Avonni with HerbLine

Avonni with HerbLine

Share

Gift boxes

Photos from Avonni with HerbLine's post 05/10/2021

🛑🛑🛑සොඳුරු රුවැත්තියන්ගේ විශ්වාසයදායික තේරීම🛑🛑🛑

ඔබට අපෙන් ලබා ගත හැකි සියලුම herb line නිෂ්පාදන හා මිල මෙහි දක්වා ඇත..

👉ඔබේ සමේ ස්භාවය අනුව නිශ්පාදන තෝරා ගැනීමට අපි සහය වෙනවා.. (ඒ සදහා inbox හෝ whatspp මගින් අප හා සම්බන්ධ වන්න..)

👉අහිතකර රසායනික ද්‍රව්‍ය වලින් තොරව, ( බ්ලීචින්, ඇමෝනියා , රසදිය හා සමට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවේ ) ලප කැලැල් වලින් තොර, දීප්තිමත් රන්වන් පැහැති සමක් ලබා ගන්න ඔබට පුලුවන්..

( ඔබට අවශ්‍ය පරිදි පැකේජ හෝ තනි නිෂ්පාදන වුවද මිලදී ගත හැක. )

👉ශ්‍රී ලාංකික සමාගමක් වන herb line ආයතනය , ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි ආයතනයක්.

👉 herb line නිෂ්පාදන භාවිතා කර වෙනස අත්විඳින්න..

🌸සුදු වෙන්න නෙමෙයි, රන්වන්, පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබටත් මෙමගින් පුලුවන්..

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

🎀Gluta saffron day cream 50 g - 1150/=

🎀Gluta saffron night cream 50g - 1150/=

🎀Gluta saffron body lotion 200 ml - 795/=

🎀Gluta saffron Face wash 120 ml - 345/=

❤❤ගෙදරදිම Facial එකක් කරගෙන ලප කැලැල් නැති පිරිසිදු පැහැපත් මුහුණක් ලබා ගමු.. ❤❤

👉බ්ලීචින්, රසදිය, ඇමෝනියා සහ ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නැති අපේ herb line නිෂ්පාදන පෙළෙන් ඔබටත් තනියම Facial එකක් කර ගන්න පුලුවන්..

👉1. සාමාන්‍ය , වියළි සහ මිශ්‍ර සමට ( සැෆ්රන් අඩංගු )

1. Saffron Natural Fairness Cleanser - 499/=
2. Saffron Natural Fairness Mud Pack - 499/=
3. Saffron Natural Fairness scrub - 499/=
4. Saffron Natural Fairness Moisturizer-499/=
5. Saffron Natural Fairness Astringent - 399/=
6. Saffron sun protection cream - 699/=

👉2.කුරුලෑ නිසා දුක් විදින තෙල් සහිත සමක් ඇති හැමදෙනාටම 100% ක් ප්‍රතිඵල ලැබෙන Tea tree oil, කරාබුනැටි තෙල් හා Salicylic අන්තර්ගත කර නිශ්පාදනය කල නිශ්පාදන පෙළක් ඔබට අප විසින් හදුන්වාදෙනවා.❤❤❤

1. Pimple control face wash - 345/=
2. Pimple control cleanser -499/=
3. Pimple control scrubbing pack -499/=
4. Pimple control Moisturizer cream -499/=
5. Pimple control Astringent -399/=

🌸ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුනාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන herb line නිශ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇත..

🌴Venivel & wild Turmeric Face wash-270/=
🌴Venivel & wild Turmeric Neem & Tea tree Face
Wash- 270/=
🌴Venivel & wild Turmeric Cleanser-299/=
🌴Venivel & wild Turmeric Scrub-299/=
🌴Venivel & wild Turmeric mud pack- 299/=
🌴Venivel & wild Turmeric Toner-199/=
🌴Venivel & wild Turmeric Day cream-499/=
🌴Venivel & wild Turmeric Night cream-499/=
🌴Venivel & wild Turmeric Body lotion-499=

🌸ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

❤ Gluta Gold Natural Glow Night Cream-2450/=
❤ Gluta Gold Natural Glow Night Body lotion
2450/=
❤Gluta Arbuteen Pigmentation Night Cream-
1950/=

🔸සම පෝෂණය කරමින් සම පැහැපත් කර රන්වන් පැහැති පැහැති සමක් ලබා දෙයි.

🔸සමේ තෙතමනය පවත්වා ගනී.

🔸ඇස් වටා කළු පැහැය නැති කරයි.

🔸සමේ ඇදෙනසුලු බව වැඩි කරමින් සම එල්ලා වැටීම, සමේ wrinkles ඇති වීම අවම කරමින් සම වයස්ගත වීම වළකයි.

🔸සම අදුරු පැහැ වීමට බලපාන melanin නිශ්පාදනය අවම කරමින් සම අදුරු පැහැවීම වලකයි.

🔸කුරුළෑ, අව්වට පිළිස්සීම නිසා ඇති වූ කළු ලප ඉවත්කර පැහැපත් රන්වන් සමක් ලබා දෙයි.

🔸Pigmentation මත ඇති මැරුණු සම ඉවත් කරයි.

🔸Bleaching නිෂ්පාදන භාවිතයෙන් හානි වූ සම යතා තත්වයට පත් කරයි.

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

🌸සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??

👉මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
👉100%ක් ප්‍රතිපල සහිතයි.

👉අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ herb line කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

👉සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 499/=

2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
👉තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=

3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
👉ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=

😇 Cash on delivery available - පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක. 😇

💁‍♀️වැඩි විස්තර සහ ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අප අමතන්න Whatsapp / Viber/ Messenger - 0759315188

💁‍♀️Message or leave a comment & we will deliver to your doorstep!

👉Islandwide Delivery Available🚛
👉දිවයින පුරා බෙදාහැරීම් සිදු කරන අප රජයේ ලියාපදිංචි ආයතනයකි.

Photos from Avonni with HerbLine's post 02/10/2021

👰ලස්සන මනාලියක් වෙන්න ඉන්න ඔයාට HerbLine වෙතින් වටිනා තෑග්ගක්💑👼

සියලු විස්තර සදහා අපගේ facebook පිටුවට පිවිසෙන්න .

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.

▶️මේ නිෂ්පාදන කට්ටලයම හෝ වෙන් වෙන් වශයෙන්ද ඔබට ගෙන්වා ගත් හැක..

🎀මිලදී ගැනීමට Inbox මගින් විමසන්න...
නැතහොත් 0759315188

🎀Cash on delivery ..

Photos from Avonni with HerbLine's post 02/10/2021

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
( ) කොළ තේ වල විස්මිත ප්‍රතිලාභ 6 ක් ඇත
බර අඩුවීම. බොහෝ හරිත තේ වල ප්‍රධාන සෞඛ්‍ය ප්‍රතිලාභයක් බර අඩු වීම වන අතර වෙඩි බෙහෙත් ග්‍රීන් ටී වලින්
* බර අඩුවීම
* දියවැඩියාව කළමනාකරණය කිරීම. ...
*බලශක්ති උත්පාදක. ... ශක්තිමත් කරයි.
* ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ගොඩ නගයි. ...
* නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි.
*ආහාර දිරවීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කරයි.
250 gm silver tips - 1450/=
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත
🎀මිලදී ගැනීමට Inbox මගින් විමසන්න...
Whatsapp 0759315188
🎀Cash on delivery ..

Photos from Avonni with HerbLine's post 02/10/2021

🌿 Venival Range Full treatment
⏩Order Now
📞 Whatsapp 0759315188

Photos from Avonni with HerbLine's post 02/10/2021

🍵ආයුර්වේදයේ රහස් එක්කොට සැදූ ඔබගේ අනවශ්‍ය මේදය දියකර හරින
ආයුර්වේදීය කෝපි පානය. 👌👌👌👌👌

👇අන්තර්ගතයන් :
⚜️කොත්තමල්ලි,
⚜️ඉගිනි,
⚜️කෝපි,
⚜️ ඉගුරු,
⚜️උළුහාල්,
⚜️ගම්මිරිස්

☕🥰❤🥰❤🥰🌿 නිරෝගිමත් දිවියකට ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿🥰❤🥰❤🥰☕

🌱 #කොත්තමල්ලි ☕

කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..

🌱 #ඉගිනි☕

ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු ‍රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි

🌱 #කෝපි☕️

කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ

🌱 #ඉගුරු☕

ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.

🌱 #කළු #ගම්මිරිස් ☕

කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.

WhatsApp or Call
0759315198

Photos from Avonni with HerbLine's post 03/09/2021

හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Repair Shampoo, Conditioner, Treatment.❤❤
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.

කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.

නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.

Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
Cash on ඩිලිවරි -
Whatsapp - 0759315188

Photos from Avonni with HerbLine's post 03/09/2021

🛑🛑🛑ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මුහුණ තරම් ඇග පැහැපත් නැති එක😞😞

ආයුර්වේදයේ ලියාපදිංචි ආයතනයක් වන herbline ආයතනය මගින් නිශ්පාදනය කර ඇති Gluta Gold Natural Glow Bodylotion 💚🍃 ඒ සදහා කදිම විසදුමකි🌿🌸🌼🌞

ඉක්මනින්ම සම පැහැපත් වෙන ලොව මිල අධිකතම ingredients වන 🤩👇,

🍃Glutathion
🍃 Glycolic
🍃Arbuteen
🍃Vitamin C & Vitamin B3 සහ පින්ඩ තෙල් අන්තර්ගත ස්වභාවික නිශ්පාදනයකි🍃☘️🍀🌿🌸🌼🌼🌸

මෙම Gluta Gold Natural Glow Bodylotion එක භාවිතා කිරිමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල 👇👇🌸🌸🌸

🍀රන්වන් පැහැ සමක් ඇති කරයි😍

🍀Bleching නොමැති නිසා සමට හිතකර වේ.😍

🍀අව්වට පිලිස්සුණු සම නැවත අලුත් වැඩියා කරයි😍

🍀දුර්වර්ණ වූ සම ඉවත් කරයි..😍

🍀තෙල් අධික සමේ තෙල් පාලනය කරයි😍.

🍀තද කැළල් ඉවත් කරයි.😍

🍀සමට තෙතමනය ලබා දෙයි😍

🍀ස්නායු ප්‍රොබෝධමත් කරයි😍

🍀සමට සිසිලස ගෙන දෙයි😍

🍀සම වියපත්වීම අවම කරයි.😍

🍀සමට යොවුන් තරුණ බවක් ගෙන දෙයි..😍

ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුය..😍

ඔබත් ඇනවුම් කර වෙනස වටහාගන්න 😍😍😍💛💛

💚මෙම නිශ්පාදනයක් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට 0759315188 අංකයට
නම :
ලිපිනය:
දුරකතන අංක දෙකක්: whatsapp කරන්න.
cash on deliver සේවාව මගින් ගෙන්වා ගැනීමට හැකියාව ඇත🚛🚛🚛🍃🌼

Photos from Avonni with HerbLine's post 20/08/2021

🛑🛑ඇනවුම් කිරිමට පෙර කියවන්න🛑🛑

මෙම නිශ්පාදන මගින්,
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
🙂🙂🙂මීට අමතරව, ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම සඳහා සැකසුණු කෝපි නිෂ්පාදන, ශරීරයේ අනවශ්‍ය මේද දහනය කර සිහින් සිරුරක් ලබා දීම සඳහා සැකසුණු ග්‍රීන් ටී මෙම නිෂ්පාදන තුළ ඇතුළත් වේ.

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.

▶️මේ නිෂ්පාදන කට්ටලයම හෝ වෙන් වෙන් වශයෙන්ද ඔබට ගෙන්වා ගත් හැක..

🎀මිලදී ගැනීමට Inbox මගින් විමසන්න...
නැතහොත් WhatsApp 0759315188

🎀Cash on delivery ..

Photos from Avonni with HerbLine's post 16/08/2021

🛑🛑Herbline නවතම නිෂ්පාදන පෙළ🛑🛑

😒😒😒😥ඔබගේ හිස්සොරි කරදරයට තවමත් විසඳුමක් නැද්ද?

😒😒හිස්සොරි මගින් ඇතිවන හිසකෙස් ගැලවී නිසා ඔබත් අපහසුතාවයට පත්වූ අයෙක්ද?

🙂🙂🙂මේ සඳහා හොඳම විසඳුමක් ලෙස Herbline විසින් හඳුන්වා දෙන අපගේ අලුත්ම නිෂ්පාදනය සමග ඔබත් අදම එක්වන්න.

For more details- Whatsapp 0759315188

Photos from Avonni with HerbLine's post 16/08/2021

🛑🛑Herbline නවතම නිෂ්පාදන පෙළ🛑🛑

😒😒ඔබගේ අධික තරබාරු කමට තවමත් විසඳුමක් ලැබී නැද්ද?

😒😒අධික තරබාරුකම බොහෝ රෝග වලට ගොදුරු ගොදුරු වීමේ හැකියාව වැඩි කරන බව ඔබ දන්නවා ද ?

👍👍👍එසේ නම්, ශරීරයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය දහනය කර තරබාරුකම අඩුකර ගැනීම සඳහා හොඳම විසඳුමක් ලෙස Herbline අතරට එකතු වන නවතම නිෂ්පාදනය..........

වැඩිදුර විස්තර සදහා 0759315188 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.

Photos from Avonni with HerbLine's post 16/08/2021

🛑🛑Herbline නවතම නිෂ්පාදන පෙළ🛑🛑

🫕🫕🫕අප රටේ දැනට පවතින වසංගත තත්වය නිසා අපි අපගේ ශරීරය තුළ ප්‍රතිශක්තිකරණය වැඩි කරගැනීම සඳහා විවිධ දේවල් සිදු කරනවා.

☕☕☕☕ප්‍රතිශක්තිකරණය වැඩි කරගැනීම සඳහා Herbline විසින් නවතම නිෂ්පාදනයක් හඳුන්වා දී ඇත.

වැඩිදුර විස්තර සඳහා 0759315188 අංකයට පණිවුඩයක් යොමුකරන්න.

Want your business to be the top-listed Beauty Salon in Kelaniya?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Gonawala
Kelaniya