Salon Isuli
beauty is the best
11/03/2026
කොහොමද ලස්සන ලමායි
ඔන්න ඔයාලට අලුත්ම දෙයක් අරන් අවා.ලස්සනට ඉන්න කැමති හැමෝටම spranza වෙතින් රුපලාවන්‍ය ගැටලු වලට කදිම විසදුමක් අරගෙන ආවා.
එ විතරක් නෙමෙයි ස spranza අපේ පොඩි බබාලටත් සමේ ගැටලු විසදන්න අලුත් දෙයක් අරන් අවා.
මේ දවස් වල ගොඩක් රස්නෙ නිස අපේ පැටවුන් ගේ සමේ ගැටලු ගොඩක් ඇති අපේ අම්මලට ඔන්න ඉතින් රසායනික දේවල්වලින් තොර අපේම 100% දේශීය දෙවල්වලින් හදපු aloe vera kids gel එකක් 1800 මිලදී ගන්න පුළුවන් .
Rosemary Shampoo 1800/=
Rosemary Conditioner 1800/=
Rosemary Hair Oil 1480/=
Face wash - All Skin 1300/=
Face wash - Oil Skin 1300/=
Aloe Gel - Adult 1700/=
Aloe Gel - Baby 1800/=
Botanical Glow Face Cream4480/=
Botanical Exfoliator Scrub 1900/=
Body lotion cream 2200/=
Toner 800/=
Facial Pack. 1950/=
අදම කතා කරන්න
0779304039
salon සදහා ද ලබා ගැනීමට පුළුවන්
spranza ලස්සන වීමේ රහස ..........❤️
හායී කොහොමද ලස්සන ලමයි
එන්න අපිත් එක්ක එකතු වෙන්න............
Kativa SriLanka
Kativa keratin tretment
Salon Isuli
Appointment now
Hair color
Salon isuli
Appointment now
0779304039
හදිසියේම Salon Isuli ට කලුතරටත් ගිහින් සේවය ලබා දෙන්න උනු අවස්තාවක් ...
ඉක්මන් කරන්න ඔබත් කැමති නම් අදම කතාකරන්න ...
Permenet crimper styles
0779304039
කොහොමද ලමයි ....
ඔන්න ඉතින් ඔයාලගේ කරදරකාරි ඉන්නන්ට යන්න කියමුද? එන්න
Appointment now
0779304039
21/12/2025
Birthday shoot
Thyagi Amarasinghe
💄Salon isuli
0779304039
12/11/2025
Kativa Keratin Keratin tretmant customers feedback ❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍
Appointment now
Salon Isuli
0779304039
11/11/2025
මොනවද මේ රෝස්මරී තෙල්?
(rosemary essential oil) 🤔
අත්‍යවශ්‍ය තෙල් (essential oil) වර්ග වලින් ඉතා ඉහළින් ම තියෙන තෙල් වර්යක් තමයි රෝස්මරි තෙල් කියන්නේ . ඒ වගේම රෝස්මරී ශාකයේ පයින් වැනි කොළ වාෂ්ප ආසවනය කිරීමේ ක්‍රියාවලියක් හරහා තමයි මේ තෙල් හදන්නෙ.
බොහෝ සෞඛ්‍ය තත්වයන් සඳහා මිනිසා ගේ නැති වම බැරි පිළියමක් ලෙස මේ තෙල් සියවස් ගණනාවක් තිස්සේ බහුලව භාවිතයට ගන්නවා.
අද වනවිට එය ආහාර, ආලේපන සහ ඔෞෂධ සඳහා බහුලව භාවිතා කරනවා.
පුරාණ ග්‍රීකයන් සහ රෝමවරු එය හැඳින්වූයේ මතකයේ සහ විශ්වාසයේ ඔසු ලෙසයි. බොහෝ දුරට එය මතකය ශක්තිමත් කරයි යන විශ්වාසය ඔවුන් ළග තිබුනා.
රෝමවරු එය භාවිතා කළේ තම ගෘහ දෙවිවරුන්ගේ ප්‍රතිමා අලංකාර කිරීමට සහ ආගමික උත්සවවලදී පූජනීය සුවඳ දුම් ලෙසය.
රෝස්මරි තෙල් වල විශ්ලේෂක, ප්‍රති-ක්ෂුද්‍ර ජීවී, ප්‍රති-දිලීර, ප්‍රතිඔක්සිකාරක ගුණ ඇතුළු විවිධ චිකිත්සක සුව ගුණ ගණනාවක් අඩංගු වේ.
මෙම ගුණාංග නිසා, මධ්‍යම ස්නායු පද්ධතිය, හෘද වාහිනී පද්ධතිය, ප්‍රජනක පදධතිය, ශ්වසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, මතකය සහ මොළයේ ක්‍රියාකාරිත්වය, ජානමය තත්වයන් සහ අක්මාවේ ගැටළු වලට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරු එය භාවිතා කරනවා.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
# # # අපි බලමු රෝස්මරි තෙල් භාවිතයට ගන්නෙ කොහොම ද කියලා? # #
# රක්තවාතය, මාංශ පේශි වේදනාව, ස්නායු ආබාධ, තුවාල සහ හිසකෙස් වර්ධනය සඳහා කෙස්වල උත්තේජනය කිරීම වැනි රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා මේ රෝස්මරි තෙල් භාවිතයට ගන්නවා. ඒවගේම මේවා සුවද විලවුන් සදහා ද යොදා ගන්නවා.
🌹**හිසරදයට ප්‍රතිකාර කිරීම සඳහා 💆, ඔබේ අත්වලට බින්දුවක් එකතු කර මිනිත්තු කිහිපයක් දක්වා ඔබේ නළල දෙපස ආලේප කර සම්බාහනය කරන්න. මෙය මොළයේ ක්‍රියාකාරිත්වයේ පැහැදිලි බව වැඩි දියුණු කිරීමට කදිම ඔසුවකි.
🌹**ඉගෙනීම සහ මතකය වැඩි දියුණු කිරීම සඳහා, මේ රෝස්මරි තෙල් කාමරය පුරා විසුරුවා හැරීම, බෝතලයෙන් ආශ්වාස කිරීම, ඔබේ පැන් පැන්සල් පුරා ආලේප කිරීම, හෝ ඇඟිලි වලට නිතිපතා ගැල්වීම කළ හැකි ය.
🌹**හිස්කබල පෝෂණය කිරීම සහ හිසේ කැක්කුම ඉවත් කිරීම සඳහා, එය ඔබේ ෂැම්පූ එකට එක් කිරීමෙන් හෝ හිස්කබලට දමා සම්බාහනය කිරීමෙන් සුව කර ගන්න පුළුවන්.
🌹**රෝස්මරී තෙල්, හිස්කබලේ බොහෝ රෝග සදහා කදිම ඔසුවකි. හිසකෙස් හැලීමේ රෝගයට ප්‍රතිකාර ලෙස ද යොදා ගන්නවා.
🌹**රෝස්මරී තෙල් ස්වාභාවික ප්‍රති දිලීර හා ප්‍රතිබැක්ටීරීය ගුණ ඇති අතර එය පිරිසිදු, සෞඛ්‍ය සම්පන්න හිස්කබලක් සහ ශක්තිමත් සෞඛ්‍ය සම්පන්න කෙස් කළඹක් පවත්වා ගැනීමට උපකාරී වේ.
මේ ආකාරයට මේ රෝස්මරි තෙල් අපිට බොහෝ දේ සඳහා උදව් කර ගන්න පුළුවන්.
Salon Isuli වෙතින් අදම ලබ ගත හැක
කතා කරන්න 0779304039
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kurunegala
60000