Blossom Beauty by Nipuni

Blossom Beauty by Nipuni

Share

It's your time to glow 🧚‍♀🌺

23/10/2024

ඔයත් දවල් කාලෙදි අව්වට යන කෙනෙක්ද? Sun cream එකක් නැතුවම බැරි කෙනෙක්ද?
එහෙනම් sun cream වලට සල්ලි වියදම් කරන එක දැන්ම නවත්තලා අපේ blossom beauty day creams පාවිච්චි කරලා බලන්න 🥰

Spf 30 ක sun protection එකක් එක්ක එන මේ day creams ගාලා බය නැතුව ඔයාට දවල් කාලේත් එලියට යන්න පුලුවන් ♥️

ඒ වගේම දවස් 14ක් ඇතුලත අනිවාර්යයෙන්ම ඔයාට මේ creams වල ප්‍රතිඵල බලාගන්න පුලුවන් 🌸

071 765 9375 whtsapp 🧚‍♀

Photos from Blossom Beauty by Nipuni's post 22/10/2024

Result නැති cream වලට සල්ලි වියදම් කරලා ඇති වෙලාද 😕

එහෙනම් මේක try කරලා බලන්නකෝ 🥰 order කරන්න 071 76 59 375 🌺whatsapp msg එකක් දාන්න ♥️🌺
කවුරුත් නොකියන ඒත් ඇත්තට සුදු වුන result තියන cream එක blossom beauty 🌺🧚‍♀ දීප්තිමත් ලස්සන skin එකක් දැන් ඔයාටත් 😍 ප්‍රතිපල නැති එක එක cream වලට සල්ලි වියදම් කරන එක නවත්තලා එක පාරක් මේක try කරලා බලන්නකෝ.මුල් දවස් 7න්ම ඔයාට පැහැදිලි වෙනසක් බලාගන්න පුලුවන් 🌸 ඒ වගේම තමයි cream pack එකම ( Day face cream, Day body location , Night face cream, Night body location , whitening serum, lip lightning cream) ගන්න අයට discount එක්කම ගන්න පුලුවන් ♥️ ඉතින් ඔයාලත් දැන්ම order කරලා කෙනෙක් දෙපාරක් හැරිලා බලන විදිහේ ලස්සන skin colour එකක් තියන කෙනෙක් වෙන්න තවත් පරක්කු වෙන්න එපා 🥰

071 765 9375 whatsapp msg එකක් දාලා විස්තර දැනගන්න පුලුවන් 🌸

Photos from Blossom Beauty by Nipuni's post 22/10/2024

ඔයත් ලඟදි Bride කෙනෙක් වෙන්නද ඉන්නේ 🥰 ඒත් මූණේ කිසිම glow එකක් නැද්ද?🫣
pimlple marks මොනවා කරත් මැකෙන්නේ නැද්ද?

එහෙනම් අඩුම මාසෙකට කලින් ඉඳලාවත් blossom beauty අපේ products පාවිච්චි කරලා බලන්න 🥰 ඔයාගේ ජීවිතේ ලස්සනම දවසේ විතරක් නෙවෙයි ඊට පස්සෙත් ලස්සනට ඉන්න 🥰🌸

071 765 9375 Whatsapp msg එකක් දාලා විස්තර දැනගන්න පුලුවන් 🌺

22/10/2024

Blossom Beauty Day Body Lotion & Day face cream 🌸

මේ day cream දෙකම 14 days වලින් result ගන්න පුලුවන්. විශේෂම දේ තමයි දවල් කාලේ අව්වේ යනවා නම් sun cream වලට බොරුවට සල්ලි වියදම් කරන්න ඕනේ නෑ. අපේ day creams වල spf 30 ක sun protection එකක් තියනවා. ඉතිං ඔයා අව්වේ යනවා නම් , දවල්ට එලියට යනවා නම් අපේ day cream එක විතරක් ගාලා යන්න පුලුවන් 🥰

Whtsapp : 071 765 9375 💞

Photos from Blossom Beauty by Nipuni's post 22/10/2024

Result නැති cream වලට සල්ලි වියදම් කරලා ඇති වෙලාද 😕

එහෙනම් මේක try කරලා බලන්නකෝ 🥰 order කරන්න 071 76 59 375 🌺whatsapp msg එකක් දාන්න ♥️🌺
කවුරුත් නොකියන ඒත් ඇත්තට සුදු වුන result තියන cream එක blossom beauty 🌺🧚‍♀ දීප්තිමත් ලස්සන skin එකක් දැන් ඔයාටත් 😍 ප්‍රතිපල නැති එක එක cream වලට සල්ලි වියදම් කරන එක නවත්තලා එක පාරක් මේක try කරලා බලන්නකෝ.මුල් දවස් 7න්ම ඔයාට පැහැදිලි වෙනසක් බලාගන්න පුලුවන් 🌸 ඒ වගේම තමයි cream pack එකම ( Day face cream, Day body location , Night face cream, Night body location , whitening serum, lip lightning cream) ගන්න අයට discount එක්කම ගන්න පුලුවන් ♥️ ඉතින් ඔයාලත් දැන්ම order කරලා කෙනෙක් දෙපාරක් හැරිලා බලන විදිහේ ලස්සන skin colour එකක් තියන කෙනෙක් වෙන්න තවත් පරක්කු වෙන්න එපා 🥰

21/10/2024

ඔයත් සුදු වෙන්න කියලා අඩු ගානට තියන ප්‍රමිතියෙන් බාල ශරීරයට අහිතකර බ්ලීචින් ගොඩාක් දාලා හදලා තියන නිශ්පාදන වලට රැවටිලා මූණ විනාශ කරගත්ත කෙනෙක්ද?

එහෙමත් නැත්තම් සුදු වෙන්න ඕනේ නිසා result නැති ක්‍රීම් වලට සල්ලි වියදම් කරලා ඇති වෙලා ඉන්න කෙනෙක්ද?

සුදු වෙනවා කියන්නේ තැම්බුන සුදක් ගන්න එක නෙවෙයි. සුදුම සුදු වෙනවට වඩා ලස්සන කහ පාට සුදක් ගන්න අපි කවුරුත් කැමතියිනේ. අන්න ඒකට හරියනම ක්‍රීම් එක තමයි මේ තියන්නේ 🥰

Creams ගැන දැනගන්න 071 7659375 whtsapp msg එකක් දාන්න.♥️
ඒ වගේම තමයි cream pack එකම ගන්න අයට special discount තියනවා 🥰🌺

Photos from Blossom Beauty by Nipuni's post 24/02/2023
Photos from Blossom Beauty by Nipuni's post 03/12/2022

දිදුලන රන්වන් පැහැති සමක් ඔබටත් සිහිනයක්ද?

රටේ පවතින ආර්ථික තත්වයත් එක්ක දැරිය හැකි මුදලකට ඉහළ ප්‍රමිතියකින් යුතු Glow Beauty නිශ්පාදන දැන් ඔබටත් ලබාගන්න පුලුවන් 😍

සමේ වියළි බව දුරු කර දිදුලන, රන්වන් පැහැති, නිරෝගී සමක් සඳහා Glow Beauty 😍

✨ බොහෝ කාන්තාවන්ට සහ පිරිමින්ට තියන ප්‍රශ්නයක් තමයි මුහුණට සාපේක්ෂව සිරුර පැහැපත් නොවීම. 🤷‍♀️ ඉතිං මේ නිසා බ්ලීචින් අඩංගු අහිතකර ආලේපන භාවිතා කරලා හෙම්බත් වෙලා ඉන්න හැමෝටම හිතාගන්න බැරි ප්‍රතිඵල ලැබෙන නිශ්පාදනයක් තමයි Glow Beauty කියන්නේ. 🥰

Glow Beauty Price List

🔸Glow Beauty Whitening Night Face Cream - 2500/=
🔸Glow Beauty Fast Whitening Night Face Cream - 3500/=
🔸Glow Beauty Whitening Body Lotion - 3500/=
🔸 Glow Beauty Whitening Fast Body Lotion - 5000/=
☘️ දිදුලන පැහැපත් සමක් ලබාදෙයි.

☘️ හිරු කිරණින් අවපැහැ ගැන්වී ඇති සම නැවත යථා තත්වයට පත් කරයි.

☘️ සමෙහි ඇති කුරලෑ සුවපත් කර අඳුරු ලප කැළැල් මකා දමයි.

☘️ බෙල්ල , ඇස් වටා , මුඛය වටා වැනි ස්ථාන වල ඇති අඳුරු පැහැය ඉවත් කර පැහැපත් කරයි.

☘️ බ්ලීචින් ආසාදන සුවපත් කර සමට පෝශණයක් ලබාදෙයි.

✨ අතුරු ආබාධයන්ගෙන් තොර , කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැකි Glow Beauty
මඟින් දින 14ක් වැනි කෙටි කාලයකින් දිදුලන රන්වන් පැහැති සමක් ලබාගන්න පුලුවන් 🤩

ඇණවුම් කිරීම සඳහා 0717659375 (whatsapp)

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Kurunegala

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00