St.DALFOUR Kuwait.lk
No 1 Original Dalfour ceamas in sri lanka. All are made in Kuwait & 100% guranteed Results ! Money b
Hello Dalfour Lovers❤️
New stocks arrived from Kuwait 🇰🇼
Order now , limited stocks available
Call +94 (76) 209 0173 to Order
Hi All, We are back to Our Retail Business
Order ur Original Dalfour Products now :)
13/04/2018
සතියක් ඇතුලත මෙතරම් සුදක් වෙන්න සමට කොතරම් හානියක් වන බව ඔබ දන්නවාද ??
සමේ පිළිකා වැනි භයානක තත්වයන්‍ට ඔබ නිසැකයෙන් පත්විය හැක.
මෙවැනි නිෂ්පාදන බොහෝමයක් වෙළෙඳපොළේ ඇති නිසා ඉතා නිවැරැදිව සහ තාර්කිකව මෙය ගැන සිතන්න.
මෙලෙස මෙතරම් ක්ෂණික ප්‍රතිඵල ලබාගන්න බලන්න ඉන්න අයගේ අවදානය පිණිසයි !!
අනෙක් අයටත් දැනගන්න Share කරන්න .
21/03/2018
Here We have imported Supreme Gluta White 1500000 mg which is best whitening suppliment in sri lanka.
Supreme Gluta White is an essential anti-oxidant that is capable of offering protective functions to the different body cells and tissues from the damaging effects of free radicals. It’s being touted everyday due to its skin whitening effects that work from inside out, so evens out complexion with the resultant effects of getting rid of knuckles, freckles, and patches of one’s skin.
How does work
Let’s assume that the skin cells of the human system are in a constant battle of their lives every day, and then unstable molecules would have been considered as their worst enemy. Funny enough, thanks to ultraviolet rays of the sun, heavy metals, poor nutrition and pollution that leads to their production. Free radicals are unstable molecules without electron that moves indiscriminately around the cells of one’s body with the resultant effects of stealing electrons. Once these particles have been taken, they will, however, become free radicals and instead of offering protective functions to the skin, they damage its cells the more instead. If this reaction continues, the resulting damaging effects of the skin cells will continue. Your guess is as good as mine, as this process is not favorable for the skin cells because it will lead to the formation of wrinkles and fine lines which are capable of rapidly increasing the aging process of the system. Being a high potent anti-oxidant, the supplement inhibits the various damaging effects of these free radicals.
Main Active Ingredients
L-Glutathione, collagen, coenzyme Q10, vitamin C, bioflavonoid, hyaluronic acid, green coffee, raspberry extract, Pine Bank Extract, Grape Seed Extract, Acerola Cherry, Mix Berry Extract, Lecithin, Biotin, Inositol, and zinc.
Advantage and Benefits
The immense wealth of health benefits of the product associated with the skin is without a doubt, tremendous especially its whitening effects which individuals have taken advantage of and have gotten their dream results in just a few weeks of investing in the product. Interestingly, its immune boosting properties supersede that of other products out there.
Are there Side Effects
It was created from the best naturally occurring natural ingredients given by Mother Nature. It does not contain artificial or synthetic elements, sugar, flavors, sweeteners, and preservatives. It is, therefore, all-natural, safe and efficient and does not react negatively with the body chemistry of individuals.
Who can take this
Considering the immense wealth of health benefits associated with the supplement, it has been designed to be made by all, even pregnant and breastfeeding mothers.
For wholesale and retails pls contact us : 0777769675/0711606279 ( semini)
Island wide cash on delivery available 🚚🚚
Night Cream ; Rs 4000/=
Day cream ; Rs 4000/=
Body lotion; RS 3500/=
Soap ; Rs 3500/=
Night & Day cream ; Rs 7500/=
Night & body lotion; Rs 7500/=
Night cream & soap ; Rs 7000/=
Night, day cream & body lotion; Rs 10500/=
Night cream , day cream, body lotion & soap ; Rs 13000/=
01/03/2018
Like, Share & Win Dalfour product pack for free !!!
අපගේ FB Page එක like කර, යහළුවන් 5 ක් Tag කර share කිරීමෙන් ඔබට වටිනා dalfour product parcel එකක් නොමිලේ දිනාගන්න.
Steps to eligible this competition !
1) Like our page
2) Tag your 5 Friends
3) And share our page
The person who has shared & tagged our page will be eligible for original dalfour product Parcel !
අවස්තාව සීමිතයි 😊🤗.
St.DALFOUR Kuwait.lk No 1 Original Dalfour ceamas in sri lanka. All are made in Kuwait & 100% guranteed Results ! Money b
15/02/2018
We are pleased to inform you that we have imported dalfour body lotion due to the huge demand and requests from you !
ඔබගේ ඉල්ලීම හා අවශ්‍යතාවය මත අප Dalfour Body Lotion ගෙන්වනු ලැබූ බව ඉතා සතුටින් සදහන් කරමු. තොග අවසාන වීමට පෙර ඔබගේ නිෂ්පාදනය අදම ලබා ගන්න.
මිල ; Rs 3700 පමණි .
ගෙදරටම ගෙන්වා ගත හැක.delivery නොමිලේ .
අමතන්න ; 0777769675, 0716951221 (සේමිණි
25/01/2018
ඔබ කවුරුත් බලා සිටි Original Dalfour Soap එක දැන් ලංකාවේ.. St.DalfourKuwait.lk මගින් ආනයනය කරන ලද මෙය ඔබට ඉතාමත් සාර්ථක සහ සමට හිතකර නිෂ්පාදනයකි .
අප කවදත් Original නිෂ්පාදිත අලෙවි කරන ආයතනයක් බව ඔබ දන්නවා.
මෙම නිෂ්පාදනයේ වැදගත් කම බලන්නකො.
ස්වභාවික Glutathione සමට පැහැපත් බවක් ලබාදෙනවා.
මෙහි අඩංගු මිදි ඇට යුෂ ඉතාම ප්‍රබල ප්‍රති ඔක්සිකාරයක් සහ එය ඉතා හොදින් සමේ සයිල වලට උරා ගන්නවා.
කෝමාරිකා මගින් සම පැහැපත් වීම සහ සයිල ගැලවීයාම හොඳින් පාලනය කරනවා.
විටමින් C මගින් Glutathione හොඳින් උරාගෙන එහි කාර්යක්ෂමතාව වැඩිකරනවා.
විටමින් E සමට පෝෂණය ලබාදෙනවා.
මෙම නිෂ්පාදනය මගින් සම පැහැපත් කරන අතර ඒකාකාරී සමක් ලබාදෙනවා .
ලප කැලැල් ,අව්වට පිළිස්සුණු සම, වයස්ගත වන විට ඇතිවන කැලැල් අවම කරන අතර දනහිස්, වැලමිට, අතයට,රහස් ප්‍රදේශවල අවපැහැ ගැන්වීම් අවම කරනවා.
මෙහි බ්ලීචින් සහ රසදිය අඩංගු නොවන බව සලකන්න .
ඔබ තව දුරටත් Duplicate නිෂ්පාදන වලට රැවටුනා ඇති.100% Original Dalfour සබන් අපගෙන් ලබාගෙන මෙම ප්‍රතිඵල ලබාගන්න.
තොග සීමිතයි.දැන්ම ඇනවුම් කරන්න . !!
ඔබට අවශ්‍ය නිෂ්පාදනය හා Delivery address එක අපට දැන්ම message කරන්න .
0777769675, 0711606279 ; සේමිණි
Rs 3300/= පමණයි !
නොමිලේම ගෙදරටම ගෙන්වාගත හැක.අපෙන්ම පමණයි . Branches නොමැත.
සියලු දෙනාගේම අවධානය පිණිසයි . ඔබ කවුරුත් දන්නවා අප 100% original නිෂ්පාදිත අලෙවි කරන බව. අපගේ නම්න් වෙනත් ආයතන නැති බවත් Branches නැති බවත් අප කියන්නට කැමති . ඒවාගේම අපගේ නිෂ්පාදිත වල වගකීම 100% ගන්නා බවත් අප සදහන් කල යුතුයි .නිෂ්පාදිතය පිළිබඳ ඕනෑම තොරතුරක් අපගෙන් ලබා ගන්නත් ඔබට පුලුවන් !
අපගේ මව් ආයතනය වන්නෙ Discount store Kelaniya ආයතනය පමණි .
https://www.facebook.com/discountstorekelaniya/
Discount Store Discount store is the ideal place for you to buy any cosmetic,Beauty or Fancy item at the lowest rate
නිදහසේ කෙට්ටු වෙන්න.💃💃💃😊
14/01/2018
Want to check the market price 🤔🤔😎😎😱
Our price is Rs 3500 with free delivery !!
14/01/2018
Dalfour Original Body lotion වෙළෙඳපොළේ නැහැ කියලා ඔබ දැන් දන්නවා.
අපි හදුන්වාදෙනවා Thailand වල ජනප්‍රියම whitening ක්‍රීම් එක. මේකෙ විශේෂත්වය වෙන්නේ බ්ලීචින් සහ රසදිය අඩංගු නොවීමයි.
ඔන්න බලන්නකො විස්තර ටිකක්..
" මුහුණ සුදුයි ඇග කළුයි ද ??
බ්ලීචින් නැති Body lotion එකක් තවමත් හොයනවාද ??
අව්වෙ ගිහින් සම කළු වෙලාද ?
Injection වලට සල්ලි මදි වෙලාද ?
එහෙනම් මෙන්න කියාපු විසඳුම ..
Glutha C Plus lotion
Glutathione අන්තර්ගත වන මෙය තායිලන්තයේ අනර්ඝතම නිෂ්පාදනයකි.
Glutathione යනු සමට පැහැපත් සහ රන්වන් පාට ලබාදෙන මූලිකම සංඝටකය වන බව ඔබ දන්නවාද ???
Glutathione මගින් සම පැහැපත් කර දීප්තිමත් සහ රන්වන් සමක් ලබාදෙන අතර මෙමගින් සමේ අවපැහැ ගැන්වීම් (Pigmentation ) අවම කර සම පැහැපත් කරයි !
Injection වලින් ලබා ගන්නා glutathione මෙහි අඩංගු වේ.
සම රැලි වැටීම අවම කරයි.
සම වියළීම, සම වයසට යාම අවම කරයි.
අහිත කර හිරු කිරණෙන් සම ආරක්ෂා කරයි.
අත් යට , දණ හිස්, වැලමිට , කලව වැනි ස්ථාන වල ඇතිවී තිබෙන තද පැල්ලම් පවා ඉවත් කර ගැනීමටද සුදුසුවේ.
මෙහි අඩංගු Whitening B 3 Plus මගින් සම දීප්තිමත් කරයි !
Fruit Extract හා AHA සමේ Cells අලුත් වැඩියා කර රළු බව අවම කර සුසිනිදු සමක් ලබාදෙයි.
Collagen මගින් සමේ තෙතමනය පාලනය කර රැළි වැටීම් නැතිකර තරුණ පෙනුමක් ලබාදෙයි .
අනෙකුත් ද්‍රව්‍ය මගින් සම පෝෂණය කරයි .
රාත්‍රී කාලයේ භාවිතා කිරීමා වඩා සුදුසුයි.
අඩුම මාස තුනක් භාවිතා කළහැකියි.
100% ප්‍රතිඵල සහතිකයි
100% බ්ලීචින් වලින් තොරයි
100% රසදිය වලින් තොරයි
100% අතුරු ආබාධ වලින් තොරයි.
මෙය ගැහැණු පිරිමි දෙපාර්ෂවයටම භාවිතා කල හැකිය.
Rs 3500 පමණි . බෙදාහැරීම නොමිලේ ! 🚚🚚🚚
ගෙදරටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න : 0777769675 (සේමිණි)
0711606279
Discount store kelaniya/ St.dalfour kuwait .lk
(බෙදාහැරීම් නියෝජිත )"
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
No 340/1, Kandy Road, Dalugama
Kelaniya
11600