Classic Beauty Solution With Rashi

Classic Beauty Solution With Rashi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Classic Beauty Solution With Rashi, Health/Beauty, Kurunegala, Wellawa, Kurunegala.

Photos from Classic Beauty Solution With Rashi's post 03/10/2022

👉ඔබත් කුරුලෑ වදයෙන් පීඩාවට පත් වූ කෙනෙක්ද??😔😔
කුරුලෑ නිසා කාටවත් මුහුණ දෙන්න බැරි තරමට අපහසු වෙලාද??😢😢
ඔබ බලාපොරොත්තුවෙන් සිටි ආදරණීයන් ඔබව මග හරිනවාද??😔😢
එහෙනම් මෙන්න විසදුම,
🌾🍃 🌾🍃 🌾🍃 🌾🍃
⭕Anti Acne Face wash
ඔබගේ මුහුණේ කුමන ආකාරයට කුරුලෑ ප්‍රශ්න තිබ්බත් ඒ සෑම ප්‍රශ්නයකටම උත්තර දෙන්න පුලුවන් මැජික් එකක් වගේ face wash එකක් තමයි මේ Anti acne face wash එක.මේක භාවිතා කිරීමෙන් දවසින් ප්‍රතිඵල ලැබුනු,දවස් තුනෙන් ප්‍රතිඵල ලැබුනු අයත් අපිත් එක්ක ඉන්නවා😍🤗
ඔබට තියෙන්නේ පුංචි පුංචි බිබිළි ස්වාභාවයක් නම් ඔයාට දවස් 7කින් වගේ ප්‍රතිඵල ගන්න පුලුවන්.ඔබට තරමක් වැඩිපුර කුරුලෑ තත්වයක් තියනවනම් සති දෙකක පමණ කාලයක් තුල ඔබට ඉතාමත් හොදින් සුව කර ගැනීමේ ගුණයක් මෙම නිෂ්පාදන වලින් තියනවා.මෙහි,
✔️Antiba cterial extract
✔️Cinomon oil
✔️Alovera extract
වැනි ඖෂධීය ගුණයකින් යුත් මෙම නිෂ්පාදනයන් ඔබට කුරුලෑ වලට සාර්ථක විසදුම් ලබා ගත හැක.
⭕Cucumber skin toner
Anti acne face wash එක භාවිතා කිරීමෙන් අනතුරුව මෙම cucumber skin toner එක ආලේප කළ යුතුය.මෙමගින් සමේ විවර වූ සිදුරු වසා දැමීම සිදු කරනු ලබයි.
⭕Acne removing cream
ඔබ Anti acne face wash එක හා cucumber skin toner එක භාවිතා කිරීමෙන් පසු මෙම cream එක භාවිතා කළ යුතුය.මෙමගින්,ඔබේ විඩාපත් වූ සමට ප්‍රබෝධමත් ගතියක් ලබා ගත හැක.සමේ සිදුරු,කැලැල්,කුරුලෑ ඉවත් වී නීරෝගිමත් සමක් ලබා දෙයි.
මෙම නිෂ්පාදන දිනපතා භාවිතා කිරීමෙන් වඩාත් හොද ප්‍රතිඵල ලබාගත හැක.කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.නිවසට ගෙන්වා ගත් පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.

ඇනවුම් කිරීම සදහා ඔබගේ නම
ලිපිනය
දුරකථන අංක 02
පදිංචි දිස්ත්‍රික්කය inbox හෝ whatsapp 0788673332මැසේජ් කරන්න 📩📞

03/10/2022

දිගු_කෙස්_කළඹක_සාඩම්බර_හිමි_කරුවෙක්_වෙන්න_කේෂ _වර්ධන_මැජික්_ ඔයිල් 🥰❤

👉 කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසු වේ ❤️

✨දේශීය පාරම්පරික ආයුර්වේදීය නිෂ්පාදනයක් ලෙස ඔබ වෙතට එන classic beauty solutions හී 🌿කේශ වර්ධණී තෛලය 100% දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් වන අතර කල්තබා ගන්නා හෝ සුවද ගන්වන රසායනික හෝ වෙනත් කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු නොවේ.

මෙහි ,
❤ පිරිසිදු පොල් තෙල් ,
❤කලුදුරු
❤තලතෙල්
❤එඩරු තෙල්
❤විටමින් E
❤උළු හාල්
❤ගොඩපර සමග ගොටුකොළ,
කරපිංචා,මුකුනුවැන්න,නිල්හවරිය , කෝමාරිකා 🌿 ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සකසා ඇත.

✨ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම තමන්ගෙ ලස්සන, එහෙමත් නැත්නම් පෞර්ශත්වය පවත්වාගැනීමේදී විශාල වශයෙන් මුහුනපාන ගැටලුවක් තමයි හිසකෙස් කියන්නේ ඉතින් ඔබේ ගැටලුවට හරියනම solutions එකක වන classic beauty solutions හී කේෂ ධරණී hair treatment oil මගින් ඔබේ හීසකෙස් හී ප්‍රධාන ගැටලු
වන,
🌿හිස කෙස් වැටීම
🌿හිස්සොරි ඇතිවීම
🌿කෙස් අග පැලිම.
🌿හිස කෙස් ගැලවීයාම
🌿හිස කැක්කුම
🌿තරුණ වයසේදිම කොන්ඩය ගැලවී යාම
🌿අකලට හිස කෙස් මිය යාම.
🌿තට්ටය පැදිම.
🌿හිස උදුගොව්වන් කෑම.
🌿හිසකෙස් සිහින් වීම.
🌿ස්වභාවික හිසකෙස් අහිමිවීම.
🌿කෘතිම නිශ්පාදනයන් නිසා හිසකෙස් වලට වුන හානීය.
🌿 අකලට හිසකෙස් සුදු වීම.

මෙම නිශ්පාදන භාවිතයෙන් ඔබගේ ඉහත සදහන් හිසකෙස් සම්බන්ද ගැටලු සදහා පිලියම් ලබා දී ඔබේ හිස්කෙස් වැටීම , කොන්ඩය අග පැලීම ,හිස්සොරි ඇතිවීම පාලනය කර නවතාලමින් , ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ඔබට ලබා ඉතා ඉක්මනින් වේගවත්ව ලබා දීමට සමත් වෙයි 😍🌿🌺

භාවිතයට උපදෙස් ÷
🌺තෙත හිස කෙස් මත ගැල්වීමෙන් වලකින්න.
🌺 හිස් කබලේ සහ හිසකෙස් මත හොදින් ගල්වන්න.
🌺කෙස් ගසේ මුලේ සිට අග දක්වා ඇගිලි තුඩු මගින් සියුම්ව සම්භාහනය 💆 කරන්න .

💚 කේෂ ධරණි Hair Treatment Oil ( 100 ml ) 💚

👉මිල 890/=

🌿නිරෝගීමත් දීප්තිමත් කෙස්කලඹක සාඩම්බර හිමිකරුවෙකු වන්න.ඔබත් අදම පාවිච්චි කර වෙනස වටහාගන්න..😍

👍100%ක් ප්‍රතිපල සහිතයි ☝️

Inbox or Whatsapp 0788673332

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kurunegala, Wellawa
Kurunegala