Shaniz Beauty
SHANIZ BEAUTY
Cosmetic @ Clothing
ඉස්සර මම ඔයාලගේ
▪️ Gold Beauty Products Orders▪️ දැම්මේ සතියට
3 න් පාරක් වගේ
එත් දැන් හැමදාම ඔයාලගේ පාර්සල් Courier එකට දෙන්න වෙලා. මොකද දැන් මට අලුත් Customers ලා ගොඩාක් ඉන්න නිසා එයාලගෙන් බේරීමක් නෑ
සතුටුයි ඉතින් මෙම මට කර ගන්න බැරි තරමට ඔයාලා Orders ලබා දෙනවට 🥹❤️
2026 - 09 - 23 Orders මේ
හා මේ ඉන්නේ Courier එකට ඔයාලගේ පාර්සල් ගෙනියන අපේ හිත හොද අයියා බොක්ක 😂😌🫂
Location 📍 SHANIZ BEAUTY Shaniz Beauty
කොටිකාවත්ත Caraven Fresh එකට එහා පැත්තේ තමයි අපේ අලුත්ම Cosmetics & Fancy Shop
එක තියෙන්නේ
076 3607740
Ladies Bags දැන් Shaniz Beauty වෙතින්! 🛍️✨
ඔයාලා ආසම ලස්සන ලස්සන Ladies Bags දැන් අපේ Shaniz Beauty Cosmetics & Fancy Shop එකෙන් මිලදී ගන්න පුළුවන්. 😍🩷
📍 කොටිකාවත්ත හන්දියේ, Caraven Fresh එකට එහා පැත්තේ දෙවැනි කඩේ.
ඔයාලත් අදම ඇවිත් ඔයාලා ආසම Bag එක අරගෙන යන්න හොඳේ!
22/09/2026
SHANIZ BEAUTY SHOP වෙතින් විශේෂ OFFERS! ✨🎉
මේ දවස්වල ලස්සනම ලස්සන items ගොඩක් අපේ Shop එකට ඇවිල්ලා තියෙනවා 😍🛍️
ඔයාට කැමති දේවල් විශේෂ Offer මිලට ගන්න පුළුවන්! 💕✨
💄 Beauty Items
👜 Fashion Items
🎀 Cute & Trendy Items
✨ තවත් ලස්සන items ගොඩක්…
📍 Location: කොටිකාවත්ත, Caravan Fresh එකට එහා පැත්තේ
ඔයාට කැමති item එකක් තියෙනවා නම් Shop එකට ඇවිත් බලන්න 🥰
Limited Offers — ඉක්මනින් එන්න! 💖
📞 076 360 77 40
SHANIZ BEAUTY SHOP 💕
Your Favourite Beauty & Fashion Pl
SHANIZ BEAUTY
Original Brand Cosmetics එකම තැනින් විශ්වාසයෙන් මිලදී ගන්න! ✨
💄 100% Original Brand Cosmetics
🛍️ Skincare | Makeup | Beauty Essentials
🚚 දිවයින පුරා ඉක්මන් Delivery
💵 Cash on Delivery පහසුකම
📞 ඇණවුම් සඳහා: 076 360 77 40
✨Your Trusted Beauty Partner! 💖 �
Shaniz Beauty
21/09/2026
කොටිකාවත්ත Caraven Fresh එකට එහා පැත්තේ තමයි අපේ අලුත්ම Cosmetics & Fancy Shop එක තියෙන්නේ. 🩷✨
කොටිකාවත්ත Caraven Fresh එකට එහා පැත්තේ තමයි අපේ අලුත්ම Cosmetics & Fancy Shop එක තියෙන්නේ. - එන්න ඇවිත් අඩු මිලකට Watch එකක් ගන්න
20/09/2026
අපේ Shop එකට එන්න ඇවිත් බඩු ගන්න අයට
අපෙන් Offers 🫰❤️
Location - Kotikawaththa
076 360 77 40
Happy Customer 🥹❤️
එන්නකෝ අපේ shop ඒක පැත්තෙන් ඇවිත් යන්න ඔයත්
location - Kotikawaththa
076 360 77 40
17/09/2026
New Stock
ලස්සන Hair Clip - Hair Bool
ගන්න අදම Msg එකක් දාන්න Gift Pack ලෙස
Customized කර ගන්න පුළුවන් 🫰
Category
Website
Address
Kotikawaththa
Piliyandala
Alerts
Be the first to know and let us send you an email when Shaniz Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.