Green Spirit

Green Spirit

Share

Green Spirit is an eCommerce platform whose page features engaging health & beauty product

11/01/2022

⭐⭐⭐⭐⭐
අශ්ව ගන්ධ අයුරුවෙදිය වට්ටෝරුව ස්ත්‍රී , පුරුෂ දෙපාර්ශවයටම.
ශක්තිය සහ ජවය වර්ධනය කරවයි.
සරුබව වැඩි කරගැනීමට කදිම ඔෂධයකි.
මානසික ආතතිය සංකාව වැනි රෝග ලක්ෂණ මග හරවයි.
ස්ත්‍රී , පුරුෂ ජවය සහ කාලය වර්ධනය කර ගැනීමට ඉතා යෝග්‍ය වේ.

අන්තර්ගතය
නිද්‍රාකාරක (Hypnotic), ශාමක (Sedative) ගුණ ඇති සොමිනිෆෙරීන් (Sominiferine) නැමැති තික්ත රස උක්ෂාරසය ද, පොටෑසියම්, ටැනින් සහ වර්ණකාරක, ග්ලූකෝස් ආදිය සුළු වශයෙන් ද මෙම අමුක්කරා හෙවත් අශ්වගන්ධ ශාකය තුළ අඩංගු ය.

දිනපතා උදැසන සහ රාත්‍රී ආහාරයට පසුව කප්සුල් එක බැගින් ලබා ගන්න.
මාසයක් ඇතුලත ඔබගේ ගැටලුව දිගුකාලින විසදුමක් ලබා ගන්න.

ඇණවුම් කිරීමට ඔබගේ.
01 නම
02 ලිපිනය
03 දුරකථන අංකය ලබා දෙන්න.

කොළබ සහ ගම්පහ දින දෙකක් ඇතුලත සහ අනෙකුත් පළාත් සදහා දින තුනක් ඇතුලත ඔබගේ ඇණවුම ආරක්ෂිතව ලබා ගන්න.

වැඩි විස්තර සදහා අපව අමතන්න.
Tell : 074 164 5258 / 071 179 0614
WhatsApp : 074 164 5258

03/01/2022

Kitchen Decoration Idea
katalay.net/home-decoration/kitchen-decoration

23/11/2021

💁fish oil ගැන දැනගමු

1.මොනවද fish oil කියන්නේ.
2. fish oil ගැනීමේ වැදගත් කම.
3.omega-3 මුලාශ්‍රයක් ලෙස fish oilහි වැදගත්කම.
4.ගතයුතු මාත්‍රාව සහ සුදුසු වෙලාව.
5.ස්වභාවික ආහාර මුලාශ්‍ර සහ supplements.

fish oil ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය වන්නේ ගැඹුරු සිතල මුහුදේ වෙසෙන තෙල් සහිත මසුන්ගේ පටක වලින් ලබාගන්නා තෙල් මගිනි.මෙයිනුත් අපට වඩා වැදගත් වන්නේ fish oil වලින් සාන්ද්‍රණය කරගත් omega-3 fatty acid නම් කොටසයි.තවද මෙය ω-3 fatty acids හෝ n-3 fatty acids නමින් හැඳින්වෙනවා. omega-3 යනු භහු දිගුදාම අසංතෘප්ත මේද අම්ල (long-chain polyunsaturated fatty acids) වේ.
omega-3 PUFAs වර්ග තුනකි.එනම්,
1.ALA.(alpha-Linolenic acid)
2.EPA.( eicosapentaenoic acid)
3.DHA.( docosahexaenoic acid)
මේ අතරින් EPA සහ DHA omega3 මේද අම්ල fish oil වල ප්‍රධාන වශයෙන් අන්තර්ගත වේ.මෙම මේද අම්ල දෙක ශරීරය තුල නිෂ්පාදනය නොවන අතර අනිවාර්යෙන් භාහිරින් ලබාගත යුතුය.එමනිසා මේවා අත්‍යාවශ්‍ය මේද අම්ල ලෙස හඳුන්වනවා.ALA ශාක අහාර මුලාශ්‍ර වලින් පමණක් ලැබේ.මෙසේ ලබාගන්න ALA වලින් 5% සිට 20% දක්වා අගයක් EPA සහ DHA බවට පරිවර්තනය කරගනී.
මෙහි වැදගත්කම කතාකිරීමේදී ඉතා වැදගත් පර්යේෂණයක් හාර්වර්ඩ් විශ්වවිද්‍යාලය මගින් සිදු කර තිබෙනවා.එනම් omega3 ඌනථාව ඇමරිකාව තුල සිදුවන මරණ වලට හයවන හේතුව බවට පත්ව තිබෙනවා.සාමාන්යෙන් අපි ගන්නා ආහාර වල omega6 : omega3 අගය 20:1 පමණ අනුපාතයක් වෙනවා.මෙම අගය නිර්මාංශ ආහාර වේලක් ගන්න කෙනුකුගේ මිට වඩා වැඩිවන්නත් පුළුවන්. ඉතින් මෙය ඉතා අධික පරතරයක් වෙනවා.සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකු මෙම අනුපාතය 2:1 දක්වා අගයකින් පාලනය කරගත යුතුයි.මක්නිසාද යත් omega6 වැඩිපුර ගැනීම ශරීරයේ ප්‍රධාහ නැතිනම් ඉදිමුම් ඇතිකරවන( inflammation) අතර omega3 එයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකර(anti- inflammatory) එම ප්‍රධාහ නැති කරයි.තවදුරටත් fish oil ලබාගැනීමේ වැදගත් කම සාකච්චා කරමු,
1.හදවත නිරෝගිව පවත්වාගෙන යාමට.
මෙමඟින් HDL ප්‍රමාණය වැඩි කරන අතර LDL ප්‍රමාණය අඩු කරමින් යහපත් කොලේස්ටර්රෝල් ප්‍රමාණයක් පාලනය කරයි.සමස්තයක් ලෙස Triglycerides ප්‍රමාණය 15%-30% දක්වා අගයකින් අඩු කරයි. තවද අධික රුධිර පීඩනය අඩු කරන්න උදව් වෙනවා. හදවතේ රිද්මය ක්‍රමානුකුලව පවත්වාගැනීම සඳහා මෙය වැදගත් වෙනවා.

2.මොලයේ ක්‍රියාකාරිත්වය සඳහා.
මිනිස් මොලය සෑදී ඇත්තේ 60% පමණ fats වලිනි.ඒ අතරින් භහුතරය omega3 ය.මොලය සම්බන්ධ බොහෝ ලෙඩරෝග(ADHD, Alzheimer’s Disease, Anxiety...) සඳහා මෙය භාවිතා කරනවා.මානසික අවපිඩනය වැනි අවස්තා සඳහාද භාවිතා කරනවා.

3.ඇසේ ක්‍රියාකාරිත්වය සඳහා වැදගත්වනවා.
මොලයේ වගේම ඇසේද බොහෝ ව්‍යුහයන් සැදී ඇත්තේ omega3 මගිනි.වයසට යනවිට ඇතිවන අක්ෂිදෝෂ(AMD) සඳහා භාවිතා කරනවා.

4.අස්ථි වල නිරෝගී භාවය පවත්වාගැනීමට.

5.පිළිකා වලට ප්‍රතිරෝධිව ක්‍රියා කරයි.

6.දියවැඩියාව පාලනය කරයි.

7.ප්‍රතිශක්තිය වර්ධනය කරන අතර සම සහ හිසකෙස් සඳහා වැදගත් වේ.

8.ශරීරයේ බර අඩු කිරීමට වැදගත් වේ.

9.දරුඵල සහ සාඵල්‍යතාව වැඩි කරයි.

10.ප්‍රෝටීන් අවශෝෂණය වැඩි කරයි.
මෙය සිදුවන්නේ omega3 මගින් mTOR(Mechanistic target of rapamycin) ක්‍රියාකාරිත්වය වැඩිකිරීම මගිනි.මෙහි අවසාන ප්‍රතිඵලය මාන්ෂපෙෂි වර්ධනයෙහිලා ඉතා වැදගත් වීමයි.

11.ඉදිමුම් සහ වේදනා අවම කරයි.
Omega-3 මුලාශ්‍රයක් ලෙස fish oil විශේෂයෙන් වැදගත් වෙන්නේ අනෙකුත් මුලාශ්‍ර වලට සාපේක්ෂව fish oilතුල ඉතා වැඩි ප්‍රතිශතයකින් Omega-3 අඩංගු වීමයි.අනික් කාරණය තමයි ඉතා පහසුවෙන් සොයාගත හැකිවීමත් මහාපරිමාණයෙන් නිෂ්පාදනයකිරීමේ හැකියවත්ය.

ගතයුතු මාත්‍රාවන් ගැන සැලකීමේදී ඔබ කිසියම් විශේෂිත ක්‍රීඩාවක නොයෙදෙන්නේකුනම් හෝ ආධුනිකයෙක් නම් EPA සහ DHA අගයන්ගේ එකතුව 500 mg පමණක් සෑහේ.නමුත් ඔබ කායවර්ධනය වැනි ක්‍රීඩාවක් කරන්නෙකු නම් EPA අගය 500mg සිට1g දක්වාද DHA අගය 200mg -500mg දක්වාද ගත යුතුයි.ගත යුතු වේලාවන් සැලකීමේදී උදේ ආහාරයට පසුව හෝ රාත්‍රී ආහාරයට පහුව සුදුසු වනවා.

දැන් අපි බලමු Omega-3 අඩංගු ආහාර මුලාශ්‍ර මොනවද කියල.ප්‍රධාන වශයෙන්ම සිතල මුහුදේ වෙසෙන මාළුන්ගේ වැඩි ප්‍රතිශතයකින් Omega-3 අඩංගු වෙනවා.උදා.සැමන්,මැකරල්,කෝඩ්,හුරුල්ලන් වැනි මත්සයන් වේ.මිට අමතරව නිර්මාංශ ආහාර මුලාශ්‍ර ගැන සඳහනක් කලොත් ෆ්ලස් සීඩ්,වෝල් නට්,චියා සීඩ්,නිවිති,සෝයා,හෙම්ප් සීඩ්,ඇල්ගී සඳහන් කල හැක.

22/11/2021

ඒකාකාරී + වීම් වලින් මිදිලා මතක හිටින + වීමක් ලබා ගන්න අස හැමෝටම 👩‍❤️‍💋‍👨
අපහසුතාවයන් මග හරිමින් සුන්දර ගමනක් එකට යන්න.
වගකීමක් සහිතව රුසියානු නිෂ්පාදනය ඔබේ අතටම ගෙන්වාගෙන මේ වෙනස ඔබත් අදම අත් විදින්න.

ඇණවුම් කර දවස් 03ක් ඇතුළත ඔබට අවශ්‍ය ඕනෑම ස්ථානයකට ගෙන්වා ගන්න.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමට ඇති හැකියාව සහිතයි.

ඇණවුම් කිරීමට
01 නම
02 ලිපිණය
03 දුරකථන අංකය ලබා දෙන්න.

වැඩි විස්තර සදහා අපව අමතන්න.
Tell : 074 164 5258 / 071 179 0614
WhatsApp : 074 164 5258

22/11/2021

ඉහළ ප්‍රමිතියකින් යුතු ජර්මානු නිෂ්පාදන වගකීමක් සහිතව මිලදී ගන්න.
ඉක්මන් නොවී හිතට දැනෙන හොදම කාලයක් ලබාගන්න දැන් පිරිමි අපි හැමෝටම පුළුවන්. 👨

ඇණවුම් කර දවස් 03ක් ඇතුළත ඔබට අවශ්‍ය ඕනෑම ස්ථානයකට ගෙන්වා ගන්න.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමට ඇති හැකියාව සහිතයි.

ඇණවුම් කිරීමට
01 නම
02 ලිපිණය
03 දුරකථන අංකය ලබා දෙන්න.

වැඩි විස්තර සදහා අපව අමතන්න.
Tell : 074 164 5258 / 071 179 0614
WhatsApp : 074 164 5258

21/11/2021

Silky Kesha 👱‍♀️
අයුරුවේදිය සත්කාරයක් මගින් දිදුළන පිරිපුන් කේශ කල්‍යනියක් දැන් ඔබටත් ලබා ගන්න පුළුවන්.

දිනපතා භාවිතයෙන්
හිස කෙස් ගැලවී යාම අවම කරයි
දීප්තිමත් නිරෝගී කෙස් කළබක් ලබා දෙයි
අකලට හිස කෙස් සුදු පැහැ ගැන්වීම වළකාලයි

ගැහැණු පිරිමි දෙපාර්ශවයටම එක සේ ප්‍රථිපල ලබා දේ.

ආයුරුවේද දෙපාර්මේන්තුවේ අනුමැතිය සහිතයි
Ayurvedic Registration Number 5/2/1/07/6

ඇණවුම් කිරීමට
01 නම
02 ලිපිණය
03 දුරකථන අංකය ලබා දෙන්න.

වැඩි විස්තර සදහා අපව අමතන්න.
Tell : 074 164 5258 / 071 179 0614
WhatsApp : 074 164 5258

21/11/2021

දීප්තිමත් , සිනිදු හා පිරිපුන් රණ - තිසරුන් යුගලක් සිහින දකින ඔබට.
දිනපතා සිදු කරන ක්‍රමානුකුල සම්බාහනයක් මගින් ප්‍රියකරු පිරිපුන් පපු පෙදසක් ලබා ගන්න.

ඇණවුම් කර දවස් 03ක් ඇතුළත ඔබට අවශ්‍ය ඕනෑම ස්ථානයකට ගෙන්වා ගන්න.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමට ඇති හැකියාව සහිතයි.

ආයුරුවේද දෙපාර්මේන්තුවේ අනුමැතිය සහිතයි
Ayurvedic Registration Number 5/2/1/07/6

ඇණවුම් කිරීමට
01 නම
02 ලිපිණය
03 දුරකථන අංකය ලබා දෙන්න.

වැඩි විස්තර සදහා අපව අමතන්න.
Tell : 074 164 5258 / 071 179 0614
WhatsApp : 074 164 5258

21/11/2021

ඉහළ ප්‍රමිතියකින් යුතු ජර්මානු නිෂ්පාදන වගකීමක් සහිතව මිලදී ගන්න.
ඉක්මන් නොවී හිතට දැනෙන හොදම කාලයක් ලබාගන්න දැන් පිරිමි අපි හැමෝටම පුළුවන්. 👨

ඇණවුම් කිරීමට
01 නම
02 ලිපිණය
03 දුරකථන අංකය ලබා දෙන්න.

වැඩි විස්තර සදහා අපව අමතන්න.
Tell : 074 164 5258 / 071 179 0614
WhatsApp : 074 164 5258

19/11/2021

ස්වභාවික වැල්පෙනල 🌿
ලිංගික යහපැවැත්ම සදහා ඌ දේශීය අයුරුවේදීය සත්කරය.

පුරාණ වේද පොත් වල සදහන් ආකාරයට අපේ මුතුන් මිත්තන්ට වයස ගැටළුවක් නොවී ජවය බොහෝ කාලයක් පවත්වා ගන්න බොහෝ ලෙස උපකාර කල වටිනා ඔෂධයක් තමයි වැල්පෙනල කියන්නේ.

මෙම ඕෂධ පැළෑටිය ප්‍රති උද්ධීපන හැකියාවෙන් අනුණයි.

ඇණවුම් කර දවස් 03ක් ඇතුළත ඔබට අවශ්‍ය ඕනෑම ස්ථානයකට ගෙන්වා ගන්න.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමට ඇති හැකියාව සහිතයි.

ආයුරුවේද දෙපාර්මේන්තුවේ අනුමැතිය සහිතයි
Ayurvedic Registration Number 5/2/1/07/6

ඇණවුම් කිරීමට
01 නම
02 ලිපිණය
03 දුරකථන අංකය ලබා දෙන්න.

වැඩි විස්තර සදහා අපව අමතන්න.
Tell : 074 164 5258 / 071 179 0614
WhatsApp : 074 164 5258

Want your business to be the top-listed Beauty Salon in Kelaniya?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


No : 124/7, Nathuduwa
Kelaniya
11300