Ayurya Herbal Products
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ayurya Herbal Products, Health/Beauty, Kurunegala.
07/09/2023
AyurEX 2023 BMICH colombo 💚
27/01/2023
14/01/2023
🍐ආයුර්යා පේර සබන්🍐
සම මත ඇතිවන 🤲🤲
🧼අලුහම්
🧼දද
🧼කුෂ්ඨ
🧼කැසීම්
🧼දහඩිය බිබිලි
වැනි රෝග ලක්ෂන ඇති අයෙක්ද....💁💁
එසේනම් මෙන්න විසදුම ☝️☝️
ආයුර්යා පේර සබන් 🍐
ඔබ අප කවුරුත් දන්නා පේර සාරය 🍐🍐සහ ඖෂධීය සාරයන් 🍀🍀පමණක් කැටි කොට සකසන ලද ආයුර්යා පේර ඇග ගල්වන සබන් කැටය 🧼🧼
ඉතාමත් හුරුබුහුටි පෙනුමකින් හා සෞම්‍ය සුවදකින් දැන් ඔබ අතට....💁💁
🌼සම පිරිසිදු කොට සමෙහි ඇති ආසාදන සම්පූර්ණයෙන්ම සුව කරනු ලබයි....
🌼දිනපතා භාවිතා කිරීමෙන් ඉක්මන් ප්‍රතිපල ලබා ගත හැක...
අදම ඇනවුම් කරන්න 📞🛵
🍀ආයුර්යා🍀 නිශ්පාදන පෙලේ අද්විතීය පෝෂණ සත්කාරය "ආයුර්යා පේර සබන්".🧼🧼🧼
"ආයුර්යා" නිවසින්ම පමණයි 🙏🙏
14/01/2023
🍃 ආයුර්යා වාත හරණී තෛලය💚
වරක් භාවිතා කොට වෙනස වටහා ගන්න....☝️☝️☝️🪔
ඔබ🤷🤷
කාලයක් පවතින හන්දිපත් රුදාව හේතුවෙන් පීඩාවට පත් වෙලාද 😒😒😒
සියලු වාත වේදනා සදහා එකම සුවය
☝️🍃🍀 ආයුර්යා වාත හරණී තෛලය🍀🍃
🌼 අති දුර්ලභ පාරම්පරික රහස් ඖෂධ වට්ටෝරුවක් අනුසාරයෙන් ප්‍රධාන ආයුර්වේද ඔසු වර්ග 10ක් යොදා ගනිමින් මෙය සකස් කොට ඇත....💁💁
🍂 කොන්දෙ වේදනාව
🍂දණහිස් වේදනාව
🍂කැඩුම් බිදුම් වේදනාව
🍂හන්දි ඉදිමුම
🍂උලුක්කු, තැල්ම
🍂ස්නායු තෙරපීම
🍂 මාන්ශ පේශී වේදනාව
ඇතුලු සියලුම වාත වේදනාවන් සදහා මෙම සුව්ශේසි වූ 💚 ආයුර්යා වාත හරණී තෙල් ගුණ දායක වේ......👩⚕👩⚕
භාවිතා කරන අකාරය ☝️☝️☝️👩⚕
වේදනා ඇති තැන් සියුම් රෙදි කැබැල්ලකින් හොදින් පිරිසිදු කොට , උණු වතුරෙන් හෝ බෙහෙත් පොට්ටනියකින් තවා ,තෙත ඉවත් කොට 🍀ආයුර්යා වාත හරණී තෙල් ආලේප කොට උඩු අතට සම්භාහනය කරන්න....
🍂🍂 උදේ හවස භාවිතා කරන්නේ නම් ඉක්මන් සුවය ලබා ගත හැකිය......🙏
අදම ඇනවුම් කරන්න 🛵🛵⌛️📞
ආයුර්යා නිශ්පාදන අතුරින් ම පමණයි ☝️☝️☝️
🙏👩⚕💚🍃🍂
14/01/2023
14/01/2023
ආයුර් යා දෙහි උලුහාල් ෂැම්පු 🍃🍂🍃🪔
🍂 හිස් හොරි වදයට තිත .
තබමින් "ආයුර් යා " නිශ්පාදන අතර සුව්ශේසි විස්වසනීයත්වයක් හිම් කරගත් 🍃🍃"දෙහි උලුහාල් ෂැම්පු "🍃🍃
දැන් ඔබේ අතට......
වර්තමානයේ බොහෝ දෙනෙකු විව්ද ආලේපන වර්ග භාවිතා කිරීමේ ප්‍රතිඵල යක් ලෙස මෙම හිස් හොරි ඇති වීම මගින් පීඩාවට පත්ව තිබේ.....
එය කායික වශයෙන් වගේම මානසික වශයෙන් ඇතිවන රෝගි තත්ත්වය කි.....😒😒
🪔හිස්කබල නිතර කැසීම
🪔තුවාල ඇති වීම
🪔හිස්කෙස් හානි වීම
මෙමගින් සිදුවෙනු ඇත...
ඔබත් මෙම හිස් හොරි වදයෙන් පීඩා විදින අයකු නම්
ආයුර් යා 🌿නිවසින් ඔබ වෙත රැගෙන එන 🙏🙏🙏🙏🙏
දෙහි උලුහාල් ෂැම්පු භාවිතා කොට වෙනස වටහා ගන්න.....
100% විස්වසනීයත්වයෙන් යුතු අගනා නිශ්පාදනය කි....
දේශීය ඖෂධ ශාකසාර පමණක් ම භාවිතා කොට ඇති අතර රසායනික ද්‍රව්‍ය නොමැත....
සතියකට දින 02 භාවිතා කිරීම ප්‍රමාණවත් වන අතර
වයස අවුරුදු 6න් ඉහල ඕනෑම අයකුට මෙය භාවිතා කල හැක...🙏🙏🙏
අදම ඇනවුම් කරන්න ......
"ආයුර් යා" නිවසින් ම පමණයි 🙏🌿🪔☺️
14/01/2023
🌿 ආයුර් යා කේශ වර්ධනී තෙල්🌿
🌼 ඔබගේ හිසකෙස් ගැලවී යනවාද ???🙄
🌼තට්ටය පෑදිලාද ???🤕
🌼අකලට හිසකෙස් සුදු වෙලාද???😒
☝️ එසේනම් මෙන්න විසදුම ☝️☝️
🍀🍀හිසකෙස් වැටීම පාලනය කොට හිසකෙස් වර්ධනය කරයි.....
🌸වදමල් සහ 🌿 කරපිංචා සාරය පමනක්ම කැටි කොට ඉතා පිරිසිදුව සකසන ලද
🌿ආයුර් යා කේශ වර්ධනී තෙල්🌿
කලුවන් දිගු පිටිපුන් කෙස් කලඹක පාරම්පරික රහස ☺️☺️
ඔබත් අදම ඇනවුම් කර සුන්දර කෙස් කලඹක අත්දැකීම විදගන්න...
" ආයුර් යා " නිවසින්ම පමණයි🙏🙏......🌿🌿🌿
ගැහැණු පිරිම් දෙපාර්ශවයටම වයස් භේදයකින් තොරව භාවිතා කල හැක.....🙏🙏
13/01/2023
ආයුර් යා පීනස් තෙල් 🍃🍃
දේශීය ඖෂධ එකතුවකින් හා රහස් බෙහෙත් වටිටෝරුවක් අනුසාරයෙන් සකස් කරන ලද
🌿🍀🍃 "ආයුර් යා පීනස් තෙල" 🍀🌿🍃
මෙය භාවිතා කලහැක්කේ කා හටද ?🧐
🌼 පීනස් රෝග ඇති අය
🌼 හිසරදය ඇති අය
🌼ඉරුවාරදය ඇති අය
🌼මානසික ආතතින් ඇති අය
🌼හිස මුදුන නලල දෙපස කැක්කුම් ඇති ඕනෑම අයෙකු සදහා
මෙම පීනස් තෙල් භාවිතා කල හැක...🙏
අවුරුදු 6න් ඉහල ඕනෑම අයකු සදහා මෙය භාවිතා කල හැක..☝️☝️☝️
ඔබ කාලාන්තරයක් තිස්සේ හිස කැක්කුම නිසා පීඩා විදි අයකු නම් 🤕🤕🤕
🌼🌼 දින 30-60ත් අතර කාලයක් දිනපතා භාවිතා කරන්නේ නම් එම රෝගි තත්ත්වය නිට්ටාවටම සුව කර ගත හැකි බව කියන්නේ මෙහි සාර්ථක ප්‍ර්තිපල නිසාවෙනි ...🙏🙏🙏
🍃 මෙම නිශ්පාදනය ගැන......
🌸 100%ක් ශ්‍රී ලාන්කික දේශීය නිශ්පාදනයකි
🌸මේ සදහා භාවිතා කර ඇති ඖෂධ වට්ටොරුව අපගේ ස්වභාවික පරිසරය ආශ්‍රිත ව සොයා ගත් ඖෂධ වේ..
🌸රසායනික ද්‍රව්‍ය අඩන්ගු නොවේ...
🌸ආයුර්වේද රීතීන් අනුව සකස් කොට ඇත..
🌸 ඉතාමත් පිරිසිදුව ඖෂධ සාරය පමනක්ම කැටි කොට ගත් ඉතාමත් වටිනා ඖෂධීය පීනස් තෙලකි....
🙏🙏🙏🌼🌼🌼🌼
පාරම්පරිකව ලද දැනුමත් දේශීය ආයුර්වේද ක්ශේත්‍රයේ අත්දැකීම් හා පලපුරුද්ද මත ගොඩනැගුනු මෙම පීනස් තෙල
🍃🍀🌿 ආයුර් යා නිශ්පාදන අතුරින් ඔබට දායාද කරන වටිනා තෙලක් බව විස්වාසයෙන් තහවුරු කරන්නෙමු 🙏🙏🙏😀
ඔබත් පීනස් රෝගය නිසා පීඩා විදින අයෙකු නම් අදම ඇනවුම් කරගෙන වෙනස වටහා ගන්න...🤗🍀🍃🌿🌼
🍀ආයුර් යා පීනස් තෙල් 🍀
🌼සුවැති සිරුරට දිව්‍ය ඖෂධය 🌼
Category
Website
Address
Kurunegala
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |
Alerts
Be the first to know and let us send you an email when Ayurya Herbal Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.