OPERA BeautY
dream beauty
01/08/2023
OPERA BEAUTY 🌴
Vatika Naturals Volume & Thickness Styling Hair Cream පොල්, හෙනා, ආමන්ඩ් සහ අනෙකුත් අමුද්‍රව්‍යවලින් පොහොසත් කර ඇති අතර එමඟින් ඔබට ස්වභාවිකව හැඩකාර, විශාල හිසකෙස් ලබා දෙමින්, කොණ්ඩ, අප්‍රාණික හිසකෙස් වැඩි කිරීමට උපකාරී වේ.
ප්‍රධාන අමුද්‍රව්‍ය: පොල්, හෙනා සහ ආමන්ඩ්.
භාවිතය සඳහා උපදෙස්: හොඳම ප්‍රතිඵල සඳහා හිසකෙස් සේදීමට පෙර සහ පසු භාවිත කරන්න. ෂැම්පු කිරීමට පෙර වියළි කෙස් වල මුල සිට අග දක්වා ක්‍රීම් ආලේප කරන්න. ගැඹුරු පෝෂණය සඳහා විනාඩි 15 ක් තබන්න. සුපුරුදු පරිදි හිසකෙස් සෝදන්න. සේදීමෙන් පසු, දවස පුරා ආරක්ෂාව, බැබළීම සහ මෝස්තරයට පහසුකම් සැලසීම සඳහා තෙත් හිසකෙස් සඳහා කුඩා ප්‍රමාණයක් යොදන්න.
For more details MASSAGE or WhatsApp
074 0112210
ඇණවුම් කිරීම සදහා Send Message
07/05/2023
OPERA BEAUTY 🌴
Dabur Vatika Naturals Hair Fall Control Styling Hair Cream, එය නිවැරදිව හැඳින්වෙන පරිදි, මූලික වශයෙන් හිසකෙස් වැටීම පාලනය කිරීමේ නිෂ්පාදනයක් ලෙස ක්‍රියා කරන බව පවසමින් සමූහයාගෙන් වෙන් වන කොණ්ඩා මෝස්තර ක්‍රීම් වර්ගයකි. මෙම නිෂ්පාදනය බොහෝ විට ඉලක්ක කර ඇත්තේ වියළි හෝ හානි වූ හිසකෙස් ඇති නමුත් එය මෝස්තර කිරීමට කැමති නමුත් දැනටමත් ස්ටයිලිං ක්‍රීම් සහ ජෙල් නිතිපතා භාවිතා කිරීම නිසා හිසකෙස් වැටීමෙන් පීඩා විඳිති.
ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
(භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)
For more details MASSAGE or WhatsApp
074 0112210
ඇණවුම්
07/05/2023
OPERA BeAuTy 🌴
Vatika Naturals කොණ්ඩා මෝස්තර ක්‍රීම් Dandruff Guard leman,tea, Tree Almond හිසකෙස්, හිස්කබල පෝෂණය කරන අතර හිසකෙස් වර්ධනය ප්‍රවර්ධනය කරයි.ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
(භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)
For more details WhatsApp
074 0112210
ඇණවුම් කිරීම සදහා Send Message
25/04/2023
Opera beauty🌴
හිසකෙස් යන එක,හරියට වැවෙන්නේ නැති එක,තට්ටය පැදීම,ශක්තිමත් කෙස් කලඹක් නොමැතිකම ආදී ප්‍රශ්න සදහා Andrea Hair Growth Essence.
👉ඔබේ කොණ්ඩයේ වර්ධන වේගය වැඩිකරයි
👉හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.
👉අලුතෙන් කෙස් ගස් වැවීම වේගවත් කරයි.
👉කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.
👉හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.
✅කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
✅අප ලබා දෙන two in one shampoo හි විශේෂත්වය වනුයේ shampoo + conditioner බැවින් මෙය භාවිත කිරිමෙන් පසු නැවත conditioner කිරීමට අවශ්‍ය නොවේ.
ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
(භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)
For more details MASSAGE or WhatsApp
074 0112210
ඇණවුම් කිරීම සදහා Send Message
26/12/2022
ශ්‍රී ලංකාවේ අඩුම මිලට අපෙන්,
🌷🌷මුලු සිරුරම එකවගේ සුදු කරගන්න,
Frozen Collegens Capsuels pack & Bodylotion...🌷🌷
ලෝකය පුරා සෑම රටකම යුවතීන්ගේ විශ්වාසය දිනූ අංක එකේ නිශ්පාදනය Frozen Collegens Capsuels pack & Bodylotion දැන් ඔබටත් අත්විදීමට, අනිවාර්ය ප්‍රතිපල ලබාගැනීමට අප ආයතනය ඉතාමත් ආදරයෙන් ඔබට ඉඩ සැලසීමට තීරණය කලෙමු.
✏️ FDA
✏️ GMP
✏️ ISO තත්ව සහතික මගින් මෙහි ගුණත්වය සහතික කර ඇත.
🍀 Frozen Collegens Capsuels pack & Bodylotion භාවිතයෙන් ඔබගේ සමෙහි පහත සදහන් කර ඇති ගැටලුවන් මගහරවා ගත හැක.🍀
👉 සමේ ඇතිවන වියලි බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි.
👉 අවපැහැ ගැන්වී ඇති ස්ථාන පැහැපත් කරයි .
👉 සමේ රැලි වැටිම ඉවත් කරයි.
👉 සමට හොද පෝෂණයක් ලබා දෙයි.
👉 මුහුණට හා ඇගට එකම පැහැයක් ලබාදෙයි.
👉 දිවා කාලයෙහි හිරු රශ්මියෙන් ඔබව ආරක්ශා කරයි.
👉 කුරුලෑ, කැලැල් ආදිය ක්‍රමයෙන් ඉවත් කරයි.
නිවසටම ගෙන්වා ගැනීමට ඔබගේ,
🙂 නම,
📮 ලිපිනය,
📱 දුරකථන අංකය අප වෙත එවන්න.
🛒 ඇණවුම කිරීමට හෝ වැඩි විස්තර දැනගැනීමට
"Send Message" භාවිතා කරන්න. 0740122210
💃 Hurry up & Oder now
OPERA Delivery Available and free. .🚚
20/12/2022
Fresh and White
සුදු වෙන්න ඔයත් ආසයිද? ගොඩක් නිශ්පාදනවලට රැවටුනාද? එහෙනම් මෙන්න විශ්වාසයෙන් යුතුව මිලදී ගන්න
ප්‍රතිපල නොමැති නිශ්පාදන වලට රැවටුනු කාලෙ ඉවරයි.
මෙන්න විසඳුම.
බ්ලීචින් අඩංගු නැත.පිටරටින් ආනයනය කරන ලද ඔරිජිනල්ම ක්‍රීම් ඔබට ලබා ගත හැක්කෙ Moon Beauty Care වෙතින්ම පමණයි.
ව්‍යාජ අනුකරන වලට රැවටෙන්න එපා.Original ම Fresh & White Whitening Cream වල බ්ලීචින් අඩංගු නොවේ.වෙළඳ පොලේ ඇති බොහෝ Frsh & White ව්‍යාජ අනුකරන වල බ්ලීචින් අඩංගු කර ඇත.ඒවායින් ඔබේ සමට අහිතකර ප්‍රතිපල වලට මුහුන දීමට සිදුවේවි.. Original ම නිශ්පාදන ඇත්තේ අපසතුව පමණයි.pakistan වලින්ම ආනයනය කරන ලද Fresh & white cream ඔබත් භාවිත කර වෙනස අත්විදින්න .
3. Fresh & White beauty cream
* දින 7 කින් සම පැහැපත් වේ.
* පාවිච්චියෙන් දින 3 සිට ප්‍රතිඵල දැකගත හැක.
* මුහුණේ සහ බෙල්ලේ සම රැලි වැටීම හා එල්ලා වැටීම වළක්වාලයි.
* තරුණ බව රැක දේ.
* කුරුලෑ ඇති වීම වළක්වන අතර අඳුරු ලප කැලැල් නැතිවේ.
* අවුව්වට පිලිස්සී ඇති වූ පැල්ලම් නැති කරයි.
* ලප කැළැල් හා කුරුලෑ අවම කරයි.
* ඇස් යට කලු වීම් බෙල්ලේ කලු පැහැති බව ඉවත් කරයි
* මැරුණු සම ඉවත් කරමින් නැව්ම් සහ නව සමක් ලබා දේ.
* සමේ තෙතමනය ආරක්ශා කරයි.
* ඕනෑම වයස් කාංඩයක අයට පාවිච්චි කිරීමට හැක.
* ඕනෑම සමකට සුදුසු වේ.
* කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසු වේ.
භාවිතය නතර කල පසු යලි අවපැහැ නොවේ..අතුරු ආබාද නැත.එක පැක් එකක් මාස එකහමාරක් පමන පාවිච්චි කල හැක..
10/12/2022
Well come online shopping
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Kurunagalata
Kurunegala
60000