Bloom Bakes by Asa

Bloom Bakes by Asa

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bloom Bakes by Asa, Balawattala , Dodamgaslanda, Kurunegala.

22/09/2026

🦄✨ A little sprinkle of magic for a very special little girl! 💕🎂

This dreamy Unicorn-themed cake was created especially for her special day, with every little detail made with love. 🌸🦄💗

Thank you so much to the lovely aunty who trusted Bloom Bakes by Asa with this sweet little order. 🥹💕

✨ Your dream cake, your colours, your theme — we create it just for you! ✨

📩 DM us to create your little one’s magical cake!
📞 076 677 4619

22/09/2026

ආදරණීය පුතෙක්ගෙන්… ❤️
වාසනාවන්ත අම්මෙක්ගේ උපන්දිනය වෙනුවෙන් 🎂🌸

ඇය වෙනුවෙන් තෝරාගත් රසවත්ම ආදර තෑග්ගක්… 🍓✨
Happy Birthday to a beautiful Mom! 💐❤️

📞 076 677 4619

Photos from Bloom Bakes by Asa's post 21/09/2026

🦄✨ පුංචි දෝණිගේ සිහින ලෝකය වගේම ලස්සන, ආදරයෙන් නිර්මාණය කළ Unicorn Theme 3-Tier Cake එකක් 🎂🌸💕

1kg Real Cake + 2 Dummy Tiers, තට්ටු තුනම එකම ලස්සන finish එකකට Butter Icing Cover කරලා, පුංචි දෝණිගේ විශේෂ දවසට ගැළපෙන විදිහට customize කරලා නිර්මාණය කළා. 🦄✨

මේ ලස්සන order එක අපිව විශ්වාස කරලා, දෝණිගේ විශේෂ දවස වෙනුවෙන් අපිට භාරදුන්නාට පුංචට Bloom Bakes by Asa වෙතින් හදවතින්ම ස්තූතියි පුදකරනවා 🥹💗

ඔයාලගේ පුංචි පැටවුන්ගේ සිහින theme එකත් අපිත් එක්ක සැබෑ කරගන්න… 🦄🌈✨
ඔයා හිතේ තියෙන design එක කියන්න — අපි ඒක ආදරයෙන් cake එකක් කරලා දෙන්නම්! 🎂💕

📩 Orders & Custom Designs – Bloom Bakes by Asa
📞 076 677 4619

20/09/2026

මතක පිටු අතර ලියවෙන ආදරයක් වෙනුවෙන් 💐🥰

හරි ආදරෙන් හදපු පොතක කේක් එකක් 💐🥰🥰

මාව විස්වාස කරලා මේවගෙ ලස්සන නිර්මාණ කරන්න මට අවස්තාව ලබාදුන්නට ගොඩක් ස්තූතී 🥰💐

Photos from Bloom Bakes by Asa's post 19/09/2026

A birthday cake inspired by the things she loves most… 📖🌸🎂

Created especially for her 21st birthday, this romantic book-lover cake was brought to life from her boyfriend’s beautiful idea — a little piece of her world, filled with books, flowers, and love. 💗✨

Every little detail was thoughtfully chosen to make her birthday feel as special as she is. From the pages of her favourite world to the soft romantic touches, this cake was made to become a beautiful memory she can cherish forever. 🌷📚

A heartfelt thank you to our lovely customer for trusting Bloom Bakes by Asa with such a meaningful birthday surprise. 🥹💕

Your beautiful ideas inspire us to create more than just cakes — we create little edible memories made with love. 🎂✨

Have a special idea in your heart?
Tell us your story, your theme, or your dream cake…
and let us turn your idea into something sweet and unforgettable. 🌸

Happy 21st Birthday, My Love! 💗🎂✨

19/09/2026

🌸🎀 Teachers’ Day Special Package 🎀🌸

ඔබේ ආදරණීය ගුරුතුමියට හෝ ගුරුතුමාට
ස්තූතියි කියන්න ලස්සනම පුංචි තෑග්ගක්… 💗✨

මේ Teachers’ Day එකට
ආදරයෙන් තෝරාගත් අපේ Special Gift Package එකක් සමඟ
ඔබේ ගෞරවයත් ආදරයත් ලස්සනටම පිරිනමන්න. 🌷
🎀 Teachers’ Day Special Orders Now Open!
📩 ඔබගේ Order එක වෙන්කරවා ගැනීමට අපට Message කරන්න.
Bloom Bakes by Asa 🌸
0782899336

18/09/2026

🎁🌸 CHILDREN’S DAY GIVEAWAY 🌸🎁

ඔයාගේ පොඩිත්තගේයි ඔයාගේයි තියෙන ලස්සනම මතකය මොකක්ද? 🥹❤️

එයාලා මුලින්ම “අම්මා” කියපු දවසද?
පළවෙනි වතාවට ඔයාගේ අත අල්ලගෙන ඇවිදපු දවසද? 🥹
එහෙම නැත්නම් ඔයාට විතරක් මතක පුංචිම පුංචි, ආදරණීය මොහොතක්ද? 🥰🌸

මේ Children’s Day එකේ ඒ වටිනා මතකය අපිත් එක්ක බෙදාගන්න. 💕

මේ Giveaway එකට අම්මලාට විතරක් නෙමෙයි…

👩‍👧 අම්මලාට
👨‍👧 තාත්තලාට
👵 අත්තම්මලාට
👩 නැන්දලාට
👨 මාමලාට
👨‍🦱 බාප්පලාට

තමන්ගේ ආදරණීය පොඩිත්තෙක් වෙනුවෙන් එකතු වෙන්න පුළුවන්! 🥰❤️

✨ JOIN වෙන්න තියෙන්නේ මෙච්චරයි…

1️⃣ Bloom Bakes by Asa Page එක Follow කරන්න 🌸
2️⃣ මේ Post එක Like & Share කරන්න 💕
3️⃣ Comment එකකින් ඔයාගේ පොඩිත්තගේයි ඔයාගේයි තියෙන ලස්සනම මතකය අපිත් එක්ක බෙදාගන්න 🥹❤️
4️⃣ මේ ලස්සන Giveaway එකට එකතු වෙන්න කැමති කෙනෙක්ව Tag කරන්න 🥰

🎁✨ ඒ ලස්සන මතක අතරින් එක් වාසනාවන්ත කෙනෙක්ව තෝරගෙන, Children’s Day වෙනුවෙන් ලස්සන Gift Hamper එකක් අපි තෑගි කරනවා! 🎀🍰💕

පුංචි මතකයක් වුණත් කමක් නෑ…
අපේ පොඩිත්තෝ එක්ක ගත කරන පුංචි පුංචි මොහොතවල් තමයි කාලයක් ගියාම අපිට ලොකුම මතක වෙන්නේ. 🥹🌷

ඉතින්…
💭 ඔයාට අදටත් මතක් වෙද්දි හිනා යන පොඩිත්තෙක් එක්ක තිබුණු ලස්සනම මතකය මොකක්ද? 🥰

👇 Comment එකේ අපිත් එක්ක බෙදාගන්න. ❤️

ඔයාගේ මතකය කියවන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා! 🥹🌸

Happy Children’s Day! 🎈👶💕

18/09/2026

👰🏻‍♀️🤵🏻‍♂️💜 A sweet wedding order in the making… ✨🧁

300 wedding cupcakes, carefully crafted in elegant white & lilac buttercream, ready to add a little sweetness to their special day. 🤍💜

Made with love by Bloom Bakes by Asa 🌸

17/09/2026

👑✨ A royal little treat for a truly special love. 💕🌹

Made with love, just for her. 🤍

17/09/2026

🎀💗 Made with love for my little girl’s birthday picnic! 🌸✨

A sweet little My Melody cake for my sweetest girl. 🐰🎀💕
Made specially by Mama, with lots of love, just for her special day. 🥹💗

🍰 Butter Cake
🤍 Butter Icing Cover
🎀 My Melody Theme

Because the sweetest memories are the ones made with love. 🌷✨

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Balawattala , Dodamgaslanda
Kurunegala