FLAME of Beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from FLAME of Beauty, Beauty, cosmetic & personal care, Kochchikade.
06/02/2022
Join ORIFLAME .... It's EASY!
DM for more details or What'sApp!
09/04/2021
Beautanicals hand salve, sweeden honey suckle සාරය සහ අපේ සම සුසිනිදු කරන, අත්‍යවශ්‍ය ඛනිජ ලවණ අටක් අඩංගු මෙම hand cream එක, ඔබට සුන්දර දෑතක් හිමිකර දෙයි.
😍😍
ඔබට තිබෙන්නේ, වියළි රළු දෙඅත් නම්, වායුසමීකරණ නිසා නිතරම ඔබේ දෑත් වියළෙනවා නම් , මෙම hand cream එක ඔබේ දෑත් සුමුදු කර තෙතමනය රදවා සුසිනිඳු කරයි.❤️❤️
09/04/2021
Oriflame වෙතින් ඔබ වෙත හදුන්වා දෙන තවත් නවතම නිශ්පාදනයක් !.. ☺️
The One Lip Spa Lip Balm!.. 👆👆👆
තුන් ආකාරයෙන් ක්‍රියා කරයි. 👇
* දෙතොල් වියලීම වලක්වයි
* පූර්ණ ආරක්ෂාවක්
* දෙතොල් වල පිරුණු බවක් ඇති කරයි.
වර්ණ 2 කින් සහ 20% discount මිලකට April මස තුල ලබා ගන්න !. ☺️
09/04/2021
Oriflame නවතම හදුන්වා දීමක් වන NovAge Ultimate Lift Contour Define Range එක සුවිශේෂී වූ නිශ්පාදන පෙලක් !. 👆
ඔබගේ මුහුන එල්ලා වැටුණු සම යලි ඔසවා තැබීමත් , සමෙහි දීප්තිමත් පැහැපත් පෙනුමක් ඇති කර ගැනිමටත් හැකි විශේෂ නව නිපැයුමක් !.👍
40% කින් ඔබගේ සමෙහි ඇති Wrinkles අවම කර සති 4ක් ඇතුළත ඔබගේ පෙනුම රැක දෙයි !. ☺️❤️
09/04/2021
ඔබගේ ප්‍රියතම OnColouer Face powder මෙම අප්‍රේල් මාසයේ විශේෂ මිලකට !.👍 799/= ක් පමණි !. ඔබගේ මුහුනට ආකර්ෂණීය නිමාවක් ලබා ගැනීමට කදිම නිශ්පාදනයක් ! . වර්ණ 2කින් ඔබ වෙතට !.. ☺️❤️
29/01/2021
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kochchikade