Beauty product
Oriflame Product �
04/03/2022
Oriflame Love Natural Purifying Corrective Stick
😔 Pimples කියන්නෙ ඇත්තටම සාමාන්‍ය දෙයක් නෙවෙයී..🙂
😔 Pimples කියන්නෙ ප්‍රථිකාර කල යුතු දෙයක්.🙄
😔 නැත්තන් සිදු වන්නේ ඔබේ ලස්සන මුහුණ කුරුලෑ, කුරුලෑ කැලැල්, සිදුරු මගින් අවලස්සන කර ගන්න වෙන එක..😥
😔 එඊ සදහා දීර්ඝකාලීනව විදවන්න..😥
😔 අනේ මොකෝ මේ ඔයාගෙ මූණ. මේ වගේ දේවල් වලින් ඔයාගෙ කන් දෙක පුරවා ගන්න.😥
😔 ඉතින් හොදම ප්‍රතිකාරය තියෙද්දී ඇයි තවත් Worry වෙන්නේ..
ඇත්තටම Pimples වෙනුවෙන්ම නිෂ්පාදන කල මෙයා තමයි අපෙ Oriflame පවුලට එකතු උන අලුත්ම සාමාජිකයා..😚
Tee Tree සහ Time අන්තර්ගත,
😊💚 Love Nature කුඩා පවුලේ Purifying Corrective Stick 💚😊
ඇගිලි කියන්නෙ විසබීජ ගොඩක්..🙂
🙂ඉතින් ඔයගෙ ඇගිලිතුඩු Pimples වල ගාවන්නෙ නැතුව මේ Stick එකෙන්ම ඔයගෙ Pimples එකේ ආලේප කරන්න පුලුවන්..
03/03/2022
Softcaress Nourishing Hand Cream 😍🙃
❣️ Office යන ඔයාලට හොද Hand Cream එකක්ද හෙවුවේ..අපි හැමෝම ලගම තබා ගත යුතුම Cream එකක්..
❣️ Oriflame වෙතින් හදුන්වාදෙන Softcaress Nourishing Hand Cream එක මගින් ඔබේ මුහුනට වඩා වියපත් වූ ඔබේ අත් වලටඉතාමත් හොද පෝෂණීය සත්කාරයක් ලබා දෙයී.
❣️ ඉතාමත් ඉමිහිරි සුවදකින් යුක්තය.😍
❣️ කෑම කෑවාම එන අතෙහි දුර්ගන්ධය නැති කිරීම සදහාද Office යන ඔබට ඔබේ hand Bag එකෙහි දමා රැගෙන යා හැකිය.
❣️ ඔබේ අත් ඔබටත් නොදැනීම වියපත් වනුයේ ඔබ පාවිච්චි කරන ඉතාමත් සැර සබන් වර්ග, සෝදන කුඩු වර්ග වැනි දෑ නිතර පාවිච්චියෙනි.
❣️ ඉතින් ඔබේ මුහුන වගේම අත් පිරිසිදුව ,පිලිවෙළට, ලස්සනට සහ නැවුම්ව තබා ගැනීම ඔබේ රූපය තවත් ඔප් නංවයී.
❣️ වියලි ,ගොරෝසු සහ විඩාබර අත් වලට ඉතාමත් සුදුසුවේ.
03/03/2022
🌹🌹 Novage Bright Sublime Set (Age 20+)
🌹 සමේ අදුරුපැහැ ගැන්වීම් දුරු කරයී.
🌹ඔබ කැමති දීප්තිමත් , පැහැපත් , ලප කැලැල් රහිත සුන්දරත්වයක් ලබා ගැනීමට සම්පූර්ණයෙන්ම ආරක්ෂිත දීප්තිමත් නව විසදුමක් ..
🌹🌹 Nevage Bright Sublime Set යනු සමේ පැහැය වැඩි දියුනු කර අදුරු ලප දුරලීම සදහා හදුන්වාදෙන දියුණු ක්‍රියාකාරීත්වයකි.
🌹🌹 පේටන්ට් බලපත්‍රලාබී බහු දීප්තිමත් තාක්ෂණය සහ ගාඩනියා පැලෑටි ප්‍රාථමික සයිල නිස්සාරණයෙන් බල ගැන්වෙන නොවාජ් බ්‍රයිට් සබ්ලයිම් මෙලනින් නිෂ්පාදනය මැඩපැවැත්වීමට සහ දීප්තිමත් හා අදුරු පැහැ ලප රහිත පැහැයක් හෙලි කිරීමට උපකාරී වේ.
🌹🌹 අවුරුදු 20ට අඩු ඕනෑම අයෙකුට සුදුසු වේ.🌹🌹
DIMINISHED DARK SPOTS BY UP TO 50% - CLINICALLY PROVEN LIGHTENS SKIN BY UP TO 40% - CLINICALLY PROVEN
03/03/2022
Nevage Ecollagen Wrinkle Power Set (Age 35+)🌿💚
💚 වයසට වඩා වයසට ගිය පෙනුමෙන් ඔබත් පීඩා විදින්නේද..
💚 සමේ රැලි වැටීම සහ සමේ වයසට යාමේ ක්‍රියාවලිය පාලනය කරමින් සම ආරක්ෂාකර ලස්සන සිනිදු පැහැපත් පෙනුමක් ලබා ගැනීමට.
🌿 Nevego Ecollgen 🌿
💚 වයසට යාමත් සමග මුහුනේ ඇති වන (Wrinkle ) රැලි වැටුන ස්භාවය පාලනය කිරීමට පිලියමක් ලෙස Nevage Ecollgen නිෂ්පාදනය හදුන්වාදී ඇත.
💚 Patented අයිතිය Oriflame සතු Tri-piptide තාක්ෂණය සහ ස්විඩනයේ ස්භාවික අමුද්‍රව්‍ය වන Solanaceae පැලෑටි යොදාගෙන නිපදවා ඇත.
💚 සමේ Collegen සංස්ලේෂණය වැඩි දියුණු කරමින් සමේ රැලි වැටුනු ස්භාවය නැති කරයී.
💚 සමේ පැහැය වැඩි කරයී.
💚 අවුරුදු 35ට වැඩි ඕනෑම අයෙකුට සුදුසුයී.
CORRECTS WRINKLES BY UP TO 33% - CLINICALLY PROVE Set Contains,
03/03/2022
💜️Nevege Ultimate Life Set (Age 45+)
💜️වයසට ගියත් කවුද ලස්සනට ඉන්න අකමැති නේද..?
ඉතා උසස් තත්වයේ නිෂ්පාදන වන Nevage Ultimate Life වයස්ගත පෙනුම නැති කර තරුණ පෙනුමක් ලබාදී සම පෝෂණය කරයී.පැහැපත් දිදුලන සමක් ලබාදේ.
💜️ වයස්ගත වීමත් සමග සමෙහි ඇති වන වෙනස්කම් මග හරවා ගන්න දැන් ඔබට පුලුවන්.
💜️ දීප්තිමත් නිරෝගි සමකට උරුමකම් කියන්න ඔබටත් පුලුවන්.
💜️ ඔබට කරන්න තියෙන්නේ පොඩි දෙයක් පමනයී.
💜️ ඔබේ තරුණකම ඔබට පුදුම කරාවී.
💜️ මෙම ප්‍රතිකාරයේදී සමේ නව කොලජන් තන්තු ඇතිවීම,රුධිරවාහිනී වැඩි වීම සිදු වෙයී.
💜️ සමට සිදුවන රුධිර ගමනාගමනයද ක්‍රමවත් වේ.
💜️ එමගින් සම යථා තත්වයට පත් කර සමට නිරෝගී ප්‍රබෝදයක් හා පැහැපත් බවක් ලබා දේ.සමේ තරුණ පෙනුමද ආරක්ෂා කරයී ..
Nevage_Ultimate_Life_Set
03/03/2022
😍 ඔරිෆ්ලේම් වෙතින් ඔබේ වයසට, අවශ්‍යතාවයට ගැලපෙන නිෂ්පාදන රැසක්🥰
🎀 එකම නිෂ්පාදනය සෑම සමකටම , සෑම වයස් කණ්ඩායමයටම සුදුසු නොවන බව හදුනා ගත් අපි වයස් කාණ්ඩ තුනක් යටතේ නිශ්පාදන පෙලක් හදුන්වාදෙන්නේ ඒනිසාමයී 🎀
🌹🌹1. Nevage Bright Sublime Set ( Age 20+)
🌿💚 2. Nevage Ecollgen Wrinkle Power Set (Age 35+)
💜️💛 3. Nevage Ultimate Life Set (Age 45+)
💋අපි ආසයිනේ සම පැහැපත්ව ලස්සනට ඉන්න.ඒ නිසා අපි ගොඩාක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ ඉක්මනින් සම පැහැපත් බව ඇති කරන Whitening Cream, Bleaching Cream පාවිච්චි කරන්න .💃💃💃💃
👇ඒත් ඊට පස්සෙ මොකද වෙන්නේ 👇
🧐ඔයා සතියෙන් දෙකෙන් සුදු වෙයී ..
ඊට පස්සෙ වෙන අතුරු ආබාධ සදාකාලිකයී..😔😔😔
අතුරු ආබාධ කිසිවක් නැති ස්භාවික අමුද්‍රව්‍ය වලින් සමන්විත නිෂ්පාදන භාවිතා කරන්න පුලුවන් නම් හොදයිනේ..
එහෙම සම පැහැපත් කරවන ආලේප තියෙනවද..?
ඔව් ඒකට පිළියමක් ලෙස Oriflame ආයතනය මගින් ඔයාලට හදුන්වාදෙන ආලේපන පෙලක් තමයී NOVAGE
😍😍 භාවිතාකර හැමදාටම පැහැපත් වන්න 😍😍
_Bright _Sablime_Set
_Wrinkle_Power _Set
_Life_Set
03/03/2022
පැහැපත් මුහුනක් මෙන්ම දිදුලන නිය පෙළක් සදහා 💅 නොයෙක් වර්ණයන්ගෙන් යුතු Qutex 😍
03/03/2022
පැලුනු ඉරිතලා ගිය දෙපා වලට සමු දෙමු😍
• යූරියා
• කොකෝවා බටර්
• පැන්තෙනෝල්
• ඛණිජ 4 E සාරය
අඩංගු ❤️ Cracked Heel Repair & Smooth Foot Cream ❤
දින 03 කින් ප්‍රතිඵල 😊
03/03/2022
• කුරුලෑ ලප කැලැල්
• Pigmentation
• සම රැලි වැටීම්
• මුහුනේ අදුරු බව
• මුහුන රැලි වැටීම්
ඔබට ප්‍රශ්නයක්ද ...???
ලප කැලැල් වලින් තොර දිදුලන පැහැපත් මුව මඩලක් සදහා,
❤ Optimals Event Out Replenishing Day Cream & Night Cream ❤️
03/03/2022
ඔබේ සිරුරේ
• අවපැහැ දණහිස්
• ඇස් යට අදුරුවීම්
• පිලිස්සුනු පැල්ලම්
• අදුරු වූ වැලමිට
• තුවාල කැලැල්
• වියලි යටිපතුල්
• අදුරු ඇගිලි පුරුක්
• වියලි තොල්
ඕනෑම තැනක ඇති අදුරු බව සදහා හොදම විසදුම 😊
Trnder Care Protecting Balm 😍
ඔබත් වෙනස වටහා ගන්න..❤
03/03/2022
❤ Oriflame Possess Body Creem & Perfume
❤ Oriflame Divine Body Creem & Perfume
දවසපුරා සුවදවත්ව 😍 නැවුම්ව ඉන්න කැමති ඔබට...🤗
පහසු මිලට මෙම නිශ්පාදන නිවසටම ගෙන්වා ගන්න❤ දිවයින පුරා බෙදා හැරේ... inbox හරහා විමසන්න..😊
03/03/2022
Perfume එකක් සහ Body Lotion එකක් වෙනුවට විසදුමක්..❤
Giordni Gold Rssenza Perfumed Body Creem 😊
දවසපුරා ඔබව සුවදවත්ව🌹 තබමින් ඔබේ සම මෘදුව රැක ගනී...ලොව 🌎 ප්‍රකට Perfume නාමයක් වන Giordni Gold හි මනබදින 🌸 සුවද සමගින්..
වඩාත් සුන්දර සංකලනයක් සදහා GIORDNI GOLD Essenze Parfum සමග එක්ව භාවිතා කරන්න..❤
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
වයඹ පලාත
Kurunegala