවුන් හා ආලේපන මණ්ඩලයේ සහතික කල නිෂ්පාදනයකි.

✅මිල රු.1800/= පමණයි.

☎️වැඩිදුර තොරතුරු සදහා අමතන්න. 0717913371

📦ඔබගේ නිවසට ගෙන ආ පසු මුදල් ගෙවිය හැක.
Cash on delivery available .

Photos from Fair A Pearl Health Beauty Products's post 08/06/2020

වසර 7 කට නොඅඩු කාලයක් අඛණ්ඩව පාරිභෝගික විශ්වාසය දිනූ,
FAIR A PEARL HEALTH BEAUTY CREAM.
අප නිෂ්පාදන භාවිතා කල පාරිභෝගික ඔබගේ වටිනා අදහස්
Fair A භාවිතා කර අදම වෙනස වටහගන්න.

Want your business to be the top-listed Beauty Salon in Kelaniya?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Kandy Rd, Thorana Junction
Kelaniya
674/1/1