GLOW SKIN CARE
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GLOW SKIN CARE, Beauty, cosmetic & personal care, Colombo Road, Kurunegala.
12/06/2022
Skin
සියලුම එන්නත් වර්ග (All Brands )ඔබට අපෙන් ඉතාම සාධාරණ මිලට ලබාගැනීමට පුලුවන්. #100%ක් #ඔරිජිනල් #නිෂ්පාදන මගින් පමණයි ප්‍රතිඵල ලබාගැනීමට පුලුවන්.එබැවින් ඔරිජිනල්ම දැයි සොයා බලා නිෂ්පාදන මිලදී ගැනිමට ඔබ බුද්ධිමත් වන්න.
More than 7 Years Experience (වගකීමක් සහිතව පළපුරුදු වෛද්‍යවරුන් හෝ හෙද මහත්ම මහත්මීන් යටතේ ප්‍රතිකාර සිදුකරනු ලබයි )නිවැරදි ප්‍රතිකාර ක්‍රම මගින් 100%ක් ප්‍රතිඵල ලබාගන්න අවශ්‍ය ඔබ සදහාමයි. ගොඩාක් අය Whitening Injections කලත් වැරදි ප්‍රතිකාර ක්‍රම නිසා ගොඩාක් අයට ප්‍රතිඵල නොමැතිව කනස්සල්ලෙන් පසුවෙන බව නොරහසකි.ප්‍රතිකාර සිදුකිරීම සදහා වෛද්‍ය ක්ෂේත්‍රයේ පළපුරුදු මහත්ම මහත්මීන් තෝරාගැනීමට ඔබ සෑම විටම බුද්ධිමත් වන්න.මන්ද කිසිදු දෙයක් නොදන්නා ඇතැමුන් මෙම ප්‍රතිකාර ක්‍රම වැරදියට සිදුකිරීම මගින් ඔබට ඉතාම අහිතකර ප්‍රතිඵල වලට මුහුණ දීමට සිදුවිය හැක. අප එවැනි සිදිධීන් බොහෝ අත්දැක ඇත.
❤️Full Set
❤️Half
❤Sessions
මේ ඕනෑම විදිහට ලබාගැනීමට පුලුවන්
Island wide treatments Available
දිවයින පුරා එන්නත් ප්‍රතිකාර ලබාගැනීමට පුලුවන්.
ඉතාම සාධාරණ මිලට 100%ක් ඔරිජිනල්ම නිෂ්පාදන ලබාගැනීමට විමසන්න.
අදම අපට කතාකරන්න .ඔබේ සිහිනය සැබෑ කරගන්න
11/06/2022
රජයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ආරක්ෂාකාරීව ග්ලූටතයොන් එන්නත ලබා ගන්න..
23/03/2022
GLUTATHIONE WHITENING INJECTIONS
HIGH DOSE 50% OFF
18/03/2022
රජයේ පිලිගත් සහතික ඉන්ජෙක්ෂන් ගැව්වා වගේ සුදු වෙන්න කැමතිද?
Injection Type Whitening Cream එන්නත් කරනයට සමාන සුදක් අඩු මුදලකින් ලබාගන්න නිරුපන ක්ෂේත්‍රයේ සහා වත්මන් සමාජයෙ බොහොමයක් ගැහැනු පිරිමි දෙපර්ශවයෙගෙම විශ්වාසය දිනු whitening cream අදම අපෙන් මිලදී ගන්න.
බොහොමයක් දෙනාට ගැටලුවක් වි තිබෙන්නෙ මුහුන එක් පටාක් ඇග තවත් පටාක් විමයි නමුත් ඔබට අපගෙ අලෙපනය භාවිතා කිරිමෙන් එම ගැටලුව ඉක්මනින් විසදාගත හැක.
මිට අමතරව ඔබගෙ මුහුනේ ඇති
🔸කුරුලැ
🔸ලප කැලැල්
🔸පික්මන්ටෙශන්
🔸වලවල්
🔸බිබිලි
🔸ඇස් යට කලුවිම්
මෙම සියල්ල වෙනස් කර මුහුන glass skin type රිසාල්ට් එකක් ඔබට ලැබෙනු ඇත.
මෙමගින් කෙරෙන විශෙශ්ෂ කර්ය වන්නෙ මෙම cream එකෙ ඇති collagen මගින් සමෙහි තරුන කම දිර්ග කාලයක් රැක ගැනිමට හැකි විමයි.
එමෙන්ම අපගෙ body lotion මගින් සමෙහි ඇති අදුරු ගතිය ඉවත් කර සති දෙකෙන් සුදු විම අරම්භ කරයි එමෙන්ම මෙය ඔබේ bikini areas (රහස් ප්‍රදෙශ) අතුරු ආබාධ වලින් තොරව පැහැපත් කරයි.
මෙහි bleaching ❌
රසදිය ❌
අඩංගු නැති බව තහාවුරු කරමි.
මෙහි අන්තර් ගතවන්නෙ
Glutathione
Vitamin C
Vitamin E
Collagen සහා kojic ය
Sheabutter
Injection Type Result එකක් ලබාගැනීම සදහා ඔබත් අදම මිලදී ගන්න.
අමතන්න :
Whatsapp/Call -
16/03/2022
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Telephone
Website
Address
Colombo Road
Kurunegala