Mish
Make your own fashion
14/11/2021
මෘදු සුසිනිදු සමක් සහ නිරෝගී, ශක්තිමත් මෙන්ම දිදුළන කෙස් කළඹක් සඳහා ඉමිහිරි සුවඳකින් ඔබ වෙත එන 😍Love Nature Hair and Body Oil Sweet Almond Oil.😍
ස්වාභාවික ආමන්ඩ් තෙල් වල ඇති, අධික ඔලෙයික් ඇසිඩ් ප්‍රමාණය නිසා
👉සමෙහි හා හිසෙහි තෙතමනය රැකදී මෘදු හා ප්‍රකෘතිමත් කිරීමට උපකාරී වේ.
👉එසේම මෙහි ඇති පෝෂ්‍යදායී මේද අම්ල සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් අත් කර දේ. 👉ආමන්ඩ් තෙල් විටමින් වර්ග ගණනාවකින් පොහොසත් වන අතර එමඟින් සම ආරක්ෂා කර පෝෂණය කිරීමට උපකාරී වේ.
💢ශරීර සම්බාහනය සඳහා:
ඔබේ සමට මෘදු බවක් දැනීම සඳහා රවුම් චලිතයකින් ශරීරයේ තෙල් සම්බාහනය කරන්න.
💢ශරීර පෝෂණය සඳහා:
මෘදු හා පෝෂ්‍යදායි සමක් සඳහා ඔබේ සාමාන්‍ය ක්‍රීම් එක වෙනුවට වියළි සම මත ස්නානය කිරීමෙන් පසු ශරීරය පුරා තෙල් ආලේප කරන්න. ඔබේ සමෙහි වියලි බවක් දැනෙන ඕනෑම විටක නැවත අයදුම් කරන්න.
💢හිසකෙස් පෝෂණය සඳහා:
තෙත හිස කෙස් මත මැද සිට කෙලවර දක්වා තෙල් ස්වල්පයක් ආලේප කර තුවායෙන් ඔතා ගන්න. එය මිනිත්තු දෙකක් සිටීමට ඉඩ දෙන්න, සේදීම නොකරන්න. (හිස් කබල මත ආලේප කිරීමෙන් වලකින්න.) එය කෙස් කළඹේ දීප්තියට මනාව ඉවහල් වේ.
😍එසේම වියළි හා හානියට පත්වූ තෙත හිසකෙස් මත කෙස් ගසේ මැද සිට අග දක්වා අයදුම් කිරීමෙන් හිසකෙස් සජලනය වී නිරෝගීමත් වේ.😮
👉ඇනවුම් කිරීම සඳහා inbox.
Oriflame
14/11/2021
💥OPTIMALS EVENOUT REPLACEMENT NIGHT CREAM💥
👉️කුරුලෑ වලින් ඇතිවූ ලප කැලැල් ඔබට ප්‍රශ්නයක් ද?
👉අඳුරු ලප(dark spots) නිසා මුහුණ අවලස්සන ද?
👉මුහුණ අවපැහැවෙලා ද?
👉වෙළඳපොලේ විවිධ ආලේපන භාවිතා කර ඔබ හෙම්බත් වෙලා ද?
😍එසේනම් මෙන්න නොවරදින විසඳුම.😍
ලප කැලැල් වලින් තොර ඒකාකාර පැහැයකින් යුක්ත දීප්තිමත් මුහුණක්..
✨️️අඳුරු පැහැ ලප ඉවත් වේ.
🍒️අවපැහැය නැතිකරයි.
✨️️තෙතමනය රඳවයි.
🍒️බ්ලීච්න් නැත.
✨️️ඕනෑම වයසක ඕනෑම සමක් ඇති අයෙකුට ගැලපේ.
🍒️ආකර්ෂණිය පෙනුමක් ලබාදේ
මෙම නිශ්පාදන
️ස්වීඩනයේ නිපදවනකි.ස්වාභාවික අමුද්‍ර‍්‍ය වලින් නිපදවා ඇත. සායනිකව තහවුරු කර ඇත.
💜️එක ආලේපනයක් මාස 6ක් පමණ භාවිතා කළ හැකිය.
💜️දිනපතා රාත්‍රියේ මුහුණ හොඳින් සෝදා, ඉන්පසු ගම්මිරිස් ඇටයක ප්‍රමාණයක් ගෙන මුහුණේ හොඳින් ආලේප කරන්න.(ඇස් වටා හැර)
🎁️එක cream එකක් මාස 6ක් පමණ භාවිතා කල හැක.
🎁️ කාන්තා පිරිමි භේදයකින තොරව භාවිතා කල හැක.
👉ඇනවුම් කිරීමට inbox.
11/11/2021
කෙට්ටු වීමට වෙළඳපොලේ විවිධ නිෂ්පාදන පාවිච්චි කරත් කිසිම තේරුමක් නෑ නේද?
❤️❤️We care softly❤️❤️
👉 මොකක්ද මේ product එක
🤔අපි ඉස්සෙල්ලා බලමුකෝ මේ product එකේ Ingredients මොනවාද කියලා...
💚එතකොට ඔයාට තේරුම් යාවි මං කියන්නේ මොකක්ද කියලා..
❤️Wellness balance shake❤️
මේක තමයි මන් කියන නිශ්පාදනය ...
🌿මේක හදලා තියෙන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් ...🌿
🌺Pea protein (Pisum sativum L.)(30.2%),
🌺Apple powder (Apple, Maize starch)(Malus pumila L.),
🌺Whole egg powder (14.2%),
🌺Sweet whey powder (Milk)(12%),
🌺Rosehip powder (Rosa canina L.),
🌺Whey protein concentrate (Milk)(5%),
🌺Hen egg albumen powder (4%),
🌺Sugar beet fibre,
🌺Natural flavours,
🌺Antioxidant:
🌺L-ascorbic acid (Vitamin C)
🌺 Sweetener:
🌺Sucralose.
🏃මන් ඔයාට ඉස්සෙල්ලාම කියලා දෙන්නම් මේ product එක use කරලා weight එක loss කරගන්නේ කොහොමද කියලා.
😃මේ නිශ්පාදනය 100% සීනී රහිතයි.. කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙන්නෙත් නෑ..
😃මේකේ තියෙන්නේ අධි ප්‍රෝටීන එකතුවක්..
🤔ඔයා මහත් වෙන්නේ වැඩිපුර කාබෝහයිඩ්‍රේට් ගන්න නිසා..
💁එහෙනම් අපි කරන්න ඕනි කාබොහයිඩ්‍රේට් පරිභෝජනය අවම කරලා ශරීරයට දෛනිකව අවශ්‍ය කැලරි ප්‍රමාණය ප්‍රෝටීන් මූලශ්‍ර වලින් සපුරා ගන්න එක..
🌺🌿❤️ඒ කියන්නේ මේක Balance diet එකක්.
💁ඔයා Diet කරනවා කියලා ආහාර වේල මගහරිනවා නම් ඔයාට පෝෂණ ඌනතා ඇති වෙන්න පුලුවන්..ශරීරය ශක්තිය හීන වෙන්නත් පුළුවන් ..
🌻ඉතින් මේ product එකෙන් කෙරෙන්නේ කාබොහයිඩ්‍රේට් වලින් තොර පෝෂණ ගුණයෙන් අනූන Balance diet එකක් ඔයාට ලබා දෙන එක..
ඒ වගේම මේ product එකේ ප්‍රතිඔක්සිකාරක අඩංගු වන නිසා සිරුරේ පරිවෘත්තිය වේගය ( Metaboliam) වැඩි වෙලා වේගයෙන් බර අඩුවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා ..
ඒත් ඉතින් ඔයා මේ product එක use කරනවා කියලා බඩ👩🌾👩🍳🥞🧀🍟️🍕🥪🍿🌮🍞🥞 පැලෙන්න කෑවොත් නම් ප්‍රතිපලයක් ගන්න බැහැ..
💁💁මොකද 100% ඔයාගේ Weight loss journey එකට ඔයාගේ අවංක කැපවීම නම් අත්‍යවශ්‍යයි ...
🎀ඔයා මේක weight loss වෙන්න නම් use කරන්නේ කෑමට පැය භාගයකට පෙර 18g (තේ හැන්දක ප්‍රමාණය) 150 ml සාමාන්‍ය ඇල් ජලයේ දිය කරලා බොන්න පුළුවන් ..
🎀මේක බිව්වම කෑම අරුචිය එනවා.. බඩ පිරුණ ගතියක් ඔයාට දැනෙනවා..
🎀ඉතින් ඔයාට කෑම කන්න බඩගිනි එන්නේ නැත්නම් පුරුද්දට වගේ කන්න එපා..කන්නෙත් ඉතින් ලොකූ බත් පිගානක්නේ..🤪
💚මොකද නොකෑවා කියලා ගැටලුවක් එන්නෙත් නෑනේ ..ඔයා හොඳ පෝෂණීය අතිරේක අහාරයක් අරන් ඉන්න නිසා..
💁පාවිච්චි කරලා පලමු සති දෙක ඇතුලත අනිවාර්යයෙන් ඔයාගේ බර 2-3 kg අඩු වෙන බව අපිට සහතික වෙන්න පුලුවන් ..
🎀මන් කලින් කිව්වනේ.මේ product එකේ ingredients මොනවද කියලා
💁රාත්‍රි ආහාර වේලෙන් පස්සේ 18g ප්‍රමාණයක් 150ml ඇල් ජලය යොදලා drink එකක් හදලා බොන්න පුළුවන් ...
💁මේ product එක ස්වාභාවික අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරලා තියෙනවා වගේම STRAWBERRY, CHOCOLATE, VANILLA යන රස වර්ග තුනකින් ඔයාට ගන්න පුලුවන් ...
💁වෙළඳපොලේ ඇති විවිධ පෙති වර්ග වගේ නෙමෙයි මේ product එක රසවත් පානයක් ලෙස භාවිතයට ගන්න පුලුවන්.
🥛🥛WELLNESS NATURAL BALANCE SHAKE සායනිකව තහවුරු කරලා තියෙන නිසාඅතුරු ආබාධ කිසිවක් නැති අගනා නිශ්පාදනයක්..
💁කෘතීම වර්ණක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු වෙන්නේ නෑ..
💁ප්‍රණීත රසැති ඉහළ ප්‍රෝටීන සහ තන්තු ප්‍රමාණයක් අඩංගු වන Oriflame wellness ready to mix natural balance shake අසමසම නිශ්පාදනය දැන් ඔයාට ඇණවුම් කරන්න පුලුවන් .
11/11/2021
🍋𝙇𝙊𝙑𝙀 𝙉𝘼𝙏𝙐𝙍𝙀 𝙋𝙐𝙍𝙄𝙁𝙔𝙄𝙉𝙂 𝙁𝘼𝘾𝙀 𝙊𝙄𝙇🍋
🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿
කුරුළෑ වලින් පීඩා විදින ඔබ වෙනුවෙන්ම oriflame වෙතින් නවතම හදුන්වා දීමක් ලෙස මෙම නිෂ්පාදනය ඔබ අතට පත් කර ඇත.
ඔබත් කුරුළෑ නිසා මෙතෙක් කල් දුක් වින්දාද??😥😔
තව දුරටත් ඔබට කුරුළෑ ප්‍රශ්නයක් කර ගත යුතු වන්නේ නැත.😍😍😍එසේ නම් ඔබත් මෙම නිෂ්පාදනය මිළදී ගෙන වෙනස අත්හදා බලන්න.✌️👊💪
මෙය චර්ම රෝග විද්‍යාත්මකවද පරීක්ෂා කර ඇත.👩⚕️🏥👨⚕️
මෙම නිෂ්පාදනයෙහි අන්තර්ගත වන්නේ සශ්‍රීක කාබනික ප්‍රතිබැක්ටීරිය තේ ගසකින් අත්‍යවශ්‍ය තෙල් සහ අවශ්‍ය අනිකුත් අමුද්‍රව්‍යද,සැලිසිලික් අම්ලය සමග දෙහිද වේ.
🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿
මෙම face oil එක මගින්....
🛑 කුරුළෑ ඇතිවීම බොහෝසෙයින් අඩු කරයි.
🛑 සම පැහැපත් කරමින් සමෙහි ඇති සිදුරු අවම කරයි.
🛑 කුරුළෑ ලප කැලැල් ඉක්මනින් ඉවත් කරනු ලබයි.
🛑 සම මත එකතුවී ඇති කුණු දූවිලි ඉවත් කර සම සම්පූර්ණයෙන්ම පිරිසිදු කර නිරෝගී කරයි.
🛑 සමේ ඇති තෙල් ගතිය මුළුමණින්ම පාලනය කරයි.
🛑 බ්ලැක් හෙඩ්ස් ,වයිට් හෙඩ්ස් ඇති වීම පාලනය කරයි.
ඔබත් භාවිතා කර වෙනස වටහා ගන්න...
කුරුළෑ ලප කැළැල් වලින් තොර වූ නිරෝගී සමක් සදහාම.......💗💗💗
⭕ ඇනවුම් කිරීමට සහ වැඩි විස්තර දැන ගැනීමට inbox විමසන්න
⭕ දිවයින පුරා බෙදාහැරීම් 🚗
10/11/2021
🍂 සම වියළිම නිසා පීඩාවට පත් ඔබ සඳහාම අනර්ඝ විසදුමක්..
🍂 Office ගිහින් දවස පුරාම ඉන්නේ AC එකේ නම් බලාගෙන ඉන්නකොට ම ඔබේ සමත් වියළි වෙනවා ඇති..
🍯MILK & HONEY BODY CREAM 250ml🍯
🔸දැන් වඩාත් අඩු කළ මිලකට..
🍯සමේ ඇති වියලි බව අයින් කර දවස පුරාම තෙතමනය රදා පවත්වයි..
🍯සමේ රැලි වැටීම් ඉවත් කරයි..
🍯තරුණ පෙනුම රැක දෙයි..
🍯අවපැහැ ගැන්වී ඇති ස්තාන පැහැපත් කරයි..
🍯අත් කකුල් වල ඇති වී ඇති කොරල තත්වයන් නැති කරයි..
🍁අවම වශයෙන් මාස 3 පමණ භාවිතා කල හැක.
🍯කිරි හා මී පැණි අඩංගු බැවින් සමට ඉතා හිතකර බව තහවුරු කර ඇත..
🍯පළමු භාවිතයේ සිටම ඔබගේ සම පෝෂණය කර සුමුදු, සජීවී සමක් ලබාගැනීමට උපකාරී වේ..
🍯ඉමිහිරි සුවදකින් යුතුයි..
🔸විශ්වාසවන්ත සේවාවකින් නිවසටම ගෙන්වා ගැනීමට Inbox මඟින් විමසන්න..
09/11/2021
08/11/2021
ඔබේ හිසකෙස් වියළීද? හිසකෙස් කැඩී යනවාද?
මෙන්න ඒ සඳහා හොඳම විසදුමක්
*Love nature wheat & coconut oil ,shampoo & conditioner*
🌼 මෙම නිෂ්පාදනවල තිරිඟු ප්‍රෝටීනවල "ආරක්ෂිත පෙප්ටයිඩ" අඩංගු වන අතර එය ආරක්‍ෂිත ආවරණයක් ලෙස ක්‍රියා කරමින් හිසකෙස් ශක්තිමත් කිරීමට හා ආරක්ෂා කිරීමට උපකාර වේ.
🌼 පොල්තෙල්වල විශිෂ්ට සත්කාර හා පෝෂ්‍යදායි ගුණ ඇති අතර එමඟින් හිසකෙස්වලට මෘදු, ශක්තිමත් හා දිදුලන බවක් ලබා දේ.
🌼 ස්වාභාවික තිරිඟු හා පොල්තෙල් සහිත මෙම ෂැම්පූ හිසකෙස් මෘදු ලෙස පිරිසිදු කරන අතර වියළි බව වළක්වාලීමට හා අනාගත හානි වළක්වාලීමටත් හිසකෙස්වල තෙතමනය ආරක්ෂා කර ප්‍රාණවත් කෙස් කළඹක් ලබා ගැනීමට උපකාරී වේ.
🌼 අවම මාස තුනක කාලයක් පාවිච්චි කළ හැකි අතර shampoo හා conditioner එකවරම භාවිතා කිරීමෙන් ඉක්මන් හා මනා ප්‍රතිඵල ලබා ගත හැකිය.
💌Inbox for orders
💌Free delivery
💌Discounts Available
💌Shampoo - Rs 1539/= (only in November month)
(other months : Rs 2049/=).Code no.32619
💌Conditioner - Rs 1539/= (only in November month)
(Other months - Rs 2049/=).Code no:32618
DM for more ddetails 💁♀️
08/11/2021
🌸ඇස් යට කලු වෙලාද ?
🌸තොල් අවපැහැ ගැන්විලාද ?
🌸යටි පතුල් ,දනහිස ,වැල්මිට වේලුනු ඉරි තැලුනු ස්වභාවයක් ඇති වෙලාද??
🌷Tender Care Protecting Balm
🌸ඇස් යට කලු පැහැය ඉවත් කරයි..
🌸තොල් මෘදු බවක් ලබා දෙයි..
🌸සම ආරක්ෂා කර පෝෂණයක් ලබා දෙයි..
◾ශරීරය පුරාම භාවිතා කල හැකිය..
🌷 වඩාත් අඩු කළ මිලකින්..
◾ භාවිතයට උපදෙස් - ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක ඇස් යට,තොල් , වැලමිට හි ගල්වා හොදින් සිම්බාහනය කරන්න.
✳️දැන්ම ඔබේ ඇණවුම වෙන් කර ගන්න..
✳️විශ්වාසවන්ත සේවාවකින් නිවසටම ගෙන්වා ගන්න Inbox කරන්න
07/11/2021
Oriflame Hot oil treatment (වියළි හිසකෙස් පිළිබඳ ගැටලු වලට විසදුමක් 😍❤️)
Love Nature Hot Oil For Dry Hair Wheat & Coconut Oil
🍀භාජනයක් ගෙන double boil ක්‍රමයට tube එක වතුරට දමා විනාඩි 2 ක් පමණ රත් වීමට තබා එළියට ගන්න එළියට ගත් tube එක මද රස්නේ වු විට(නිවුනහම) tube එකේ ඇති තෙල් හිස් කබලට හා කොන්ඩය මුලට දමා කවාකාරව විනාඩි 5ක් පමණ මසාජ් කරන්න.පසු ව හිසකෙස් දිගට තෙල් ආලේප කරන්න
🍀තුවායක් උණු වතුරේ පොගවා මිරිකා ගෙන එමගින් සම්පූර්ණයෙන්ම හිසකෙස් ආවරණය වන පරිදි ඔලුව අවරනය කර විනාඩි 30ක් තබා ඉවත් කර shampoo හා conditioner යොදා ස්නානය කරන්න.
🍀සාර්ථක ප්‍රථිපල සදහා සතියකට දෙවරක් treatment එක කරන්න ..
👉ඇණවුම් කිරීම සඳහා inbox 💁♀️
07/11/2021
😍LOVE NATURE INVIGORATING COCONUT WATER AND MELON BODY LOTION
😥ඔබේ සමත් කොරළ ස්වභාවයෙන් යුක්තද??? වියළී ඉරිතලා ගොස්ද???
💥 oriflame වෙතින් හදුන්වාදී ඇති හොදම body lotion එකක්...
මෙය නිපදවා ඇත්තේ ස්වාභාවික පොල්වතුර සහ කොමඩු සාරය කැටි කර ගෙනයි.
🍉කොමඩු විටමින් C වලින් පරිපූර්ණ වී ඇති බැවින් ඒ හේතුවෙන් හිරුඑළියෙන් සම ආරක්ෂා කරයි.මෙය විෂබීජ නාශක ගුණයෙන් යුක්ත වේ.
එමෙන්ම මෙමගින් සම වයසට යාමෙන්ද ආරක්ෂා කරයි.🍉🍉🍉
🥥පොල් වතුර සම ස්ථීරව පවත්වා ගැනීමට උපකාරී වේ.
සියලුම සමට භාවිතා කල හැකි අතර මෙය ප්‍රතිදිලීර නාශකයකි.🥥🥥🥥
මෙම Body lotion එක මගින් ඔබට ලැබෙන වාසි....😍😍😍
🌸සමේ වියළි බව දුරු කරයි.
🌼සම පිරිසිදු කරයි.
🌸සම මෘදුව සහ නැවුම්ව තබයි.
🌼සමේ තෙතමනය රැකදෙයි.
🌸ඉමිහිරි සුවදකින් යුක්ත වේ.
🌼සම ප්‍රාණවත් කරයි.
👍මෙය ඕනෑම වයසක කෙනෙකුට භාවිතා කල හැකිය.
ස්නානයෙන් පසුව භාවිතා කිරීමෙන් වඩාත් හොද ප්‍රථිඵල ලබා ගත හැකිය.
👉ඇණවුම් කිරීම සඳහා inbox.
Oriflame
.
07/11/2021
natural #
Hot oil 💆♀️💆
More details DM 💁♀️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Kelaniya
Kelaniya