Herbline with dilhani
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbline with dilhani, Beauty, cosmetic & personal care, Kurunegala.
17/12/2021
31/10/2021
🌹❤️හෙට දින සුන්දර මනාලියක් වීමට සිහින දකින ඔබට ...
😍ආයුර්වේද නිෂ්පාදන පෙලක් හදුන්වා දී ඇත,
🌹❤️bleaching අඩංගු කර නොමැති Gluta Gold නිෂ්පාදන පෙල මගින් ඔබගේ අදුරු සම පැහැපත්කර ,
🌹❤️සුන්දරත්වය පිරිපුන් සමක් ඔබට ලබා දෙයි..👰👰👰👰👰 ඕන අය inbox mg දාන්න ...😍😊
28/10/2021
📌 ගොඩක් අයට තියන ප්‍රශ්ණයක් තමයි තමන්ගේ කොන්ඩෙ යන එක,කොන්ඩෙ තඹ වෙන එක,හිස් හොරි,කොන්ඩය ශක්තිමත් නොවිම.
📌අනිත් අයගෙ කොන්ඩෙ දිහා බලලා දුක් වෙන අවස්ථා ඕන තරම් ඇවිල්ලා ඇති.
📌ඒත් දැන් එහෙම වෙන්න ඕනේ නෑ..මේක හොදම විසදුම වෙයි ඔයාලගෙ කොන්ඩෙ තියන හැම ප්‍රශ්ණයකටම
📌 100%ක් ස්වාභාවික දේශීය හෙළ ඖෂධ වලින් පමණක් නිෂ්පාදනය කර ඇත.
📌හිස තෙල් මගින් කොන්ඩය ශක්තිමත් කිරීම,ඉක්මනින් වර්ධනය වීම,කෙස් ගැලවී යාම නැවැත්වීම සිදු කරයි.
📌මීට අමතරව හිසරදය,ඉරුවාරදය වැනි රෝග වලටද ඉක්මනින් සුවය ලබා දේ..🥰
📌හොද සුවදකින් යුක්ත නිසා ඕනෑම අවස්ථාවකදී ගල්වා ගත හැක.😍
📌 Conditioner එක මගින් හිස කෙස් වලට අවශ්‍ය පෝෂණය ලබා දේ..😍
📌 මේ සියල්ලටම ඖෂධීය ගුණයෙන් අනූන නීලයාදි තෙල් අඩංගු කර ඇති බැවින් ඉක්මනින් ප්‍රථිඵල ලබා ගත හැක.😍😍
📌 විවිධ වර්ගයේ කෙමිකල් වර්ග කොන්ඩෙ ගාලා ස්වාභාවික ගතිය නැති උන අයට ගොඩක් ප්‍රයෝජනවත් වේ.
📌 වයස් භේදයකින් තොරව,කාන්තා,පිරිමි භේදයකින් තොරව සැමට භාවිතා කල හැකිය.😍
ඔබත් අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න.Cash on delivery ක්‍රමය යටතේ මෙම herbline නිෂ්පාදන ගෙදරටම ගෙන්වා ගත හැකිය..😍😍🥰 ඇණවුම් කිරීමට 0788915853 whatsapp
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kurunegala