Tharu with herbline
Health & Beauty for ladies
08/11/2021
Say goodbye to your pimples!⭐
⭐Pimple control treatment pack📦
⭐Use and experience the change on your face ⭐
Works mostly for oily skins!🔥
Please 👇
Inbox to order
Pre order to confirm!
17/09/2021
ඔබට ඇත්තේ සාමාන්‍ය සමක් නම් මෙම නිශ්පාදන පෙල ඉතාමත් සුදුසු වේ.100% ට ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත බ්ලීචින් අඩංගු නොවන නිසා ඔබේ සමට අහිතක බලපෑම් ඇති නොකරයි.
1️⃣
🌻Herb line saffron natural fairness clenser
පලමුව මෙයින් ඔබේ මුහුණ හොදින් පිරිසිදු කර ගන්න.දිනකට දෙවරක් මෙමගින් මුහුණ පිරිසිදු කරන්න.
2️⃣
🌻 Herb line natural fairness scrub
දෙවනුව මෙමගින් මුහුණ විනාඩියක් පමන මුහුණ උඩු අතට විනඩි 2ක් පමන හොදින් සම්භාහනය කරන්න.පසුව හොදින් සෝදා හරින්න.
3️⃣
🌻 Herb line saffron natural fairness mud pack
මුහුණ scrub කිරීමෙන් පසුව මෙම pack එක ඔබගේ මුහුනේ ආලේප කර විනාඩි 20 ක් පමණ තබා සෝදා හරින්න.මෙම pack එක සතියකට එක වතාවක් භාවිතා කරන්න.
4️⃣
🌻 Herb line saffron natural fairness moisturizer
මුහුණ පිරිසිදු කල පසුව මෙය හොදින් අලේප කර සම්භාහනය කරන්න.රාත්‍රී කාලයෙදී භාවිතා කරීම වඩාත් සුදුසු වේ.
Cash on delivery service will deliver to your place.
Island wide delivery
🚚🚚🚚🚚🚚🚚
🌿🌿
Inbox or Whatsapp only 0787431656
🌻🌻දේශීය වෛද්‍ය සභාවේ ලියාපදිංචි
ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion , Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.
රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
⚘vitamin E, B5,B3
⚘Bearberry & Mulberry extract,
⚘Licorice Root extract Saffron, ⚘Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.😍
🌺මෙමගින් සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🌺සමෙහි තද පැල්ලම් මකා දමයි
🌺සමෙහි තෙතමනය ආරක්ශා කරයි
🌺සම පෝෂණය කරයි
🌺සමෙහි රැලි ගතිය නැති කරයි
🌺සමට ඒකාකාරී පැහයක් ලබා දේ
🌺ඕනෑම සමකට ගැලපේ.
🌺ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Gluta saffron day cream & night cream - 50 gm- එක් වර්ගයක් - 1150/= (Each)
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron body loction 200 ml - 795/=
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron Face wash 120 ml - 345/=
💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
Cash on Delivery available
Order Now
WhatsApp 0787431656
08/09/2021
හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.
ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.
නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.
Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
30/08/2021
👉ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මුහුණ තරම් ඇග පැහැපත් නැති එක😞😞
Gluta Gold Natural Glow Bodylotion 💚🍃 ඒ සදහා කදිම විසදුමකි🌿🌸🌼🌞
ඉක්මනින්ම සම පැහැපත් වෙන ලොව මිල අධිකතම ingredients වන 🤩👇,
🍃Glutathion
🍃 Glycolic
🍃Arbuteen
🍃Vitamin C & Vitamin B3 සහ පින්ඩ තෙල් අන්තර්ගත ස්වභාවික නිශ්පාදනයකි🍃☘️🍀🌿🌸🌼🌼🌸
මෙම Gluta Gold Natural Glow Bodylotion එක භාවිතා කිරිමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල 👇👇🌸🌸🌸
🍀රන්වන් පැහැ සමක් ඇති කරයි😍
🍀Bleching නොමැති නිසා සමට හිතකර වේ.😍
🍀අව්වට පිලිස්සුණු සම නැවත අලුත් වැඩියා කරයි😍
🍀දුර්වර්ණ වූ සම ඉවත් කරයි..😍
🍀තෙල් අධික සමේ තෙල් පාලනය කරයි😍.
🍀තද කැළල් ඉවත් කරයි.😍
🍀සමට තෙතමනය ලබා දෙයි😍
🍀ස්නායු ප්‍රොබෝධමත් කරයි😍
🍀සමට සිසිලස ගෙන දෙයි😍
🍀සම වියපත්වීම අවම කරයි.😍
🍀සමට යොවුන් තරුණ බවක් ගෙන දෙයි..😍
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුය..😍
Rs 795/=
ඇනවුම් කිරීමට ඔබගේ
💁🏼♀️නම
💁🏼♀️ලිපිනය
💁🏼♀️දුරකථන අංකය
💁🏼♀️නගරය
Inbox කරන්න.
Cash on delivery 🚚
Ona aya whatsapp ho inbox msg ekak ewanna🍁🍁 0787431656
23/08/2021
වෙලද පොලේ කොතෙකුත් හිසකෙස් සත්කාර ඇතත්, ගෙවන මුදලට උපරිම සාදාරන ලංකාවේ නිපදවන එකම ආයුර්වේද තෛලය .....
කේශ වර්ධණී තෛලය .....
100%ක් ප්‍රතිපල සහිතයි.
මෙමගින් ඔබගේ ,
👧හිස කෙස් ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
👧අකලට හිසකෙස් පෑසීම නවතයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.
අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 499/=
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.....
එක් වරක් බාවිතා කර බලන්න .
වෙනස ඔබටම වැටහේවි.
For more details WhatsApp - 0787431656
23/08/2021
Immunity Boosting Coffee ☀☀
250g - Rs.2450/=
🌿කෝපි සමග කොත්තමල්ලි , ඉගිනි , ඉගුරු , උළුහාල් , ගම්මිරිස් මුසු කොට නිමවා ඇති මෙම කෝපි විශේෂය මගින් ඔබගේ සිරුරේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ඔබ නිරෝගීව තබයි.
👑මෙම කොවිඩ් ව්‍යසන සමයේ , නැතිවූ ප්‍රතිශක්තිය නැවත වර්ධනය කර ගැනීමේ හැකියාවක් ඔබ වෙත ලැබෙනු ඇත .
👑මේදය දහනය කිරීමටඋදව් කරයි .
ශාරීරික ක්‍රියාකාරිත්වය තියුනු ලෙස වැඩිදියුණු කළ හැකිය.
අත්යවශ්ය පෝෂක අඩංගු වේ.
දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කර ගත හැකිය.
ඇල්සයිමර් රෝගය සහ ඩිමෙන්ශියා රෝගයෙන් ඔබව ආරක්ෂා විය
හැක.
Immiunity Coffee 2450/=
100% organic
නිරෝගිමත් දිවියකට ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු
ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු..☕ ❤👇
කොත්තමල්ලි
කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..
ඉගිනියා
ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් ය්න රසායන ද්‍ර්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි
කෝපි
කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ
ඉගුරු
ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.
මහදුරු
සාක්‍ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.
කළු ගම්මිරිස්
කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.
Cash on delivery available
Colombo -200/=
Out of Colombo -300/=
for order contact us, whatsapp 0787431656
or messenger
21/08/2021
🛑🛑Herbline නවතම නිෂ්පාදන පෙළ🛑🛑
😒😒කලර් කිරීම, ස්ට්‍රේට් කිරීම, රීබොන්ඩින් කිරීම, ෆර්ම් කිරීම ආදී ක්‍රමවලින් ඔබගේ කොණ්ඩය ඩැමේජ් වී ඇද්ද?
🙂🙂දැන් ඔබ ඒ පිළිබඳ සිතීමට අවශ්‍ය නැත.
මේ සඳහා විසඳුමක් ලෙස, කැරටීන් සහ pro vitamin b5 අන්තර්ගත Herbline නවතම නිෂ්පාදන පෙළක් දැන් හඳුන්වා දී ඇත.
ඇනවුම් කිරීම සඳහා 0787431656 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.
21/08/2021
🛑🛑Herbline නවතම නිෂ්පාදන පෙළ🛑🛑
😒😒😒😥ඔබගේ හිස්සොරි කරදරයට තවමත් විසඳුමක් නැද්ද?
😒😒හිස්සොරි මගින් ඇතිවන හිසකෙස් ගැලවී නිසා ඔබත් අපහසුතාවයට පත්වූ අයෙක්ද?
🙂🙂🙂මේ සඳහා හොඳම විසඳුමක් ලෙස Herbline විසින් හඳුන්වා දෙන අපගේ අලුත්ම නිෂ්පාදනය සමග ඔබත් අදම එක්වන්න.
For more details- WhatsApp 078 7431656
💆 Tharu With Herbline 💆
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kurunegala