Rumantra beauty cosmetics

Rumantra beauty cosmetics

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rumantra beauty cosmetics, Health/Beauty, Kelaniya.

Photos from Rumantra beauty cosmetics's post 06/11/2024

මොණර පිලක් වැනි දිගුවන්, නීරෝගී කෙස් කලඹක් ඕනිද.?

▪️පිරිසිදු පොල්තෙල් ▪️සුදු සඳුන්
▪️පොකුරු_වද ▪️නිල් අවරිය
▪️කිකිරිදිය ▪️මුකුණුවන්න
▪️නිල්‍යාදි තෛලය ▪️එඩේරු තෙල්
▪️තල තෙල් ▪️කරපිංචා
▪️කෝමාරිකා
වැනි ස්වභාවික අමුද්‍රව්‍ය ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව මෙය සාදා ඇත.

මෙයින්,
✅ තඹ වර්ණය වීම වලකාලයි.
✅ හිසකෙස් වර්ධනය වේගවත් කරලීම.
✅ හිස්හොරි පාලනය .
✅ හිසකෙස් වැටීම පාලනය .
✅ ඉරුවාරුදාව සමනය කිරිම.
✅ අකළට කෙස් සුදු වීම පාලනය කිරිම .

ඒ වගේම ,
⏺️ කිසිදු කෘතිම වර්ණ ගැන්වීමක්, සුවඳ හෝ කල් තබා ගන්නා ද්‍රව්‍ය අඩංගු නොවේ

⏺️ස්වභාවික අමුද්‍රව්‍ය වලින් පමණක් සාදා ඇත.

දේශීය පරම්පරාගත ආයුර්වේද නිෂ්පාදන ක්‍රියාවලියක් යටතේ, ආයුර්වේද සංග්‍රහයට අනුව, පුරාණ රහස් ඔසු සූත්‍රයකට අනුව සාදන ලද මෙම නිෂ්පාදනය, කිසිදු රසායනික අමුද්‍රව්‍ය වලින් බැහැර ව නිෂ්පාදනය කර ඇත.

ඇතුළු තවත් රෝග රැසකට ප්‍රත්‍යක්ෂ විසදුම් ලබා ගත හැක.

Chash on deliver
Whatsapp 074 2672471

02/10/2024

vitamin C සම්පූර්ණ full Pack එකක් දැන් ඔබට ලබා ගත හැක.

කෑලී 06 6500/=

දේශීය නිෂ්පාදනය තුළ දක්නට නොලැබෙන

ඉතාමත් ඉක්මනින් ප්‍රතිඵල බලා ගත හැක් නිෂ්පාදන පෙළක් මෙය.

මෙහි තුළ ශරිරයේ බාහිරින් මෙන්ම අභ්‍යන්තර යෙන්ද පෝෂණය එක විදියටම දෙන්න පුලුවන් විදියට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ.

ඇයි ඉතින් ඉතා විශාල ගානක් දීලා බොරුවට ගන්නේ.

ඉතාමත් අඩු මුදලකට දැන් ඔබට

Vitamin C Range එක මිලදි ගැනිමට අවස්ථාව සලසා ඇත.

0️⃣1️⃣ VitamiN C Night Cream

0️⃣2️⃣ VitamiN C Day Cream

0️⃣3️⃣ VitamiN C Body lotion

0️⃣4️⃣ VitamiN C Face Wash

0️⃣5️⃣ VitamiN C Face Serum

0️⃣6️⃣ VitamiN C Capsule

මෙේ නිෂ්පාදන 6️⃣ සඳහාම දැන් යන්නේ 6500/= පමණි.

ඉක්මන් කර වෙනස වටහා ගන්න.

Chash on deliver
Whatsapp 074 2672471

02/10/2024

Hair Care Pack - 1900/=

දේශීය පරම්පරාගත ආයුර්වේද නිෂ්පාදන ක්‍රියාවලියක් යටතේ, ආයුර්වේද සංග්‍රහයට අනුව, පුරාණ රහස් ඔසු සූත්‍රයකට අනුව සාදන ලද මෙම නිෂ්පාදනය, කිසිදු රසායනික අමුද්‍රව්‍ය වලින් බැහැර ව නිෂ්පාදනය කර ඇත.

ඒ වගේම ,
⏺️ කිසිදු කෘතිම වර්ණ ගැන්වීමක්, සුවඳ හෝ කල් තබා ගන්නා ද්‍රව්‍ය අඩංගු නොවේ

⏺️ස්වභාවික අමුද්‍රව්‍ය වලින් පමණක් සාදා ඇත.

▪️පිරිසිදු පොල්තෙල් ▪️සුදු සඳුන්
▪️පොකුරු_වද ▪️නිල් අවරිය
▪️කිකිරිදිය ▪️මුකුණුවන්න
▪️නිල්‍යාදි තෛලය ▪️එඩේරු තෙල්
▪️තල තෙල් ▪️කරපිංචා
▪️කෝමාරිකා
වැනි ස්වභාවික අමුද්‍රව්‍ය ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව මෙය සාදා ඇත.

මෙයින්,
✅ හිසකෙස් වර්ධනය වේගවත් කරලීම.
✅ හිස්හොරි පාලනය
✅ හිසකෙස් වැටීම පාලනය
✅ ඉරුවාරුදාව සමනය කිරිම
✅ අකළට කෙස් සුදු වීම පාලනය කිරිම

ඇතුළු තවත් රෝග රැසකට ප්‍රත්‍යක්ෂ විසදුම් ලබා ගත හැක.

Rs.750/= ( 100ml )

දේශීය ආයුර්වේද සංග්‍රහයට අනුව නිෂ්පාදනය කර ඇති *Bio Beauty Shampoo* සඳහා දේශීය අමුද්‍රව්‍ය පමණක් යොදා නිෂ්පාදනය කර ඇත.

▪️නීල්‍යාදී තෛලය
▪️කරපිංචා
▪️කොහෙඹ
▪️උලුහාල්
▪️දෙහි සාරය මුසු කර ඇත.

මෙයින්,
👉කොණ්ඩයේ ගැට ගැසීම පාලනය කිරිම
👉හිස්හොරි පාලනය කිරිම
👉අකලට කොණ්ඩය යෑම පාලනය කිරිම
👉හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි
👉කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දීම ඇතුළු තවත් රෝග රැසකට ප්‍රත්‍යක්ෂ විසදුම් දැන් ලබා ගත හැක

Rs.625/=

නීරෝගී දිගු කෙස් කළඹකට තවත් උපකාරි වෙන දෙයක් තමයි conditioner කියන්නේ.

මෙහි අඩංගු නීල්‍යාදී තෛලය නිසා කොණ්ඩය ගැට ගැසිමෙන් වළක්වමෙන් නැවුම්ව පවත්වාගෙන ගෙන යාමට හැකියාව ඇත.

ඔන්න ඔයා Shampoo එකක් පාවිච්චි කරනවානම් Conditioner පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා. 😊
Shampoo එකෙන් දෙන පෝෂණය අවෂෝශණය කර ගන්න තමයි අපි conditioner එකක් භාවිතා කරන්නේ.

Rs.625/=

වෙන වෙනම ගන්නවානම් 2000/=

පැක් එක එක පාර ගන්නවානම්
1900/=

01/09/2024
03/08/2024

Bio beauty lanka orange ෆේස් වොෂ් මගින් සමෙහි ඇති කුණු දුවිලි ඉවත් කරමින් සමෙහි තෙතමනය රදවා ගැනිමට උපකාරී වේ.

මිල : 600/=
ප්‍රමාණය 100ml

විවිධ වු ක්‍රීම් වලින් මුහුණ අපිරිසිදු වී ඇති විම සහා, අපිරිසිදු, තෙල් සහ දුවිලි අපද්‍රව්‍ය සෝදා, සමේ සිදුරු ඉවත් කර සම සම්පූර්ණයෙන්ම පිරිසිදු කරවයි.

තවද විටමින් C ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන අතර එය සමට හානි වීම වළක්වා ගැනීමට උපකාරී වේ.

එය සමේ මෙලනින් නිපදවීම වළක්වන අතර එමඟින් දුඹුරු පැහැ ලප සැහැල්ලු කිරීමටත් සමේ පැහැය සමනය කිරීමටත් සමේ දීප්තිය වැඩි කිරීමටත් උපකාරී වේ.

හිරු එළියෙන් හානි වීම වැළැක්වීම සඳහා බලවත් අමුද්රව්ය සමඟ සකස් කර ඇත.

අඳුරු, විඩාපත්, වයස්ගත සම පිරිසිදු කිරීමට, පෝෂණය කිරීමට සහ ආරක්ෂා කිරීමට උපකාරී වේ.

ප්‍රතිලාභ
කුරුලෑ නාශක සහ රතු පැහැය අඩු කරයි.

ප්‍රති-රැලි මුහුණු සේදීම
Blackhead Remover
කැළැල් ඉවත් කිරීම -

ගැඹුරු පිරිසිදු කිරීම

Chash on deliver
Whatsapp 074 2672471

03/08/2024

Bio Beauty Lanka විටමින් C කැප්සියුල සමඟ දීප්තිමත්, ඒකාකාර සහ නිරෝගී දිදුලන සමක් දැන් ඔබට ලබා ගත හැක.

මිල : 1500/=
ප්‍රමාණය 550mg Capsules 30

රාත්‍රී කෑම වේලක් සමග ගන්න.

දවසට 01යි.

Vitamin C Capsules යනු සායනිකව ඔප්පු කරන ලද සම ආරක්ෂා කරවන අතර එය රළු රසායනික ද්‍රව්‍ය වලින් තොර, මෘදු සහ වියලීමකින් තොරය අමුද්‍රව්‍ය යක් වේ.

එය Glutathione, Vitamin C සහ තවත් බොහෝ ස්වභාවිකව ව්‍යුත්පන්න වූ විටමින් වල ප්‍රබල සංයෝගයකින් සකස් කර ඇති අතර,
අඳුරු ලප කැලැල් ඉවත් කිරිමට,
සියුම් රේඛා සහ රැලි වැටීම් අවම කිරීමට

සහ සමස්ත සමේ දීප්තිය වැඩි කිරීමට එක්ව ක්‍රියා කරයි.

සම පැහැපත් කිරීමේ ප්‍රතිලාභ වලට අමතරව,

විටමින් C කැප්සියුල ඔබේ සම තරුණ හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට ප්‍රතිඔක්සිකාරක ආරක්ෂාව සපයයි, ප්‍රතිශක්තිකරණ පද්ධති සහාය, කොලජන් නිෂ්පාදනය, උදවු කරයි.

පිරිමි සහ ගැහැණු යන දෙපාර්ශවය ටම භාවිතා කළ හැකි අතර ,

වයස අවුරුදු 13 ට වැඩි පුද්ගලයින් සඳහා වඩාත් සුදුසු වේ.

අදම මිලදී ගැනිම සඳහා
නම
ලිපිනය
දුරකථන අංක දෙකක් ලබා දෙන්න.

(මාස 06ක් භාවිතයෙන් උපරිම ප්‍රතිලාභ )

Whatsapp 074 2672471

https://wa.me/c/94742672471

03/08/2024

Bio beauty lanka, Vitamin C Brightening & Anti-Aging Day Cream 25g

රුපියල් 1,250.00
25g

විස්තර

Vitamin C Day ක්‍රීම් වල සම පැහැපත් කිරීමට සහ වයස්ගත වීම වැළැක්වීම සඳහා නියාසිනාමයිඩ් (vitamin C ) අඩංගු වේ. විශේෂයෙන්, එය සමේ පැහැය වැඩි කරන අතර ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ද ක්‍රියාත්මක වේ.

කොලජන් සමඟ විටමින් C වයස්ගත වීම වැළැක්වීමත්,

මොයිස්චරයිසින් Day cream එකත් මගින්, ඔබේ සම පෝෂණය කරන අතර ඔබේ සමට සියුම් ආකාරයෙන් ශක්තියක් ලබා දෙයි.

මීට අමතරව, මෙම ක්‍රීම් මගින් දෛනිකව මොයිස්චරයිසර් කර සම දීප්තිමත් කිරීමටත් අඳුරු ලප, හිරු ලප, වයස් ලප සහ වැනි UV කිරණ වලින් වන හානිවල සලකුණු අඩු කිරීමටත් ඉතා වැඩගත් වේ.

එපමණක් නොව, විටමින් C සමේ ස්වභාවික හිරු කිරණ වලින් ආරක්ෂාව වැඩි කිරීමටත්, සියුම් රේඛා සහ රැළි පෙනුම නැති කිරීමටත් වඩාත් යෝග්‍ය වේ.

එසේම මෙම vitamin c day cream සමට පැහැපත්, නිරෝගී සහ දිදුලන පෙනුමක් ලබාදෙයි.

ප්‍රතිලාභ

සම නිරෝගීමත්ව පැහැපත් කිරිම

සම මොයිස්චරයිසින් කිරීම.

රැලි වැටීම අඩු කරයි.

වයසට යාමෙන් සම ආරක්ෂා කරලීම.

අදුරු ලප සහා හිරු කිරණින් ආරක්ෂා කරලීම.

Chash om deliver

Whatsapp 074 2672471

https://wa.me/c/94742672471

03/08/2024

නීරෝගී කොණ්ඩයක සිහිනය, සැබෑ කරගන්න.💆

Iconic Awards Srilanka 2024
Best ayurveda hair oil එකට හිමිකම් කියන්නට පවා සුුදානම වෙන , නිර්දේශිත නාමයට එක්වු එකම hair oil එක

Bio beauty hair oil

කොන්ඩය වර්ධනය වේගවත් කරයි.

✔කොන්ඩය ගැලවීම නතර වී කොන්ඩය වැවේ

✔හිසකෙස් ඝනව වැවේ

✔හිස්හොරි සුව වේ

✔හිස්කබලෙහි හා හිසකෙස් වල තෙතමනය රදවා ගත හැක

💖 දිදුලන නීරෝගී,පිරිපුන් කෙස් කළඹක් ලබා ගැනීමට හැක

✔100%ක් ස්වභාවික වන අතර(කිසිදු රසායනික අමුද්‍රව්‍යයං භාවිතා කර නොමැත.)

✔ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කර හැක...


✔ ප්‍රතිඵල ලැබෙන තුරු අපෙන් සහය..

මිල රුපියල් 750/=
ඩිලිවරි ගාස්තු 350/=

සම්පූර්ණ මුදල රුපියල් 1100/= ක් පමණයි

දින 3ක් ඇතුලත තමන් ඉන්න තැනටම ගෙන්වා ගන්න පුළුවන්

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න

නම
ලිපිනය
දුරකථන අංක දෙකක් අප වෙත යොමු කරන්න

වෙනස වටහා ගන්න, ඔබත් ප්‍රතිඵල ලබාගත් දහස් ගණන් පාරිභෝගික පිරිස අතරට එකතු වන්න.

✅ දිවයින පුරා බෙදා හැරීමේ පහසුකම් ඇත.
✅ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත ( Cash On Delivery )

ඇනවුම් කිරීමට සහ විස්තර දැන ගැනීමට inbox හෝ Whatsapp මැසේජ් එකක් එවන්න 😍🥰

Whatsapp 074 2672471

https://wa.me/c/94742672471

Want your business to be the top-listed Beauty Salon in Kelaniya?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kelaniya