Seya Distributors

Seya Distributors

Share

Seya Distributors since 2022. Present you a range of Natural Products made of Herbs & Natural Ingredients for your Healthy & Happy lifestyle.

Seya Distributors always brings premium quality beauty & health care products. All products are registered & received necessary certifications. Kesha Dharani Hair Oil, Shampoo, Total Damage Care Oil & Soap builds strength with concentrated healing activates. Provide flexible body & bounce. Our Award-Winning products deliver complete protection of your hair & skin.

07/02/2022

සුදු පොල්තෙල්, ඔලිව් තෙල්, වද කොල සහ මල්, කරපිංචා, කෝමාරිකා, කොහොඹ, සැවැන්දරා, කලුදුරු, උලුහාල් සහ තවත් පාරම්පරික ඖෂධ රැසක සාරය සමගින් ඔබ අතට පිදෙන කේශ ධරණී hair oil.
හිස කෙස් වැටීම, පැසීම, හිස්සොරි නවතා හිස කෙස් වැඩීම වර්ධනය කරයි.
076 652 8643

07/02/2022

සම්පුර්ණයෙන්ම 100% ක් ස්වාභාවික ශාක සාර පාරම්පරික වට්ටෝරු අනුව නිපදවන කේශ ධරණී Shampoo ඔබේ නිවසටම ගෙන්වා ගන්න 076 652 8643 දුරකතන අංකයට ඇමැතුමක් දෙන්න. නැත්නම් ඔබේ නම, ලිපිනය සහ දුරකතන අංකය අපිට ලබා දෙන්න. දින 3 ක් ඇතුළත භාන්ඩය ඔබේ අතට ලැබුණු පසු මුදල් ගෙවන්න.

05/02/2022

ගැහැණු උනත් පිරිමි උනත් අපි කවුරුත් කැමතියි ආකර්ෂණීය, ඝනකමකින් යුත් නිරොගි කොණ්ඩයක හිමිකාරියක් හෝ හිමිකරුවෙක් වෙන්න....

කොණ්ඩේ👩🏻 නිකරුනේ යන එක, වැටෙන එක, කැඩෙන එක, අකලට හිසකෙස් වැටෙන එකට 😟තියෙන සාර්ථකම සත්කාරය, හිසකෙස් සිනිඳු කර,ඝනකමින් යුත් දිගු කෙස් කළඹකට හිමිකම් කියන්න,

හිස කෙස් ගැටලු බොහොමයකට යෝග්‍ය ස්වභාවිකවම අමුද්‍රව්‍ය යොදා ගනිමින් ප්‍රථිපල 100% තහවුරු කර ඇති සතියක් වැනි කෙටි කාලයක් තුල ඔබගේ හිස කෙස් සම්බන්ධ සියලුම ගැටලු වලට ඉක්මන් විසදුම් ලබාදීමට හැකියාව ඇත

❤දින 7 කින් ප්‍රතිඵල අත්විඳින්න ... 100% sure

🌺හිස්හොරි සඳහා නොවරදින විසඳුමකි.
🌺උකුනන් වදකර ගැනීමට
🌺අකලට හිසකෙස් වැටීම, පැසීම, අගින් පැලීම වලකා දීප්තිමත් කරයි.
🌺 හිසකෙස් වර්ධනය සඳහා පෝෂණය ලබා දෙයි .
🌺 සියලුම හිස කැක්කුම් සඳහා සුවදායි සත්කාරයකි.
🌺 නීරෝගී කඑවන් දිදුලන ගන කෙස් කලබක් ලබා දෙයි.
🌺හිස කෙස් පැසීම නවත්වයි
🌺හිසරදය සුව කරයි
🌺දිදුලන ශක්තිමත් කෙස් කලබක් ලබා දෙයි

තවත් දෙයක් වන්නේ කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැකි වීම
දැන්ම මිලදී ගන්න
කේෂ ධරණී 100% ක් ස්වභාවික හිස ගල්වන ශාක සාර තෙල් .
මිල 200ml - Rs1350/=
250ml - Rs1560/=
දිවයින පුරා බෙදාහැරීම Rs 150/=

නම,
ලිපිනය,
දුරකථන අංක 2 ක්,
දැන්ම අපවෙත එවන්න.

මෙම නිශ්පාදන ඇනවුම් කිරීමට හෝ වැඩි විස්තර සදහා Call/Message කරන්න. 076 652 8643

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


No. 79, Nishshanka Mawatha, Malkaduwawa
Kurunegala
6000