Naturelle with Shani
Naturelle Herbal products
16/11/2023
16/11/2023
Naturelle ceylon වෙතින් මෙන්න ඔයාලට වටිනා අවස්තාවක් .ඉක්මන් කරන්න ඔයත් අදම ඇනවුම් කරන්න
NAME
ADDRESS
2 PHONE NUMBERS
DISTRICT
Whatsapp 0775576130
06/11/2023
Pigmentation එකක් කියන්නෙම මනසට ලොකුම ලොකුම වදයක් දෙන සමෙහි තිබෙන ලොකු ගැටලුවක්.
මොකක්ද මේ pigmentation එකක් කියන්නේ,පිග්මන්ටේශන් එකක් කියන්නේ සම යටින් තැන්පත් වන මෙලනින් තට්ටුවක්,එසේ මෙලනින් තැන්පත් වීම නිස අනෙක් තැන් වලට සාපේක්ෂව එතන වැඩිපුර මෙලනින් තැන්පත් වී අවපැහැ ගන්නවා..
මුහුණේ පමණක් නෙවයි , කිහිලි යට , ඉකිලි ප්‍රදේශයේත් pigmentation තත්ව ඇති වෙනවා.ඉතින් මේ හැම ප්‍රශ්නකෙටම වෙන වෙනම treatment කරන්න ගියොත් ඔයාට ලොකු වියදමක් දරන්න වෙනවා.
හැබැයි දැන් Naturelle Ceylon වෙතින් මේ හැම ප්‍රශ්නෙකටම විසදුමක් අදුන්වලා දිලා තියෙනවා.
Rs.2800/=
බ්ලීචින් ආසාදිත අයට සුදුසු වේ.
අවශ්‍ය අය මැසේජ් එකක් දාන්න
WhatsApp 0775576130
26/10/2023
ඔබ හිසකෙස් සම්බන්ධයෙන් පීඩා විදින කෙනෙක්ද?
Naturelle Ceylon Kesharoo Hair Care pack 2215/=
👉අකලට හිසකෙස් පැසෙනවාද
👉 හිස්සොරි වලින් පීඩා විදිනවාද
👉 නිතර කොණ්ඩය ගැට ගැසෙනවාද,
👉 හිසකෙස් වියළිද,
👉 නිතරම හිසකෙස් ගැලවී යනවාද,
මේ ආකාර වූ හිසකෙස් සම්බන්ධ සියලුම ගැටළු සදහා ආයුර්වේදයේ හෙළ රහස් කැටිකර නිපදවන ලද ☘️ ගොටුකොළ, කෝමාරිකා, කොහොඹ, නීලයාදී තෛලය අඩංගු Naturelle Ceylon hair Care pack
දැන් ඔබට විශ්වාසයකින් භාවිතා කළ හැකි දේශීය නිෂ්පාදනයකි..
ප්‍රෝවිටමින් B5 අඩංගු Kesharuu Conditioner මගින් අහිතකර හිරු එළියෙන් ඔබගේ හිසකෙස් ආරක්ෂා කරයි..
දිදුලන නිරෝගී ශක්තිමත් දිගු කෙස් කළඹකට හිමිකම් කියන්න දැන් ඔබටත් පුළුවන්..
ඇනවුම් කිරීමට
නම
ලිපිනය
දුරකථන අංක 2ක්
නගරය
whatsapp 0775576130කරන්න .
26/10/2023
Exclusive gift pack range from naturelle ceylon 🔥
ඔබේ ආදරනීයන් හට අතේ ඇති මුදලට ආදරේ බෙදන්න හොදම අවස්ථාව දැන් නැචුරලි සිලොන් වෙතින්.
🔸Birthday gift packs
🔸Anniversary gift packs
🔸bride to be gift packs
🔸lovely gift packs for your mom
🔴 ඔබට අවශ්‍ය පරිදි ඔබේ gift pack එක සාදාගත හැකි.
Free Delevery
🚖 (Cash on Delevery)
වැඩි විස්තර සදහා,
📲 WhatsApp 0775576130
22/10/2023
Venival & Whild Turmeric Body Lotion
ස්භාවික වෙනිවැල් සහ කහ වල ඇති ඖෂධීය ගුණය කැටි කරගත් මෙම නිෂ්පාදනය මගින් ඔබේ සමේ අඳුරු පැහැය ඇතිකරන මෙලනින් වර්ණකය වැඩීම පාලනය කර හිරු රශ්මියෙන් ඔබේ සමට ඇතිවන හානි අවම කරයි.මෙහි අන්තර්ගත විටමින් C සහ E3 මගින් සමෙහි ඇති කළු පැල්ලම් සහ හිරු එළියෙන් ඇති වු පිළිස්සීම් ඉවත්කර පැහැපත් සමක් ලබාදෙයි.
Encapsulating the medicinal properties of natural Venivel and turmeric, this product controls the growth of the melanin pigment that causes the dark color of your skin and minimizes the damage caused to your skin by the sun. The vitamin C and E3 contained in it remove the black spots and sunburns on the skin. Gives fair skin.
995/=
Naturelle Ceylon - රුව රකින සත්කාරය.
WhatsApp 0775576130
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kelaniya