Elegant LADY
Healthy and beauty
16/06/2021
Discounts😍😍😍😍
27/02/2021
Discounts for march crazy perfume lovers😚😚😚
20/02/2021
Light and natural available hurry up girls discount available till 26th feb
16/02/2021
Limited stock.hurry up discount available 🌸🌸🌸
15/02/2021
Perfect your look with the OnColour Face Powder - Natural and Light shades that mattify the skin while helping to soften imperfections and even out the skin tone for a flawless skin
11/02/2021
🌷🌷🌷🌷🌹🌹🌹🌸🌸🌸🌸🌸♥️♥️♥️🌸🌸
Blackhead & Whiteheds කියන්නේ බොහෝ දෙනෙක්ට තිබෙන ගැටලුවක්..
ඉතින් මේ blackhead Whiteheds කරදරයට නිවසේදීම ඔබට හොද ප්‍රතිකාරයක් කරගන්න පුලුවන් නම් හොදයි නේද??මෙන්න
ORIFLAME වෙතින් හඳුන්වා දෙන pure skin blackhead clearing mask😍😍😍මෙය භාවිතා කිරීමේන් ඔබගේ මුහුනේ තියන blackhead Whiteheds පහසුවෙන් ඉවත් කර ගැනීමේ හැකියාව ඇති අතර මුහුන ගැඹුරින් පිරිසිදු කිරීමකට ලක් වෙන නිසා ඔබේ මුහුනට හොද සත්කාරයක් ලබා දේ...
11/02/2021
🌷මේ Valentine සමයේ ඔබගේ පෙම්වතියට හෝ පෙම්වතාට තෑගි දෙන්න විලවුන් වර්ග රැසක්...
විශේෂිත වට්ට්ම් යටතේ ලබා ගන්න...
07/02/2021
♥️Oriflame wellness pack for
men and women ❤
🔥 oriflame වෙතින් ගෙන එන සුවිශේෂම
නිෂ්පාදනයන් වන wellness collection එක
ලොව පුරා බොහෝ දෙනා විසින් පාවිච්චි කරන්නේ
ස්ථිර ප්‍රතිඵල ඉක්මනින් මෙන්ම අනිවාර්යයෙන්
ලැබෙන බව දන්නා නිසයි.......
🔥 oriflame හි එන wellness නිෂ්පාදන පෙළ
වෙළෙඳ පොළේ ඇති අනෙක් නිෂ්පාදන මෙන්
දවසින් දෙකින් පරීක්ෂණ කර සතුන්ට එන්නත් කර
ප්‍රතිඵල ලබා ගත් ඒවා නොවේ.
🔥 oriflame wellness අවුරුදු 8ක්
තිස්සේ පරීක්ෂණ සිදුකර ලොව පුරා වෙසෙන
ජනතාව මගින්ම ප්‍රතිඵල ලබා ප්‍රමිතිගත තත්ත්ව
සහතික රැසක් ලබා ඇති ලොව අනර්ඝතම
නිෂ්පාදනයන් වේ....
මෙමඟින් නියමිත මාත්‍රාවෙන් එකතු කරන ලද
😍omega 3 tablets දෙකක්
😍Astaxanthine tablet එකක්
😍Multivitamin & mineral tablet එකක්
අඩංගු sachets 21 ක් සහිත දිනකට එක් sachet
එකක් බැගින් ලබා ගැනීමෙන්
🔶 සම පිරිපුන් කිරීමත්
🔶 සෞඛ්‍ය තත්වය නියමිත අයුරින් පවත්වාගෙන
යෑමටත්
🔶 ස්නායුපද්ධතිය වර්ධනය සහ වැඩිදියුණු කිරීමත්
🔶 මොලය වර්ධනය සහ දියුණුවීමත්
🔶 සම ආරක්ෂා කිරීමටත්
🔶 සමෙහි අවපැහැ වූ ස්ථාන පැහැපත් කිරීමත්
🔶 විටමින් හා ඛනිජ ලවන සිරුරට අවශ්‍යය
ප්‍රමාණයෙන් ලබාදීමත් යන ඉතාමත් වටිනා
ප්‍රතිලාභ ලැබේ .
ඔබත් අද ම ඇනවුම් කර වෙනස වටහා ගන්න
🎉️🎉️විශේෂ වට්ටම් , ඇණවුම් සඳහා inbox මගින් විමසන්න 🎉️🎉️
31/01/2021
Speciall discounts for Valentine's ♥️♥️♥️
27/01/2021
Milk And Honey Products
ලොව පුරා රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා යොදා ගන්නා ඉපැරණිම අමුද්‍රව්‍යයන් වන කිරි සහ මී පැණි යොදා ගෙන සැකසූ ස්වීඩනයේ Oriflame ආයතනය විසින් සකස් කළ Oriflame පාරිභෝගිකයන් අතර ජනප්‍රියම නිෂ්පාදන පෙළ
🔸Milk and Honey Gold shampoo
සුසිනිඳු පිරිපුන් කෙස් කලබක් ලබා දෙමින් හිසකෙස් හොඳින් පිරිසිදු කරමින් හිස් කබලෙහි ඇති තෙතමනය රැක දෙමින් කෙස් කලඹ නිරෝගීමත් ව තබා ගැනීම සදහා.
🔸Milk and Honey Gold condioner
හිසකෙස් වල තෙතමනය රැක ගනිමින් පෝෂණීය කෙස් කලඹක් ලබා දෙමින් සුසිනිදු පිරිපුන් කෙස් කලඹක් ලබා ගැනීම සදහා.
🔸Milk and Honey Gold Hair Mask
හිසකෙස් අග පැලීමෙන් වලක්වා දෙමින් හිසකෙස් වලට බාහිරින් ලබාදිය හැකි වටිනාම පෝෂණය ලබා දෙමින් Shine hair එකක් ලබා ගැනීම සදහා.
ගැහැණු පිරිමි දෙපාර්ශවයට ම භාවිතා කළ හැක.
26/01/2021
Discounts available 👍👍👍
26/01/2021
👍👍👍👍
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kurunegala