Herb line

Herb line

Share

female

Photos from Herb line's post 18/10/2022

❤❤❤ වැවෙන් නෑ කියන කොන්ඩේ මාසයක් ඇතුලත වවා ගැනීමට අවශ්‍ය නම්, Yes කියලා මැසේජ් එකක් දාන්න. 😍😍

❤❤ ඔව් මම කියන්නම් හොඳම විසදුම 😊😊

17/10/2022

🔖මනා පිරිපුන් කෙස් කළඹකට හිමිකම් කියන්න ඔබත් කැමති ද?

♦️ මෙන්න ඒ සඳහා නොවරදින විසඳුම...

🌿Keshawardhani Hair Oil - Rs.699/-
🌿Keshawardhani Shampoo - Rs.599/-
🌿Keshawardhani Conditioner - Rs.599/-

♦️ 100%ක් ප්‍රතිඵල සහිතයි.

🔖කට්ටලයම Rs.1897/- පමණයි.

♦️ Keshawardhani Hair Oil - 100 ml

තල තෙල්,එඬරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුණුවැන්න, ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HerbLine කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්,

🌿අකලට හිසකෙස් ගැලවීයාම වලකාලයි.
🌿අකලට හිසකෙස් පැසීම වලකාලයි.
🌿කෙස් අග පැලීම වලකාලයි.
🌿හිසකෙස් වර්ධනය කරයි.
🌿හිසකෙස් ඝන කරයි.
🌿හිස්සොරි ඉවත්කරයි.
🌿හිස කැක්කුම නවතාලයි.
🌿ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.

🔸සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

♦️ Keshawardhani Shampoo - 200 ml

🔸ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක
තෛලයක් වන නීල්‍යාදී තෛලය
අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොඳින් පිරිසිදු කර හිසකෙස් නීරෝගීමත් කරයි. තෙත හිසකෙස් මත ගල්වා පෙණ නගින තුරු හොඳින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

♦️ Keshawardhani Conditioner - 200 ml

🔸ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොඳින් සෝදා හරින්න.

🔖පාවිච්චි කරලම වෙනස වටහාගන්න.
🔖කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

♦️ ඇණවුම් සඳහා,

🔹නම
🔹ලිපිනය
🔹දුරකථන අංක 2 ක්
🔹නගරය
🔹අවශ්‍ය නිශ්පාදන inbox හෝ 0740799124 whatsApp කරන්න

♦️ Cash on delivery.

♦️Order now.🇱🇰

Photos from Herb line's post 17/10/2022

🌿 FAT BURNER GREEN TEA 250g Rs.1595/=
සුන්දර නිරෝගිමත් සිරුරකට අප කවුරුත් කැමැතියි නේද?එසේනම් හර්බලයින් විසින් හදුන්වාදෙනවා අලුත්ම නිෂ්පාදනය GREEN TEA.. සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන නිෂ්පාදනයකි. 100% ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ නිෂ්පාදනයකි.මෙහි ඇති කැෆේන් , හරිත තේ උත්තේජකයක් ලෙස ක්‍රියාකරන නිසා මේද දහනයට වගේම විවිධ ව්‍යායාම් ක්‍රියාකාරකම් සදහා වඩාත් යෝග්‍ය වේ..මෙහි අඩංගු කැටචින් ප්‍රතිඔක්සිකාරකය නිසා විශාල ප්‍රමාණයේ මේද දහනය කරන අතර තරබාරුකම අඩු කර සුන්දර සිරුරක් ලබා ගැනීමට උපකාරි වේ.වෙනත් තේ විශේෂ මෙන් ඔක්සිකරණ ක්‍රියාවලියට ලක් නොවන නිසා මෙම Green Tea විටමින් වර්ග සහ ඛණිජ ලවණ වර්ග වලින් පොහොසත්ය .

පිළිකා වල ශෙලවලට එරෙහිව සටන් කරනවා සේම හදවත් රෝග වලින්ද ඔබව ආරක්ෂා කරයි. තවද ස්නායු සංකුලතා පාලනය කරන විශේෂ පානයකි ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හරිමින් ශරීර ස්කන්ධය අවම කර සිහින් සිරැරක් ලබාදී තරැණකම රැක දේ.
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
♧ Fat Burner Green tea කියන්නේ ඔබේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් විශේෂ පානයක් .....
• වෙනත් තේ විශේෂ වගේ ඔක්සිකරණ ක්‍රියාවලියට ලක් නොවේ . මේවායේ විටමින් වර්ග සහ ඛණිජ ලවණ වර්ග වලින් පොහොසත් ය ....
• පිළිකා වලට විරුද්ධව සටන් කරනවා වගේම හදවත් රෝග වලිනුත් ආරක්ෂා කරන අතර ස්නායු ආවේග පාලනය කරන විශේෂ පානයක් ....
• ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හරින , ශරීර ස්කන්ධය අඩුකර සිහින් සිතැති සිරුරක් ලබා දී ඔබේ තරුණ කම රැක දෙයි ....
■ Green tea බර අඩු කරගන්නා උදවිය අතර ජනප්‍රිය පානයකි 🤩
-------------------------------------
❗ Green tea පානය කළ යුතු නිවැරදි ආකාරය .....
👉 උදෑසන හිස්බඩ Green Tea පානය කරන්න එපා ..
• උදෑසන හිස්බඩ Green Tea පානය කිරිම ඔබේ අක්මාවට නරක ප්‍රතිඵල ගෙන එනවා .
• Catechins සංඝටකය Green tea වල අඩංගු වෙනවා . ඒ නිසා අධික පානය කිරීමෙන් අක්මාවට හානි සිදු විය හැකිය.
• Green Tea බොන්න සුදුසුම වෙලාවන් තමයි උදේ 10 සහ 11 අතර හෝ සවස් යාමය .
👉 ආහාර වෙලාවල් අතර Green tea පානය කරන්න ..
• ආහාර වේලෙහි ඇති යකඩ සිරුරට නිසි ලෙස අවශෝෂණය වීමට නම් Green tea එකක් පැය දෙකකට පෙර හෝ පසු ලබා ගත යුතුය .
• ඔබ රක්ත හීනතාවයකින් පෙලෙන කෙනෙක් නම් ආහාර සමඟ Green tea පානය කිරීමෙන් වළකින්න.
👉 ව්‍යායාම කිරිමට පෙර Green tea පානය කරන්න ..
• සිරුරේ මේදය සීඝ්‍රයෙන් දහනය කිරිමේ හැකියාව Green tea වල අඩංගු caffeine වල තිබේ .
• ශක්තිය වැඩි කිරීම මඟින් වැඩි වේලාවක් ව්‍යායාම් කළ හැක .
👉 නින්දට පැය දෙකකට පමණ පෙර පානය කරන්න .
• මෙහි ඇති caffeine ඔබේ නින්දට බාධා කළ හැක . ඒ නිසා ඇඳට යාමට පෙර බොන්න සුදුසු පානයක් නොවේ .
• නින්දට පැය දෙකකට පෙර පානය කිරීමෙන් මන්දගාමී ප්‍රතිවුර්තීයේ ක්‍රියා වේගවත් කරන්න Green tea වලට හැකි වේ.
------------------------------------
ඔබේ අදම ඇණවුම් කර නිරෝගීමත් සිහින් සිරුරකට හිමිකම් කියන්න ...
දැන්ම ,
• නම , ලිපිනය සහ දුරකථන අංක 2ක් ,දිස්ත්‍රික්කය inbox හෝ 0740799124 whatsApp කරන්න .
🍃 Cash on delivery

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kurunegala