Dazzle

Dazzle

Share

Introducing the latest branded products, trends, tips and catalogues brought you by Oriflame. knowledge dissemination on Oriflame beauty tips.

facilitate Oriflame brand partners to sell their products, exchange products.

04/02/2022

සැලුන් නොයා නිවසේදීම පොඩි ගානකට Hair Mask එකක් කරගමු ද?

ලේසී, ඉක්මන්, ප්‍රතිඵලදායකයි...

අලිපේර සාරය සහිත Hair mask - ඕනෑම හිසකෙස් වර්ගයක් සදහා ගැලපේ.
කෙසෙල් සාරය සහිත Hair mask - වියලි/ ඉස්සොරි සහිත හිසට ඉතාම සුදුසුයි.
අඹ සාරය සහිත Hair mask - වර්ණ ගන්වන ලද හිසකෙස් සදහා විශේෂයි.

02/02/2022

30% ක මිල අඩු කිරීමක් සමග ලොව පුරා පාරිබෝගිකයන් අමන්දානන්දයට පත් කල රෝස මල් පෙත්තක ඉමිහිරි සුවද දැන් ඔබේ අතේ.....
මේ ආදරවන්තයින්ගේ සමයේ ඔබේ හිතවතියට මතක හිටින ආදරණිය තෑග්ගක්!!

27/01/2022

හරියට Perfume එකක් තෝරමු ද?

අද බැලුවොත් Perfume එකක් පාවිච්චි නොකරන කෙනෙක් නෑ. සුවදට ඉන්න අපි හැමෝම කැමතී... ඒත් අපි අපේ අවශ්‍යතාවයට ගැලපෙන හරිම Perfume එක තෝරන්න දන්නව ද?

දැනට පාවිච්චි කරන Perfume එක අතට අරන් ඒකෙ මොනවද ලියලා තියෙන්නෙ කියලා බලමුද?

Eau de cologne?
Eau de toilette?
Eau de parfum?
Parfume/ Perfume?

"Eau de" කියන එකේ තේරුම " අඩංගු ජලය" කියන එකයි. ඡායා රූපයේ පේනවා වගේ සුවදට හේතු වන ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වැඩි වෙන එකත් එක්ක තමයි මේවට නම ලැබෙන්නෙ.

Parfume නැත්නම් perfume කියලා තියන විලවුන් වර්ග මිල අදිකයි වගේම දවස පුරාම සුවද රැදී පවතිනවා. Eau de Parfume කියන වර්ගයත් මිල ටිකක් අදිකයි. සුවඳ බොහෝ වෙලාවක් රැදී පවතිනවා. නමුත් Eau de කියලා තියන නිසා ජලය අඩංගුයි.

Eau de toilette නමින් තියන විලවුන් තමයි බොහොමයක් සාමාන්‍ය අය භාවිතා කරන්නෙ. මිල පහසුයි. නමුත් පැය තුනක් හතරක් වගේ තමයි බලාපොරොත්තු වෙන විදියට සුවඳ පවතින්නෙ.

Eau de cologne නම් අපි හැමෝම දන්න Odi colonge වගේ. මිලෙන් ගොඩක් අඩුයි. සුවඳ තියෙන්නෙ හරිම අඩු කාලයක්. ඒකට හේතු වෙන්නෙ සුවදට හේතු වෙන රසායන ද්‍රව්‍ය ප්‍රමාණය ඉතා අඩුවෙන් අඩංගු වීමයි.

තව ටිකක් තේරුම් ගන්න ඡායා රූපයත් බලන්න. සංවේදී සමක් ඇති අයට "Eau de" නැත්නම් "ජලය" අඩංගු විලවුන් තමයි වැඩිපුර සුදුසු...

26/01/2022

ඔබ Oriflame තෝරා ගත යුත්තේ ඇයි??

Oriflame යනු 1967 දී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැහැබර අනාගතයක් වෙනුවෙන් සිහින දකිමින් සිටි සහෝදරයන් දෙදෙනෙකුගේ ඵලබර වූ සිහිනයයි. ඉතාම සුළු කාලයකදී දැනට යුරෝපයේ පවතින අතරමැදිකරුවන් නොමැති විශාලතම රුපලවන්ය නිෂ්පාදන ආයතනය බවට පත් වී ඇත. අද වනවිට Women Tennis Association හි නිල ආලේපන සැපයුම්කරු වන අතර ලොවපුරා විසිරුන ලක්ෂ සංඛ්‍යාත පාරිභෝගිකයන් රැසකගේ විස්වාසය දිනාගැනීමට සමත්ව ඇත.
Oriflame නිෂ්පාදන බිහිකිරීමේ දී කිසිවිටෙක අහිංසක සතුන් පර්යේෂණ වලට භාජනය නොකරන අතර, පරිසරයට අයහපත් දේ මුදා හැරීමෙන් වැලකෙමින් සැමවිටම මිනිසාට හිතකර නිෂ්පාදනයක් බිහි කිරීමේ ගෞරවය හිමි කරගෙන සිටී.
තවද ලොවපුරා සිටින සුවහසක් කාන්තාවන් හා දරුවන්ගේ සුබසාදනය වෙනුවෙන් නිතිපතා කැපවීමෙන් කටයුතු කර ඇත.
වසර 50 කට ආසන්න අත්දැකීම්, විශේෂඥභාවයන් උපයෝගී කර ගනිමින් ස්වභාවික ද්‍රව්‍ය උපයෝගී කරගෙන ගෙවන මුදලට වඩා වටිනා ප්‍රතිඵල අත්කරදෙන මෙම නිෂ්පාදන භාවිතයට ඔබ දෙවරක් සිතිය යුතු නැත...... 🥰

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kurunegala