Oit Clean

Oit Clean

Share

ස්වාභාවික ශාකසාර මුසු වූ හර්බල් ෂැම්පු සහ හර්බල් හෙයාර් ඔයිල්
ඉහළ පෝෂණ ගුණයෙන් යුක්ත බිම්මල් සෝසෙජස්.

24/05/2025
10/02/2025

මංධෝදරී පෝෂණීය ෂැම්පු
රැ 699/=
Order now 0774872052
0762067314

Photos from Oit Clean's post 08/11/2022

# #වනිතාභිමාන2022 ව්‍යවසායක (නැගී එන) අංශය යටතේ වයඹ පළාතේ ප්‍රථම ස්ථානය ලබා වනිතාභිමානය පිදුම් ලබමින් ජාතික මට්ටමේ තරගකාරියක් ලෙස අභිෂේක ලැබුවා..
මේ දක්වා මාහට ඒමට සහයෝගය ලබා දුන් මාගේ ආදරණීය ස්වාමියාටත් Thush*tha Bandara දැනුමෙන්, පුහුණුවෙන් පෝෂණ කළ #විදාතා විද්‍යා තාක්ෂණ ආයතනයේ Saman Amarawansa සර්ටත්,අප ප්‍රදේශයේ සංවර්ධන නිලධාරීතුමිය Lakmini Thoradeniya සහ සංවර්ධන නිලධාරී දේදුනු මිස් ඇතුළු නන් අයුරින් සහයෝගය ලබා දුන් අනෙකුත් සියලුම දෙනාට හදපිරි ස්තූතිය මා ප්‍රකාශ කර සිටිනවා 🙏🙏🙏.. ඒ වගේම සුභ පැතුම් එක් කළ මාගේ මිතුරු මිතුරියන් හා මාහට අධ්‍යාපනය ලබා දුන් ආදරණීය ගුරුවරුන් හට හදපිරි ස්තූතිය පුද කරමි. 🙏🙏 ඒවගේම ලේ කිරි කර පොවා මා හැදූ වැඩූ මෑණියනි ඒ කිරි වල ශක්තිය ධෛර්යය තවත් නොමදව පවතිනවා. ඒ බලෙන් මෙතරම් ගමනක් යන්න හැකි වුණා.ඒ වගේම විශ්වාසයෙන් යුතුව මාගේ නිශ්පාදන මිලදී ගත් මාගේ සියලු පාරිභෝගිකයනි ඔබ සැමදා මාගේ වත්කමයි. 🙏🙏 ඒ වගේම කාන්තාවන්ගේ දැනුම , නිෂ්පාදන ව්‍යාපාර හදුනාගනිමින් ඒවා අගයන වැඩසටහන් ක්‍රියාත්මක කරන සිරස නිවුස් ෆස්ට් හා NDB බැංකුවටත් හද පිරි ස්තූතිය පුද කරමි 🙏🙏
කාන්තාවක් වශයෙන් අනෙක් කාන්තාවන් සදහා යමක් කියන්න කැමතියි. ඔබ ඔබගේම නිෂ්පාදනයක් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහසක් තිබේ නම් එය දැන් ම ක්‍රියාත්මක කරන්න.කල්දමන්න එපා. ඒ වගේම හිතට දැනුනු idea එක කරන්න. ඔබ වටා සිටින අය මොන දේ කීවත්.කලත් ඒවා හිතට ගන්න එපා. ඕවා හරියන්නේ නෑ,ඕවා කරන්න බෑ , කාන්තා වන්ට ඕවා ගැලපෙන්නේ නැහැ යන අදහස වලට නොසැලී නොනැවතී ඉදිරියට ම යන්න.ඔබගේ දියුණු ව කාටවත් නවත්තන්න බැහැ එතකොට. තරගකාරීත්වය තමන්ම කරගන්න. ඔබ ,"ඔබ" සමග තරග කරන්න. දියුණු වේ ආරම්භ ය එයයි....
කාන්තාවක් ලෙස මා තම දෙපයින් නැගී සිටිමින් පවුලේ ආර්ථිකයටත්,රටේ ආර්ථිකයත් ශක්තිමත් කිරීමට දායක වෙමින් ඒකාකාරී වූ නිශ්පාදන අතර ට ඒකාකාරී නොවු වෙනස් ආකාරයේ ගුණාත්මක නිෂ්පාදන බිහි කරමින්, දේශීය නිෂ්පාදන වල වටිනාකම සියලු දෙනා අතරට යොමු කරමින්, රැකියා නොමැති පීඩා විඳින අයවලුන් ගේ ආර්ථික මට්ටම ශක්තිමත් කර නව රැකියා අවස්ථා ලබා දී අපනයනය දක්වා ගෙන යෑම මාගේ ඉදිරි දැක්මයි.
එමෙන්ම මාගේ නිෂ්පාදනයන්ට අදාළ අමු ද්‍රව්‍ය සපයන නිෂ්පාදන ව්‍යවසායක යින් තව තවත් දියුණු කරමින් නව ව්‍යවසායකයින් බිහි කිරීම මාගේ බලාපොරොත්තුවයි... මාගේ ඉදිරි ගමන සදහා #වනිතාභිමාන අඩිතාලම ක් වන්නේ ය.. 🙏🙏🙏

Photos from Oit Clean's post 21/09/2022

🌷🌷Khesasna harbal hair oil🌷🌷 දැන් අලුත් වෙලා... නව පෙනුමකින්..... අවුරුදු තුනක් පුරා වට අතිසාර්ථක ප්‍රතිචාර හා ප්‍රතිඵල ලබමින්....

ඔබේ හිසට ආයුර්වේද සත්කාරයක්... Hair oil එකකින්... ගොඩක් අය තෙල් ගාන්න අකමැති ඒවායින් නිකුත් වෙන අමිහිරි සුවඳ වගේම නලළට තෙල් ගැලීම එමගින් කුරුලෑ ඇතීවීම වගේ කරුණු නිසා. මේ කිසිම කරදරයක් නැතිව khesasna oil එක පාවිච්චි කරන්න පුලුවන්. මොකද මේකෙ කිසි අමිහිරි ඝන්ධයක් නැහැ.නලළට තෙල් බේරෙන්නෙත් නෑ.... කුරුලැ
හටගන්නෙත් නැහැ. පාවිච්චි කරලා ඕනෑම ගමනක් යන්න /ඔෆිස් එකට යන්න පාර්ටි එකක උනත් යන්න කිසිම ගැටලුවක් නැහැ.

👍 💁මේ oil එක සමන් පිච්ච සුවදින් නැහැවුනු නිසා දවසම fash එකේ ඉන්න පුළුවන්...
👍💁Khesasna oil එකේ විශේෂත්වය තමයි අනිත් oil වගේ ඉටි ඉටි වගේ ඇලෙන්නෙ නැ.,.
👍💁ගාලා නාපු ගමන් ඉක්මනින් oil එක යනවා. කොණ්ඩේ හිටින්නෙ නැ..
හිස් කෙස්වල මේ ගැටළු වලට උපරිම පිළියම් ලැබෙනවා.
🙄හිසකෙස් ගැලවී යාම.
🤨අකලට හිසකෙස් සුදු වීම
🙄 හිස් හොරි සදහා
🙄 කෙස් වල වර්ධනය අඩු කම
🙄 කෙස් අග පැලීම්
💁100% ප්‍රථිපල අති සාර්ථක යි...🌷🌷🌷

බොහෝ වෙලාවට හිසකෙස් ආශ්‍රිත ගැටලු වලට හේතුවක් තමයි ඒ සඳහා බලපාන නිසි පෝෂණය නොලැබීම.
මේ ඔයිල් එක හදන්නේ ගොටුකොළ,මුකූණුවැන්න, කීකිරිඳිය,වෙරළු කොළ,කොහොඹ කොළ, කරපිංචා, බෙහෙත් නෙල්ලී, සැවැන්දරා,නෙළුම් රේණු සහ රහස් ඖෂධ රැසක් එක්කාසු කොට ගෙනය.
මෙම oil එක මගින් හිසකෙස් වලට අවශ්‍ය පෝශණය ලබාදී හිසකෙස් ක්‍රමවත්ව වර්ධනය කර ඝනකම් කරමින් කෙස් තද කළු පාටට හුරු කරයි...
රුපියල් 390/=(100ml) ක් පමණයි.
දැන් ඔබට ගෙදරටම
ලංකාවේ ඕනෑම ස්ථානයකට deliver කරගත හැක.

Order now - 0774872052/0762066314

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Hiddana, Gokarella
Kurunegala