Herb line with vish

Herb line with vish

Share

cosmetics

Photos from Herb line with vish's post 06/12/2021

🌷100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.❤❤

🌻තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.🌴🌴🌴🌴

🌺ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
1 pimple control face wash 120 Ml - 345/=
🌺දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
🌺සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. Pimple control scrub pack 120 ml - 499/=
🌺ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
4. Pimple control moisturizer 120 ml - 499/=
🌺සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
5. pimple control astringent 100 ml - 399/=
🌺සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
🍁වැඩි දුර විස්තර සදහා(..WhatsApp..) අමතන්න.Cash on delivery 🚚🚚 පහසුකම් ඇත. Whatsapp මගින් ඇණවුම් කල හැක.

Photos from Herb line with vish's post 03/12/2021
03/12/2021

🌷HERB LINE JEWELERS....😍

Photos from Herb line with vish's post 02/12/2021

🌿🌿Fat burner 🌿🌿හරිත තේ ☕

250g - Rs.1450/-

☘️ ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.

☘️මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.

☘️හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.

☘️හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.

☘️නිතිපතා හරිත තේ පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.

☘️ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

භාවිතය -
දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.

01/12/2021

නිරෝගිමත් දිවියකට ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු..☕ 👇

#කොත්තමල්ලි

කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..

#ඉගිනියා

ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් ය්න රසායන ද්‍ර්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු ‍රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි

#කෝපි

කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ

#ඉගුරු

ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.

#මහදුරු

සාක්‍ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.

#කළු ගම්මිරිස්

කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.

නිවසටම ගෙන්වා ගන්න අප වෙත ඔබේ නම, ලිපිනය, දුරකතන අංකය සඳහන් කර INBOX කරන්න
Cash on delivery 🚛🚛🚛

කුරියර් ගාස්තු - කොළඹ ප්‍රදේශය අවට - 200/-
කොළඹින් පිට - 300/-

Photos from Herb line with vish's post 27/11/2021

🔹සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම❤❤❤❤
🌷පියවර 01
Saffron Natural Fairness Cleanser - 499/=
🍁සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
❤❤❤❤❤❤
🌷පියවර 02
Saffron Natural Fairness Mud Pack - 499/=
🍁ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
❤❤❤❤❤❤
🌷පියවර 03
Saffron Natural Fairness scrub - 499/=
🍁වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
❤❤❤❤❤❤
🌷පියවර 04
Saffron Natural Fairness Moisturizer - 499/=
🍁මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
❤❤❤❤❤❤
🌷පියවර 05
Saffron Natural Fairness Astringent - 399/=
🍁ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
❤❤❤❤❤❤
🌷පියවර 06
Saffron Natural Fairness Sun protection Cream - 699/=
🍁ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.
❤❤❤❤
🚚🚚Cash on delivery සේවාව මගින් ඔබ සිටිනා තැනටම ගෙනවිත් දෙනවා.

17/11/2021

🍀 ඔබේ සමේ ඇති විවිධ ගැටලු වලට herb line වෙතින් විසදුමක්...😍🍀

🌿 herb line කියන්නේ ස්වභාවික දේවල් අඩංගු කරමින් නිෂ්පාදනය කර ඇති බැවින් තමන්ගේ සමට, ශරීරයට, කොණ්ඩයට කිසිදු අතුරු ආබාධයක් නැති නිසා බයක් නැතිව භාවිතා කළ හැකිය.

🌿නොයෙකුත් රසායනිකයන් අඩංගු වූ ක්‍රීම් වර්ග භාවිතා කර ඔබගේ මුහුණේ ආසාත්මිකතා ඇති වෙලාද?

🌿විවිධ whitening ක්‍රීම් භාවිතා කර මුහුණ අවපැහැ ගැන්විලාද ?

🌿නොයෙකුත් තෙල් වර්ග ආලේපනය කලද හිසකෙස් වැවෙන්නෙ නැතිද?
හිසකෙස් ගැලවී යනවාද?

🌿ඒ වගේම රසායනිකයන් අඩංගු ශැම්පු, කන්ඩිෂනර් භාවිතා කර ඔබගේ හිසකෙස් වල ගණකම අඩු වී හිස්කෙස් තුනී වෙලාද?

🌷එසේ නම් ස්වභාවික දේවල් අනුසාරයෙන් සැදුන්ලත් herb line නිෂ්පාදන වලට අදම යොමු වන්න.

🍀 මෙමගින් අතුරු අබාධ නැති නිසා මෙතෙක් අත් විදි ඔබේ සමේ, හිසකෙස් සම්බන්ධ ගැටලු නිම කර ගත හැකිය.😍

💗මෙහි ඇති තවත් එක් විශේෂත්වයක් වන්නේ herb line නිෂ්පාදනය ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කිරීමට හැකි වීමයි.😊

🌿අද වන විට මෙම herb lline නිෂ්පාදනයන් ආරක්ෂිතව නිවසට ගෙන්වා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.🌿

💮ඔබත් herb line නිෂ්පාදන භාවිතා කිරීමට කැමති නම් inbox මැසේජ් එකක් දාන්න.

🌷නැතිනම්,

🍀Whatsapp group
https://chat.whatsapp.com/GskEuAUlMlFLWNiD74AuEW

🍀Telegram group https://t.me/joinchat/XMUS82PRVyk5ZTc1

Photos from Herb line with vish's post 17/11/2021

☘️🌿KESHA WARDHANI HAIR CARE️ PACK☘️🍀

🌷ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

💗හිසකෙස් ගැලවී යාම.
💗හිසකෙස් දුර්වර්ණ වීම

වැනි හිසකෙස් සම්බන්ධයෙන් ඇති ගැටලු රාශියකට විසදුමක්.....🌿

දිගු ගනැති වරලසක් හිමි අයකු වන්න😍
කේශවර්ධනී හෙයා ඔයිල්, ශැම්පු,කන්ඩිෂනර් පාවිච්චි කර වෙනස අත් විදින්න.🌿😊

💮අවශ්‍ය අය inbox එන්න.
💮herb line නිෂ්පාදන ආරක්ෂිතව නිවසට ගෙන්වා දෙනු ලැබේ.👈🍀😍

09/11/2021

🌷ඔබත් නිවසේ සිට ආකර්ෂණීය ආදායමක් ඉපැයීමට කැමතිද?😍

🌸මසකට 50000/= කට වැඩි ආදායමක් සමගින් ජීවිතේ ජය ගන්න එන්න අප හා එක්වන්න.....😊

💮පුහුණුව නොමිලේ...
💮අවශ්‍ය වන්නේ ස්මාර්ට් දුරකථනයක් පමණි....

💗කැමති නම් herb line අප හා එක්වන්න. සුවිශේෂී වට්ටම් සහිත ආකර්ෂණීය ආදායමක් ලබා ගන්න.

🌷අවශ්‍ය අය inbox එන්න😍

Photos from Herb line with vish's post 05/11/2021

🌸 GLUTA SFFRON NATURAL FAIRNESSNESS NIGHT CREAM😍

🌷මුහුණේ අදුරු වූ ස්ථාන
🌷ලප කැළැල්
🌷කුරුලෑ නිසා ඇති වූ ගැටලු
🌷විවිධ ආසාත්මිකතා

💮වැනි ගැටලු රාශියකට තිත.😍

අවශ්‍ය අය inbox plz
Messenger or whatsapp num 0762130216

Website

Address


Kuliyapitiya

Alerts

Be the first to know and let us send you an email when Herb line with vish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kuliyapitiya.