Herb Line Beauty
Beautiful Life With Natural Products
19/01/2022
Available 😍
21/12/2021
බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න Herb Line ආයතනය ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් සමගිනි. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝෂණය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි. ( ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි කර ඇත) මෙම නිෂ්පාදනයන්හි සමට අහිතකර රසායනික සංයෝග කිසිවක් අඩංගු කර නොමැති ආයුර්වේදී නිෂ්පාදන පෙළක්.
😍කේෂ වර්ධනී නිෂ්පාදන පෙල😍
HAIR TREATMENT OIL- 499/=
SHAMPOO- 399/=
CONDITIONER- 399/=
𝐊𝐞𝐫𝐚𝐭𝐢𝐧 𝐑𝐞𝐩𝐚𝐢𝐫 𝐒𝐡𝐚𝐦𝐩𝐨𝐨 - 699/=
𝐊𝐞𝐫𝐚𝐭𝐢𝐧 𝐑𝐞𝐩𝐚𝐢𝐫 𝐂𝐨𝐧𝐝𝐢𝐭𝐢𝐨𝐧𝐞𝐫 - 799/=
𝐊𝐞𝐫𝐚𝐭𝐢𝐧 𝐑𝐞𝐩𝐚𝐢𝐫 𝐓𝐫𝐞𝐚𝐭𝐦𝐞𝐧𝐭 - 2950/=
Anti dandruff
Shampoo- 699/=
Conditioner- 799/=
😍VENIVEL & WILD TURMERIC නිෂ්පාදන පෙල😍
FACE WASH- 270/=
NEEM & TEA TREE FACE WASH- 270/=
CLEANSER- 299/=
MUD PACK- 299/=
SCRUB- 299/=
TONER- 199/=
DAY CREAM- 499/=
NIGHT CREAM- 499/=
BODY LOTION- 499/=
😍 Saffron නිෂ්පාදන පෙල😍
FACE WASH- 345
CLEANSER - 499/=
MUD PACK - 499/=
SCRUB - 499/=
MOISTURIZER- 499/=
ASTRINGENT- 399/=
SUN PROTENTION CREAM- 699/=
DAY CREAM- 1150/=
NIGHT CREAM- 1150/=
BODY LOTION- 795/=
😍Pimple Control නිශ්පාදන පෙල😍
TEA TREE OIL FACEWASH- 345/=
CLEANSING MILK- 499/=
SCRUBBING MUD PACK- 499/=
MOISTURIZER- 499/=
ASTRINGENT- 399/=
😍GLUTA GOLD නිශ්පාදන පෙල😍
NIGHT CREAM- 2450/=
PIGMENTATION NIGHT CREAM- 1950/=
NIGHT BODY-LOTION- 2450/=
Immunity Boosting Coffee- 2450/=
FAT BURNER GREEN TEA- 1450/=
ඇනවුම් කිරීම සදහා ඔබගේ නම,ලිපිනය,දුරකථන අංකය 2ක් දිස්ත්‍රික්කය සදහන් කර අපට messenger or whatsapp 0777670822 මගින් අවශ්‍ය නිෂ්පාදනය තෝරා එවන්න
16/11/2021
ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන තුන්කට්ටුව. තාම දන්නෙ නැද්ද ඒ ගැන?
වැඩි දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොන්ඩෙ යන එක ..🙂🙂🙂🙂🙂
එ සදහා අයුර්වේදයේ රහස් එක්කොට සෑදූ
💚කේෂ වර්ධනී තෛලය - 599/=
💚කේෂ වර්ධනී ෂැම්පු - 499/=
💚කේෂ වර්ධනී කන්ඩිෂ්නර් -499/=
🌱වදමල් 🌱කෝමාරිකා 🌱ගොටුකොළ 🌱කීකිරිදිය 🌱නිකකොළ 🌱මුකුණුවැන්න 🌱ලුණුවිල 🌱මරතොන්ඩි 🌱කොහොඹ කොළ 🌱වෙරලු කොළ 🌱දෙහි 🌱 ඉගුරු🌱කරපින්ච 🌱නෙල්ලි 🌱ඉද්ද කොළ 🌱සැවන්දරා 🌱සාදික්කා 🌱ඉගුරුපියලිය 🌱ගම්මිරිස් 🌱තිප්පිලි 🌱අරලු 🌱බුලු 🌱සූදුරු 🌱වැල්මී 🌱උලහාල් 🌱වසාවාසි 🌱මදටිය 🌱සුදුලූණු 🌱තලතෙල් 🌱 එඩරුතෙල් 🌱එළ්ගි තෙල් 🌱විටමින් Ever
😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝘏𝘢𝘪𝘳 𝘎𝘳𝘰𝘸𝘵𝘩 𝘖𝘪𝘭
නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.
කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.😊😊
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
🌺හිස්සොරි
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🌺හිසකෙස් කැඩී යාම
🌺අගිසි පැලීම
👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි
🙂භාවිතා කරන ආකාරය:
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
kesha wardhani hair oil👉100ml👉 599/=
😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝔖𝔥𝔞𝔪𝔭𝔬
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
🙂භාවිතා කරන ආකාරය:
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
kesha wardhani shampo👉200ml👉499/=
😍K𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 ℭ𝔬𝔫𝔡𝔦𝔱𝔦𝔬𝔫𝔢𝔯
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
🙂භාවිතා කරන ආකාරය:
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
kesha wardhani conditioner👉200 ml👉499/=
පාවිච්චි කරලම වෙනස වටහාගන්න😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
Cash on delivery available Whatsapp /inbox
0777670822
Herbline එකට join වෙන්න කැමති අය ඉන්නවනම් ඉන්බොක්ස් එන්න.
05/11/2021
🛑🛑🛑සොඳුරු රුවැත්තියන්ගේ විශ්වාසයදායික තේරීම🛑🛑🛑
ඔබට අපෙන් ලබා ගත හැකි සියලුම herb line නිෂ්පාදන හා මිල මෙහි දක්වා ඇත..
👉ඔබේ සමේ ස්භාවය අනුව නිශ්පාදන තෝරා ගැනීමට අපි සහය වෙනවා.. (ඒ සදහා inbox හෝ whatspp මගින් අප හා සම්බන්ධ වන්න..)
👉අහිතකර රසායනික ද්‍රව්‍ය වලින් තොරව, ( බ්ලීචින්, ඇමෝනියා , රසදිය හා සමට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවේ ) ලප කැලැල් වලින් තොර, දීප්තිමත් රන්වන් පැහැති සමක් ලබා ගන්න ඔබට පුලුවන්..
( ඔබට අවශ්‍ය පරිදි පැකේජ හෝ තනි නිෂ්පාදන වුවද මිලදී ගත හැක. )
👉ශ්‍රී ලාංකික සමාගමක් වන herb line ආයතනය , ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි ආයතනයක්.
👉 herb line නිෂ්පාදන භාවිතා කර වෙනස අත්විඳින්න..
🌸සුදු වෙන්න නෙමෙයි, රන්වන්, පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබටත් මෙමගින් පුලුවන්..
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
🎀Gluta saffron day cream 50 g - 1150/=
🎀Gluta saffron night cream 50g - 1150/=
🎀Gluta saffron body lotion 200 ml - 795/=
🎀Gluta saffron Face wash 120 ml - 345/=
❤❤ගෙදරදිම Facial එකක් කරගෙන ලප කැලැල් නැති පිරිසිදු පැහැපත් මුහුණක් ලබා ගමු.. ❤❤
👉බ්ලීචින්, රසදිය, ඇමෝනියා සහ ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නැති අපේ herb line නිෂ්පාදන පෙළෙන් ඔබටත් තනියම Facial එකක් කර ගන්න පුලුවන්..
👉1. සාමාන්‍ය , වියළි සහ මිශ්‍ර සමට ( සැෆ්රන් අඩංගු )
1. Saffron Natural Fairness Cleanser - 499/=
2. Saffron Natural Fairness Mud Pack - 499/=
3. Saffron Natural Fairness scrub - 499/=
4. Saffron Natural Fairness Moisturizer-499/=
5. Saffron Natural Fairness Astringent - 399/=
6. Saffron sun protection cream - 699/=
👉2.කුරුලෑ නිසා දුක් විදින තෙල් සහිත සමක් ඇති හැමදෙනාටම 100% ක් ප්‍රතිඵල ලැබෙන Tea tree oil, කරාබුනැටි තෙල් හා Salicylic අන්තර්ගත කර නිශ්පාදනය කල නිශ්පාදන පෙළක් ඔබට අප විසින් හදුන්වාදෙනවා.❤❤❤
1. Pimple control face wash - 345/=
2. Pimple control cleanser -499/=
3. Pimple control scrubbing pack -499/=
4. Pimple control Moisturizer cream -499/=
5. Pimple control Astringent -399/=
🌸ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුනාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන herb line නිශ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇත..
🌴Venivel & wild Turmeric Face wash-270/=
🌴Venivel & wild Turmeric Neem & Tea tree Face
Wash- 270/=
🌴Venivel & wild Turmeric Cleanser-299/=
🌴Venivel & wild Turmeric Scrub-299/=
🌴Venivel & wild Turmeric mud pack- 299/=
🌴Venivel & wild Turmeric Toner-199/=
🌴Venivel & wild Turmeric Day cream-499/=
🌴Venivel & wild Turmeric Night cream-499/=
🌴Venivel & wild Turmeric Body lotion-499=
🌸ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.
❤ Gluta Gold Natural Glow Night Cream-2450/=
❤ Gluta Gold Natural Glow Night Body lotion
2450/=
❤Gluta Arbuteen Pigmentation Night Cream-
1950/=
🔸සම පෝෂණය කරමින් සම පැහැපත් කර රන්වන් පැහැති පැහැති සමක් ලබා දෙයි.
🔸සමේ තෙතමනය පවත්වා ගනී.
🔸ඇස් වටා කළු පැහැය නැති කරයි.
🔸සමේ ඇදෙනසුලු බව වැඩි කරමින් සම එල්ලා වැටීම, සමේ wrinkles ඇති වීම අවම කරමින් සම වයස්ගත වීම වළකයි.
🔸සම අදුරු පැහැ වීමට බලපාන melanin නිශ්පාදනය අවම කරමින් සම අදුරු පැහැවීම වලකයි.
🔸කුරුළෑ, අව්වට පිළිස්සීම නිසා ඇති වූ කළු ලප ඉවත්කර පැහැපත් රන්වන් සමක් ලබා දෙයි.
🔸Pigmentation මත ඇති මැරුණු සම ඉවත් කරයි.
🔸Bleaching නිෂ්පාදන භාවිතයෙන් හානි වූ සම යතා තත්වයට පත් කරයි.
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
🌸සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
👉මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
👉100%ක් ප්‍රතිපල සහිතයි.
👉අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ herb line කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
👉සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 499/=
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
👉තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
👉ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=
😇 Cash on delivery available - පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක. 😇
💁♀️වැඩි විස්තර Inbox/whatsapp 0777670822
💁♀️Message or leave a comment & we will deliver to your doorstep!
👉Islandwide Delivery Available🚛
👉දිවයින පුරා බෙදාහැරීම් සිදු කරන අප රජයේ ලියාපදිංචි ආයතනයකි.
16/10/2021
පැරණි මිල 2950/=
නව මිල 1950/= 🤩
දැන්ම ඇණවුම් කරන්න.
More details: inbox or whatsapp 0777670822
15/10/2021
Pimple Control Range👈🤩👌❤️
More details:inbox Or whatsapp 0777670822
11/10/2021
Whatsapp:0777670822 Or Inbox.
06/10/2021
🛑🛑Herbline නවතම නිෂ්පාදන පෙළ🛑🛑
😒😒😒😥ඔබගේ හිස්සොරි කරදරයට තවමත් විසඳුමක් නැද්ද?
😒😒හිස්සොරි මගින් ඇතිවන හිසකෙස් ගැලවී නිසා ඔබත් අපහසුතාවයට පත්වූ අයෙක්ද?
🙂🙂🙂මේ සඳහා හොඳම විසඳුමක් ලෙස Herbline විසින් හඳුන්වා දෙන අපගේ අලුත්ම නිෂ්පාදනය සමග ඔබත් අදම එක්වන්න.
For more details- Whatsapp 0777670822
30/09/2021
💝Day cream💝
රාත්‍රී කාලයට night cream මගින් සම පෝෂණය කරනවා වගේම දිවා කාලයේදීත් හොද පෝෂණයක් සමට අවශ්‍යයි.දිවා කාලයේදි සම බාහිර පරිසරය සමඟ ගැටීම වැඩි නිසා අනිවාර්යයෙන්ම හොඳ ආලේපනයක් මුහුණේ ගැල්විය යුතුයි.දිවා කාලයේදි වැටෙන හිරු එළියෙන් සම ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය sun protection (spf 30+)මේ cream 1 අඩංගුයි.makeup භාවිතා කිරීමට පෙර ආලේප කල හැක.
ඉතින් බලමු මොනවද ක්‍රීම් එකේ අඩංගු වෙන්නේ කියලා 🤔
🔸විටමින් E ,B5 හා B3
🔸බෙයාබෙරි සහ මල්බෙරි සාරය
🔸වැල්මී සාරය
🔸කුංකුම(saffron)
🔸ග්ලුටතයෝන්
🔸sun protection ඇතුලු තවත් සමට හිතකර බොහෝ දේ.
✨️
මාස 2 කට වැඩි කාලයක් භාවිතා කල හැකි නිසා ගෙවන මුදලට පාඩුවක් නැහැ.bleaching අඩංගු නොවන cream 1ක් නිසාත්,ආයුර්වේදයේ අනුමැතිය ඇති නිසාත් ඔබේ මුහුණට මෙය විශ්වාසයෙන් යුතුව ආලේප කල හැක.සති තුනක් වගේ යද්දී පැහැපත් මුහුණක් ලබාගන්න පුළුවන්.
නිවසට පැමිණි පසු මුදල් ගෙවිය හැකිය.
RS1150/=
WhatsApp 0777670822 or inbox ☘️💜️🍃🥰
24/09/2021
☘️මේද දහන ග්‍රීන් ටී ( fat burner)
👉 ඇයි අපි ග්‍රීන් ටී එකක් බොන්නෙ????
🍵 අනවශ්‍ය මහත නැති කර නීරෝගි සිරැරක් ලබාගැනීමට
🍵 අපේ සෞඛ්‍යපන්න ජීවිතය තව දුරටත් පවත්වා ගැනීමට
🍵 අපගේ ශරීරයේ පවතින අනවශ්‍ය මේදය දහනය කිරීමට
🍵 ක්ලෙස්ටරෝල් පාලනය මගින් නීරෝගි දිවි පෙවතක් හිමි කර ගැනීම
🍵 අප කන බොන විස සහිත ආහාර ද්‍රව්‍ය නිසා ඇති විය හැකි පිලිකා අවධානම නැති කරගැනීමට
🍵 ඇති විය හැකි දෙවැනි වර්ගයේ දියවැඩියාව ඇති වීම අවම කිරීම
❤️❤️ අවුරැදු 16 න් ඉහල ඕනම අයෙකුට භාවිතා කළ හැකි වීම
භාවිතය :::::
👉 තේ හැදි 1 ක් හොදටම සෑහේ
👉නටන උණු වතුර නොව විනාඩි 5ක් විතර නිවා ගත් වතුර ගන්න
👉 තේ හැදි එකක් තේ කුඩු දමා විනාඩි 3-4 ක් පමණ වසා තබන්න
(වැඩි වෙලාවක් තැම්බීමෙන් පෝෂ්‍ය පදාර්ථ විනාශ වේ)
👉එක් වරක් භාවිතයෙන් පසුව ආරක්ෂිතව අරන් තැබුවහොත් නැවත වරක් භාවිතා කල හැකිය
👉 ආහාර වේලකට විනාඩි 10 කට පසුව පානය කල යුතුය
👉 දවසට 4-5 වතාවක් පානය කල යුතුය
👉කිරි හා සීනි සමග පානය නොකල යුතුය
☘️ තේ බෑග් ලෙස නොව කුඩු ලෙස පැවතීම නිසා ඔබට පාවිචචි කිරිම පහසුවේ..
නීරෝගි හැඩැති සිරැරකට හිමිකම් කීමට අපගේ ග්‍රීන් ටී පානය කල වෙනස වටහා ගන්න....
😊😊 සුවැති දිවියක් හැඩැති ශරීරයක්
18/09/2021
🌟😍👉ලස්සනට ඉන්න ආස ඔයා වෙනුවෙන්ම herbline gold range products 🌿🌿🌿🤩
කවුද අකමැති ලස්සනට ඉන්න එහෙම නේද? ඒත් ඉතින් 😔
😬 ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල නම්,
😬 ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්
😬 ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම්
😬 ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්
😬 Pigmentation ගැටලු තියෙනවා නම්
😵 මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්
😵 සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්
😬 ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්
😵 Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්
😵 හිරු එලියට සම පිච්චිලා නම්
😲 ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්
ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස herb line අපගෙ නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.
❤️ ඔයාගෙ wedding එක ලඟයි නම්, ලස්සන ප්‍රියමනාප pigmentation නැති glow skin එකක් නම් ඔයාගෙ බලාපොරොත්තුව, heavy makeup එකකට යන්න නම් ඔයා ආස මේ නිශ්පාදන පෙළ ඔයාට ලොකු උදවුවක් වේවි..
❤️ ඔයාට party එකකට යන්න ඕනි උනත්, office යන්න උනත්, interview face karanna උනත් භය වෙන්න නැතිව just Lipstick use කරන්න පුළුවන් සමක් හිමි කරගන්න ඔබටම පුළුවන්.
❤️ කිසිම අතුරු ආබාධයක් නැතිව long lasting skin colour එකකට යන්න, ස්වභාවිකව පැහැපත් වෙන්න ඔයාට දැන් herbline gold range
👉දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..
🦄Gold night cream 50 g Rs. 2450/=
🦄Pigmentation cream 50 g Rs 1950
🦄Body lotion 300 ml 2450/=
🌿 ලස්සන නිරෝගී සමකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන් 🌿
👉ඇණවුම් කිරීමට ඔබගේ නම ලිපිනය දුරකථන අංකය අප වෙත එවන්න ❤
👉ලංකාවේ ඕනම ප්‍රදේශයකට Delivery කරනු ලැබේ
👉ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවිය හැක ..
👉Whatsapp 0777670822 or inbox.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kelaniya