Beauty with MMD
All kind of Men, Women & Baby Oriflame Products seller
02/09/2022
- කොණ්ඩයට ආදරේ නම් රෑට නාන්න එපා -
බාහිරින් හිසකෙස් වලට සිදුවන හානි වලින් කිහිපයක් පසූගිය සතියේ අපි අවධානය යොමූ කළා.
අපි නොසිතුවට හිසකෙස් වලට හානිවෙන්න පූළුවන් තවත් අවස්ථාවක් තමයි තදට කොණ්ඩය ගැට ගැසීම.
නින්දට යන විට ඇතැම් කාන්තාවන් කොණ්ඩය තදට ගැටගසාගෙන නිදියන්න පූරුදුවෙලා තියෙනවා අපි දෑකලා තියෙනවා. ඇත්තටම එය හොඳ දෙයක් නෙවෙයි.
ඒ නිසා හිසකෙස් වර්ධනය බාල වෙනවා වගේම ගැලවී යන්නත් ඇති ඉඩකඩ වැඩියි.
ඇතැම් මව්වරුන් තමන්ගේ දියණිය නින්දට යනවිට කොණ්ඩ දෙකක් ගොතනවා ඔබ දෑක ඇතිවාට සැකයක් නැහැ. ඒත් ඒක හොඳ පූරුද්දක් නොවෙයි.
නින්දට යනවිට කොණ්ඩය හොඳින් පීරා කඩා හැලෙන්නට දමා ඒ කියන්නේ සැහැල්ලූවෙන් තබන්නට හැර නිදාගන්න.
හිසට බාහිරින් සිදුවන හානි ගැන සාකච්ඡා කරන කොට තවත් වැදගත් කරුණක් තමයි කාන්තාවන් කොණ්ඩය පීරන විදිහ.
කොණ්ඩය නිවැරදිව පීරුවේ නැත්නම් හිස කෙස් ගැට ගැසෙන්නට පූළුවන් වගේම ගැලවී යන්ටත් පූළුවන් බව මතක තබා ගන්න.
නින්දට යනවිට හිසකෙස් තෙතමනයෙන් යූක්ත වීමත් හොඳ දෙයක් නොවෙයි. හිස කෙස් හොඳින් තෙතමාත්තු කර වියළි කර ගැනීම වැදගත්. තෙත කොණ්ඩය ඉක්මනින් කෙස් සූදු කරනවා වගේම හිස සම්බන්ධ රෝග හැදෙන්නටත් මගක්.
හූඟක් වෙලාවට තෙත සහිත කෙස් සමඟ නිදාගන්න සිදුවන්නේ රාත්‍රියේ නෑම නිසයි. ඔබ ඔබේ හිසකෙස් වලට ආදරය කරනවා නම් රාත්‍රියේ නෑමෙන් වලකින්න.
අපේ කාන්තාවන් කොණ්ඩය පීරන විට ඉතා කුඩා වර්ගයේ පනා පාවිච්චි කරනවා මා දෑක තිබෙනවා.
ඔබ ඔබේ කොණ්ඩයට ආදරය කරනවා නම් ලොකු පනාවකින් හිසකෙස් පීරීම වැදගත් බවයි. කුඩා පනා හිසට රිදවනවා වගේම හිසකෙස් ගැලවෙන්නටත් ඉඩ කඩ හදනවා.
Sound දාගෙන නිදාගන්න හොදද ??
නිතරම පසුබිම් ඝෝෂාවක් ඇති තැනක නිදා ගැනීම සෞඛ්‍යයට අහිතකර වන අතර රෑට ඔයා ඇහැරුණේ නැතත් ඒකෙන් ශරීරයට අහිතකර ප්‍රතිඵල ලැබෙනවා. අපේ මොළය මේ ඝෝෂාව දකින අතර එය විඩාව, කාංසාව සහ දවල් කාලයේ හෘද ස්පන්දනය වැඩි වීමටත් හේතු වෙනවා.
මට්ටම මත පදනම්ව, ශබ්දයේ බලපෑම වෙනස් වෙනවා.
යම් හඩක සැර මනින්නෙ ඩෙසිබල් (db) කියන ඒකකයෙන්.
30 db (හුස්ම, ඔරලෝසුවේ ටික් හඬ) — බලපෑමක් නෑ
35-40 db (සාමාන්‍ය සංවාදයක්) — නින්දේ ගුණාත්මක භාවය නරක අතට හැරෙන අතර හිසරදයක් ඇති වෙන්න පුලුවන්.
45-50 db (සජීවී සංවාදයක්, සිනහව, ගොරවීම) — ස්නායු ආබාධයක් ඇති වෙන්න ඉඩ තියනවා.
50 dB ට වැඩි – ආඝාත අවදානම වැඩියි.
හදිසි ශබ්ද මගිනුත් ඔයාගෙ සෞඛ්‍යයට හානි කළ හැකි නිසා නිවස අසල දුම්රිය මාර්ගයක් හෝ අධිවේගී මාර්ගයක් තියනවා නම්, රෑට නිදන කාමරයේ ජනේල වසා දමන්න.
හැකිනම් නින්ද යාමට චෙරි යුෂ පානය කරන්න.
චෙරි කියන්නෙ ශරීරයේ අභ්‍යන්තර ඔරලෝසුව භාරව සිටින මෙලටොනින් ලැබෙන ස්වාභාවික ප්‍රභවයක්. රසවත් පලතුරක් වගේම, නින්දට යාමට පෙර ලබා ගත හැකි සැහැල්ලු කෙටි ආහාරයක්. ඔයා ළඟ චෙරි නැත්නම්, ඒ වෙනුවට උසස් තත්ත්වයේ චෙරි යුෂ පානය කරන්නත් පුලුවන්.
# # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # #
- ඔබට වගේම තවත් කෙනෙකුට මෙය වැදගත් නිසා Share කරන්න.
01/06/2022
කතා කරන්න අපිට. Whatsapp 0704324427
26/04/2022
🍀 කාන්තා ඔබට සුවිශේශයි.
+94704324427 - whatsapp
01/04/2022
😍අපි ආසම Almond Oil එක වෙනුවට දැන් Avocado hair and body oil😍
☘️☘️☘️විශේෂ වට්ටම් සහිතයි☘️☘️☘️
🥑 අලිගැට පේර තෙල් යනු රසවත් හා සෞඛ්‍ය සම්පන්න ආහාර පිසීම සඳහා විශිෂ්ට මෙවලමකි. එය ප්‍රතිඔක්සිකාරක, අත්‍යවශ්‍ය මේද අම්ල, ඛනිජ ලවණ සහ විටමින් වල විශිෂ්ට ප්‍රභවයකි.
🥑නමුත් ඔබේ සම සමනය කර සුවපත් කිරීමට මෙම රසවත් පලතුර භාවිතා කිරීමට ඔබ කවදා හෝ කල්පනා කර තිබේද?
🥑කැසීම සම සන්සුන් කරයි.
තැළුණු සම සුවපත් කරයි.
වියළි සම නැවත පිරවීම.
සම තෙතමනය හා මොයිස්චරයිසින් කරන්න.
පාරජම්බුල කිරණවලින් සම ආරක්ෂා කරන්න.
සමේ හානිවලින් ආරක්ෂා කරන්න.
🥑වියළි කාලගුණය තුළ, එය සජලනය සඳහා භාවිතා කළ හැකි අතර අව් රශ්මිය වැළැක්වීම සඳහාද භාවිත කළ හැක
📦🚛 ඇනවුම් කිරිමට 0704324427(Whatsapp)
01/04/2022
☘️විශේෂ වට්ටම් ඇතිව 😍
🍀සුදු ලිලැක් සුවඳ තරම් මිහිරි කෙනෙකුට ලබා දීමට පරිපූර්ණ තෑග්ගක්, ස්වභාවධර්මය සමඟ ගැඹුරු සම්බන්ධයක් ඇති කරන සන්සුන් නැවුම් සුවඳක්🌸
☘️ඔරිෆ්ලේම් කාන්තා එකතුව Innocent White Lilac Perfumed Hand Cream 75ml සුදු ලිලැක් මල් පිපෙන සිත් ඇදගන්නාසුළු සුවඳ ඉතිරි කරන ක්‍රීම් එකකින් ඔබේ දෑත් සුරතල් කරන්න.
මෙම සජලනය, පෝෂ්‍යදායී සංගටක නැවුම්, කාන්තා මල් සුවඳකින් ඔබේ සම මෘදු හා සිනිඳු කරයි🌸
📦🚛 ඇනවුම් කිරිමට 0704324427 (whatsapp) අමතන්න.
26/02/2022
තාම හොද body lotion එකක් හම්බුනේ නැද්ද? එක එක body lotion වර්ග ගාලා එපා වෙලාද? එහෙනම් මෙන්න විසදුම😍
ORIFLAME Milk & Honey gold nourishing Hand & Body cream
🌺සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදේ.
🌺️අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බව සහතිකයි.
🌺ස්වභාවික මී පැණි සාරය අඩංගු වේ.
Milk and honey Gold nourishing hand and body cream තුලින්,
💡කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරුකරයි
💡සමෙහි අව පැහැ ගැන්වීම් මුළුමනින්ම දුරලයි
💡සමේ ඇතිවන වියළි බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි
💡හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි
💡සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි
💡සම සිනිඳු කරයි
💡ක්ෂණිකව සමට උරා ගනී.
ප්‍රතිඵල 100% වෙන මෙය අප වෙතින් ලබාගත හැක.
දිවයින පුරා COD බෙදාහැරීමේ පහසුකම් ඇත - Advance half payment අවශ්‍යයි.
704324427(WhatsApp) හෝ inbox deliver address ලබා දෙන්න.
15/02/2022
💐💐💐ඔන්න දැන් ඔබට Oriflame වෙතින් lipstic එකක් විදියත් Balm එකක් විදියටත් දෙකටම එකක් වශයෙන් හඳුන්වා දෙන THE ONE SPA CARE LIP BALM දැන් Shades දෙකකින් ලබා ගන්න පුළුවන්.💕💕💕
👉ඔබ මොන තරම් පැහැපත් කෙනෙක් උනත් ඔබේ දෙතොල් දුර්වර්ණ වෙලා නම් කැතයි නේද..
👉ඔබගේ දෙතොල් නිතර නිතර වියලෙනවාද..
👉දෙතොල් පැලිලා තුවාල වෙලාද..
👉ඔබගේ දෙතොල් ඉරිතලා ගිහින් ඔබට අවලස්සන පෙනුමක් එකතු වෙලාද..
👉මොන තරම් ලිප්ස්ටික් වර්ග භාවිතා කලත් ලස්සනක් නැද්ද..
🌸බාල වර්ගයේ ලිප්ස්ටික් භාවිතය
🌸ලිප්ස්ටික් දෙතොල් වලින් නිසි ලෙස ඉවත් නොකිරීම.
🌸කාලගුණය
🌸රැධිර සංසරණය නිසි ලෙස සිදු නොවීම
🌸අවශ්‍ය ලෙස ජලය පානය නොකිරීම
ඉහත සදහන් කල ගැටලු වලට මෙවැනි හේතු සාධක බලපාන්න පුළුවන්..
💕💕එම ගැටලු වලට THE ONE SPA CARE LIP BALM වලින් සාර්ථක විසදුම් ඔබට ලබා දෙනවා .❣️❣️
Pink (38883)
Rose berry(38885)
යන වර්ණ දෙකකින් ලබාගත හැක😊
❤️❤️ඔබ දිනපතා ලිප්ස්ටික් භාවිතා කරන කෙනෙක් නම් ලිප්ස්ටික් ආලේප කරන්න කලින් ලිප් බාම් එකක් ආලේප කිරීමෙන් ඔබගේ දෙතොලට වැඩි ආරක්ෂාවක් ලබාගන්න පුළුවන්🖤🖤
මෙමගින් ඔබට
💕ඔබගේ දෙතොල් වල අවපැහැය නැති කරයි..
💕දෙතොල් වලට මනා තෙතමනයක් ලබාදෙයි..
💕ලිප්ස්ටික් වලින් ඔබගේ දෙතොල් වලට වන හානිය අවම කරයි.
මිලදිගැනීමට 0704324427(whatsapp)
14/02/2022
Oriflame OnColour Nail Polish
ලස්සන නියපෙළකට උරුමකම් කියන්න ඔබත් කැමතීද ?
මුල අඩු ගුණාත්මක බවින් තොර nail polish භාවිතය තුලින් ,
◾නියපොතු අවපැහැ වීම.
◾නියපොතු කැඩීමට ලක් වීම.
◾නියපොතු කුනුවීමට ලක් වීම.
◾අහිතකර රසායනික ද්‍රව්‍ය ශරීරයට එක් වී අහිතකර බලපෑම් ඇති වීම වැනි නොයෙකුත් අහිතකර තත්ත්වයන් ඇති වීමට හේතු වේ ...
✨️ වෙනත් nail polish මෙන් නොව ඉතා ඉක්මනින් වියළෙයි.
ගුණාත්මක බවින් ඉහළ මෙම oriflame nail polish භාවිතා කර ලස්සන මෙන්ම නිරෝගී නියපෙළක් ලබා ගන්න ❤
ගෙන්වා ගැනීමට අමතන්න 0704324427(whatsapp) හෝ inbox
12/02/2022
Hairx Volume lift dry shampoo
අපේ රටේ අයට ටිකක් අලුත් product එකක් උනත් මේක පිට රට වල ඉන්න busy lifestyle එකක් තියෙන අයට නැතුවම බැරි product එකක්. කොන්ඩේ හෝදන්න (නාන්න) බැරි උන දවසට මේක use කරන්න
පුලුවන් .
👩🦱 මේකෙන් කොන්ඩේ රැදිලා තියෙන කුනු දූවිලි සහ තෙල් ගතිය ඉවත් කරලා fresh කරනවා
👩🦱 කොන්ඩේ volume එකත් වැඩි කරනවා.
👩👦 ගැහැනු පිරිමි දෙගොල්ලන්ටම use කරන්න පුලුවන්
කොහොමද use කරන්නනේ ? හරි ලේසියි
1 # බෝතලේ හොදට හොල්ලලා කොන්ඩෙට 20cm පරතරයක් තියලා spry කරන්න.
2 # ඇගිලි වලින් හොදට massage කරන්න .
3 # විනාඩි 2ක් 3ක් තියලා හොදට පීරන්න. හොද සුවදක් එකක් නෑවා වගේ fresh feeling එකක් එයි
ඇනවුම් කිරිමට inbox හෝ 0704324427(whatsapp)
11/02/2022
Her Oriflame Success 💪✨️
ඉන්න.✋
ජීවිතය ජයගන්න කැමති අය පමනක් විනාඩියක් මේක කියවන්න 🤝👇👇👇
මේ ඇයගේ කථාව යි ❤️
ඉතා සුලු වැටුපකට රැකියාවක් කල මා අද වන විට නිවසේ සිට නිදහසේ මාගේ විශ්ව විද්‍යාලයේ ඉගෙනීමේ කටයුතු සිදු කරන ගමන් , මානසික නිදහසකින් ,8 - 5 වැඩ නොකිරීමෙන් , ගමන් මහන්සියකින් තොරව Oriflame Independent Director කෙනෙකු ලෙස අද මම ජයග්‍රහණය ලබමි.......💪💪💪✨️✨️
කොළඹ විශ්ව විද්‍යාලයේ English අංශයේ Diploma හදාරන ,QS Diploma අවසන් කර 👩🎓, කාන්තාවක් ලෙස 👰අද මම Oriflame ව්‍යාපාරයේ මෙතරම් දුරකට සාර්ථක ලෙස ජයග්‍රහණය ලැබීම තරම් මට වෙන සතුටක් නැත.😊❤️
"අපෝ Oriflame ද? Oriflame හරියන්නේ නෑ , වැඩක් නෑ ..ඔයාගෙ ඉගෙනීමේ කටයුතු ටික ගැන අවදානය යොමු කරන්න , මේවට බොරුවට කාලය වැය කරගන්න එපා, ඕක බොරුවක් , පිරමිඩ ක්‍රමයක්, " 🤔😥
මේ වචන මම Oriflame ආයතනයත් එක්ක සම්බන්ද වෙනකොට ගොඩාක් අයගෙන් මට අහන්න ලැබුනු දෙයක්.
අද මම ඒ අයට challenge එකක් උනා.😁
❤️ඔරිෆ්ලේම් මගේ ජීවිතයම වෙනස් කරා...
එක රාමුවකට හිර වෙලා හිටපු මම හැම දෙයක්ම මට පුලුවන් කියල මම මේ දේවල් අත් හදා බැලුවා..💪
මගේ ජීවිතයේ හැරවුම් ලක්ශය උනේ Oriflame 🌸කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද?🙂
මට ගොඩාක් අය එහෙම කියද්දී ඇත්තටම මේ කරන දේ ගැන අවිශ්වාසයක් ඇති උනා..😕කිහිපදෙනෙක්ම මට කිව්වේ " අපෝ මමත් Oriflame සම්බන්ද උනා , මෙලෝ රහක් නෑ , ලැබුනු දේකුත් නෑ , "
මෙහෙම කියද්දී මමත් ඒ ගැන කල්පනා කරා🤔.බයකුත් දැනුනා...🥺
නමුත් 😊 Oriflame Team එකට සම්බන්ද වුනු මම කෙමෙන් කෙමෙන් එයාලගේ සාර්ථකත්වය අද්‍යනය කරමින් ඒ අනුව මමත් IDS System එක අත් හදා බැලුවා.රුපියල් 579 කින් පටන් ගත් මාගේ පඩිය (Bonus ) එක අද වන විට ලක්ශයක Salary එකක් මම නිවසේ සිට උපයනවා..මේකට මට මාස 9 යි ගියේ....මම job එකට මාස 9 ක් ගියත් මට අවම 5000කින් salary eka වැඩි වෙයි.නමුත් ඔරිෆ්ලේම් හරහා මට නිදහසේ ලොකු Salary එකකට මට යන්නට පුලුවන් වුනා..❤️🌹💪✨️
" ඔරිෆ්ලේම් එපා 👂 ඔයාට ගැලපෙන්නේ නෑ , නිකන් කාලය නාස්ති වෙන වැඩක්" කියපු අයට මම අද Challenge කරනවා , Oriflame කියන්නේ සල්ලි ගගක් , 💵💰💰💰
ඔරිෆ්ලේම් කියන්නේ අපි ලස්සන වෙන ගමන් ,විශාල ලෙස තෑගි , නිදහස් මානසිකත්වයෙන් නිවසේ සිට අපි නාස්ති කරන අමතර වෙලාවෙන් සල්ලි උපයන්න පුලුවන් ,මහා සාගරයක් කියලා කිව්වොත් මා නිවැරැදියි..✨️
ඔරිෆ්ලේම් පමනක් නොව ඕනෑම දෙයක් අපි Negative අදහස් නැතුව Possitive අදහසකින් ඕනෑම දෙයක් සිතුවොත් අපිට කරන්න බෑ කියලා දෙයක් නෑ.
" ඔව් මට පුලුවන් "Yes , I Can " කියන වචනය ඔයාලගේ ඔලුවේ රදවා ගත්තොත් ඔයාගේ ගමන කාටවත් නවත්තන්න බැරි තරම්..💪💪💪💪😊
🌹ලෝකේම පිලිගත් Cosmetic Buisness එකක මම අද Director කෙනෙක් .
ගොඩාක් අය හිතන්නේ Oriflame කියන්නේ බඩු විකුනන එක කියලා.🤔
නෑ,, Oriflame Is Not a Selling 🤷
Oriflame කියන්නේ මොකක්ද කියලා දැනගන්න අවශ්‍යයි නම් ,නිදහසේ නිවසේ සිට අමතර වේලාව ප්‍රයෝජනයට අරන් හොද Salary එකක් ලබාගන්න ඔයාලට මම මගපෙන්වන්නම්..🤝🤝
Oriflame Team එකට සම්බන්ද වෙන කවුරුන් හො කිසි දිනක Oriflame Superb කියන වචනය ඇරෙන්න , " අපෝ වැඩක් නෑ " කියන වචනය ඇහෙන්නේ නැති තරම්,.
ඉතින් දැනට බොහො පිරිසක් Oriflame Team එකේ super Consultants , Managers , Senior Managers, Directors , Gold Directors, Senior Gold Directors , රාශියක් අද එයාලගේ ජීවිත සාර්ථක කරගෙන ඉවරයි...💪😊😊😊😊✨️✨️✨️
As a Student ,
Independent Lady,
Now I'm is 100% Digital Entrepreneur 💪💪🤩🤩🤩
ඉතින් තව ගොඩාක් දේවල් ඔරිෆ්ලේම් හරහා මට ලැබුනා..💰
ඒවා වචනෙන් නිම කරන්නට බැරි තරම්...
තව දුරටත් මේ සම්බන්දව ඔයාටත් මෙවැනි ජයග්‍රහණ ලබා ගැනීමට කැමතී නම් උත්සාහය , කැපවීම ඔයා තුල තියෙනවනම් , Oriflame Team එකත් එක්ක ඔයාටත් සම්බන්ද වෙන්න අවස්තාවක් ලැබෙනවා.🤩🤩
මම ඔයාලට පොරොන්දු වෙනවා , ඔයාලගේ කැපවීම , උත්සාහය අනුව මාත් එක්ක සම්බන්ද වෙලා නිවසේ සිට හොද Income එකක් ලබා ගන්න සහ Oriflame Team එක තුල ඔයාව සාර්ථකත්වය කරා ලගා කරන බවට , 💪
එන්න අපත් සමග 🤝එකතු වන්න.
Team MMD 🌹
Mrs Withanage
0704324427
08/02/2022
4300/=
February 14 දක්වා පමණි.
තොග සීමිතයි අදම ඇණවුම් කරන්න 0704324427(whatsapp)
08/02/2022
FOR damage hair
ඔබේ කොණ්ඩය පෝෂණීය, නම්‍යශීලී සහ සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබා දීම සඳහා..
BEAUTANICALS
REPAIRING SHAMPOO!🌱
BEAUTANICALS
REPAIRING CONDITIONER!🌱
පළුදු වූ හිසකෙස් නිසා පීඩා විදින ඔබට oriflame වෙතින් හදුන්වාදුන් beautanical repairing shampoo & conditioner ...
💐 හිසකෙස් පෝෂණය සදහා අත්‍යවශ්‍ය වන සියලු සංඝටක හා ලෝකයේ හොදම සේදුම්කාරක ලෙස දක්වා ඇති අමුද්‍රව්‍ය වලින් නිර්මිතයි.
💐ගණකමින් වැඩි නිසා එක් සේදුම් වාරයක් සදහා සුළු ප්‍රමාණයක් ප්‍රමාණවත්ය.
💐එනිසා මාස 2 ක් පමණ අවම වශයෙන් භාවිත කල හැකිය.
INBOX FOR MORE DETAILS
❗❗....Now Available....❗❗
Original Beauty Product
📞 Contact Us : 0704324427
📱Message Via Whatsapp | Facebook
📱Whatsapp : 0704324427
🚛All Island Delivery available.!!
💖Like us & Follow us On Facebook To get The Latest Offers & Beauty Product Updates..
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Gonawala
Kelaniya
11630
Opening Hours
| Monday | 08:00 - 20:30 |
| Tuesday | 08:00 - 20:30 |
| Wednesday | 08:00 - 20:30 |
| Thursday | 08:00 - 20:30 |
| Friday | 08:00 - 20:30 |
| Saturday | 08:00 - 20:30 |
| Sunday | 08:00 - 20:30 |